ආජන්ටිනාව

විකිපීඩියා වෙතින්
Argentine Republic[upper-alpha 1]

República Argentina  (ස්පාඤ්ඤ)
Argentina හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: 
ජාතික ගීය: 
Sol de MayoScript error: The function "sfnm" does not exist.
(Sun of May)

Sol de Mayo
Mainland Argentina shown in dark green, with territorial claims shown in light green
Mainland Argentina shown in dark green, with territorial claims shown in light green
අගනුවර
සහ විශාලතම නගරය
බුවනෝස් අයර්ස්
නිල භාෂා(ව)Spanish[a]
ජාති නාම(ය)
රජයFederal presidential constitutional republic
• President
Cristina Fernández de Kirchner
Amado Boudou
Ricardo Lorenzetti
ව්‍යවස්ථාදායකයCongress
Senate
Chamber of Deputies
Independence 
from Spain
25 May 1810
• Declared
9 July 1816
1 May 1853
29 April 1857
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
2,780,400 km2 (1,073,500 sq mi)[upper-alpha 2] (8th)
• ජලය (%)
1.57
ජනගහණය
• 2015 ඇස්තමේන්තුව
43,417,000[3]
• 2010 ජන සංගණනය
40,117,096[2] (32nd)
• ඝණත්වය
14.4/km2 (37.3/sq mi)[2] (212th)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$953.029 billion[4] (25th)
• ඒක පුද්ගල
$22,459[4] (57th)
දදේනි (නාමික)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$563.138 billion[4] (21st)
• ඒක පුද්ගල
$13,271[4] (54th)
ගිනි (2011)positive decrease 43.6[5]
මධ්‍යම
මාසද (2021)0.842[6]
ඉතා ඉහළ · 47 වන ස්ථානය
ව්‍යවහාර මුදලPeso ($) (ARS)
වේලා කලාපයUTC−3 (ART)
දින ආකෘතිdd.mm.yyyy (CE)
රිය ධාවන මං තීරුවright[b]
ඇමතුම් කේතය+54
ISO 3166 codeAR
අන්තර්ජාල TLD.ar

උපුටාදැක්වීම් දෝෂය: <references> හි <ref> ටැගය පෙර පෙළෙහි නොතිබූ "lower-alpha" නම් සමූහ ගුණාංගයක් දරයි.

උපුටාදැක්වීම් දෝෂය: <references> හි <ref> ටැගය පෙර පෙළෙහි නොතිබූ "lower-alpha" නම් සමූහ ගුණාංගයක් දරයි.

ආජන්ටිනාව නිල වශයෙන් ආජන්ටිනා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ. දකුණු ඇමරිකාවේ පිහිටි දෙවන විශාලතම රටයි. එය බ්‍රනෝස් අයර්ස් ස්වරාජ්‍යය හා පළාත් 23 කින් සමන්විතවේ. භූමි ප්‍රමාණය අනුව ආජන්ටිනාව ලෝකයේ අනෙක් රටවල් අතරින් 8 වැනි තැන ගනී. ස්පාඤ්ඤ කථාකරන රාජ්‍ය අතර විශාලතම රට වන්නේද මෙයයි. මැක්සිකෝව, කොලොම්බියාව හා ස්පාඤ්ඤය වඩා ජනාකීර්ණය. ආජන්ටිනාවේ මහාද්වීපික ප්‍රදේශය බටහිර ඇන්ඩීස් කඳු හා නැගෙනහිර අත්ලාන්තික් සාගරය හරහා ඇත. එහි මායිම් උතුරින් පැරගුවායි හා බොලිවියාවද, ඊසාන දිගින් බ්‍රසීලය හා උරුගුවේද, බටහිරින් හා දකුණින් චිලී රාජ්‍යත් වේ. ආජන්ටිනාව ඇන්ටාක්ටිකාවට අයිතිවාසිකම් කියන අතර, චිලී සහ එක්සත් රාජධානිය විසින් කරන ලද අයිතිවාසිකම් ඉල්ලීම 1961 ඇන්ටාක්ටික් ගිවිසුම මඟින් අත්හිටුවන ලදී. ආජන්ටිනාවට ෆ්‍රැන්ලන්ඩ් දුපත්, දකුණු ජෝර්ජියාව හා දකුණු සැන්ඩිවේ දුපත් (එක්සත් රාජධානිය ඔවුන්ගේ විදේශිය ප්‍රදේශ ලෙස පාලනය කර) අයත්ය. ආජන්ටිනාව එක්සත් ජාතීන්ගේ හා දකුණු ඇමරිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. ආජන්ටිනාව G20 මුලික ආර්ථිකයේ රටකි.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Article 35 of the Argentine Constitution gives equal recognition to the names "United Provinces of the River Plate", "Argentine Republic" and "Argentine Confederation" and authorizes the use of "Argentine Nation" in the making and enactment of laws.[1]
  2. Area does not include territorial claims in Antarctica (965,597 km2, including the South Orkney Islands), the Falkland Islands (11,410 km2), the South Georgia (3,560 km2) and the South Sandwich Islands (307 km2).[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Constitution of Argentina, art. 35.
  2. 2.0 2.1 2.2 "Población por sexo e índice de masculinidad. Superficie censada y densidad, según provincia. Total del país. Año 2010". Censo Nacional de Población, Hogares y Viviendas 2010 (Spanish බසින්). Buenos Aires: INDEC – Instituto Nacional de Estadística y Censos. 2010. 8 June 2014 දින මුල් පිටපත (XLS) වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: unrecognized language (link)
  3. "United Nations population prospects"(PDF) 2015 revision
  4. 4.0 4.1 4.2 4.3 "Argentina". World Economic Outlook Database. International Monetary Fund. April 2015. සම්ප්‍රවේශය 30 April 2015.
  5. "GINI index (World Bank estimate) – Argentina". World Bank. Archived from the original on 22 November 2022. සම්ප්‍රවේශය 19 December 2022.
  6. "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 8 September 2022. සම්ප්‍රවේශය 8 September 2022.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ආජන්ටිනාව&oldid=571867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි