Template:Main page/si

From mediawiki.org
This page is a translated version of the page Template:Main page and the translation is 61% complete.
Outdated translations are marked like this.

මීඩියාවිකි (MediaWiki) යනු විචිත්‍රවත් ප්‍රජාවක් විසින් ඔබ වෙත ගෙන එන සහයෝගිතා සහ ලේඛන වේදිකාවකි.

MediaWiki මෘදුකාංගය වෙබ් අඩවි දස දහස් ගණනක් සහ දහස් ගණනක් සමාගම් සහ සංවිධාන විසින් භාවිතා කරනු ලැබේ. එය විකිපීඩියාව සහ මෙම වෙබ් අඩවිය ද බලය ගන්වයි. මීඩියාවිකි, ඔබට දැනුම රැස් කිරීමට සහ සංවිධානය කිරීමට සහ එය මිනිසුන්ට ලබා දීමට උදවු කරයි. එය බලවත්, බහුභාෂා, නිදහස් සහ විවෘත, විස්තීරණ, අභිරුචිකරණය කළ හැකි, විශ්වාසදායක සහ ගාස්තු රහිත මෘදුකාංගයකි. තවත් සොයා බලන්න සහ MediaWiki ඔබට සුදුසු ද යන්න.

උදව් ලබාගන්න සහ දායක වන්න

පුවත්

2022-06-15
Maintenance update The Wikimedia Developer Portal has launched: Discover Wikimedia's technical areas and how to contribute!
2022-06-06
Maintenance update Maintenance release: MediaWiki 1.38.1
2022-06-03
Maintenance update MediaWiki 1.36.x versions are now end of life.
2022-06-02
Release MediaWiki 1.38.0 is now available.
2022-03-31
Security MediaWiki 1.35.6, 1.36.4 and 1.37.2 security releases are now available.

තවත් පුවත් F icon.svg Twitter logo blue.png