වමේ සිට, දක්ෂිනාවර්තව:
ක්‍රිස්තියානි ආගමෙහි කේන්ද්‍ර චරිතය වන,
ජේසුස් වහන්සේ පෙන්නුම්කර දැක්වීම; කලක් බලවත්ව පැවැති
රෝමානු අධිරාජ්‍යයේ බිම් සලකුණක්වූ
කොලසියම; සහශ්‍රවර්ෂයෙහි පසු භාගයෙහිදී,
චීනයේදී,
වෙඩිබෙහෙත් සොයා ගැනිණි ; නව ලෑලි ක්රීඩාවක්වූ,
චෙස්, මුළු ගෝලය පුරා ප්‍රචලිත විය;
මුල් මධ්‍යතන යුග තුලදී වැජඹුනු
බටහිර රෝමානු අධිරාජ්‍යය බිඳවැටුනි; ක්‍රිව 79දී
විසූවියස් කන්ද විදාරණය වීමෙන් මිය ගිය, "මුදු පැලැඳි ආර්යාව" ලෙසින් හැඳින්වෙන, තරුණ ස්ත්‍රියකගේ ඇටසැකිලි;,
නැගෙනහිර යුරෝපයේ බොහෝ කොටසක් අත්පත් කර ගත්
හන් අධිරාජ්‍යයේ නායකයාවූ ,
අටිලා නම් හන්වරයා (පසුබිම:
ටොතිවකන් විසින් නිර්මිත පුරාණ බිතු සිතුවමෙහි යළිනිපැයුමක්, ජාතික මානව විද්‍යා කෞතුකාගාරය,
මෙක්සිකෝ නගරය)
පළමුවන සහශ්‍රවර්ෂය යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, ක්‍රිව 1, ජනවාරි 1 දිනයෙන් ඇරඹී, ක්‍රිව 1000, දෙසැම්බර් 31 දිනයෙන් නිමවූ කාල පරිච්ඡේදයයි.