1

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  1 වන සියවස1 වන සියවස2 වන සියවස
දශක: ක්‍රිපූ  20ගණන්  ක්‍රිපූ  10ගණන්  ක්‍රිපූ  0ගණන්  – 0ගණන් –  10ගණන්  20ගණන්  30ගණන්
වසර: ක්‍රිපූ  3 ක්‍රිපූ  2 ක්‍රිපූ  1ක්‍රිව 1ක්‍රිව 2 ක්‍රිව 3 ක්‍රිව 4
න්‍රිව 1 දී ලෝකය
ක්‍රිව 1 දී නැගෙනහිර අර්ධගෝලය
ක්‍රියු 1 දී යුරෝපයේ ජර්මනික ගෝත්‍ර

1 වසර (I) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර (මූලාශ්‍ර විවිධ ස්වරූප ගනියි, වැඩිපුර විස්තර සඳහා අධික අවුරුදු දෝෂය බලන්න) සෙනසුරාදා දිනයකින් හෝ ඉරිදා දිනයකින් හෝ ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වයි) වූ අතර ප්‍රලම්බිත ජූලියන් දින දර්ශනය ප්‍රකාර සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් විය. ප්‍රලම්බිත ග්‍රෙගෝරියානු දින දසුන් ක්‍රමයෙහි, එය සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් විය. එකල එය හැඳින්වුනේ, සීසර්ගේ සහ පවුලුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 754 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 1 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය. ක්‍රිස්තියානි/පොදු යුගයේ පළමු වසර එය විය. පුළුල් ලෙස භාවිතා වූ ජූලියානු දින දසුනෙහි එයට පෙර වසර ක්‍රිපූ 1 වූයේ, එහි "ශුන්‍යය වසරක්" නොතිබූ බැවිනි.

සිද්ධි[මූලාශ්‍රය සංස්කරණය]

ස්ථානය අනුව[මූලාශ්‍රය සංස්කරණය]

රෝමානු අධිරාජ්‍යය[මූලාශ්‍රය සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=1&oldid=448383" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි