මධ්‍යතන යුගය

විකිපීඩියා වෙතින්
(මධ්‍යතන යුග වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

යුරෝපියානු ඉතිහාසයේ, මධ්‍යතන යුග, හෝ මධ්‍යකාලීන යුගය හෝ වනුයේ, 5 වන සිට 15 වන සියවස දක්වා කාල පරිච්ඡේදය වෙයි. බටහිර රෝමානු අධිරාජ්‍යයේ අභාවයෙන් ඇරඹි එය පුනුරුදය සහ සොයාගැනුමේ යුගය හා ඒකාබද්ධ විය. මධ්‍යතන යුග යනු, බටහිර ඉතිහාසයේ සාම්ප්‍රදායික බෙදීම් තුනෙහි මධ්‍ය කාල පරිච්ඡේදය වෙයි: පුරාතන යුගය, මධ්‍යකාලීන යුගය සහ, නූතන යුගය. මධ්‍යකාලීන යුගය නැවතත් බෙදා වෙන් කෙරෙන්නේ, මුල්, උස් සහ, අවසන් මධ්‍යතන යුග ලෙසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍යතන_යුගය&oldid=315705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි