14

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  1 වන සියවස1 වන සියවස2 වන සියවස
දශක: ක්‍රිපූ  10ගණන්  ක්‍රිපූ  0ගණන්  0ගණන්  – 10ගණන් –  20ගණන්  30ගණන්  40ගණන්
වසර: 11 12 131415 16 17
වසර 14 දී රෝමානු අධිරාජ්‍යය (තද සහ ලා කොළ හැර අනෙකුත් වර්ණයන්)

14 වසර (XIV) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, පොම්පේයියුස්ගේ සහ ඇපියුලියස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 767 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 14 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=14&oldid=394198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි