2012
Jump to navigation
Jump to search
ග්‍රෙගෝරියානු දින දසුන | 2012 MMXII |
අබ් ඌර්බෙ කෝන්ඩිටා | 2765 |
ආර්මේනියානු දින දසුන | 1461 ԹՎ ՌՆԿԱ |
ඇසිරියානු දින දසුන | 6762 |
බෞද්ධ දිනදසුන | 2554–2555 |
බහායි දින දසුන | 168–169 |
බෙංගාලි දින දසුන | 1419 |
බර්බර් දින දසුන | 2962 |
බ්‍රිතාන්‍ය රාජ්‍යත්ව වසර | 60 එලිස. 2 – 61 එලිස. 2 |
බුරුම දින දසුන | 1374 |
බයිසැන්ටියානු දින දසුන | 7520–7521 |
චීන දින දසුන | 辛卯年 (Metal Rabbit) 4708 or 4648 — to — 壬辰年 (ජලය Dragon) 4709 or 4649 |
කොප්ටික දින දසුන | 1728–1729 |
ඩිස්කෝර්ඩියන් දින දසුන | 3178 |
ඉතියෝපියානු දින දසුන | 2004–2005 |
හෙබ්‍රෙව් දින දසුන | 5772–5773 |
හින්දු දින දසුන් | |
- වික්‍රම් සම්වත් | 2068–2069 |
- ශක සම්වත් | 1934–1935 |
- කලි යුග | 5113–5114 |
හොලොසීන දින දසුන | 12012 |
ඉග්බො දින දසුන | 1012–1013 |
ඉරාන දින දසුන | 1390–1391 |
ඉස්ලාමීය දින දසුන | 1433–1434 |
ජපාන දින දසුන | Heisei 24 (平成24年) |
ජුච්චේ දින දසුන | 101 |
ජූලියානු දින දසුන | Gregorian minus 13 days |
කොරියානු දින දසුන | 4345 |
මින්ගුවෝ දින දසුන | ROC 101 民國101年 |
තායි සූර්ය දින දසුන | 2555 |
යුනික්ස් වේලාව | 1325376000–1356998399 |
සහශ්‍රවර්ෂය: | 3 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 20 වන සියවස – 21 වන සියවස – 22 වන සියවස |
දශක: | 1980ගණන් 1990ගණන් 2000ගණන් – 2010ගණන් – 2020ගණන් 2030ගණන් 2040ගණන් |
වසර: | 2009 2010 2011 – 2012 – 2013 2014 2015 |
ක්‍රිස්තු වර්ෂ 2012 (MMXII) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 2012 වන වසර, 3 වන සහශ්‍රවර්ෂය තුල 12 වන වසර, 21 වන සියවස තුල 12 වන වසර, සහ 2010ගණන් දශකයෙහි 3 වන වසර ලෙසිනි. . මෙම අවුරුද්දේ දී ලෝක විනාශය සිදුවන බවට චිත්‍රපටයක් ද නිමැවිණි.