ඔබ 2.8 වෙත යාවත්කල කළ පසුවත් යාවත්කාල කිරීමක් ඇති බව පෙන්වන පණිවිඩය දකින්නට ඇත්නම්, ඒ ගැටළුව විසඳාගැනීම සඳාහා එය නැවත වරක් ස්වයංක්රීයව යාවත්කාල කරන්න. මෙම දෝෂය අද උදෑසන විසඳනු ලැබුවා. ඒ නිසා දෝෂය නොමැති නව අනුවාදය ලබාගැනීමෙන් එම කරදරයෙන් මිදිය හැකියි 🙂
1 thought on “2.8 තවමත් යාවත්කාල කරන්න කියනවද?”
ප්රතිචාරයක් ලබාදෙන්න
ඔබ ප්රතිචාර දැක්වීම සඳහා පිවිසිය යුතුය.
Warning: touch() [function.touch]: Unable to create file D:\inetpub
\vhosts\mobilelk.com\httpdocs/wp-content/redline.1.0.zip because
Permission denied in D:\inetpub\vhosts\mobilelk.com\httpdocs\wp-admin
\includes\file.php on line 175
ලබාගැනීම අසාර්ථකයි. තාවකාලික ගොනුව සෑදිය නොහැක.
මේ විදිහට වෙන්නේ ඇයි. වර්ඩ්ප්රේස් වලද තීම් මාරු කරනකොට.