2 අප්‍රේල් 2020

දි අයිලන්ඩ් කතුවැකිය සහ කොරෝනා වසංගතයේ සැබෑ පාඩම්

සකුන ජයවර්ධන, 2 අප්‍රේල් 2020

ගෝලීය වසංගතය හමුවේ ධනපති ක්‍රමයේ ම්ලේච්ඡ ස්වභාවය මහජනතාවන්ගේ ඇස් පනාපිටම හෙලිදරව් වෙමින් පවතිද්දී දි අයිලන්ඩ් කතුවැකිය ඉන් මහජනතාව අපසරනය කිරීමට උත්සාහ දරයි.

බංග්ලාදේශය: කොවිඩ්-19 අර්බුදය මධ්‍යයේ ඇඟලුම් කම්කරුවෝ ආරක්ෂාව උදෙසා වැඩ වර්ජනය කරති

විමල් පෙරේරා, 2 අප්‍රේල් 2020

තමන්ගේ කම්හල් තුල සහ ගමනාගමනයේදී “සමාජ දුරස්ථභාවය” ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙන් බංග්ලාදේශ කම්හල් කම්කරුවන්ගේ කෝපය වැඩි වෙයි.

කොවිඩ්-19 වසංගතය ගෝලීය ආහාර හිඟයකට හේතු විය හැකි බවට එෆ්ඒඕව අනතුරු අඟවයි

ජීන් ෂාවුල්, 2 අප්‍රේල් 2020

වැඩියෙන්ම බැට කනු ඇත්තේ, දවසේ එක් විශ්වාසනීය ආහාර වේලක් ලෙස දවල් පාසල් ආහාරය මත රඳා සිටින දරුවන් මිලියන 300 ක් ඇතුලු ලෝකයේ වඩාත් ම පීඩාවට පත් ජනතාවය.

රජයෙන් පොරොන්දු වූ සහන කිසිවක් මෙතෙක් ලැබී නැතැයි ගිරාඳුරුකෝට්ටේ ගොවීන් කියයි

අපේ වාර්තාකරුවන්, 2 අප්‍රේල් 2020

කොරෝනා වසංගත අර්බුදය තුල සෙසු කම්කරු-පීඩිත ජන කන්ඩායම් මෙන් ම ගම්බද දුගී ගොවීන් මුහුන දෙන දුෂ්කරතා වඩාත් බරපතල වී ඇත.

ජවිපෙ ”සර්වපාක්ෂික යාන්ත්‍රනයක් සකස්කරන” ලෙස ආන්ඩුවට උපදෙස් දෙයි

විලානි පීරිස්, 1 අප්‍රේල් 2020

කොරෝනා වෛරසය මැඩීමේ නමින් ආන්ඩුවට සහායට එක්වීම මගින් අනෙකුත් පක්ෂ මෙන්ම ජවිපෙ සහයෝගය දෙන්නේ වඩවඩාත් මිලිටරීකරනය කෙරෙන පාලනයකටයි.

කොරෝනා වසංගත ව්‍යසනයේ ප්‍රතිවිපාක, බුද්ධිමය හා සංස්කෘතික ජීවිතයට කෙසේ බලපාන්නේ ද?

ඩේවිඩ් වොල්ෂ්, 1 අප්‍රේල් 2020

රුබිකන් ගංඟාව තරනය කර ඇත. පවත්නා පර්යාය, මිලියන ගනනාවකගේ දෑස් හමුවේ මෙතැන් සිට පෙනෙනු ඇත්තේ, අවජාතක මෙන්ම, තම අඛන්ඬ පැවැත්මට ක්ෂනික තර්ජනයක් ලෙසය.

ඉන්දියානු අගමැතිගේ කොරෝනා වෛරස් අගුලු දැමීම මිලියන ගනනක් ජනතාව සමාජ උපද්‍රවයකට ඇද දැමීමේ තර්ජනයක් මතු කරයි

වසන්ත රූපසිංහ, 31 මාර්තු 2020

මෝදි මිලියන ගනනක් කම්කරුවන් සහ ග්‍රාමීය දුගීන් මුහුන දෙන දැවැන්ත දුෂ්කරතා විසඳීමට පැහැදිලි වැඩසටහනක් සකස් කර නැත.

වසංගත අර්බුදය හමුවේ ධනපති පක්ෂ ගොඩනගාගත් එකමුතුවට ව්‍යාජ-වාම පෙසප කොල එලිය දල්වයි

පානි විජේසිරිවර්ධන, 31 මාර්තු 2020

ධනවාදයට එරෙහි තම පුස්වෙඩි නවතා දමා පාලක පන්තියේ දේශපාලන සටන් විරාමයට පෙසප ද ඇතුලුවන බව පාලකයන්ට ඇඟවීම ගුනරත්නම්ගේ ලිපියේ අරමුනයි

පාකිස්ථානයේ කොරෝනා ආසාදිතයන් ගනන ඉහල යද්දී එරට අගමැති “වද වීමට දෙයක් නැතැයි” පවසයි

සම්පත් පෙරේරා, 31 මාර්තු 2020

මාරක වෛරසයේ ඉක්මන් ව්‍යාප්තිය නතර නොකලොත්, එය මිලියන 200ක ජනගහනයක් සහිත දරිද්‍රතාවට හෙලන ලද දකුනු ආසියානු රටක් වන පාකිස්ථානයේ මිලියන සංඛ්‍යාත්මක ජනයාට ව්‍යසනයක් වනු ඇත.

වසංගත අර්බුදය පිලිබඳ පක්ෂ නායකයින්ගේ රැස්වීම: වැඩෙන මහජන විරෝධයට මුහුන දීම සඳහා ධනපති පාලක පන්තියේ මංමුලාසහගත වෑයමක්

ප්‍රදීප් රාමනායක, 30 මාර්තු 2020

රැස්වීම පවත්වනු ලැබුවේ වසංගතයෙන් පීඩාවට පත් මහජනතාවන් ඉන් මුදා ගැනීම සඳහා පුලුල් වැඩපිලිවෙලක් සකස්කරගැනීමට යැයි මිත්‍යාවක් කම්කරු පන්තිය තුල නොතිබිය යුතුය.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් අර්බුදය: කම්කරු පන්තියට ක්‍රියාමාර්ගයක්

සමාජවාදී සමානතා පක්ෂය, 30 මාර්තු 2020

ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කිරීමටත් කම්කරු පන්තිය හා දුගීන් මත වඩාත් ගැඹුරු ප්‍රහාර එල්ල කිරීමටත් රාජපක්ෂ ආන්ඩුව වසංගතය ගසාකමින් සිටී.

වසංගතය, ආර්ථික ව්‍යසනයක් ඇති කරද්දී, එක්සත් ජනපදයේ නව විරැකියා සහන ඉල්ලීම් මිලියන 3.28 ක් දක්වා නඟී

ෂැනන් ජෝන්ස්, 29 මාර්තු 2020

සතිපතා රාජ්‍ය විරැකියා ප්‍රතිලාබ සඳහා නව ඉල්ලීම් සංඛ්‍යාව මිලියන 3.28 ක් වන දැවැන්ත මට්ටමකට නැඟී ඇති අතර එය සතියකට පෙර තිබුනාට වඩා සියයට 1,000 ක වැඩිවීමක් සහ ඉතිහාසයේ විශාලතම මුලු වැඩිවීමයි.

සති අන්තයේ යුරෝපය පුරා කොරෝනා වෛරසයෙන් 2,600 කට වඩා මිය යති

ඇලෙක්ස් ලැන්ටියර්, 29 මාර්තු 2020

වැසියන් මිලියන සිය ගනනක් සිටින යුරෝපයේ විශාල ප්‍රදේශ අගුලු දමා වසා ඇතත්, වසංගතය තවමත් මහාද්වීපය පුරා නොනවත්වා ව්‍යාප්ත වෙමින් ඇත.

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පාදුවේ රුදුරු ප්‍රතිවිපාක කොරෝනා වසංගතයත් සමග මතුවේ

ප්‍රදීප් රාමනායක, 29 මාර්තු 2020

ලංකාවේ ආන්ඩු, සෞඛ්‍ය බලධාරීන් සහ ජනමාධ්‍ය, සංසන්දනාත්මක තත්වයන් හුවා දක්වමින්, ලංකාවේ සෞඛ්‍ය සේවාව කලාපයේද ලෝකයේ ද ඉහලම ගනයේ එකක් බව ගිරවුන් සේ ප්‍රකාශ කල ද දැන් මේ ප්‍රකාශවල පල්ල ගොස් ඇත.

ඇඳිරි නීතිය නිසා සිරවී සිටි ඇඟලුම් කම්කරුවන් 20,000 ක් වැටුප ද නොදී නිවෙස් කරා යවයි

සකුන ජයවර්ධන, 28 මාර්තු 2020

වසංගතය මධ්‍යයේ අත්‍යවශ්‍ය සේවා නියෝග පනවමින් කම්කරුවන් වැඩට දැක්කීම මගින් පෙන්වන්නේ ධනපති ක්‍රමයෙහි මානව-විරෝධී ස්වභාවය යි.

මිරිසුවිල් සමූලඝාතක හමුදා නිලධාරියා ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරේ

විමුක්ති විදර්ශන, 28 මාර්තු 2020

රත්නායක නිදහස් කිරීම හරහා රාජපක්ෂ නිවේදනය කර ඇත්තේ මහජනතාවට එරෙහිව කරන අපරාධ වලින් මුක්තිය ලැබීමේ වරප්‍රසාදය මිලිටරියට හිමිවන බවයි.

ශ්‍රී ලංකා ට්‍රොට්ස්කිවාදීහු අන්තර්ජාල රැස්වීමක් පවත්වමින් මැතිවරන ව්‍යාපාරය ආරම්භ කරති

අපේ වාර්තාකරුවන්, 27 මාර්තු 2020

රැස්වීම ශ්‍රී ලංකාව තුල හා ජාත්‍යන්තරව දේශපාලනිකව උද්‍යෝගී, සැලකියයුතු ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ අවධානය ආකර්ෂනය කර ගත්තේ ය.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නොතකා වතු කම්කරුවන් අනාරක්ෂිතව වැඩෙහි යොදවයි

එම්. දේවරාජා, 27 මාර්තු 2020

මුඛ ආවරන හා අත්වැසුම් වැනි මුලික ආරක්ෂාවන්ගෙන් පවා තොරව වතු කම්කරුවන්ට වැඩ කිරීමට සිදුව ඇත.

වසංගතය නිසා ජීවනෝපායන් අහිමිවූ දිලිඳු ජනයා කුසගින්නට ඇද වැටෙයි

අපේ වාර්තාකරුවන්, 26 මාර්තු 2020

සාගින්නට ඇද වැටෙන ලක්ෂ සංඛ්‍යාත දිලිඳු ජනයා රැක ගැනීම සඳහා රාජපක්ෂ ආන්ඩුව විසින් කවර හෝ වැඩපිලිවෙලක් සම්පාදනය කොට නොමැත.

ඩොලර් ට්‍රිලියන 2 ක ව්‍යාපාරික ඇපකර සම්බන්ධ මහ ව්‍යාපාරික පක්ෂ එකඟත්වයකට පැමිනෙමින් සිටියදී
පාස්කුදින කොවිඩ්-19 සීමා ඉවත් කරන බව ට්‍රම්ප් කියයි

බැරී ග්‍රේ, 26 මාර්තු 2020

එක්සත් ජනපදයේ කොවිඩ්-19 න් මියගිය සංඛ්‍යාව 700 ට ආසන්න වෙමින්, ආසාදන වැඩිවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප්, 24දා රට “විවෘත කර” පාස්කු දින සිට වැඩට යාමට කම්කරුවන්ට බල කරන බවට ප්‍රතිඥා දුන්නේය.

වසංගතය මැඩලීමේ ක්‍රියාදාමයට සමගාමීව ජීවන තත්වයන් සුරක්ෂිත කිරීමේ වැඩපිලිවෙලක් නොමැතිකමින් කම්කරුවෝ ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුන දෙති

අපේ වාර්තාකරුවන්, 25 මාර්තු 2020

බෙහෙවින් ම අන්තරාදායක වන්නේ රැකියා අහිමිවීමේ තර්ජනයයි.

කොරෝනා වෛරසය මුල්කරගෙන නේපාලය සතියකට අගුලු දමන බව ප්‍රකාශයට පත් කරයි

රොහන්ත ද සිල්වා, 25 මාර්තු 2020

කොරෝනා වෛරස් වසංගතය ආසියාවේ දුප්පත්ම රටවලින් එකක් වන නේපාලයේ දරුනු ප්‍රතිවිපාක ඇති කරයි.

යුද්ධයට, සමාජ ව්‍යසනයට හා ආඥාදායකත්වයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වදිනු!
ශ්‍රී ලංකාවේ මහ මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය, 25 මාර්තු 2020

ධනපති ප්‍රතිගාමීත්වයට හා ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා වන සැලසුම්වලට එරෙහි අරගලයේ දී කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය ය.

ලංකාවේ මහා ව්‍යාපාරික සංගම් මූල්‍ය සහන ලබා ගැනී‌මේ සහ ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීමේ වැඩපිලිවෙලක් යෝජනා කරති

ඩබ්ලිව්.ඒ. සුනිල්, 24 මාර්තු 2020

මෙය අර්බුදයට පත් ධනපතියන් විසින් තම ලාභ ගොඩගසා ගැනීම ඉලක්ක කරගෙන ඉදිරිපත්කල වැඩපිලිවෙලකි.

කොරෝනා වසංගතයට බිලි නොදෙන ලෙස ඉල්ලා විරෝධය පෑ අනුරාධපුර රැඳවියන්ට වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මිය යයි.

විමුක්ති විදර්ශන, 24 මාර්තු 2020

මෙම වෙඩිතැබීම, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩෙමින් පවතින මහජන විරෝධය රුදුරු ලෙස තලාදැමීමේ පෙරඇඟවුමකි.

කොරෝනා වෛරස් වසංගතයේ ඊලඟ තෝතැන්න ඉන්දියාව විය හැකි බවට වෛද්‍ය විශේෂඥයා අනතුරු අඟවයි

වසන්ත රූපසිංහ, 23 මාර්තු 2020

දිග හැරෙමින් ඇති ආපදාවට ඉන්දීය පාලක ප්‍රභූවේ ප්‍රතිචාරය, සාපරාධී නොතැකීමය. බිලියන1.3 වන රටේ ජනගහනයෙන් පරීක්ෂා කෙරී ඇත්තේ 14175ක් පමනකි.

ශ්‍රී ලංකාව: ජනාධිපති ආඥාදායක බලතල සඳහා උද්ඝෝෂනය කිරීමට කොරෝනා වෛරස් අර්බුදය යොදාගනී

සමන් ගුනදාස, 23 මාර්තු 2020

වෛරසය ධනපති පන්තියේ අර්බුදය තීව්‍ර කරද්දී, කම්කරුවන් හා දුගීන්ගේ ජීවන හා සමාජ කොන්දේසි මත ප්‍රහාරය දියත් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව තියුනු ලෙස හැරෙනු ඇත.

ආරක්ෂක ආම්පන්න නොමැතිකමින් සෞඛ්‍ය සේවකයින් දැඩි අවදානමකට මුහුනදෙන බව වෛද්‍යවරු ලෝසවෙඅ ට පවසති

සකුන ජයවර්ධන, 23 මාර්තු 2020

රෝහල් තුල මුඛ ආවරන, අත්වැසුම් ඇතුලු මූලික ආරක්ෂක උපකරන වල හිඟයක් මතුව ඇති අතර එය සෞඛ්‍ය සේවකයින් කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානම මතු කර ඇත.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවේ සාපරාධී නොතැකීම සහ විපක්ෂයේ නරුම ප්‍රතිචාරය

පානි විජේසිරිවර්ධන, 22 මාර්තු 2020

ධනපති පාලක පන්තිය උත්සුක වනුයේ වසංගතයෙන් කම්කරු-පීඩිත මහජනතාවට අත්ව ඇති ව්‍යසනකාරී ඉරනම සම්බන්ධයෙන් නොව ධනවත් ප්‍රභූවට සිදුව ඇති මූල්‍යමය පාඩුව සම්බන්ධයෙනි.

ලොව පුරා කොවිඩ්-19 හේතුකොටගෙන වසා දැමීම් වැඩි වන විට, ඩබ්ලිව්එච්ඕව පරීක්ෂන වැඩි කරන ලෙස ඉල්ලා සිටී

බ්‍රයන් ඩයින්, 22 මාර්තු 2020

කොරෝනා වෛරස් වසංගතය එක්සත් ජනපදය තුල, අවම වශයෙන් ජූලි මාසය වන විටවත් පාලනය කරගත නොහැකි බව ජනාධිපති ට්‍රම්ප් 16දා පිලිගත්තේ ය.

එක්සත් ජනපද මෝටර් රථ කම්කරුවන් තීන්දුව තම අතට ගනී
කොරෝනා වෛරසය මුල්කරගෙන පැනනැඟී ඇති ක්ෂනික වර්ජන රැල්ලට ප්‍රතිචාර වශයෙන්, උතුරු ඇමරිකාව පුරා මෝටර් රථ කම්හල් වසා දැමේ

ටොම් හෝල්, 21 මාර්තු 2020

කොරෝනා වෛරස් වසංගතය අතරතුර අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනය දිගටම කරගෙන යාමට එරෙහිව ලොව පුරා පැනනැඟී තිබෙන හදිසි වැඩ වැරීමේ අලුත්ම ක්‍රියාවලිය, 18දා උදෑසන ඇමරිකාවේ මිඩ් වෙස්ට් මෝටර් රථ කම්කරුවන් දස දහස් ගනනක් සිය මෙවලම් බිමතබා ඉවත්ව යාමයි.

කොරෝනා වසංගතයෙන් මහජනයා ආරක්ෂා කිරීම බලගතු ලෙස නොතකා සිටි ආන්ඩුව අවසානයේදී රටපුරා ඇඳිරි නීතිය පනවයි

කපිල ප්රනාන්දු, 21 මාර්තු 2020

වැටුප් කප්පාදුව හා ජීවන තත්වයන් කාබාසිනියා වීම මගින් පරිපීඩිතව සිටින කම්කරු-පීඩිත ජනයා වසංගතයේ පලල් පරිමාන ව්‍යාප්තියක් මගින් කැරලිකාරී වනු ඇතැයි ආන්ඩුව ගනන් බලයි.

මිලිටරිය බලමුලුගන්වමින් හා මූල්‍ය ප්‍රභූවට ආධාර දෙමින් ශ්‍රී ලංකාවේ ආන්ඩුව කොරෝනා වෛරසයට ප්‍රතිචාර දක්වයි

සමන් ගුනදාස, 20 මාර්තු 2020

සෞඛ්‍ය පහසුකම් හා රැකියා සුරක්ෂිතතාව නැතිකම සමගින් එන වැටුප් කප්පාදු ප්‍රධාන සමාජ අරගලයන්ට තුඩුදේ යයි පාලක කවයන් තුල උත්සුකතා මතුවේ.

එක්සත් ජනපද මහ බැංකුව, ඇප ඉල්ලා සිටින මූල්‍ය වෙලඳපොලවල් හා සමාගම් ගලවා ගැනීමට උත්සාහ කරද්දී,
රැකියා අහිමිවීම් හා වැටුප් කප්පාදුවලින් කම්කරුවෝ පීඩාවට පත්වෙති

නික් බීම්ස්, 19 මාර්තු 2020

අගුලු දැමීම් පුලුල් වන විට, එක්සත් ජනපදයේ රැකියා අහිමිවීම් ලොව පුරා අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්හි ද පුනර්කරනය වනු ඇත.

අතුරුදහන් වූවන් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ආන්ඩුවට කන්නලව්වක්

විලානි පීරිස්, 18 මාර්තු 2020

පෙසප උත්සාහ දරන්නේ, දෙමල ජනතාවට එරෙහි යුද්ධය මෙහෙයවූ ධනේශ්වර පාලනය තුල ම අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය විසදා ගත හැකිය යන මිත්‍යාව වගා කිරීමටයි

ආන්ඩුව උතුරු-නැගෙනහිර රාජ්‍ය මර්දනය තීව්‍ර කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 18 මාර්තු 2020

තම ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන පන්ති අරගල තලා දැමීමේ අරමුනෙන් රාජපක්ෂ ආන්ඩුව සමස්ත දිවයිනම මිලිටරීකරනයේ යෙදී සිටී.

යුරෝපය වසංගතයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වන අතර කොරෝනා වෛරසය එක්සත් ජනපදය තුල මිලියන ගනනකට මරු කැඳවිය හැකි බව ට්‍රම්ප් පරිපාලන නිලධාරියා පිලිගනී

බෙන්ජමින් මැතියුස්, 17 මාර්තු 2020

චීනයේදීට වඩා ඉන් පිටතදී මිය යන රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමත් සමඟ ඩබ්ලිව්එච්ඕව, කොරෝනා වෛරස් වසංගතයේ බාහිර කේන්ද්‍රය යුරෝපය බව ප්‍රකාශ කලේය.

රාජපක්ෂ ආන්ඩුව තම මිලිටරීකරන වැඩපිලිවෙල වේගවත් කිරීමට කොරෝනා වසංගතය ගසා කයි

නවීන් දේවගේ, 17 මාර්තු 2020

අප්‍රමානවත් සේවාවන් සහ අනෙකුත් සමාජ-ආර්ථික ප්‍රශ්න හේතුවෙන් පැන නැගිය හැකි මහජන විරෝධයන් තලා දැමීමේ අරමුනෙන්, "රෝග ව්‍යාප්තිය මර්දනය කිරීමේ සිවිල් සම්බන්ධීකරන වැඩකටයුතුවල" ප්‍රධානත්වය මිලිටරියට ලබා දී ඇත.

කිනලන් සහ කහගල වතුවල කම්කරුවෝ වැඩ වරති

එස්.කේ. අයිරාංගනී සහ කේ.කාන්ඩීපන්, 17 මාර්තු 2020

වතු කම්කරුවන් තමා මුහුන දී සිටින දුෂ්කර කොන්දේසි වලට එරෙහිව නැවත නැවතත් අරගලවලට පිවිසිය ද, සමිති නායකයෝ ඒවා පාවා දෙති.

ජෛව විවිධත්වයේ විනාශකාරී ඛාදනයට එරෙහි එක්සත් ජාතීන්ගේ නවතම සැලැස්ම -තව තවත් හිස් නිසරු කියමන්

පිලිප් ගුඑල්පා, 17 මාර්තු 2020

ග්‍රහලෝකය මත ජීවයේ හයවන මහා පරිමාන වඳ වී යාමේ තර්ජනයට පෘථිවිය මුහුන දෙද්දී, ධනේශ්වර පද්ධතියට සම්පාදනය කල හැකි සියල්ල වන්නේ තවත් බල රහිත ලේඛනයක් පමනි.

ඩව් ජෝන්ස්, වලසාගේ වෙලඳපල ඉමට ඇතුලු වීමත් සමඟ වෝල් වීදියේ කොටස්විකුනා දැමීම යලි පටන්ගනී

නික් බීම්ස්, 16 මාර්තු 2020

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් 11දා සවස පැවැත්වූ විසකුරු ජාතිකවාදී කථාවෙන් පසුව අද වෙලඳපොලවල් තවදුරටත් පහත වැටෙන්නට පටන් ගත්තේය. ඔහු කොරෝනා වෛරසය “විදේශ වෛරසයක්“ ලෙස හංවඩු ගැසීය.

ශ්‍රී ලංකාව: සුප්‍රකට ජනමාධ්‍යවේදියා සහ කාටූන් ශිල්පියා ජූලියන් අසාන්ජ්ගේ නිදහස් සඳහා කැඳවුම් කරති

අපේ වාර්තාකරුවන්, 15 මාර්තු 2020

“අසාන්ජ් අතුලුව සෑම තැනක ම ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ කටුයතු බාධාවකින් තොර ව කරගෙන යාමට නිදහස තිබිය යුතු” යි ඩේලි මිරර් පත්‍රයේ සුප්‍රකට ජනමාධ්‍යවේදී ගිහාන් ඩි චිකේරා සඳහන් කලේ ය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති “කම්කරු වැඩ වර්ජන හා සිවිල් කැලඹීම” නතර කිරීමට පරිපාලනය මිලිටරීකරනය කරයි

විජිත් සමරසිංහ, 14 මාර්තු 2020

ආන්ඩුවේ පාලනය මිලිටරීකරනය කිරීම, රාජපක්ෂගේ මාවත ජනාධිපතිගේ ආඥාදායකත්වයක් දෙසට බවට වන පැහැදිලි සංඥාවකි.

ඇමරිකානුවන් මිලියන 150 ට පමන වෛරසය ආසාදනය වනු ඇති බව කොංග්‍රසයේ වෛද්‍යවරයා කියයි

බ්‍රයන් ඩයින්, 13 මාර්තු 2020

ආසාදනය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ක්ෂනික හා දුරදිග යන ක්‍රියාමාර්ග ගැනීමෙන් තොරව, එක්සත් ජනපදය මිලියන ගනනින් මිය යන විනාශකාරී අවස්ථාවකට මුහුන දෙනු ඇත.

හමුදා ප්‍රකාශක ආගමනික කම්කරුවන්ට තර්ජනය කරයි

පානි විජේසිරිවර්ධන, 12 මාර්තු 2020

ශ්‍රී ලංකාව ඇතුලු විවිධ රටවල පාලකයන් කොරෝනා මර්දනය මිලිටරියට භාර දී ඇත්තේ, වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවල බලගතු නොතැකීමට එරෙහිව වැඩෙන මහජන විරෝධය මැඩීමේ අරමුනෙනි.

කොරෝනා වෛරසය යුරෝපය පුරා පැතිරෙයි

ජොහැන්නස් ස්ටර්න් සහ ඇලෙක්ස් ලැන්ටියර්, 12 මාර්තු 2020

දහස් ගනනක් කොරෝනා වෛරස් රෝගයෙන් පෙලෙන අතර එය මහාද්වීපය පුරා පැතිර යමින් තිබියදී යුරෝපය තුල, 10දා සිය ගනනක් මිය ගියහ

සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද ලියවිලි ලබාදීම, එෆ්බීඅයි හා අධිකරන දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි

12 මාර්තු 2020

ඇමරිකානු ආන්ඩුව කියා ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවි සභාපති, ඔහුගේ දේශපාලන කටයුතු පරික්ෂා කිරීම තුලින් රැස්කර තිබෙන ලේඛන ලබාගැනීම සඳහා කර තිබෙන ඉල්ලීම, “ජාතික ආරක්ෂාවට හා විදේශ බුද්ධී කටයුතු වලට” තර්ජනයක් වන බවයි.

මෝදි ආන්ඩුව ඉන්දියානුවන් මිලියන ගනනක් කොරෝනා වෛරසයට ගොදුරු වීමට හැර දමයි

වසන්ත රූපසිංහ, 12 මාර්තු 2020

ඉන්දියාවේ ඉහල ජනඝනත්වය හා අකර්මන්‍ය මහජන සෞඛ්‍ය පද්ධතිය, එහි ජනගහනය කොරෝනා වෛසරයේ ක්ෂනික පැතිරී යාමේ තර්ජනයකට ලක් කරයි

කොරෝනා වෛරසයෙන් ලංකාව තුල දැවැන්ත සමාජ ඛේදවාචකයක් නිර්මානය කෙරෙන ලකුනු

නවීන් දේවගේ, 10 මාර්තු 2020

ගෝලීය ආර්ථික කඩාවැටීම් මධ්‍යයේ, සෞඛ්‍ය ඇතුලු සමාජ සේවාවන් දැවැන්තව කප්පාදු කෙරෙන තතු තුල, කොරෝනා වෛරසයේ පුපුරා යාමක ඍජු ගොදුරු බවට පත් වනු ඇත්තේ කම්කරු-පීඩිත මහජනතාවයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ මත්ස්‍ය අපනයනය කඩා වැටේ

අයිවන් ලංකා, 10 මාර්තු 2020

ධීවර ආම්පන්නවල හා ඉන්ධන අධික මිල ගනන්වලින් අඛන්ඩව බැට කමින් සිටින බහුදින යාත්‍රා ධීවරයන්ගේ ජීවනෝපායන්ට මාලු මිල ගනන් පහල බැසීමෙන් දරුනු පහරක් එල්ල කෙරෙමින් පවතී.

එක්සත් ජනපද කොරෝනා වෛරස් රෝගීන් 500 ඉක්මවද්දී, ඉතාලිය මහා නිරෝධායන ව්‍යාපාරයක් ආරම්භ කරයි

බෙන්ජමින් මැතිව්ස්, 10 මාර්තු 2020

වෛරසය පැතිරීමේ බලපෑම මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව වහාම පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තදින් ප්‍රකාශ කර තිබේ.

ආන්ඩුව තරුනයන්ට රැකියාදීමේ සම්මුඛ පරීක්ෂනවලට මිලිටරිය කැඳවයි

කපිල ප්‍රනාන්දු, 9 මාර්තු 2020

වර්ධනය වන ආර්ථික අර්බූදයේ හා කම්කරු පන්තියේ බලගතු සටන් පුපුරා යන තතු යටතේ ආන්ඩුව සැරසෙන්නේ කම්කරු පන්තියටත් තරුනයන්ටත් එරෙහි මිලිටරි ආඥාදායක පාලනයක් වෙත ගමන් කිරීමටයි.

වෝල් වීදියේ තවත් පහලට පැද්දීමක්

නික් බීම්ස්, 8 මාර්තු 2020

2008 පරිමානයේ හෝ ඊටත් වඩා විශාල මූල්‍ය අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කරමින්, යටින් දිවෙන ප්‍රවනතා කෙරෙහි, ගෝලීය කොටස් වෙලඳපොලවල පැද්දීමෙන්, අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාහැර ජාතික මැතිවරනයක් කැඳවයි

කේ. රත්නායක, 7 මාර්තු 2020

ජනාධිපතිගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී විධායක බලතල ප්‍රතිස්ථාපනය කොට පලල් කිරීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් දිනාගැනීමට රාජපක්ෂ හා ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන අපේක්ෂා කරති.

ශ්‍රී ලංකාවේ සසප අසාන්ජ් සහ මැනිං ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනයක් පවත්වයි

අපගේ වාර්තාකරුවන්, 6 මාර්තු 2020

කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂනයට කම්කරුවන්, තරුනයින් සහ ගෘහනීන් 60 ක් පමන එක්ව සිටියේය.

විශ්ව විද්‍යාලවල සිසු දඩයම උග්‍ර කෙරෙද්දී අවිශිබම නායකයෝ උසස් අධ්‍යාපන ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලති

නවීන් දේවගේ, 6 මාර්තු 2020

ශිෂ්‍යයන්ට එල්ල වී ඇති මර්දනය රාජපක්ෂ ආන්ඩුව මිලිටරිය මත වාරු වූ ආඥාදායකත්වයක් කරා යන ගමනේ ඓන්ද්‍රීය කොටසකි.

යුද අපරාධ චෝදනාවන්ගෙන් ලංකාවේ හමුදාව බේරාගැනීමේ කප්පිත්තා තමා බව ජවිපෙ කියයි

පානි විජේසිරිවර්ධන, 5 මාර්තු 2020

ජවිපෙ කනස්සල්ලට පත්ව සිටින්නේ, රාජපක්ෂ දෙබෑයන් තමා පරයා යන අයුරින් සිංහල ස්වෝත්තමවාදය සහ "දේශප්‍රේමය" භාවිතයේ යෙදවීම සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකාවේ ආන්ඩුව මිලිටරිය ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ යෝජනාවලින් ඉවත් වෙයි

ඩබ්ලිව්. ඒ. සුනිල්, 5 මාර්තු 2020

රාජපක්ෂ ආන්ඩුව ආර්ථික ප්‍රශ්න සහ සමාජ ආතතිය වර්ධනයවීම මධ්‍යයේ ආඥාදායක පාලනයක් දිශාවට වේගයෙන් ගමන් කරයි

කොරෝනා වෛරසය වාරික උන රෝගයට වඩා 20 ගුනයකින් මාරාන්තිකය

බ්‍රයන් ඩයින්, 5 මාර්තු 2020

කොරෝනා වෛරස් ප්‍රහාරයට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය සැපයුම් “වේගයෙන් ක්ෂය වෙමින් පවතින” බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

මහ බැංකුව පොලී අනුපාතය අඩු කල ද වෙලඳපල දිගටම පහත වැටේ

නික් බීම්ස්, 5 මාර්තු 2020

2008 මූල්‍ය අර්බුදයෙන් පසු පලමු වරට, නියමිත රැස්වීම් අතරතුර, මහ බැංකුව 21දා සවස ටෙලි සම්මන්ත්‍රනයේදී ඒකමතිකව එකඟ වූ පරිදි පොලී අනුපාතය පහත දැම්මේ ය.

සෞඛ්‍ය සේවා පද්ධතිය අර්බුදයක පවතින බවට වැඩිදුර ආරංචි පැතිර යද්දී කොරෝනා වෛරසය රුසියාවට කඩා වදියි

ඇන්ඩ්‍රියා පීටර්ස්, 4 මාර්තු 2020

රටේ දහස් ගනනක් ලමුන්ට සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ජලය, තාපය හා අපද්‍රව්‍ය පද්ධති නොමැති බව ෆෙඩරල් විගනනයකින් හෙලිවූ දිනයේම ඉතාලියේ සිට ආපසු පැමිනි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව පරීක්ෂනයකින් හෙලිවී ඇති බව මොස්කව්හිදී අනාවරනය විය

වැඩවේගවත් කිරීම යටතේ විශ්ව විද්‍යාල තුල "අකාර්යක්ෂම" සේවකයන් දඩයම් කිරීම අරඹයි

අපේ වාර්තාකරුවන්, 2 මාර්තු 2020

සේවකයන් දඩයම් කිරීම මගින් අනිකුත් සේවකයන් බිය වද්දා අවනත කොට, වැඩ වේගවත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට කෙටීම මෙම මර්දනයේ මූලික අරමුනයි.

සිරියාවේ තුර්කි හමුදාවන්ට පහර දීමත් සමඟ යුද ආතතීන් උත්සන්න වේ

බිල් වෑන් ඕකන්, 2 මාර්තු 2020

මොස්කෝව සහ අන්කාරා, තුර්කි සොල්දාදුවන් දුසිම් තුනක් පමන ඝාතනය වූ ප්‍රහාරයක් පිලිබඳව දිගින් දිගටම විවාද කරමින් සිටින අතර, රුසියාව, සිරියානු වෙරලට කෘස් මිසයිල වලින් සන්නද්ධ යුද නැව් දෙකක් යවා තිබේ.

වාර්තාගත වේගයකින් කොටස් වෙලඳපොල පහත වැටේ

නික් බීම්ස්, 1 මාර්තු 2020

තරමක් මවිතයට පත් ආයෝජන අරමුදල් කලමනාකරුවෙක් වෝල් ස්ට්‍රීට් ජර්නලයට මෙසේ පැවසීය: “මෙය සැබවින්ම ඉක්මන්, සැබවින්ම ගැඹුරු සහ සමහර පැතිවලින් විශ්වාස කල නොහැකි ය.”

ශ්‍රී ලංකාවේ ආන්ඩුව, සමාගම් සහ වෘත්තීය සමිති වතු කම්කරුවන් මත කුරිරු වැටුප් ගිවිසුමක් පැටවීමට කුමන්ත්‍රනය කරති

එම්. දේවරාජා, 29 පෙබරවාරි 2020

රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි කෙරෙහි බලපාන, රහසිගතව සකස් කර ඇති ‘නව මාදිලි‘ ක්‍රියාත්මක කිරීමේ අනතුරට කම්කරුවෝ මුහුන දී සිටිති

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය, ජර්මානු දක්ෂිනාංශික අන්තවාදී ජෝග් බාබරොව්ස්කිට අරමුදල් සැපයුවේ ඇයි?

ඩේවිඩ් නෝර්ත්, 29 පෙබරවාරි 2020

ජර්මනියේ බර්ලින්හි හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ සිය තනතුර ප්‍රයෝජනයට ගෙන, නාසි අපරාධ තර්කානුකූල කිරීමටත්, අන්ත දක්ෂිනාංශික දේශපාලනය නීත්‍යානුකූල කිරීමටත් ක්‍රියාකර තිබෙන, ජෝග් බාබරොව්ස්කි සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හේතු සහ එහි ස්වභාවය ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය විසින් කිසි විටෙකත් පැහැදිලි කර නැත.

ශ්‍රී ලංකාවේ ආන්ඩුව කහටගහ මිනිරන් පතල පුද්ගලීකරනය කිරීමට සැරසෙයි

නවීන් දේවගේ, 29 පෙබරවාරි 2020

නිෂ්පාදනය ඉහල දැමීම හා සමාගම ලාබ උපයන එකක් බවට පත්කිරීම පිනිස කරන රැකියා කප්පාදු සඳහා කලමනාකාරීත්වය කරන ඉල්ලීම්වලට කහටගහ පතල් කම්කරුවන් මුහුන දෙනු ඇත.

ගුරුවරු දෙලක්ෂයක් වැඩ වරති

අපේ වාර්තාකරුවන්, 28 පෙබරවාරි 2020

ධනපති රාජ්‍යයට ගැටගැසී ඇති වෘත්තීය සමිති, ධනපති පාලනයට අභියෝගයක් විය හැකි පන්ති අරගලයේ නැඟීමට සතුරුය.

විශ්ව විද්‍යාල තුල රාජ්‍ය ඔත්තුකරුවන් වහා ඉවත් කරනු! දේශපාලන සංවිධාන වලට විශ්ව විද්‍යාල තුල පනවා ඇති තහංචි අහෝසි කරනු!

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ප්‍රකාශය, 28 පෙබරවාරි 2020

විශ්ව විද්‍යාල තුල ඔත්තු ජාලයන් ක්‍රියාත්මක කිරීම කම්කරු පන්තියට එරෙහි පුලුල් ප්‍රහාරයේ කොටසකි.

විරෝධතාවයේ යෙදුනු රැකියාවලින් දොට්ට දැමූ කම්කරුවන්ට රාජපක්ෂ ආන්ඩුව පොලීසිය යොදාා පහර දෙයි

අපේ වාර්තාකරුවන්, 28 පෙබරවාරි 2020

ගාලු‍මුවදොර දී එල්ල කල මුර්ග පොලිස් ප්‍රහාරය, රාජපක්ෂ විසින් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිත රුදුරු මර්දනයේ ‍පෙර ඇඟවුමකි

වැටුප් හා නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් වදිනු !

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායමේ ප්‍රකාශය, 26 පෙබරවාරි 2020

අරගලයට පිවිසෙන අවශේෂ කම්කරුවන්ට මෙන්ම ගුරුවරුන්ට ආන්ඩුවලට බලපෑම් දැමීමේ වෘත්තීය සමිති සීමාවේ තවදුරටත් රැඳී සිටීය නොහැකි ය.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ හමුදාපතිට සංචාරක තහනමක් පනවයි

කේ. රත්නායක, 24 පෙබරවාරි 2020

කොලඹ දේශපාලන ප්‍රභූවෙි සෑම කන්ඩායමකට ම වොෂින්ටනය අනකරන්නේ, චීනයට එරෙහි එහි යුද සූදානම සමග පෙලගැසෙන ලෙස යි.

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවෙකු මියයයි

එම්. දේවරාජා, 20 පෙබරවාරි 2020

රැකියාවේදී කම්කරුවන් මුහුන දෙන අන්තරායන් මුලුමනින් නොතකා ලාභය මිරිකා ගැනීම ගැන පමනක් සැලකිලිමත් වන වතු සමාගම් සහ එයට පූර්න අනුග්‍ර‍ය ලබාදෙන ධනපති ආන්ඩු කම්කරුවන් මුහුන දෙන මරනීය අන්තරායන්ට වගකිව යුතුය

රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධතා මාලාවට පාසැල් ගුරුවරු ද එක් වෙති

කපිල ප්‍රනාන්දු, 19 පෙබරවාරි 2020

ධනපති පාලක පන්තිය විසින් දියත්කොට ඇති වාර්ගික ප්‍රකෝපකරනයන් නොතකා උතුරු සහ නැගෙනහිර ඇතුලු‍ කොලඹට දුර පලාත්වලින් පවා ගුරුවරු විරෝධතාවයට සම්බන්ධ වී සිටියහ.

සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා දුම්රිය කම්කරුවෝ උද්ඝෝෂනයේ යෙදෙති

සුජීව අමරනාත්, 18 පෙබරවාරි 2020

මහ මැතිවරනයක් මුව විට, ආන්ඩුව දුම්රිය කම්කරුවන්ට කරන තර්ජන මගින් පෙන්නුම් කෙරෙන්නේ, කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ වර්ජන හා විරෝධතාවන් මත රුදුරු ලෙස කඩාපැනීමට එහි ඇති සූදානම යි.

මැදගොඩ අභයතිස්ස ඇතුලු නඩය "හතේ අපේ පොත" ට විරුද්ධ වන්නේ ඇයි?

තිසර සේනානායක සහ කමල් මහගම, 18 පෙබරවාරි 2020

මෙම බෞද්ධ භික්ෂූන් "හතේ අපේ පොත" ට එල්ල කෙරෙන ප්‍රහාරය පිටුපස මූලික වශයෙන් පවතින්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමට බෞද්ධ සංස්ථාපිතය දරන උත්සාහය යි.

ශ්‍රි ලංකා අගමැතිගේ ඉන්දියානු සංචාරය, ගැඹුරු වන භූ මූලෝපායික එදිරිවාදිකම් සලකුනු කරයි

කේ. රත්නායක, 17 පෙබරවාරි 2020

එක්සත් ජනපදය හා ඉන්දියාව, තම ආන්ඩුව, චීනය සමඟ නැවත සමීප සබඳතා ඇති කර නොගත යුතු බව නව අගමැතිට පැහැදිලි කරයි.

මියුනිච් ආරක්ෂක සමුලුවේදී එක්සත් ජනපදය, හුආවේ මුල්කරගෙන යුරෝපයට තර්ජනය කරයි

ඇන්ඩ්‍රේ ඬේමන්, 17 පෙබරවාරි 2020

එක්සත් රාජධානිය, ප්රන්සය සහ ජර්මනිය චීන තාක්ෂනික සමාගමක් වන හුආවේ සිය ජාල වලින් තහනම් නොකරන බව ප්රකාශ කිරීමෙන් පසුව, එක්සත් ජනපද නිලධාරීන් තම නේටෝ සහචරයින්ට වෙනස් ක්රමයකට තර්ජනය කිරීමට උත්සාහ කලහ.

සැන්ඩර්ස්, නිව් හැම්ප්ෂයර් ප්‍රාථමිකයේ තුන් කොන් තරඟය ජය ගනී

පැට්රික් මාටින්, 13 පෙබරවාරි 2020

“ප්රජාතන්ත්රවාදී සමාජවාදීයෙකු” ලෙස තෙමේම හඳුන්වාගන්නා සෑන්ඩර්ස්, තවත් දක්ෂිනාංශික අපේක්ෂකයින් දෙදෙනෙකු වන පීට් බුටිගිග් සහ ඇමී ක්ලෝබුචාර් පරාජය කලේය.

වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිිිය පාර්ලිමේන්තු තනතුරකින් කප්පම් ලබයි

රොහන්ත ද සිල්වා, 8 පෙබරවාරි 2020

පසුගිය වික්‍රමසිංහ රජයට කල ද්‍රෝහී සේවය සහ ශ්‍රී ලංකාවේ ධනවාදී පාලනය වසර 20 කට වැඩි කාලයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය රත්නප්‍රියට, පුදපඬුරු පිරිනමා ඇත.

වෙලඳපල අඛන්ඩව ඉහල නගිමින්, අලුත් නිව්යෝක් ෆෙඩරල් බැංකු ප්රධානියාගේ නාමයෝජනා තහවුරු කිරීමට උත්සාහ කරයි

නික් බීම්ස්, 13 පෙබරවාරි 2020

කිසියම් සැලකිය යුතු වෙලඳපල පසුබෑමකදී මහ බැංකුව, මූල්යම පද්ධතිය තුලට තවත් ලාභ මුදල් එන්නත් කිරීමට සූදානම් බව පැහැදිලි කරන තතු හමුවේ වෙලඳපල ඉහල නඟිමින් තිබේ.

ඉදිරි දර්ශන ලිපිය

ජෙනරල් මෝටර්ස් ලාභ ඉල්ලා සිටියදී එජ තුල ස්වසන අධාරක යනත්‍ර හිඟය දස දහස් ගනනක් ජීවිත අනතුරේ හෙලයි.

2 අප්‍රේල් 2020

ස්වසන ආධාරක සහ ආරක්ෂක උපකරන ඇතුලු කොවිඩ්-19 වසංගතය සමග සටන් කිරීමට අවශ්‍ය මූලික ම අවශ්‍යතාවන් පවා සැපයීමට සම්පූර්නයෙන් අසමත් බව ධනපති ක්‍රමය ඔප්පු කොට ඇත්තේ සිය දහස් ගනනක් ජීවිත අනතුරේ හෙලමින්ය.

ඉහත ඉදිරි දර්ශන ලිපි »

ශ්‍රී ලංකාවේ සසප අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීම: කෝවිඩ්-19 වසංගතය හා ධනවාදී ම්ලේච්ඡත්වය

31 මාර්තු 2020

මෙම රැස්වීම සසප නිල මුහුනුපොත් පිටුවේ සජීවී ව විකාශය කෙරෙනු ඇත.

ලේඛනාගාරය

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිංහල භෂාවෙන් පලකල සියලුම ලිපි ලේඛනාගාරය තුලින් ලබා ගත හැක.

කොරෝනා වෛරස් වසංගතයට මහ ව්‍යාපාරිකයේ පනිවුඩය: ජීවිත නොව ලාබ රැකදෙන්න

ඇන්ඩ්‍රෙ ඩේමන්, 30 මාර්තු 2020

කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන මරන සංඛ්‍යාව ඉහල යද්දී හා රෝහල් පිරෙද්දී, මිනිසුන් මිලියන ගනනකගේ ජීවිතවලට වඩා සංගත-මූල්‍ය ප්‍රභූවේ ලාබ ප්‍රමුඛත්වය ගත යුතු බව ධවල මන්දිරය හා එක්සත් ජනපද මාධ්‍ය අවධාරනය කරයි

ගෝලීයව වසංගතය පැතිර යාම හා පසුගිය සතියේ දේශපාලන පාඩම්

ජෝසප් කිශෝර් සහ ඩේවිඩ් නෝර්ත්, 29 මාර්තු 2020

කොරෝනා වෛරස් වසංතය අති දැවන්ත ඓතිහාසික වැදගත්කමක් ඇති සිදුවීමක් බව පසුගිය සතිය තුලින් අවිවාදිතව පැහැදිලි කෙරී ඇත.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කොරෝනා වෛරසය යුද අවියක් ලෙස ගසා කයි

බිල් වෑන් ඕකන්, 28 මාර්තු 2020

දරුනුතම කොරෝනා වෛරසය පැතිරයාමකට මුහුන දී සිටින ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක පවත්වාගෙන යාම හා දැඩි කිරීම එක්සත් ජනපද යුද අපරාධයකි.

අන්තර්ජාලය හරහා පැවැත්වෙන සාකච්ඡාවක්
කෝවිඩ් -19 වසංගතය: ධනවාදය සහ සමාජ හා ආර්ථික ව්‍යසනයක් නිර්මානය කිරීම
මාර්තු 29 වන ඉරිදා රාත්‍රී 10.30 (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)

28 මාර්තු 2020

සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මාර්තු 29 ව න ඉරිදා රාත්‍රී 10.30 සිට 12.30 දක්වා (ශ්‍රී ලංකාවේ වේලාවෙන්) ගෝලීය කොරොනාවෛරස් වංසගතය පිලිබද සාකච්ඡාවක් අන්තර්ජාලය හරහා පවත්වනු ඇත. එයට සහභාගි වීම පිනිස අදම ලියාපදිංචි වන්න.

වසංගතයට එක්සත් ජනපද ධනවාදයේ ප්‍රතිචාරය: සෞඛ්‍ය රැකවරනය සඳහා කිසිවක් නැති නමුත් වෝල් වීදියට අසීමිත මුදල්

ඇන්ඩ්රෙ ඩීමන්, 26 මාර්තු 2020

සඳුදා රාත්‍රියේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මූල්‍ය කතිපයාධිකාරියට තවත් දැවන්ත ප්‍රදානයක් නිවේදනය කලේ, වසංගතයෙන් පීඩාවට පත් කම්කරුවන්ට තමන් වැටුප් සහිත අසනීප නිවාඩු ලබා නො දෙන බව කොන්ග්‍රස් ඩිමොක්‍රටිකයින්ට පැහැදිලි කල මොහොතේදීම ය.

ධනවාදී විදේශික භීතිකාව ප්‍රතික්ෂේප කරනු! කොරෝනා වෛරස් වසංගතයට එරෙහි සටනේදී ජාත්‍යන්තර සමාජවාදී සහයෝගීතාව සඳහා!

ඇන්ඩ්‍රේ ඩේමන් සහ ඩේවිඩ් නෝර්ත්, 27 මාර්තු 2020

වසංගතයට තමන් දක්වන ලද විනාශකාරී ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමුවීම වැලැක්වීමට තැත් කරන ආන්ඩු, ජනතාවගේ බිය, විදේශික භීතිකාව සහ ජාතික වෛරය වෙත යොමු කිරීමට වෑයම් කරයි.

කොරෝනා වෛරස් වසංගත අර්බුදය උත්සන්න වේ: ධනවාදය සමාජය සමඟ යුද්ධයක යෙදී සිටී

ජෝශප් කිෂෝර් සහ ඩේවිඩ් නෝර්ත්, 25 මාර්තු 2020

කොරෝනා වෛරසය පැතිරීම මගින් හෙලිදරව් කර ඇත්තේ දශක ගනනාවක් පුරා ධනවාදය විසින් ඇති කරන ලද, ධනය හා අසමානතාවේ දැවැන්ත සංකේන්ද්‍රනයේ විනාශකාරී ප්‍රතිවිපාක යි.

සංගත වලට ඇපදීම් එපා! මූල්‍ය සම්පත් ධනේශ්වර ප්‍රභූවට නොව වැඩකරන ජනතාව වෙත යොමු කරනු!

එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 24 මාර්තු 2020

පාලක පන්තිය උත්සාහ කරන්නේ, 2008 බැංකු ඇපදීම් පරයා යන පරිමානයකින් ධනය, තවත් ඩොලර් ට්‍රිලියන ගනනකින් නැවත බෙදාහැරීම සඳහා මෙම අර්බුදය ගසාකෑමටය.

අනාරක්ෂිතව වැඩකරන කම්කරුවන් ඉල්ලා සිටින ආරක්ෂාව නොලැබෙද්දී ඔවුන් අතර කෝපය වැඩෙයි

ටොම් හෝල් හා ජෝශප් කිෂෝර්, 23 මාර්තු 2020

පැතිරෙන කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර කම්කරුවන් අතර අත්‍යවශ්‍ය නො වන කර්මාන්ත හා සේවා ස්ථානවල දිගටම රැකියාවල නිරත වීම පිලිබඳව දැඩි කෝපයක් පවතී

කෝවිඩ්-19 වසංගතයට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද: කම්කරු පන්තියට ක්‍රියාකාරී වැඩපිලිවෙලක්

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටුව, 21 මාර්තු 2020

මෙම අර්බුදයට දක්වන ප්‍රතිචාරයට මගපෙන්වන සාරභූත මූලධර්මය විය යුත්තේ, සංගත ලාබ හා පුද්ගලික ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට ඉහලින් වැඩකරන ජනයාගේ අවශ්‍යතා නිරපේක්ෂ හා කොන්දේසි විරහිත ප්‍රමුඛතාව ලෙස ගතයුතු බවයි.

කොරෝනා වෛරසය පිලිබඳ ට්‍රම්ප් කල කතාව: අඥානකම, පරභීතිකාව සහ අසරනභාවය

ජේම්ස් කොගන් සහ ඇන්ඩ්‍රේ ඩේමන්, 20 මාර්තු 2020

ආත්ම වර්නනාවෙන් බොහෝ කොටම සමන්විත වූ ට්‍රම්ප්ගේ අදහස් දැක්වීමේදී රෝගය ව්‍යාප්තිය මන්දගාමී කිරීමට සහ එහි බලපෑම් අවම කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ඔහු යෝජනා කලේ නැත.

කොරෝනා වෛරස් වසංගතයට පාලක ප්‍රභූවේ ප්‍රතිචාරය දුෂ්ඨ නොතකා හැරීමකි

ඇලෙක්ස් ලැන්ටියර් සහ ඇන්ඩ්‍රේ ඩේමන්, 19 මාර්තු 2020

මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් වන වසංගතයට අවම ප්‍රතිචාර දැක්වීම සඳහා ලොව පුරා ආන්ඩු, හිතාමතාම තීරන ගනිමින් සිටී.

කොරෝනා වෛරස් වසංගතයට කම්කරු පන්තියේ ප්‍රතිචාරය

ජෝසප් කිෂෝර් සහ සමාජවාදී සමානතා පක්ෂයේ එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක, 18 මාර්තු 2020

මෙම අර්බුදය වර්ධනය වීමත් සමග කම්කරු පන්තියට උදාසීන ව සිටිය නො හැක. සංවිධානය වී තම අවශ්‍යතා වෙනුවෙන් එය සටන් කල යුතුය.

පන්තියට එරෙහිව වර්ගය: එක්සත් ජනදයේ දකුනු කැරොලිනා ප්‍රාන්ත ප්‍රාථමික ඡන්දය

පැට්‍රික් මාටින්, 17 මාර්තු 2020

වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරයට බාධකයක් ලෙස වාර්ගික දේශපාලනය යොදා ගැනීම සඳහා කලු ජාතික ඩෙමොක්‍රටික් පක්ෂ නිලධාරීන් බලමුලු ගන්වා තිබේ.

කොරෝනා වෛරස් වසංගතය සහ ධනවාදයේ අසාර්ථකත්වය

අන්ද්‍රේ ඩැමොන් සහ ඩේවිඩ් නොර්ත්, 14 මාර්තු 2020

කොරෝනා වෛරස් වසංගතයෙන් උපන් අර්බුදය බලගතු පනිවුඩයක් දී ඇත: එනම්, ධනේශ්වර පද්ධතිය හා සමාජයේ අවශ්‍යතා අතිමූලික ව එකිනෙකට නො පෑහෙන බවයි.

සැන්ඩර්ස්ගේ සුපිරි අඟහරුවාදා පරාජයේ දේශපාලන පාඩම්

එරික් ලන්ඩන්, 11 මාර්තු 2020

බිඩෙන්ගේ ජයග්‍රහනය නැවත වරක් පෙන්නුම් කරන්නේ ධනේශ්වර ඩිමොක්‍රටික් පක්ෂය සමාජවාදී දේශපාලනය සඳහා වාහකයක් බවට පරිවර්තනය කල නොහැකි බවයි.

කොරෝනා වෛරසයට එරෙහි ව සටන් වැදීම සඳහා අරමුදල් යෙදවීමට ලෝබ ආන්ඩු බැංකුවලට මුදල් කරාම විවෘත කරති

ආන්ද්‍රෙ ඩැමොන්, 9 මාර්තු 2020

මිලියන ගනන් ජනයා මරා දැමීමට තර්ජනය කරන කොරෝනා වෛරස වසංගතයේ පැතිරීම මන්දනය කිරීමට සොච්චමක් පමනක් යොදවද්දී, මූල්‍ය ප්‍රභූවට ඇප තැබීමට අසීමිත අරමුදල් යොදවනු ලැබේ.

ට්‍රම්ප් මෝදිට ප්‍රසංශා කරද් දී ඔහුගේ ආධාරකරුවෝ දිල්ලිය වාර්ගික ප්‍රචන්ඩත්වයේ ගිල්වති

කීත් ජෝන්ස්, 8 මාර්තු 2020

ට්‍රම්ප්ගේ “සැබෑ මිතුරා” වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ ආන්ඩුව අවම වශයෙන් ජීවිත 13 ක් බිලිගත් හින්දු අධිපතිවාදී ප්‍රචන්ඩත්වයට දේශපාලනිකව වගකිව යුතුය.

කොරෝනා වසංගතයට ධනවාදයේ විනාශකාරී ප්‍රතිචාරය

ආන්ද්‍රේ ඩමොන් සහ ඩේවිඩ් නෝර්ත්, 6 මාර්තු 2020

කොරෝනා වෛරස් වසංගතය යලිත් වරක් හෙලි කර තිබෙන්නේ සියලු මිනිස් අවශ්‍යතා පෞද්ගලික ලාභයට යටත් කරන සමාජ පර්යායක විනාශකාරී ප්‍රතිවිපාක යි.

කොරෝනා වසංගතය සහ ගෝලීය සමාජීය වෛද්‍ය විද්‍යාවේ අවශ්‍යතාවය

ඇලෙක්ස් ලැන්ටියර්, 7 මාර්තු 2020

මිලියන ගනනකගේ ජීවිත බිලිගැනීමට ඉඩ ඇති මෙම රෝගය වලක්වා ගැනීම සඳහා ලෝක ව්‍යාප්ත වෛද්‍ය හා කාර්මික සම්පත්, සැලසුම් සහගතව සහ තාර්කිකව යෙදවීම අත්‍යවශ්‍ය වේ.

සමාගම් සමූහ දොට්ට දැමීම් නිවේදනය කිරීමත් සමඟ වෙලඳපොල ඉහල යයි

නික් බීම්ස්, 4 මාර්තු 2020

කම්කරු පන්තියේ දරිද්‍රතාවය කොල්ලකාරී මූල්‍ය කතිපයාධිකාරයක් විසින් ධනය එක්රැස් කිරීම නිසා අහම්බෙන් ඇති වූ ප්‍රතිඵලයක් නොවේ. මේ දෙක ඍජුව ම එකිනෙකට සම්බන්ධය.

ජූලියන් අසාන්ජ්ගේ බොරු නඩුව ඇරඹේ

ජේම්ස් කොගන්, 5 මාර්තු 2020

විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කල යුතුදැයි නීර්නය කිරීමේ පලමු දිනය වූ පෙබරවාරි 24දා, සිදුවෙමින් පවත්නේ අසාන්ජ්ගේ ජීවිතය හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යන දෙකට ම තර්ජනය කරන නෛතික විකෘතියක් වන බවට සැකයක් ඉතිරි කලේ නැත.

කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, 2 මාර්තු 2020

රෝගය පැතිරීම පාලනය කිරිම, ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම හා රැකබලා ගැනීම සහ ආර්ථික කඩාවැටීමෙන් පීඩාවට පත්වන මිලියන සිය ගනනක ජනතාවගේ ජීවනෝපායන් සුරක්ෂිත කිරීම සඳහා විශාල සම්පත් වහා ම යෙදවිය යුතු ය.

ඩෙමොක්‍රටික් පක්ෂය සැන්ඩර්ස්ට එරෙහිව රුසියානු මැදිහත්වීම පිලිබඳ අපවාද නගයි

පැට්‍රික් මාටින්, 1 මාර්තු 2020

ඩෙමොක්‍රටික් සංස්ථාපිතය හා සංගත මාධ්‍ය 2020 මැතිවරනයේදී රුසියානු මැදිහත්වීමේ ප්‍රතිලාභියා සෑන්ඩර්ස්ය යන බොරුව තොරොම්බල් කරමින් සිටී.

හැනාවු සමූල ඝාතනයෙන් පසු:
ජර්මනියේ දක්ෂිනාශික භීෂනය නවත්වනු!

පීටර් ස්වාර්ෂ්, 29 පෙබරවාරි 2020

දක්ෂිනාශික අන්තවාදී ත්‍රස්තවාදියෙක් බදාදා සවස ජර්මානු නගරයක් වන හැනාවු හි දී පුද්ගලයින් 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කලේ ය.

පිටුවහල් කිරීමේ නඩු විභාගයට පෙරාතුව ජූලියන් අසාන්ජ් සඳහා වැඩෙන සහයෝගය

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්, 27 පෙබරවාරි 2020

අසාන්ජ්ගේ නිදහස සඳහා වන සටනට අවශ්‍ය වන්නේ ධනේශ්වර දේශපාලනඥයින් වෙත සදාචාරාත්මක ආයාචනා නොව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි.

1930 ගනන්වල අවතාරය
අනතුරු ඇඟවීමේ සීනුව හඬවනු! දේශපාලන කුමන්ත්‍රනය සහ ජර්මානු ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය

ඩේවිඩ් නෝර්ත් සහ ජොහැනස් ස්ටර්න්, 26 පෙබරවාරි 2020

දක්ෂිනාංශික අන්තවාදී ජර්මනිය සඳහා විකල්පය සමඟ එක්ව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීමට ෆෙඩරල් තුරින්ගියා ප්‍රාන්තයේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය පසුගිය සතියේ ගත් තීරනය, ජර්මානු දේශපාලනයේ කුනුවූ තත්වය හෙලි කරයි.

කොරෝනා වෛරස වසංගතය: ගෝලීය ව්‍යසනයක්

බ්‍රයන් ඩයින්, 23 පෙබරවාරි 2020

කොරෝනා වෛරස වසංගතය, එය බෝවූ දසදහස් ගනනකට හා නිරෝධායනය යටතේ පසුවන දස මිලියන ගනනකට ව්‍යසනයක් හා ඛේදවාචකයක් බවට පත්ව ඇත.

සමාජවාදී සමානතා පක්ෂය

අසාන්ජ් හා මැනිං නිදහස් කරනු! සසප හා සසජාතශි කොලඹදී උද්ඝෝෂනයක් පවත්වයි

සමාජවාදී සමානතා පක්ෂය, 28 පෙබරවාරි 2020

අසාන්ජ් හා මැනිංට අභිචෝදනා නඟා ඇත්තේ, ඔවුන් ඇමරිකානු යුද අපරාධ හා ආන්ඩුවේ දූෂන හෙලිකිරීමට නිර්භීත වීම නිසාය.

සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි

ඩේවිඩ් නෝර්ත් සහ ජෝසෆ් කිෂෝර්, 3 ජනවාරි 2020

2010න් ආරම්භ වන දශකය ගෝලීය පරිමාවකින් නැඟී එන පන්ති ගැටුම් වලට තුඩුදෙන ධනවාදයේ උග්‍රවන අර්බුදයකින් අංඟ ලක්ෂිත වන්නේය. 2020 ගනන්, සමාජවාදය සඳහා වන කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක දැවැන්ත නැඟීම දැකගනු ඇත.

විවරන

එක්සත් ජනපදය තුල වැඩෙන පන්ති ගැටුම සහ සමාජවාදයේ පුනර්ජීවනය

ජෝසප් කිෂෝර්, 22 පෙබරවාරි 2020

කම්කරු පන්තිය වමට නැඹුරුවීම සහ සමාජවාදය කෙරෙහි වැඩෙන උනන්දුව යටින් පවතින අත්‍යවශ්‍ය සාධකය වන්නේ කම්කරු පන්ති අරගලයේ ව්‍යාප්තියයි.