මෙහිදී ඔබට සිංහල වර්ඩ්ප්‍රෙස් නවතම අනුවාදනය ලබාගන්නට හැකියි. නවතම නිකුතුව ලබාගන්නට දකුණු අත ඇති බොත්තම භාවිතා කරන්න. යම් හෙයකින් ඔබට පැරණි හෝ බීටා අනුවාද ලබාගන්නට අවශ්‍ය නම් ඒවාද මෙතැනින් ලබාගත හැකියි. zip සහ tar.gz යන ගොනු දෙවර්ගයෙන් නිකුත්කිරීම් ලබාදෙනු ලැබේ.

ස්ථාපනය කිරීම පිළිබඳව තොරතුරු සඳහා ‘ස්ථාපනය’ යන කොටස බලන්න.