ප්‍රවෘත්ති හා විශ්ලේෂන
සිසු සමිති ආන්ඩුව සමග සම්මුතියකින් සයිටම් විරෝධතා ව්‍යාපාරය නතර කරයි
ප‍්‍රදීප් රාමනායක සහ කේ. රත්නායක විසිනි, 2017 නොවැම්බර් 9
ට‍්‍රම්ප්, උතුරු කොරියාවට එරෙහි යුද සන්ධානය ගොඩනැගීමේ දින 12ක ආසියානු සංචාරය පටන්ගනී
ආසියාවේ ආධිපත්‍යය සඳහා ඇමරිකාව හා ජපානය අතර 1941 දෙසැම්බරයේ ඇරඹුනු යුද්ධයේ ඉලක්කයක්ව තිබුනු පර්ල් වරායේ නාවික කඳවුරට පැමිනීමත් සමග ජනාධිපතිගේ සංචාරය සංකේතාත්මකව ඇරඹේ.
Trump begins 12-day visit to Asia to build war coalition against North Korea
ජේම්ස් කෝගන් විසිිනි ,2017 නොවැම්බර් 4
නව ජාතික හැඳුනුම්පත: පොලිස් රාජ්‍ය සැලසුම්වල තවත් විසකුරු පියවරක්
සිරිසේනගේ යෝජනාවල එල්ලය සිසුන් හා වෛද්‍යවරුන් අතර දිග්ගැස්සී යන විරුද්ධත්වය නතර කර දැමීමට සයිටම් විරෝධතා කැඳවූ සංවිධාන පෙල ගස්වා ගැනීමයි.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 නොවැම්බර් 3
සයිටම් යෝජනා ආන්ඩුව අධ්‍යාපන පෞද්ගලිකරනය දිගටම ගෙනයන බව තහවුරු කිරීමක්
සිරිසේනගේ යෝජනාවල එල්ලය සිසුන් හා වෛද්‍යවරුන් අතර දිග්ගැස්සී යන විරුද්ධත්වය නතර කර දැමීමට සයිටම් විරෝධතා කැඳවූ සංවිධාන පෙල ගස්වා ගැනීමයි.
ප‍්‍රදීප් රාමනායක, 2017 නොවැම්බර් 2
ජවිපෙ රෝහින්ග්යා සරනාගතයින් ගැන කිඹුල් කඳුලු හෙලයි
ජවිපෙ ව්‍යාජ මානවවාදයක් පෙන්වාගෙන නිකුත්කර ඇති ප‍්‍රකාශය සරනාගතයන්ට හා සංක‍්‍රමනිකයන්ට තමන් කැමති ඕනෑම රටක ජීවත්වීමට ඇති විශ්වීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කරන එකකි.
ඩී.ඒ. අංජන විසිනි, 2017 ඔක්තෝබර් 30
ස්පාඤ්ඤය, නිදහසේ ඉල්ලීම පූර්ව භංග කරන මිලිටරි පාලනයක් අටවයි
සෙනේට් සභාවේ ඡන්දය සලකුනු කරන්නේ, බටහිර යුරෝපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රූපාකාරයන්ගේ බිඳ වැටීම හා ආඥාදායකත්වය කරා යලි හැරීමයි. එය කම්කරු පන්තියට හදිසි තර්ජනයකි.
Spain imposes military rule in Catalonia to preempt independence bid
ඇලෙක්ස් ලැන්ටියර් හා අලිජැන්ඩ්රෝ ලෝපෙස් විසින්, 2017 ඔක්තෝබර් 28
ට‍්‍රම්ප්: උතුරු කොරියාව සමග යුද්ධයට ඇමරිකාව “මුලුමනින්ම සූදානම්”
උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු ප‍්‍රහාරයක් අත ලඟට පැමිනීම පිලිබඳ භීතිය මධ්‍යයේ වොෂින්ටනය තුල කාකොටා ගැනීම් ඇවිල යද්දී, ඇමරිකානු මිලිටරි සූදානම දැඩිවේ.
Trump: US “totally prepared” for war with North Korea
පීටර් සිමන්ඩ්ස් විසින්, 2017 ඔක්තෝබර් 26
ආචාර්ය නිර්මාල් දේවසිරි විධායක ජනාධිපති ක‍්‍රමය රැකගත යුතුයැයි ආන්ඩුවට උපදෙස් දෙයි
දේවසිරි ඇතුලු ඔහු නෑකම් කියන ජාත්‍යන්තර පරිමාන ව්‍යාජ-වම්මුන් විසින් භාරගෙන ඇත්තේ රැඩිකලීකරනය වෙමින් පවත්නා කම්කරුවන් සහ තරුනයන් ධනේශ්වර ක‍්‍රමයේ අත යටම රඳවා තබා ගැනීමේ කොන්ත‍්‍රාත්තුවයි.
වසන්ත රූපසිංහ විසිනි, 2017 ඔක්තෝබර් 26
සී ජින්පින් චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත‍්‍රය මත සිය ග‍්‍රහනය තහවුරු කර ගනී
උත්තරීතර නායකයාගේ තැනට සී ඔසවා තැබීම වනාහි, නොවිසඳිය හැකි අභ්‍යන්තර හා බාහිර ගැටලූවලින් මිරිකී සිටින, සීසීපී තන්ත‍්‍රයේ අර්බුදය පිලිබඳ සලකුනකි.
Xi Jinping consolidates grip over Chinese Communist Party apparatus
පීටර් සිමන්ඩ්ස් විසින්, 2017 ඔක්තෝබර් 25
ලංකාවේ භික්ෂු සංවිධාන ආඥාදායක පාලනයකට අත වනයි
වැඩකරන ජනතාව, ආන්ඩුවේ ද රාජපක්ෂ කන්ඩායමේ ද සහාය ලබන බෞද්ධ භික්ෂූන්ගේ ප‍්‍රතිගාමී උද්ඝෝෂනයට විරුද්ධ විය යුතුය. මෙම ප‍්‍රචාරයේ දුමාරයට මුවාවී ආන්ඩුව හා පාලක පන්තිය ආඥාදායකත්වයක් සුදානම් කරති.
කේ. රත්නායක විසිනි, 2017 ඔක්තෝබර් 25
ශ්‍රී ලංකාව: ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාමය වෙනස්කම් පිලිබඳ ප්‍රෝඩාව
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් ඇති කරන බවට වන සියලු කථා පිටුපසින් ආන්ඩුව, කම්කරු පීඩිත ජනතාව මැඬීමේ පියවර ගනිමින් ආඥාදායක පාලනයකට සූදානම්වේ.
Sri Lanka: Phony moves towards democratic constitutional change
කේ. රත්නායක විසිනි, 2017 ඔක්තෝබර් 24
පලාත් සභා මැතිවරන කල්දැමීම: ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ක්‍රියාකලාපයේ ඉහල ප‍්‍රකාශනයක්
සිය අර්බුදය දිනෙන් දින තියුනු වෙද්දී, ආන්ඩුව පෙර නොවූ විරූ අන්දමේ ප‍්‍රහාරාත්මක විධි ක‍්‍රමයන් අනුගමනය කරමින් ආඥාදායක පාලනයක් වෙත ගමන් කිරීම වේගවත්කොට ඇතිබව මෙම මැතිවරන කල් දැමීමේ ඇඟවුමයි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ඔක්තෝබර් 23
සසප සාමාජික වෛද්‍ය ගමගේට එරෙහි දේශපාලන දඩයමක්
මෙම මාරුව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) සහ රෝහල් පරිපාලනය සමග එක්ව සසප සාමාජික වෛද්‍යවරුන්ට එරෙහිව ගෙනයන දේශපාලනික දඩයමක කොටසකි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ඔක්තෝබර් 23
ශ්‍රී ලංකාව: උතුරේ විරෝධතා, ආන්ඩුවට එරෙහි වර්ධනය වන පලල් විරුද්ධත්වය සලකුනු කරයි
දෙමල ධනපති පක්ෂ සහ සිවිල් සංවිධාන, මූලික ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප‍්‍රහාර කෙරෙහි වැඩෙන මහජන විරුද්ධත්වය අවමංගත කිරීමේ උත්සාහයක යෙදී සිටිති.
இலங்கை: வடக்கு போராட்டம் அரசாங்கத்துக்கு எதிராக அதிகரித்து வரும் வெகுஜன எதிர்ப்புக்களை சுட்டிக்காட்டுகின்றது
සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2017 ඔක්තෝබර් 21
වෝල් වීදියේ “කලු සඳුදා” සිට තිස් වසරක්
1987 ඔක්තෝබර් 19දා, එනම් තිස් වරසරකට පෙර අද වැනි දිනක, නිව් යෝර්ක් කොටස් වෙලඳපොල එහි ඉතිහාසයේ විශාලතම එක් දින කඩාවැටීම අත්විඳීය.
Thirty years since Wall Street’s “Black Monday”
නික් බීම්ස් විසින් , 2017 ඔක්තෝබර් 19
“සාර් ටු ලෙනින්” චිත‍්‍රපටයට මධ්‍යම කඳුකරයෙන් බලගතු ප‍්‍රතිචාරයක්
හැටන් නගරය කේන්ද්‍ර කරගත් ස්ථාන තුනක පවත්වන ලද “සාර් ටු ලෙනින්” චිත‍්‍රපටයේ දර්ශනයන්, ගුරුවරුන්, වතු කම්කරුවන්, තරුනයන්, ගෘහනීන් සහ සිසුන්ගෙන් සමන්විත සැලකියයුතු ප්‍රේක්ෂකයක් ආකර්ෂනය කර ගැනීමට සමත් විය.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ඔක්තෝබර් 21
යාපනයේ තුන්නලායි හා කුඩවත්තෙයි නිවැසියන්ට එරෙහිි පොලිස් මර්දනය නතර කරනු!
තුන්නලායි හා කුඩවත්තෙයි ගම්මානවල ජනයාට එරෙහි පොලිස් මිලිටරි මර්දනය පෙන්නුම් කරන්නේ, දෙමල පීඩිත මහජනයාගේ මෙන්ම සමස්ත කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හා ජීවන අයිතීන් තලා දැමීමේ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ සූදානමයි.
සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2017 ඔක්තෝබර් 20
ඔස්ට්‍රියානු මැතිවරනයෙන් පසු අන්ත-දක්ෂිනාංශිකයන් ආන්ඩුවට ඇතුලුවීමට සැරසේ
ඔස්ට්‍රියාවේ දක්ෂිනාංශික මාරුව සමස්ත යුරෝපය පිලිබඳවම ඇඟවුමකි. මිලියන 9ට ආසන්න ජනගහනයකින් යුත් ඇල්පයින් සමූහාන්ඩුව තුල ප‍්‍රකාශිත වන්නේ, ධනේශ්වර දේශපාලනය කුනුවීමේ සමස්ත පරිමාවයි.
Far-right poised to enter government following Austrian election
පීටර් ෂ්වාර්ස් විසිනි, 2017 ඔක්තෝබර් 16
ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බවට ට‍්‍රම්ප් කල තර්ජනයෙන් පසුව, අත්ලාන්තිකය දෙපස සතුරුකම් ගැඹුරුවේ
ට‍්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” යන ජාතිකවාදයට නැඹුරුවීම, 2017 වසර පුරා අන්තර් අත්ලාන්තික් සම්බන්ධතා පිරිහී යාමට හේතු විය. එසේම ප‍්‍රධාන යුරෝපීය බලවතුන්, සියල්ලන්ටත් වඩා ජර්මනිය, තමන්ගේම ස්වාධීන අධිරාජ්‍යවාදී අභිලාෂයන් පෙරටුකර ගැනීමේ උත්සාහයන් තියුනු කරනු ලැබීම ද ඊට දායක වේ.
Transatlantic antagonisms deepen after Trump threatens withdrawal from Iran deal
ජොර්ඩන් ෂිල්ටන් විසින්, 2017 ඔක්තෝබර් 16
ට‍්‍රම්ප් ඉවත් කිරීමේ කථා මැද වොෂින්ටනයේ දේශපාලන අර්බුදය ගැඹුරුවේ
ට‍්‍රම්ප් තම මාධ්‍ය විවේචකයින් කට පියාගත යුතු යයි පවසන අතර, ඔහු තනතුරෙන් පහ කරන්නේ කෙසේ ද යන්න ගැන ට‍්‍රම්ප් විරුද්ධවාදීහු විවෘතව සාකච්ඡා කරමින් සිටිති.
Mounting political crisis in Washington amidst talk of removal of Trump
පැට්‍රික් මාටින් විසින්, 2017 ඔක්තෝබර් 12
ඉන්දියානු ආන්ඩුවේ නව විශ්වවිද්‍යාල ප‍්‍රවේශ විභාගයට සිසුන් විරුද්ධත්වය පල කරයි
ඉන්දියානු ආන්ඩුවේ විශ්ව විද්‍යාල වෛද්‍ය විද්‍යා පාඨමාලා සඳහා ඇතුලත් වීමේ දී අනිවාර්ය කර ඇති ජාතික සුදුසුකම් හා ප‍්‍රවේශ විභාගය (එන්ඊඊටී) සම්බන්ධයෙන් තමිල්නාඩු සිසුන් අඛන්ඩව විරෝධය දක්වමින් සිටී.
Students oppose Indian government’s new university entrance exam
යුවාන් ඩාවින් සහ අරුන් කුමාර් විසිනි, 2017 ඔක්තෝබර් 11
ආන්ඩුව සයිටම් විරෝධී පාගමනට ප‍්‍රචන්ඩ පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරයි
අඟහරුවාදා පාගමනට එල්ල කෙරුනු ප‍්‍රහාරය කම්කරුවන් ශිෂ්‍යයන් ඇතුලු අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීමට පොලිස්-මිලිටරි විධික‍්‍රම වර්ධනය කිරීම යලිත් ප‍්‍රදර්ශනය කලේය.
ප‍්‍රදීප් රාමනායක, 2017 ඔක්තෝබර් 13
බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ වාර්ෂික සම්මේලනය -2017කෝබින් ආන්ඩුවක් තැනීමට සූදානම් වන්නේ කවර වියදමකින් ද?
ඔහුගේ එකදු පොරොන්දුවක් හෝ ඉටුකිරීමට ලේබර් (කම්කරු) පක්ෂ නායක කෝබින් අධිෂ්ඨාන සහගතවූයේ නම් ඔහු කල යුතු ව තිබුනේ, කම්කරු පන්තියට තම ඉල්ලීම් ඉටුකරනු ලබන බව තහවුරු කරගැනීමේ දී මුහුන පෑමට සිදුවන අරගලය පිලිබඳ ව ඔවුන්ට අනතුරු ඇඟවීම යි.
The Labour Party’s Annual Conference 2017;Corbyn prepares for government: At what price?
සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් රාජධානිය) විසිනි , 2017 සැප්තැම්බර් 29
උතුරු කොරියාවට එරෙහි යුද්ධයට සූදානම් වන ලෙස ඇමරිකාවේ ආරක්ෂක ලේකම් මිලිටරියට පවසයි
ජනාධිපති ට‍්‍රම්ප්, උතුරු කොරියාව සමග සාකච්ඡා ඇරඹීමේ ද කොරියානු අර්ධද්වීපයේ බිහිසුනු ගැටුමක් මගහැර ගැනීමේ ද සියලු උත්සාහයන් යලි යලිත් ප‍්‍රතික්ෂේප කර තිබේ.
US defence secretary calls on military to be ready for war against North Korea
පීටර් සිමන්ඩ්ස් විසින්, 2017 ඔක්තෝබර් 10
ජෙනරාල්වරු පිරිවරාගත් ට‍්‍රම්ප් “කුනාටුවට පෙර නිශ්චලකම” ගැන කථා කරයි
ට‍්‍රම්ප්ගේ තර්ජනකාරී ප‍්‍රකාශ -නිසැකයෙන්ම උතුරු කොරියාවට විරුද්ධව එල්ල කල- ඇමරිකාව ව්‍යසනකාරී යුද්ධයක් දියත් කිරීමේ අද්දර සිටින බවට තවත් අනතුරු ඇඟවීමකි.
Surrounded by generals, Trump remarks on “the calm before the storm”
පීටර් සිමන්ඩ්ස් විසින්, 2017 ඔක්තෝබර් 7
ජීවන කොන්දේසි තලා දමමින් ආන්ඩුව අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහල දමයි
මිල ඉහල දැමීම් ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාවට දමමින් ගෙන යන දැනුවත් ප‍්‍රතිපත්තියක ප‍්‍රතිපලයකි.
කපිල ප‍්‍රනාන්දු විසිනි, 2017 ඔක්තෝබර් 10
අග්නිදිග සරසවියේ සිසු විරෝධතාව නවතා දමයි
අවිශිබම අග්නිදිග විශ්ව විද්‍යාලයේ විරෝධතාවය ජයග‍්‍රහනයක් ලෙස පින්තාරු කරන්නේ සිය බංකොලොත් විරෝධතා දේශපාලනයට පලිප්පු දැමීමටයි.
ප‍්‍රදීප් රාමනායක, 2017 ඔක්තෝබර් 10
බුරුමයේ රොහින්ගියා විරෝධී සංහාරය කලාපීය ආතතීන් අවුලුවාලයි
රොහින්ගියා ජනතාවට එරෙහි ප‍්‍රචන්ඩත්වය ගැන සඳහන් කිරීමෙන් වැලකී රඛින් ජනපදයේ තත්වය පිලිබඳව ආසියාන්හි ප‍්‍රකාශනයෙන් මැලේසියාව ප‍්‍රසිද්ධියේම වෙන්වී ඇත.
Burma’s anti-Rohingya pogrom fuels regional tensions
ජෝන් රොබර්ට් විසිනි, 2017 ඔක්තෝබර් 6
උතුරු කොරියාවට එරෙහි යුද ව්‍යායාමය හමුවේ, ට්රම්ප් ආන්ඩුවේ අර්බුදය උත්සන්නවේ
කිසිදු මතභේදයක් නැති බව පෙන්වීමේ සාමුහික උත්සාහයක් තිබුනේවී නමුත් ටිලර්සන් ප‍්‍රසිද්ධියේම ට‍්‍රම්ප් සමග නොරොක්වී සිටී. ඒ, උතුරු කොරියාව සමග ඇමරිකාවේ ගැටුම මුල්කරගෙන බව වඩාත් කැපීපෙනේ.
Trump administration crisis worsens amid war drive against North Korea
පීටර් සිමන්ඩ්ස් විසින්, 2017 ඔක්තෝබර් 5
නිව්යෝර්ක් ටයිම්ස් හා ඩිමොක්‍රටිකයෝ ෆේස්බුක් වාරනයකට තල්ලුව දෙති
ඔත්තු සේවා ආයතන හා මාධ්‍ය ජාල සමඟ බැඳී වැඩ කරන ප්‍රමුඛ ඩිමොක්‍රටිකයින්, 2016 මැතිවරනයට රුසියානු "ඇඟිලි ගැසීම්" වලට එරෙහි උද්ඝෝෂනය යොදා ගනිමින් ඇත්තේ, සමාජ මාධ්‍ය වාරනය කිරීම යුක්තිසහගත කිරීමටය.
New York Times, Democrats lead push for Facebook censorship
ඇන්ඩ්‍රි ඩෙමන් විසිනි, 2017 සැප්තැම්බර් 25
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයාට ඇප ලබා දීම ප‍්‍රයෝගයෙන් මග හරියි
ශිෂ්‍යයන් හඹායමින් ගෙනයන ආන්ඩුවේ දඩයම හුදෙක් ඔවුන්ට එරෙහි ප‍්‍රහාරයක් පමනක් නොව පොලිස් රාජ්‍ය පියවර තර කරමින් කම්කරු පන්තිය තලා දැමීමට කෙරෙන පෙර සූදානමකි.
නවීන් දේවගේ විසිනි, 2017 ඔක්තෝබර් 08
උතුරු කොරියාවට එරෙහි යුද ව්‍යායාමය හමුවේ, ට්රම්ප් ආන්ඩුවේ අර්බුදය උත්සන්නවේ
කිසිදු මතභේදයක් නැති බව පෙන්වීමේ සාමුහික උත්සාහයක් තිබුනේවී නමුත් ටිලර්සන් ප‍්‍රසිද්ධියේම ට‍්‍රම්ප් සමග නොරොක්වී සිටී. ඒ, උතුරු කොරියාව සමග ඇමරිකාවේ ගැටුම මුල්කරගෙන බව වඩාත් කැපීපෙනේ.
Trump administration crisis worsens amid war drive against North Korea
පීටර් සිමන්ඩ්ස් විසින්, 2017 ඔක්තෝබර් 5
එජා මහා මන්ඩලයේ දී ශ‍්‍රී ලංකාවේ ජනාධිපති රෝසපාට පින්තූරයක් ඉදිරිපත් කරයි
ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව හා දුප්පත්කම පිටු දැකීම පිලිබඳ කුහක ප‍්‍රකාශයන්ට පිටුපසින් සිරිසේනගේ ආන්ඩුව ඒකාධිපති තන්ත‍්‍රයක් සූදානම් කරයි.
Sri Lankan president presents rosy picture at UN General Assembly
සමන් ගුනදාස විසිනි, 2017 සැප්තැම්බර් 29
සෑන්ඩර්ස් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සිය පක්ෂපාතීත්වය පල කරයි
රුසියාව හෙලා දුටු හා සිරියානු යුද්ධය හුවාදැක්වූ සෑන්ඩර්ස්ගේ කථාව, ඇමරිකානු පාලක පන්තියේ අධිරාජ්‍යවාදී හා මිලිටරිවාදී විදෙස් පිලිවෙතට සහාය පලකිරීමකි.
At site of Churchill’s “Iron Curtain” speech Sanders declares his allegiance to US imperialism
ටොම් හෝල් විසිනි , 2017 සැප්තැම්බර් 26
තමන් ධනවාදය සුරකින බවට ජවිපෙ නායකයා ව්‍යාපාරිකයින්ට සහතික වෙයි
රාජපක්ෂ ඉවත්කර සිරිසේනගේ ඊනියා “යහ පාලන ව්‍යාපාරය” බලයට පත්කල තන්ත‍්‍ර මාරු මෙහෙයුම තුල ජවිපෙ, ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කලේය.
German parties move further to the right after AfD’s electoral success
කේ. රත්නායක විසින්, 2017 සැප්තැම්බර් 25
ජර්මනිය සඳහා විකල්පය සංවිධානයේ මැතිවරන ප‍්‍රතිපල වලින් පසුව ජර්මානු පක්ෂ, තවදුරටත් දකුනට තල්ලු වෙති
ජර්මනිය සඳහා විකල්පය (Alternative for Germany - AfD) සංවිධානයේ නැගීම සඳහා දේශපාලනිකව වග කිව යුතු පක්ෂ ම, දේශපාලන වාතාවරනය තව දුරටත් දකුනට මාරු කිරීම සඳහා දක්ෂිනාංශික අන්තවාදීන්ගේ සාර්ථකත්වය ගසා කමින් සිටිති.
German parties move further to the right after AfD’s electoral success
ජොහැනස් ස්ටර්න් විසිනි 2017 සැප්තැම්බර් 26
බෞද්ධ භික්ෂූන්ගේ නායකත්වයෙන් යුත් ෆැසිස්ට් නඩයක් රොහින්ගියානු සරනාගතයන්ට පහර දෙයි
රොහින්ගියානු සරනාගත සිද්ධිය පිනුම්පිත්තක් ලෙස යොදා ගනිමින්, කලෙක සිට ලංකාව තුල ගෙනයමින් සිටින මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය නව ඉහලකට නංවා ගැනීම මෙම මැර නඩයේ අරමුනයි.
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 සැප්තැම්බර් 28
සිරියාව තුල ඇමරිකානු-රුසියා ආතතීන් ඇවිල යයි
රුසියානු ජෙනරාල්වරයෙකුගේ මරනය ද ඇමරිකාවේ සහාය ලබන කුර්දි හමුදා රුසියානු ගුවන් ප‍්‍රහාර ගැන කරන කථා ද හමුවේ, වොෂින්ටනය හා මොස්කෝව මිලිටරි ගැටුමක් ආසන්නයට පැමින ඇත.
US-Russian tensions flare in Syria
බිල් වෑන් ඕකන් විසින්, 2017 සැප්තැම්බර් 26
බුරුම මිලිටරිය රොහින්ගියා මුස්ලිම්වරුන්ට එරෙහි වාර්ගික පවිත්‍රකරනය උත්සන්න කරයි
එක්සත් ජනපදය හා එහි සහචරයන් විසින් “ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක්” ලෙස පුම්බනු ලැබූ අවුන් සාන් සුකී, වාර්ගික සංහාරයෙහි සෑම පියවරක දී ම මිලිටරියට පිටුබලය දී ඇත.
Burmese military steps up ethnic cleansing of Rohingya Muslims
ජෝන් රොබට්ස් විසිනි, 2017 සැප්තැම්බර් 7
සයිටම්-විරෝධී “වැඩ වර්ජනයට” කම්කරු සහභාගිත්වය අවම වෙයි
මෙම ”වර්ජනය” කැඳවනු ලැබුවේමත් පුද්ගලීකරනයට එරෙහි සටන සඳහා සැබෑ උමනාවෙන් ඉදිරියට එන කම්කරුවන් සහ සිසුන් ගේ දිරිය බල සිඳ එම සටන දියකර දැමීමටයි.
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 සැප්තැම්බර් 25
ආන්ඩුව සමග සම්මුතියකින් වෘත්තීය සමිති ලංවිම වර්ජනය පාවාදෙයි
ආන්ඩුව සමග සම්මුතියකින් ලංවිම වර්ජනය පාවාදීම වෘත්තීය සමිතිවල ජාතිකවාදී ඉදිරිදර්ශනයේ පරිපුර්න බංකොලොත්කම හා ද්‍රෝහී භූමිකාව පිලිබඳ පැහැදිලි නිදසුනකි.
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2017 සැප්තැම්බර් 23
උතුරු කොරියාව වනසන බවට ට‍්‍රම්ප් කල තර්ජනයෙන් පසුව න්‍යෂ්ටික යුද්ධයේ බිය වැඩිවෙයි
වොෂින්ටනය න්‍යෂ්ටික යුද්ධය දියත් කිරීමට තර්ජනය කිරීම හමුවේ ලොව වටා පාලක පන්තීන් පත්ව ඇත්තේ, විමතියට, සංත‍්‍රාසයට හා හෙලාදැකීමේ තත්වයකටය.
Fears of nuclear war grow after Trump’s threat to annihilate North Korea
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2017 සැප්තැම්බර් 21
ඉන්දියාව සහ ජපානය චීනයට එරෙහි සිය “මූලෝපායික හවුල” ශක්තිමත් කරති
ඉන්දු-ජපාන සන්ධානය ශක්තිමත් කිරීම මඟින්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය චීනයට එරෙහි ව ගෙනයන ඉවබව නැති හා ප්‍රකෝපකාරී ආක්‍රමනශීලීත්වය වඩාත් දිරිමත් කරනු ඇත.
India and Japan strengthen their anti-China
වසන්ත රූපසිංහ සහ කීත් ජෝන්ස් විසිනි, 2017 සැප්තැම්බර් 18
“සයිටම් විරෝධී” රථ පෙලපාලිය සහ රැස්වීම: “සිසු ජන පවුරේ” තවත් සංදර්ශනයක්
ආවේගශීලි රැඩිකල් කතාවන්ගෙන් පිරුනු රැස්වීම, පුද්ගලීකරනයේ සැබෑ මූලයන් මුලුමනින්ම ආවරනය කෙරුනු සන්දර්ශනයක් විය.
නවීන් දේවගේ සහ පානි විජේසිරිවර්ධන විසිනි , 2017 සැප්තැම්බර් 20
ශ්රී ලංකාවේ විදුලිබල කම්කරු වැඩවර්ජනය දිගටම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ වලට අනුව ආන්ඩුව ක්‍රියාවට නගන කප්පාදු පියවරයන්ට එරෙහි විදුලි බල කම්කරුවන්ගේ වැඩ නතර කිරීම දිග්ගැස්සෙයි.
Sri Lankan power workers on strike
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිිනි, 2017 සැප්තැම්බර් 19
සම්බාධක වලට ප‍්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයි
වොෂින්ටනය හා එහි සහචරයෝ, දැනටමත් කොටුවී සිටින උතුරු කොරියානු තන්ත‍්‍රයට බේරී යා හැකි එකම මග, ඇමරිකාවේ ඉල්ලීම් වලට මුලුමනින්ම යටත්වීම බව ඒත්තු යන තෙක් එය බිත්තියට හේත්තු කිරීමට කටයුතු කරති.
North Korea tests missile in response to sanctions
ජේම්ස් කෝගන් විසිනි, 2017 සැප්තැම්බර් 15
ශ්‍රී ලංකා ජනාධිපති සහයෝගය ගොනුකර ගැනීමේ වියරු උත්සාහයක යෙදෙයි
ජීවන තත්වයන්ට සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරවලට එරහිව මහජන විරුද්ධත්වයක් පුපුරා ඒම මධ්‍යයේ පාලක පන්තිය තුල කන්ඩායමික කාකොටා ගැනීම් ගැඹුරු වෙයි.
Sri Lankan president desperately tries to rally support
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 සැප්තැම්බර් 12
ලංවිම සේවකයන් වැඩ වර්ජනයක
ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව අරගලයක් කිරීමේ අව්‍යාජ උවමනාවක් කම්කරුවන්ට ඇතත් වෘත්තීය සමිති උත්සාහ කරන්නේ එය පීලිපන්වා යටපත් කර දැමීමට ය.
ඩබ්ලිව්.ඒ. සුනිල් සහ නවීන් දේවගේ, 2017 සැප්තැම්බර් 15
ආන්ඩුව සයිටම් ආරක්ෂා කරද්දී එය වසා දමන ලෙස ඉල්ලා වෛද්‍ය නිලධාරි සංගමය නැවතත් වර්ජනයේ යෙදෙයි
රවෛනිස විසින්ම ඉල්ලා සිටි ජනාධිපති කොමිටියට එරෙහිව ඔවුන් විසින්ම කැඳවා ඇති වර්ජනයෙන් සහ විරෝධතාවයෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ගේ වැඩපිලිවෙලෙහි පවත්නා ආන්තික බංකොලොත්භාවය යි.
පානි විජේසිර්වර්ධන විසිනි, 2017 සැප්තැම්බර් 15
විශ්ව විද්‍යාල කාර්මික නිලධාරි සංගමයේ මොරටුව ශාඛා සාමාජිකයන් වෙත විවෘත ලිපියක්
විශ්ව විද්‍යාල කාර්මික නිලධාරි සංගමය යනු, වෘත්තීය සමිති තුල සිදුව ඇති ධ‍්‍රැවාන්තගතවීම, එනම් කම්කරුවන් එක් ධ‍්‍රැවයක ද, නිලධරය ඊට ප‍්‍රතිවිරුද්ධ ධ‍්‍රැවයේ ද ඒකරාශිවීම, පිලිබඳ මනා සාදෘශයකි.
එම්.දේහින් වසන්ත, 2017 සැප්තැම්බර් 13
උතුරු කොරියාව මුල්කරගෙන චීනයට හා රුසියාවට එරෙහි ගැටුමකට ඇමරිකාව සූදානම්වේ
එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති නිකී හැලී ප‍්‍රකෝපකාරී කථාවක් පවත්වමින්, න්‍යෂ්ටික අත්හදා බැලීම් මුල්කරගෙන උතුරු කොරියාව පමනක් නොව චීනය හා රුසියාව ද ඉලක්ක කරයි.
The US faces off against China and Russia over North Korea
පීටර් සිමන්ඩ්ස් විසිනි, 2017 සැප්තැම්බර් 5
නව පලාත්පාලන මැතිවරන පනතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ප්‍රෝඩාකාරී මවාපෑම්
ආන්ඩුවේ ප‍්‍රහාරවලට විරුද්ධව නැගී සිටින කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව කඩා පැන්නවීම සඳහා යොදා ගැනෙන මුගුරු බවට මෙම පලාත්පාලන ආයතන පසුගිය දශක කීපය තුල පරිවර්තනය කෙරී ඇත.
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 සැප්තැම්බර් 09
“ගූගල් ප‍්‍රධාන විධායක නිලධාරියා අප නෙරපීමට ප‍්‍රමුඛ බුද්ධි මන්ඩලයකට බලපෑම් කලා” - ඒකාධිකාර විරෝධී පර්යේෂකයෝ කියති
ගූගල් විවේචනයට ලක් කර තිබූ පර්යේෂකයින්ගේ ප‍්‍රකාශනයක, තාක්ෂනික යෝධයා “භයානක ඒකාධිකාරයන්ට එරෙහිව සටන් කරන මාධ්‍යවේදීන් හා පර්යේෂකයින් වාරනය කිරීමට උත්සාහ ගනිමින් සිටින” බව පවසයි.
Antimonopoly researchers say Google CEO pressured leading think tank to fire them
ආන්ද්රේ ඩෙමොන් විසිනි , 2017 සැප්තැම්බර් 2
එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානියා කොරියානු අර්බුදය ලෝක යුද්ධයක් දක්වා විහිද යා හැකි බවට අනතුරු අඟවයි
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය විසින් උතුරු කොරියාවට එරෙහිව පූර්න වෙලඳ සම්බාධක පැනවිය යුතු බවට ඇමරිකාව කරන බලපෑම හමුවේ, ඇමරිකාව, චීනය හා රුසියාව අතර තියුනු මතභේද පැනනැගී ඇත.
UN head warns Korean crisis could spiral into world war
ජේම්ස් කෝගන් විසිිනි , 2017 සැප්තැම්බර් 7
කොරියාව මුල්කරගෙන ගෝලීය යුද්ධයක් හටගැනීමේ අන්තරාය හමුවේ යුරෝපය වෙව්ලුම්කයි
උතුරු කොරියාවට තර්ජනය කිරීමෙන් වොෂින්ටනය, චීනය හා රුසියාව සමග ගැටුමක් අවුලුවන අතර යුරෝපය ද න්‍යෂ්ටික යුද්ධයේ පැටලීමේ තර්ජනය මතු කරයි.
Danger of global war over Korea shakes Europe
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2017 සැප්තැම්බර් 6
ගුගල් වාරනයට එරෙහිව ලෝසවෙඅ පෙත්සමට තුන් දහසකට අධික සංඛ්‍යාවක් අත්සන් කරති
ගුගල් විසින් සමාජවාදී, යුද විරෝධී, හා ප‍්‍රගතිශීලි වෙබ් අඩවි වලට වාරනය ක් පැනවීමට විරුද්ධව අගෝස්තු 14 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කල පෙත්සමට මේ වනවිට 3,000කට අධික සංඛ්‍යාවක් අත්සන්කොට ඇත. දහසකට වැඩි සංඛ්‍යාවක් අත්සන් කර ඇත්තේ පසුගිය දින 10 තුලය.
Over three thousand sign WSWS petition against Google censorship
අයිසැක් ෆින් විසිනි, 2017 සැප්තැම්බර් 1
නියඟයෙන් විපතට පත් පොලොන්නරුව ගොවියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති
නියඟය, ගංවතුර හෝ නායයාම් වැනි ස්වාභාවික විපත් වලදී මහජනතාව අධිකතර ලෙස පීඩාවට පත්වන්නේ, පරපුටු ධනපති පන්ති පාලනය ඔවුන් කෙරේ දක්වන නොතැකීම නිසාවෙනි.
ගාමිනී කරුනාතිලක විසිනි, 2017 සැප්තැම්බර් 05
වොෂිංටනය යුරෝපය තුල න්‍යෂ්ටික යුද්ධය සූදානම් කරයි
ඇමරිකාව හා රුසියාව අතර නැගී එන මිලිටරි හා රාජ්‍ය තාන්ත‍්‍රික ආතතීන් හමුවේ කොන්ග‍්‍රස් මන්ඩලය, මධ්‍යන දුර න්‍යෂ්ටික මිසයිල් අවි ගිවිසුම අහෝසි කිරීම දෙසට පියවර නගමින් සිටී.
Washington is preparing for nuclear war in Europe
ජොහැන්නස් ස්ටර්න් විසිනි , 2017 සැප්තැම්බර් 2
පෙරටුගාමී සමාජවාදී පක්ෂය හිටපු ජනාධිපති රාජපක්ෂගේ දක්ෂිනාංශික උද්ඝෝෂනයට පලිප්පු දමයි
කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල වැඩෙන තතු යටතේ පෙසප වේගයෙන් දකුනට ගමන් කරමින් ප‍්‍රතිගාමී බලවේග සමග පෙලගැසී සිටියි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 සැප්තැම්බර් 03
නව මූල්‍ය බිඳ වැටීමක් පිලිබඳ අනතුරු ඇඟවීම් හමුවේ ෆෙඩරල් මහ බැංකු අධිපති ජැක්සන් හෝල් සමුලුවේදී මිත්‍යාවන් වපුරයි
2008 මූල්‍ය අර්බුදය වැන්නක් යලි ඇති නොවීමට ෆෙඩරල් මහ බැංකුව විසින් සාර්ථක ලෙස පියවර ගෙන තිබීම ගැන යෙලන් උද්දාමයට පත්වේ.
Amid warnings of a new financial crash, Fed Chairwoman promotes illusions at Jackson Hole conference
නික් බීම්ස් විසිනි ,2017 අගෝස්තු 26 ,
ශ්‍රී ලංකාවේ ජනාධිපති අධිකරන ඇමති නෙරප යි
විජේදාස රාජපක්ෂ ඉවත් කිරීම, දූෂනයේ විරුද්ධවාදීන් ලෙස මවා පෑමට හා දේශපාලන විරුද්ධවාදීන් මැඩීමට ආන්ඩුව විසින් ගනන් බලා තබන ලද පියවරකි.
Sri Lankan president sacks justice minister
කේ.රත්නායක විසිනි , 2017 අගෝස්තු 25
සසප සටන්කරු සමිතියෙන් නෙරපීමට ගත් උත්සාහය සාමාජිකත්වයේ විරෝධය හමුවේ ව්‍යර්ථ වෙයි
ශාඛා සමිති රැස්වීමේදී ප‍්‍රකාශයට පත්ව ඇත්තේ සසප සාමාජික දේහින් වසන්තට එරෙහිව පාලකයන් සහ සමිති නිලධරය එක්ව ගෙනයන දඩයම සම්බන්ධයෙන් පහල සාමාජිකත්වය අතර වැඩී ඇති විරුද්ධත්වයයි.
පානිනී විජේසිරිවර්ධන විසිනි, 2017 අගෝස්තු 25
මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යය: ලෝකය පාලනය කරන්නේ කවුද?
ඕස්ට්‍රේලියාව පදනම් කරගත් Conversation (කොන්වසේෂන්) නම් වෙබ් අඩවියෙහි ගිය සතියේ පලවූ ලිපියක්, මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් ලෝකය යටපත් කරගෙන තිබෙන ප‍්‍රමානය පිලිබඳ යම් වැදගත් තොරතුරු ප‍්‍රසිද්ධියට පත් කර තිබේ.
The domination of finance capital: Who rules the world?
නික් බීම්ස් විසිනි , 2017 අප්‍රේල් 15
“හැට දෙලක්ෂයේ” රැස්වීම: කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි වඩාත් රුදුරු මර්දනයක් කැඳවුම් කෙරුනු ප‍්‍රතිගාමී වේදිකාවක්
දූෂිතයන්ට දඬුවම්දීමේ කඩතුරාව යටතේ ආන්ඩුවේ මර්දන යන්ත‍්‍රය ශක්තිමත් කිරීමට පෙරමග සකස්කරදීම රැස්වීමේ අරමුන විය.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 අගෝස්තු 24
ගැඹුරුවන වෙනිසියුලානු අර්බුදය මධ්‍යයේ (එක්සත් ජනපද) උප ජනාධිපති පෙන්ස් ලතින් ඇමරිකාවේ සංචාරය කර යි
පෙන්ස්, ට‍්‍රම්ප්ගේ “දැක්ම” තියඩෝර් රූස්වෙල්ට්ගේ දෘෂ්ඨියට සමාන කලේය. ඒ අනුව, කලාපය තුල ඇමරිකානු අධිකාරය යලි තහවුරු කිරීමට වොෂින්ටනය අධිෂ්ඨාන කරගෙන සිටින බව පැහැදිලි කලේය.
Vice President Pence visits Latin America amid deepening Venezuelan crisis
ඇන්ඩ්‍රියා ලොබෝ, 2017 අගෝස්තු 22
දහස් ගනනක් දුගීහු සමෘද්ධි සහනාධාරය කප්පාදුවට එරෙහිව විරෝධය පාති
සමෘද්ධි සහන කප්පාදුව තවකාලිකව නතර කර ඇතත් ඉදිරියේදී ආන්ඩුව එම ප‍්‍රහාරය ක‍්‍රියාවට දැමීමට නියමිතය. ධනපති අර්බුදය තුල පාලක පන්තියට වෙනත් විකල්පයක් නැත.
අපේ වාර්තාකරුවන් විසිනි ,2017 අගෝස්තු 22
ගූගල් සෙවුම් යන්ත‍්‍රය විසින් ලෝසවෙඅ අසාදු ලේඛනගත කිරීමට එරෙහි පෙත්සමට ලැබුනු අත්සන් ගනන 1,000 ඉක්මවයි
අන්තර්ජාල පෙත්සම නිවේදනය කිරීමෙන් දින දෙකක් ඇතුලත ලොවපුරා දහසකට වැඩි දෙනෙක්, ගූගල් වාරනයට එරෙහි ව එයට අත්සන් තබා ඇත.
Over 1,000 sign petition to demand end to Google blacklisting of WSWS
අයිසැක් ෆින් විසිනි, 2017 අගෝස්තු 16
ශ්‍රී ලංකා පොලීසිය යාපනයේ තරුනයන් දුසිම් ගනනක් අත්අඩංගුවට ගනී
පොලීසියේ කඩාපැනීම, දිගට ම පවත්නා මිලිටරි වාඩිලාගැනීමට හා තීව්‍ර වන පොලිස් කෲරත්වයටත් එරෙහි ව වැඩෙන මහජන අතෘප්තිය මර්දනය කිරීමේ කොටසකි.
இலங்கை பொலிஸ் யாழ்ப்பாணத்தில் டசின் கணக்கான இளைஞர்களைக் கைது செய்துள்ளது
සුභාෂ් සෝමචන්ද්‍රන් සහ එස්. ආනන්ද් විසිනි, 2017 අගෝස්තු 16
ආන්ඩුවේ අර්බුදය තීව‍්‍රවීම මධ්‍යයේ ශ‍්‍රී ලංකා විදේශ ඇමති ඉල්ලා අස්වෙයි
විදේශ ඇමතිගේ ඉල්ලා අස්වීම සමාජ නොසන්සුන්තාව වර්ධනය වන කොන්දේසි යටතේ ආන්ඩුව තුල දේශපාලන ඉරිතැලීමක් වලක්වා ගැනීමේ මංමුලාසහගත දේශපාලන උපාමරුවකි.
Sri Lankan foreign minister resigns amid intensifying government crisis
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි , 2017 අගෝස්තු 16
හිමාලයානු මතභේදය දිග්ගැස්සෙද්දී, ඉන්දියාව හා චීනය යුද සූදානම උත්සන්න කරති
ඉන්දියාව හා චීනය, මතභේදයට ලක්ව ඇති තම දේශසීමාව දිගේ මිලිටරිය යෙදවීම, ඩොක්ලම් සානුව අරභයා දෙරට අතර සති 8ක් ගතව ඇති ආරවුල, යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අන්තරාය ඉහල නංවයි.
India and China heighten war readiness as Himalayan standoff continues
කේ.රත්නායක විසිනි, 2017 අගෝස්තු 14 2017 අගෝස්තු 14
ඇමරිකාව උතුරු කොරියාවට පහර දීමේ සූදානමක
ඇමරිකාවේ මිලිටරි නායකයින් විසින් නොවැලැක්විය හැකි න්‍යෂ්ටික යුද්ධයක් පිලිබඳ ප‍්‍රශ්නය යට ගැසීමේ කාරනයම පෙන්නුම් කරනු ලබන්නේ, එම කාරනය ධවල මන්ඳිරය තුල සාකච්ඡා කෙරෙමින් තිබෙන බවයි.
US remains poised to attack North Korea
පීටර් සිමන්ඩ්ස් විසිනි, 2017 අගෝස්තු 14
දක්ෂිනාංශික බලවේග වේදිකාරූඪ කරගත් රැස්වීමකින් අවිශිබමයේ පාගමන අවසන් කෙරෙයි
ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය පුලුල් ධනපති පෙරමුනකට ගාල් කිරීමේ පෙසප වැඩපිලිවෙලෙහි පූර්න වාසිය අත්කර ගනිමින් සිටින්නේ කෙසේ හෝ යලි බලයට පැමිනීමට වලිකන රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයයි.
නවීන් දේවගේ විසිනි, 2017 අගෝස්තු 15
ලංකාවේ ආන්ඩුව පොලීසිය නවීකරනය කිරීමේ නාමයෙන් මර්දන යන්ත‍්‍රය ශක්තිමත් කිරීමට සැරසෙයි
ලංකාව ඇතුලු පන්ති ආතතීන් තියුනු වෙමින් පවත්නා රටවල පාලක පන්තීහු, පොලිස් මර්දන යන්ත‍්‍රයන් වඩාත් සවිබල ගන්වමින් සිටිති.
පානි විජේසිරිවර්දන විසිනි, 2017 අගෝස්තු 13
යුරෝපීය සංගමය, උතුරු කොරියාවට එරෙහි ඇමරිකාවේ න්‍යෂ්ටික යුද තර්ජන විවේචනය කරයි
වොෂින්ටනය හා පියොංයෑනය අතර මිලිටරි ආරවුල, යුරෝපය ද ඇතුලු සමස්ත ලෝකයටම එරෙහි න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය එල්ල කරයි.
European Union criticizes US nuclear war threats against North Korea
ඇලෙක්ස් ලැන්ටියර් විසින්, 2017 අගෝස්තු 11
රුසියාවට එරෙහි ඇමරිකානු සම්බාධක යුරෝපය සමග ගැටුම උග‍්‍ර කරයි
ඇමරිකානු කොන්ග‍්‍රසයේ අති මහත් බහුතරයක ඡන්දයෙන් පනවන ලද සම්බාධක, ජර්මනිය විසින් අර්ථ දක්වා ඇත්තේ, යුරෝපයට එරෙහි වෙලඳ යුද්ධයේ පියවරක් ලෙසය.
US sanctions against Russia intensify conflict with Europe
පීටර් ෂ්වාස් විසිනි, 2017 අගෝස්තු 8
රතුපස්වල වෙඩිතැබීමෙන් වසර හතරක්
සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත්ව වසර හතරක් ගතව ඇතත් රතුපස්වල ජනතාවගේ කවර හෝ ප‍්‍රශ්නයක් විසඳී නැත.
විලානි පීරිස් විසිනි, 2017 අගෝස්තු 10
ලෝක සමාජවාදී බෙව් අඩවිය ලියොන් ට්‍රොට්ස්කි ගැන ලියන්නේ ද? ගූගල්ට අනුව නම් නැත
ගූගල් සෙවුම් යන්ත‍්‍රයෙහි ”ලියොන් ට්‍රොට්ස්කි යනු කවුද” යයි සොයන පාඨකයන්ට, වඩාත් පෘථුල ලෙස කියවන අන්තර්ජාල ට්‍රොට්ස්කිවාදී වෙබ් අඩවිය තුල පලකරන ලිපි හමුවන්නේ නැත.
Does the WSWS write about Leon Trotsky? Not according to Google
ජෝසෆ් කිෂෝර් විසිනි, 2017 ජූලි 29
කටුනායක පොලිස් ප‍්‍රහාරය පිලිබඳ කොමිසන් වාර්තාව රාජපක්ෂ ආන්ඩුව වගකීමෙන් නිදහස් කරයි
කොමිසන් වාර්තාව පොලීසියේ නීති විරෝධී හා ප‍්‍රචන්ඩ පහරදීම් ගැන චෝදනා කරන නමුදු ඊට සැබවින් ම වගකිවයුතු ධනේශ්වර ආන්ඩුව කොක්කෙන් ගලවා ඇත.
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2017 අගෝස්තු 7
ආන්ඩුවේ මර්දනය සහ නායකත්වයේ මඩකිරීම් තිබියදීම “සයිටම් විරෝධී ජාතික විරෝධතාවය” ට සැලකියයුතු ජන සහභාගිත්වයක්
පුද්ගලීකරනයේ මූලය වන ධනපති ක‍්‍රමයට හෝ එය ක්‍රියාවට නගන ධනපති ආන්ඩුවට එරෙහි කිසිදු සටන් පාඨයක් විරෝධතාව තුල ප‍්‍රදර්ශනය නොකෙරුනි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අගෝස්තු 07
පොලිස් නිලධාරීන්ට පහරදීම කඩතුරාවක් කරගනිමින් ආන්ඩුව උතුරේ රාජ්‍ය මර්දනය තර කරයි
පන්ති පාලනය අර්බුදයට යන හැම විටම ධනපති පන්තියේ විසකුරු ආයුධය වූයේ වර්ගවාදය අවුස්සා කම්කරු පන්තිය භේදකර මර්දනය දිගේලි කිරීමයි. ලෝක අර්බුදය තුල ගිලී තීරනාත්මක ප‍්‍රශ්නවලට මුහුන පා ඇති ලංකාවේ ආන්ඩුව සුදානම් කරමින් සිටින්නේ ආඥාදායක පාලනයකි.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි ,2017 අගෝස්තු 07
ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 22,000 ඉක්මවයි: පරපුටුකමේ වඩා ඉහල තුඩක්
ඩව් දර්ශකය වාර්තා බිඳ හෙලන මුදුනකට ලඟා වූයේ, අවපාත අවධියකදී මෙන් ඇමරිකාවේ දහස් ගනන් කම්කරුවන්, ඇමසොන් සමාගමේ රැකියා ලබාගැනීමට පෙල ගැසී සිටින තතු හමුවේය. එය සුපිරි සූරාකෑම හා දරිද්‍රදතා මට්ටමේ වැටුප් පිලිබඳව නම් දරා සිටින සමාගමකි.
Dow at 22,000: A new high for parasitism
නික් බීම්ස් විසිනි, 2017 අගෝස්තු 4
උදුරාගත් ඉඩම්වලට වන්දි ඉල්ලා හම්බන්තොට ගොවියෝ උද්ඝෝෂනය කරති
විදේශ හා දේශීය ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම්වල කොටසක් වන නවීන ගොඩනැගිලි සහ මංමාවත් ඉදිවන්නේ දුගී ජනයාගේ ජීවිත තලා දමමිනි.
ඒ.කේ. ලක්ෂ්මන් සහ එල්.පී. උදයප්‍රේම විසිනි, 2017 අගෝස්තු 04
වැලිකඩ සිරකරුවන් ඝාතනය පිලිබඳ පරීක්ෂනය: ආන්ඩුවේ මුහුන බේරා ගැනීමේ තැතක්
ආන්ඩුව වඩ වඩා යොමුවෙමින් සිටින්නේ මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකීමට නොව; ඒවා රුදුරු ලෙස මැඩලීමේ පොලිස් රාජ්‍යයක් දිශාවටය.
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2017 ජූලි 31
“අප රක්නා උරුමය” තුර්කි සංස්කරනයේ සංඥාපනය
ඩේවිඩ් නෝර්ත් විසින් රචිත අප රක්නා උරුමයේ තුර්කි භාෂා සංස්කරනය, ලබන මාසයේදී, සමාජවාදී සමානතා කන්ඩායමේ (Toplumsal Esitlik) මේරිං යයින්සිලික් ප‍්‍රකාශක මන්ඳිරය විසින් එලිදක්වනු ඇත. එම තුර්කි ට්‍රොට්ස්කිවාදී සංවිධානය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග දේශපාලන සහයෝගිතාවෙන් කටයුතු කරයි. අප රක්නා උරුමය මුලින් එලි දැක්වුනේ 1988 වසරේදීය. අප මෙහි පලකරන්නේ ඩේවිඩ් නෝර්ත් විසින් රචිත තුර්කි සංස්කරනයේ පෙරවදනයි.
Preface to the Turkish edition of The Heritage We Defend
ඩේවිඩ් නෝර්ත් විසිනි, 2017 ජූනි 23
චීනය සමග මිලිටරි ආරවුලේ දී ඉන්දියානු ස්ටැලින්වාදීහු මෝදි ආන්ඩුවට සහාය දෙති
“ඉන්දු-චීන දේශසීමා අර්බුදයේ දී, ඉන්දීය ස්ටැලින්වාදීහු බීජේපී ආන්ඩුවට සිය සහයෝගය ලබාදෙන බවට පොරොන්දු වී ඇත්තේ, එම අර්බුදය, “එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යටහත් සහායකයෙකු” ලෙස ඉන්දියාවේ ඉස්මතු වීම මගින් අවුලුවා ඇතැයි යන්න පවා පිලිගන්නා අතරය..
Indian Stalinists support Modi government in military standoff with China
වසන්ත රූපසිංහ සහ කීත් ජෝන්ස් විසිනි, 2017 ජූලි 29
සම්බාධක පනතට ප‍්‍රති ප‍්‍රහාරයක් වශයෙන් රුසියාව, ඇමරිකානු තානාපති නිලධාරීන් පිටුවහල් කරයි
ආන්ඩුව වඩ වඩා යොමුවෙමින් සිටින්නේ මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකීමට නොව; ඒවා රුදුරු ලෙස මැඩලීමේ පොලිස් රාජ්‍යයක් දිශාවටය.
Russia expels US diplomats in retaliation for sanctions bill
ඇලෙක්ස් ලැන්ටියර් විසින්, 2017 ජූලි 29
ශ්‍රී ලංකාවේ උතුරු පලාත නියඟයේ දැඩි බලපෑමට හසුවෙයි
வட இலங்கை கடுமையான வறட்சியால் பாதிக்கப்பட்டுள்ளது
එස්. අහිලන් හා සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි , 2017 ජූලි 26
චීන-ඉන්දීය දේශසීමා ආරවුල හයවැනි සතියට ලඟාවේ
චීනය හා භූතානය යන දෙරට ම අයිතිවාසිකම් කියන හිමාලයානු කඳුවැටියෙන් ඔවුන්ගේ හමුදා ඒකපාර්ශ්වීය ව ඉවත් කර ගත යුතු ය, නැතහොත් ද්විපාර්ශ්වීය සම්බන්ධතා තියුනු ලෙස කඩාවැටෙනවා පමනක් නොව, යුද්ධයකට පවා තුඩු දිය හැකි බව පවසමින් චීන ආන්ඩුව ඉන්දියාවට තදින් අනතුරු අඟවා ඇත.
China-India border impasse enters sixth week
කීත් ජෝන්ස් විසිනි, 2017 ජූලි 22
හිමාලයානු දේශසීමාවේ ඉන්දියාව හා චීනය අතර ආතතීන් වැඩේ
අනෙකා ඉවත් ව යා යුතු යයි අවධාරනය කරමින්, නව දිල්ලිය හා බීජිනය එකිනෙකාට එරෙහි යුදවාදී තර්ජන එල්ල කරමින් සිටියි.
Tensions mount in India-China Himalayan border standoff
වසන්ත රූපසිංහ හා කීත් ජෝන්ස් විසිනි, 2017 ජූලි 7
නාවික හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් වර්ගවාදී නඩ උසිගැන්වෙයි
දසනායකගේ අත්අඩංගුවට ගැනීම, සිංහල වර්ගවාදී ෆැසිස්ට් නඩ ගසා කන්නේ කම්කරු පන්තිය බෙදා පොලිස්-මිලිටරි ආඥාදායකත්වයක් සඳහා පාලක පන්තියේ කොටසකට පාර කපා දීමට යි.
සුජීව අමරනාත් විසිනි, 2017 ජූලි 28
ඛනිජ තෙල් කම්කරුවන්ගේ වර්ජනය බිඳීමට ආන්ඩුව හමුදාව මෙහයවයි
ආන්ඩුව හමුදා මර්දනයට යොමුවී ඇත්තේ සමස්ත කම්කරු පන්තිය ත‍්‍රස්ත කිරීමේ අරමුන ඇතිවය.
Sri Lankan government deploys army to break oil workers’ strike
ශ‍්‍රී හරන් සහ ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2017 ජුලි 27
අවිශිබමයේ ක‍්‍රියාකාරීන් පස්දෙනා නැවත රිමාන්ඩ් කරයි
කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීම සඳහා නව මර්දන නීති හඳුන්වා දෙමින් පොලිස් රාජ්‍යයන් දෙසට වේගයෙන් පියවර තැබීම සෑම රටකම ධනපති පාලක පන්තියේ පිලිවෙත බවට පත්ව ඇත.
ඩී.ඒ. අංජන විසිනි, 2017 ජූලි 27
ශිෂ්‍ය ක්‍රියාකාරිකයා පැහැර ගැනීමට එරෙහි විරෝධතාව මැඩීමට පොලිස් ප‍්‍රහාරයක්
පොලිසිය ගෙනයන මේ මෘග ප‍්‍රහාරයන් නැවතත් ඔප්පු කර තිබෙන්නේ තීව‍්‍ර වන ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය හමුවේ ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කර ගත නොහැකි බවයි.
නවීන් දේවගේ විසිනි , 2017 ජූලි 24
මාධ්‍ය ලේකම්, නීති ප‍්‍රකාශක ඉල්ලා අස්වෙයි
විශේෂ නීති උපදේශක රුසියානු පරීක්ෂනය පුලුල් කරද්දී ධවල මන්ඳිරය අර්බුදයේ ගිලී යයි
ආර්ථික පල්වීම, වැඩෙන සමාජ කෝපය හා උග‍්‍ර වන භූදේශපාලනික ගැටුම් වලින් දහනය වන ඇමරිකානු ධනවාදය, ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිමානයේ අර්බුදයක් තුලින් ගමන් කරමින් ඇත.
Press secretary, legal spokesman resign
White House in turmoil as special counsel expands Russia probe
බැරී ග්‍රේ විසිනි , 2017 ජුලි 22
ගංවතුරෙන් සිදුවූ හානිය ගැන බදුරලිය වතු කම්කරුවන් කතා කරයි
ගංවතුරෙන් විපතටපත් කම්කරුවෝ ආන්ඩුවේ නොතැකීම සම්බන්ධයෙන් කෝපයෙන් කතා කලහ.
අපේ වාර්තාකරුවන් විසිනි , 2017 ජූලි 20
ව්‍යාජ වම්මු සයිටම් විරෝධතාවයට මුවාවී දක්ෂිනාංශික පෙරමුනක් ගොඩනගති
පෙසප මෙම ප‍්‍රතිගාමීන් සමඟ එක පෙරමුනකට ගාල් වී ඇත්තේ ඔවුන් සමඟ පොදු එකඟතාවක් පවතින නිසාය. එය වනාහී, ප‍්‍රහාරයන්ගේ මූලය වන ලාභය සඳහා නිෂ්පාදනය කරන ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී නිශ්පාදන ආර්ථික ක‍්‍රමයක් ඇති කිරීම සඳහා පවතින සතුරුකමයි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූලි 17
නිදහස් අධ්‍යාපනයේ ගහලයන් වේදිකාවට කැඳවාගත් “සයිටම් විරෝධී සිසු-ජනරැලිය” නැවතත්
නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ අව්‍යාජ උවමනාවෙන් පෙලෙන සිසුන්, අවිශිබම ය විසින් කැඳවාගෙන ගොස් ගාල්කොට ඇත්තේ, නිදහස් අධ්‍යාපනයේ ගහලයන්ගෙන් සැදුම්ලත් ප‍්‍රතිගාමී ධනපති පෙරමුනක යි.
නවීන් දේවගේ විසිනි, 2017 ජූලි 17
ශ්‍රී ලංකා ආන්ඩුව බෞද්ධ ප‍්‍රභූව සනසයි
කප්පාදු පිලිවෙත් වලට එරෙහිව පලල්ව පැතිරුන විරුද්ධත්වය තුල ගැඹුරු වන දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ආන්ඩුව සිංහල බෞද්ධ අධිපතිවාදයේ පිහිට පතයි
Sri Lankan government appeases Buddhist hierarchy
කේ. රත්නායක විසිනි , 2017 ජුලි 11
ගංවතුර ව්‍යසනය පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීම
අඩුම තරමින් පුද්ගලයින් 300ට මරු කැඳවමින් ඇතිවූ ගංවතුර ව්‍යසනය හා ධනපති පන්තිය විසින් නිර්මානය කර ඇති අනෙකුත් සමාජ විනාශයන් ගැන රැස්වීමේදී සාකච්ඡා කරන ලදි.
Socialist Equality Party holds public meeting on Sri Lankan floods disaster
අපගේ වාර්තාකරුවන් විසිනි, 2017 ජූලි 5
තැපැල් වර්ජනය නතර කිරීම සහ පුද්ගලීකරනයට එරෙහි අරගලය
ආන්ඩුවේ පොරොන්දුවලට යටත් කර වෘත්තීය සමිති විසින් යලිත් තැපැල් සේවක අරගලය කඩාකප්පල් කිරීම මගින් ඉස්මතු කෙරෙන්නේ පුද්ගලීකරනයට එරෙහි අරගලය සමාජවාදී ක්‍රියාමාර්ගය මත පාදක කිරීමේ දැවෙන අවශ්‍යතාවයයි.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජුලි 08
ඩෙංගු රෝගයට ගොදුරු වූ සරසවි සිසුවියගේ මරනයේ වගකීම අසල්වැසියන් හා සේවකයන් මත පැටවෙයි
මොරටු සරසවි සිසුවිය ද ඇතුලත් සිය ගනනකට මරු කැඳවූ ඩෙංගු ව්‍යසනය මෙන්ම පසුගිය දා ඇතිවූ කුනු කඳු කඩා වැටීම් සහ ගංවතුර ව්‍යසනයන් සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ ධනපති ක‍්‍රමය සහ ධනපති පාලකයන් ය.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ජූලි 8
සීගේ බර්ලින් සංචාරය, ජී 20 සමුලුවට පෙර ඇමරිකානු-යුරෝ සංගමයේ ගැටුම් ඉස්මතු කරයි
ට‍්‍රම්ප් පෝලන්තයට ලඟාවෙද්දී සී බර්ලිනයේ නිල සංචාරයක යෙදීම ඉස්මතු කරන්නේ, ආසියාව පිලිබඳව යුරෝ සංගමය හා ඇමරිකාව අතර වැඩෙන නොසංසුන්තාවයි.
Xi’s visit to Berlin highlights growing US-EU conflicts before G20 summit
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2017 ජූලි 6
“ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් සියයට දහයක් පාසැල් නොයයි”: ධනපති පාලනයට එරෙහි බලගතු දෝෂාභියෝගයක්
වාර්තාවෙන් අනාවරනය වන්නේ, පසුගිය දශක කීපය පුරා පැවති ආන්ඩු ද වත්මන් ආන්ඩුව ද අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් සම්බන්ධයෙන් අනුගමනය කරන නරුම සමාජ-විරෝධී පිලිවෙතයි.
ඩී. ඒ. අන්ජන සහ පානි විජේසිරිවර්ධන විසිනි 2017 ජූලි 5
උමාඔය ව්‍යසනයට විරෝධය පාමින් දහස් ගනන් ජනයා බන්ඩාරවෙලට රැස්වෙති
උමාඔය ව්‍යසනය අර්බුදග‍්‍රස්ථ ධනපති ක‍්‍රමයේ නිශ්පාදිතයන් බැවින් ධනපති ක‍්‍රමයට සහ එය පවත්වාගෙන යන ආන්ඩුවලට එරෙහි දේශපාලනික අරගලයකින් තොරව සිදුව ඇති හානි පූරනය කිරීම හෝ ඉදිරි ව්‍යසන වලක්වා ගැනීම කල නොහැක.
එස්.කේ. අයිරාංගනී විසිනි, 2017 ජූලි 3
සමිති නායකයෝ සටනට පිවිසි ලංවිම කම්කරුවන්ට කල්මැරීමට යෝජනා කරති
සමිති නායකයන්ගේ ප‍්‍රකාශයන්ගෙන් නග්න ලෙස හෙලිදරව් කෙරෙන්නේ, කම්කරුවන්ගේ සටන්කාමිත්වය දියකොට වෘත්තීය සමිති පාලනය යටතේ තබාගැනීමට, ඔවුන් දරන නරුම උත්සාහය යි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූලි 2
ආන්ඩුව කසල අර්බුදය විසඳීමේ මුවාවෙන් හමුදාව වීදියට කැඳවයි
කසල අර්බුදයේ වගකීම මහජනතාව මත පටවමින් ආන්ඩුව ගනු ලබන මෙම පොලිස්-මිලිටරි පියවරයන්, සමස්ත කම්කරු පීඩිතයන්ට එරෙහිව සිදු කෙරීගෙන යන මිලිටරීකරනය සමග බැඳී පවතී.
විලානි පීරිස් විසිනි, 2017 ජූනි 29
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත් හරියි
ජනාධිපති දුන් “සහතිකයෙන්” සයිටම් සම්බන්ධව ආන්ඩුවේ මූලික ස්ථාවරයේ කවර හෝ වෙනසක් ප‍්‍රකාශයට පත් නොවෙයි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූනි 27
අත්අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයන් නිදහස් කරනු!ශිෂ්‍ය මර්දනය නතර කරනු!
සිසුන්ට එල්ල කල රුදුරු පොලිස් ප්‍රහාරය වනාහි කම්කරුවන්, දුගීන් හා ශිෂ්‍යයන් ඇතුලු සෑම කොටසකම අරගලයන් මිලිටරි-පොලිස් විධික්රම යොදා තලා දමන බවට කල අනතුරු ඇඟවීමකි.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ප‍්‍රකාශය, 2017 ජූනි 27
සව්දි අරාබිය කටාර් රාජ්‍යය වෙත ප්‍රකෝපකාරී අවසන් නිවේදන නිකුත් කරයි
සව්දි අරාබියේ දේශපාලන වැයික්කියක් බවට පත් කල හැකි පුලුල් ඉල්ලීම් ලැයිස්තුවක් පිලිගැනීම සඳහා කටාර් රටට දින 10ක් ලබාදී ඇත.
Saudi Arabia issues provocative ultimatum to Qatar
පීටර් සිමන්ඩ්ස් විසිනි, 2017 ජූනි 24
සිරියාව තුල එක්සත් ජනපද-රුසියා ගැටුමක තර්ජනය මැද්දේ
නැටෝ යුද ගුවන් යානයක්, බෝල්ටික් මුහුදට ඉහලින් රුසියානු ආරක්ෂක ඇමති ගමන්ගත් ජෙට්යානය වටා කරක් ගසයි
දිනපතාම වාගේ සිදුවන නැටෝ-රුසියානු මිලිටරි ගුවන් තර්ජන වලින් එකක්, ගිනි අවි ප‍්‍රහාර හෝ ගැටුම් වලට තුඩුදෙනු ඇත. හිතාමතා හෝ අහම්බෙන් සිදුවන අනතුරක්, න්‍යෂ්ටික බලවතුන් අතර පූර්න පරිමානයේ යුද්ධයක් වහාම ඇවිල යාමේ හැකියාව ගැබ්කර ගනියි.
Amid threat of US-Russia clash in Syria
NATO warplane buzzes jet carrying Russian defense minister
බැරී ග්‍රේ විසිනි , 2017 ජූනි 22
තැපැල් සමිති අඛන්ඩ වැඩවර්ජනයක් නිවේදනය කරයි
තැපැල් කම්කරුවන් ඉදිරියේ තීරනාත්මකව ඉස්මතු කර ඇත්තේ ආන්ඩුවේ පුද්ගලීකරනයට හා සේවාකොන්දේසි කප්පාදුවට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමේ අවශ්‍යතාවයයි.
රත්නසිරි මලලගම සහ ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2017 ජූනි 26
පොලිසිය සිසු විරෝධතාකරුවන්ට පහර දෙයි
ආන්ඩුවේ නියෝගය පරිදි පොලිසිය, සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල තුලදී ශිෂ්‍ය විරෝධතා කරුවන්ට දරුනු ලෙස පහර දෙයි.
Sri Lankan police attack protesting students
කපිල ප‍්‍රනාන්දු විසිනි , 2017 ජූනි 24
බෞද්ධ අන්තවාදීන්ට අනුග‍්‍රහය දෙන ආන්ඩුව විරුද්ධවාදීන් මර්දනය කිරීමට සැරසෙයි
ආන්ඩුව ද ඇතුලුව පාලක පන්තියේ සෑම කොටසක් ම කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල වලට එරෙහිව රාජ්‍ය මර්දනය මෙන්ම ෆැසිස්ට්වාදී කල්ලි උසිගැන්වීම සූදානම් කරන බව මෙම විසකුරු වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරේ.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූනි 24
වටවල වතු සමාගම කම්කරුවන් “කොන්ත‍්‍රාත් කරුවන්” මට්ටමට පිරි හෙලයි
වතු සමාගම් අර්බුදයේ බර කම්කරුවන් මත පටවමින් ඔවුන් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට අඳේට වැඩ කරන්නන් බවට පරිවර්තනය කරමින් සිටියි.
එම්. දේවරාජා විසිනි, 2017 ජුනි 22
දෙමල පක්ෂවල කා කොටාගැනීම ශ්‍රී ලංකාවේ ගැඹුරු දේශපාලන අර්බුදයේ ඇඟවුමකි
උතුරු පලාත් සභා මහඇමති සී.වී. විග්නේශ්වරන් හා දෙමල ජාතික සන්ධාන(ටීඑන්ඒ) නායකත්වය අතර පසු ගිය සතියේ පිපිරුනු කල්ලි ගැටුම දේශපාලන සම්මුතියකින් පසු ඊයේ අවසන් විය.
Infighting in Tamil party signifies deep political crisis in Sri Lanka
කේ.රත්නායක විසිනි, 2017 ජූනි 21
සිරියාව තුල ඇමරිකානු-රුසියා ගැටුම උත්සන්නවේ
ඇමරිකාව 18දා සිරියානු ජෙට් යානයක් වෙඩිතබා බිම හෙලීමෙන් පසුව මොස්කෝව, සිරියාවේ බටහිර කොටසට ඉහලින් පියාසර කරන ඕනෑම ඇමරිකානු ගුවන් යානයක් සතුරු ඉලක්කයක් ලෙස සලකන බව නිවේදනය කලේය.
Escalating threat of US-Russian confrontation in Syria
බිල් වෑන් ඕකන් විසිනි, 2017 ජූනි 20
ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ඝනිස්ථානයට තවත් හමුදා භටයන් 5,000ක් යැවීමට සැරසෙයි
ඇමරිකානු ඉතිහාසයේ දිගම යුද්ධය උත්සන්න වීම පිලිබිඹු කරන්නේ, තලිබාන්වරු මෙහෙයවන ත‍්‍රස්තවාදය හමුවේ හැකිලෙමින් ඇති වොෂින්ටනයේ රූකඩ පාලනය මුහුනපා සිටින ගැඹුරුවන අර්බුදයයි.
US preparing to send up to 5,000 more troops to Afghanistan
ජෝර්ඩන් ශිෆ්ටන් විසිනි, 2017 ජුනි 17
චරිත හේරත්: රාජ්‍ය මර්දන යන්ත්‍රය දැඩි කිරීම ඉල්ලන, රාජපක්ෂ රෙජීමයේ වහලෙක්
මහින්ද රජපක්ෂ රෙජීමයට කඹුරමින් එහි කිලිටි සේදීමේ නිරතව සිටි චරිත හේරත්, දැන් ඒ කටයුතු යුක්ති යුක්ත කිරීම සඳහා ද වර්තමාන ආන්ඩුවේ විෂකුරු වැඩපිලිවෙල සැරබාල කොට දැක්වීමට ද අලුත් තර්කයක් ගොඩ නගයි.
විජේ ඩයස් විසිනි., 2017 ජූනි 20
මීතොටමුල්ල ව්‍යසනය: විද්‍යාත්මක මූලධර්ම නොතකා දිගුකාලීනව සිදුකල කසල දුර් කලමනාකරනයක ප‍්‍රතිඵලයක්
මීතොටමුල්ල ව්‍යසනය, අනුප‍්‍රාප්තික ආන්ඩු සහ පලාත් පාලන පරිපාලනයන් විසින් දශක ගනනාවක් පුරා, විද්‍යාත්මක මූලධර්ම මුලුමනින්ම නොතකා සිදුකල කසල දුර්කලමනාකරනයක ප‍්‍රතිඵලයක් බව කෘතහස්ත විද්වතුන් ගනනාවක් මෑතදී කල කරුනු දැක්වීම වලින් පැහැදිලි වෙයි.
විජිත් සමරසිංහ විසිනි, 2015 ජූනි 15
වර්ජනයෙන් තැපෑල ඇනහිටියි
තැපැල් වෘත්තීය සමිතිවල එල්ලය සේවා කොන්දේසිවලට එරෙහි ප‍්‍රහාර හා පුද්ගලීකරනයට කෙරෙහි සේවකයන් අතර පවතින විරෝධය අවමංගත කිරීමයි.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජූනි 15
ඉන්දියාව හා පාකිස්ථානය ෂැංහයි කෝපරේෂන් සංවිධානයට ඇතුලත් කර ගනී
ඉන්දියාව හා පාකිස්ථානය එස්සීඕ හි පූර්න සාමාජිකත්වය ලබා ගෙන ඇත ද දකුනු ආසියාවේ න්‍යෂ්ටික අවි දරන ප්‍රතිමල්ලවයන් දෙදෙනා අතර යුද ආතතිය සමනය වී නැත.
India and Pakistan admitted to Shanghai Cooperation Organisation
වසන්ත රූපසිංහ විසිනි, 2017ජූනි 14
සමාගම්වල කප්පාදුව පිලිගන්නා ලෙස වතු සමිති කම්කරුවන්ට බල කරයි
ආදායම් බෙදීමේ ක‍්‍රමයට සහයෝගය දීම මගින් වතු සමිති කම්කරුවන්ට විරුද්ධව සමාගම්වල සෘජු ඒජන්තයන් ලෙස ක‍්‍රියා කරයි.
එම්. දේවරාජා විසිනි, 2017 ජූනි 14
මුස්ලිම් ජනයාට එරෙහි වර්ගවාදී ප‍්‍රහාරවලට මුවාවී මිලිටරිය වීදි බැස්සීමට ජනාධිපති සිරිසේන මාන බලයි
අනෙකුත් රටවල පාලක පන්තීන් මෙන්ම ලංකාවේ ධනපති ආන්ඩුව ද අන්තවාදී කල්ලි හදාවඩා පොලීසියේ හා මිලිටරියේ සමීප සබඳතාවක් සහිතව පවත්වා ගෙන යන්නේ වැඩකරන ජනයාට එරෙහි ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත දැඩි කිරීම සඳහා අවශ්‍යවූ විට ප‍්‍රහාර දියත් කිරීම අරමුනු කරගෙන ය.
වසන්ත රූපසිංහ විසිනි, 2017 ජූනි 13
රතුපස්වල හමුදා ප‍්‍රහාරයේදී අන දෙන නිලධාරියාව සිටි බි‍්‍රගේඩියර් රිමාන්ඩ් භාරයට ගැනීම ඇස් බැන්දුමක්
ආන්ඩුව සැබවින්ම සුදානම් කරන්නේ මහජන අරගල තලා දැමීම සඳහා රතුපස්වල මෙන් මිලිටරි-පොලිස් විධික්රම යොදා ගැනීමටයි.
විලානි පීරිස් විසිනි, 2017 ජූනි 13
මාලදිවයින කලාපීය භූ-දේශපාලනික තරඟයේ මූලික ඉත්තකු බවට පත්වේ
ශී‍්‍ර ලංකාව මෙන්ම, මාලදිවයින ද, එලැඹෙන යුද්ධයක දී තම සැලසුම් වල කොටසක් බවට පත් කර ගැනීමට වොෂිංටනය අධිෂ්ඨානවත් ය.
මීතොටමුල්ලේ ව්‍යසනයට සෑම ආන්ඩුවක්ම වගකිවයුතු බව විපතටපත් ජනයා කියයි
ව්‍යසනය පාවිච්චි කර තමා එම ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමට ආන්ඩුව දරන ප‍්‍රයත්නය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් අතර පවතින්නේ බලගතු විරෝධයකි.
අපේ වාර්තාකරුවන් විසිනි , 2017 ජූනි 12
මොරා සුලිසුලඟ ලංකාවේ හා බංගලාදේශයේ ජන ජීවිත විනාශ කරයි
වාර්ෂිකව සිදුවන ගංවතුර ගැලීම් වැලැක්වීම සඳහා අවශ්‍ය පියවරවල් නොගැනීම සහ සහනාධාරයන්හි දැවැන්ත හිඟය ආන්ඩු විරෝධී මනෝගතියන් ඇවිලවීමට තුඩු දී ඇත.
රොහාන්ත ද සිල්වා, 2017 ජූනි 09
දරුනු කොන්දේසි පනවමින් අත්අඩංගුවට ගත් නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරී සමිති නායකයින්ට ඇප දෙයි
උපාධිධාරීන්ගේ ද අනෙකුත් කොටස්වල ද අනවරත ව පවත්නා රැකියා නොමැතිකම පිලිබඳ ගැටලුව, ප‍්‍රගතිශීලී ආර්ථික වර්ධනයක් සම්පාදනය කිරීමට ධනපති පන්තියට නො හැකි කමේ ප‍්‍රතිඵලයකි. ධනේශ්වර ක‍්‍රමය තුල විසඳනු ලැබිය නො හැකි තම ගැටලුවට සමාජවාදී විසඳුම සඳහා අරගලයට ඒකාබද්ධ විය යුත්තේ ඒ නිසා ය.
සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2017 ජූනි 7
ශී‍්‍ර ලංකාවේ ජලගැල්ම: ආන්ඩුව තවත් සමාජ ව්‍යසනයකට වගකිව යුතුය
ජීවන තත්වයන් හා මානව දුක්කම්කටොලු, ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමට කැපවුනු අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි දක්වන තුච්ඡ නොතැකීමේ ප‍්‍රතිපලයයි.
Floods in Sri Lanka: Government responsible for another social disaster
සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2017ජූනි 5
ශී‍්‍ර ලංකාව: උතුරෙහි යලි යුද කාලයේ සෝදිසි මෙහෙයුම්
උතුරු ප‍්‍රදේශය තුල මිලිටරිය හා පොලීසිය මෑතක දී දියත් කරන ලද වටලෑම් හා සෝදිසි මෙහෙයුම් ආන්ඩුව විසින් උත්සන්න කරන පොලිස්-මිලිටරි මර්දනය පිලිබඳ ව කම්කරු පන්තියට කෙරෙන අනතුරු ඇඟවීමකි.
සුභාෂ් සෝමචන්ද්‍රන් සහ චන්ද්‍රසේකරන් විසිනි, 2017 ජූනි 5
නාවික හමුදාව ඉවත්කරන ලෙස ඉල්ලා ඉරනතීවූ වැසියන් උද්ඝෝෂනය කරයි
මෙම ප‍්‍රදේශවල ඇති ඉඩම් ක‍්‍රමයෙන් නිදහස් කරන බව ආන්ඩුව නිවේදනය කර තිබූ නමුත්, එම ඉඩම් ස්ථිරවම උදුරාගැනීමට කුමන්ත‍්‍රනයක් සිදුවෙමින් පවතී.
විමල් රාසේන්ද්‍රන් විසිනි, 2017 ජූනි 05
විපතට පත්වූ බහුතරයකට “අනවසර පදිංචිකරු” ලේබලය අලවා අත සෝදා ගැනීමට ඇමැති යත්න දරයි
ධනපති පාලකයන්, මහජන ජීවිත නොතකා දෙස් විදෙස් ආයෝජකයන් වෙනුවෙන් කි‍්‍රයාත්මක කල අවිධිමත් ව්‍යාපෘති මෙම ව්‍යසනයන්ට සෘජුවම දායකත්වය සපයා ඇති නමුදු, ඔවුහු ඒවායේ ප‍්‍රතිවිපාක වලට මුහුන දෙන මහජනයාටම වරද පටවති.
වසන්ත රූපසිංහ විසිනි, 2017 ජූනි 3
මිල්ටරිය ශක්තිමත් කිරීමට දිවුරමින් ජනාධිපති සිරිසේන සූදානම් කරන්නේ ආඥාදායක පාලනයක්
ආර්ථික හා දේශපාලන අර්බුදයද පන්ති අරගලය ද තියුනුවන තතු තුල ලංකාවේ පාලක පන්තිය පෙර පරිදි, ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී වහන්තරාවන් යටතේ පාලනය ගෙනයාමට නොහැකි බව නිගමනය කර ඇත.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජූනි 1
එක්සත් ජනපදය සහ රුසියාව අතර යුද්ධයක විපාක පිලිබඳ ව න්‍යෂ්ටික විශේෂඥයෝ එසේ කියති “එක්සත් ජනපදය හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයකදී ලොව සියලූ දෙනා මිය යනු ඇත”
ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෑතකදී, න්‍යෂ්ටික යුද්ධයක ප‍්‍රතිවිපාක පිලිබඳ විශේෂඥයින් දෙදෙනෙකු වන ස්ටීවන් ස්ටාර් හා ග්‍රෙග් මැලෝ සමග කථා කලේය.
Nuclear experts speak on the dangers of war between the US and Russia
බ‍්‍රයන් ඩයින් හා බැරී ගේ‍්‍ර විසිනි, 2017 අපේ‍්‍රල් 15
ඇමරිකාවේ මිසයිල් නාෂක අත්හදාබැලීම උතුරු කොරියාවට අනතුරු ඇවීමකි
අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (අයිසීබීඑම්) අතර මැදදී සාර්ථක ලෙස විනාශ කිරීම, මිසයිල් ප‍්‍රහාර එල්ල කිරීමට මෙන්ම කුමන හෝ ප‍්‍රති ප‍්‍රහාරයක් සඳහා වන උත්සාහයක් මැඩ පැවැත්වීමට ද ඇමරිකාවට හැකි බව, උතුරු කොරියාවට මෙන්ම චීනයට ද පෙන්වා දීමකි.
US anti-missile test sends warning to North Korea
ඉදිරි දර්ශන
ට‍්‍රම්ප් ආසියාවේ: යුද්ධයේ මුවවිට
ට‍්‍රම්ප්ගෙන් පුද්ගලාරෝපනය වන්නේ ඇමරිකානු ධනවාදයේ ගරා වැටීම සහ එයට මිලිටරි ක‍්‍රියාමාර්ග මගින් එහි පිරිහීම සීමා කරගත හැකිය යන එහි මූලෝපායාඥයන්ගේ ගනන් බැලීමයි.
Trump in Asia: On the eve of war
ඉදිරි රැස්වීම්
ගූගල් වාරනය
නිව් යෝර්ක් ටයිම්ස් ගූගල් වාරනය සහ අපලේඛනය පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ චෝදනාව වාර්තා කරයි
නිව් යෝර්ක් ටයිම්ස්හි පලකෙරුනු ලිපිය, වාමාංශික වෙබ් අඩවි වෙත ප‍්‍රවිෂ්ටය අවහිර කිරීම පිනිස ගූගල් විසින් ගවේෂකයන්ට බාධා පැමිනවීම පිලිබඳව ප‍්‍රධාන පෙලේ ඇමරිකානු මාධ්‍යයක පලවූ ප‍්‍රථම සවිස්තරාත්මක වාර්තාවේ.
The New York Times reports World Socialist Web Site charge of Google censorship and blacklisting
ඇන්ඩේර ඩැමොන් විසිනි, 2017 ඔක්තෝබර් 2
ගූගල් වෙත විවෘත ලිපියක්: අන්තර්ජාල මාධ්‍ය වාරනය නතර කරනු!
ලෝක සමාජවාදී වෙබ් අඩවිය දේශපාලනිකව අපලේඛනය කිරීම නතර කරනු!
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් සුන්ඩර් පිචායි, ලෝරන්ස් පේජ්, සර්ජි බ්‍රින් හා එරික් ෂ්මිඩ් යන ගූගල් සමාගමේ විධායක නිලධාරීන් වෙත පහත පලවන ලිපිය යවන ලදී.
පෙත්සම අත්සන් කර එය විද්‍යුත් තැපෑල, අන්තර්ජාල සංසංද හා සමාජ මාධ්‍යයන් ඔස්සේ පුලුල් ලෙස share කරන්න.
රුසියානු විප්ලවයේ ශත සංවත්සරය වෙනුවෙන ජාත්‍යන්තර කමිටුව පවත්වන ඔන්ලයින් දේශන මාලාවේ අවසාන දේශනය ,"ලෝක ඉතිහාසය සහ සමකාලීන දේශපාලනය තුල ඔක්තෝබර් විප්ලවය දරන තැන " ශ්‍රී ලංකාවේ වේලාවෙන් නොවැම්බර් 11 දා රාත්‍රී 11.30ට පැවැත්වේ. අදාල තොරතුරු හා ලියාපදිංචිය පිනිස wsws.org/1917 වෙත පිවිසෙන්න.
විවරන
කැටලෝනියා අර්බුදය පිලිබඳව පොදේමොස් කැඳවුම් කරන සාකච්ඡාව මාරක ප්‍රතිවිපාක සහිත දේශපාලන උගුලකි
‘දේශප්‍රේමීත්වය’ සහ ජාතික සමගිය සඳහා කරන ආයාචනාවන් සමගින් ව්‍යාජ-වාම පොදේමොස් පක්ෂය උත්සාහ දරමින් සිටින්නේ, තියුනු අර්බුදකාරී කාලයක ස්පාඤ්ඤ ධනවාදය ගලවාගැනීමේ හැකියාව ඇති සංවිධානයක් ලෙස ඉස්මතු වීමට යි.
Podemos’ call for dialogue on Catalonia: A political trap with deadly consequences
පෝල් මිචෙල් විසිනි , 2017 ඔක්තෝබර් 12
මහාචාර්ය ෂෝන් මැක්මීකින් සහ ඓතිහාසික මුසාවක නිර්මානය (දෙවැනි කොටස)
මහාචාර්ය ෂෝන් මැක්මීකින්ගේ ලෙනින් ජර්මානු අධිරාජ්‍යවාදයේ ඒජන්තයෙක් වීය යන ප‍්‍රකාශය පදනම්ව ඇත්තේ, “ජර්මානු රත්තරන්” පිලිබඳ කුප‍්‍රකට බොරුව එලිදරව් කරන ඓතිහාසික පරියේෂන, බාඞ් විද්‍යල ශාස්ත‍්‍රාලිකයා විසින් දැනුවත්වම වැරදියට අර්ථකථනය කරනු ලැබීම මතය.
Professor Sean McMeekin and the construction of a historical lie (Part II)
කලා විමර්ශන
2015 සැල්ස්බර්ග් උලෙලේ දී බීතෝවන්ගේ ෆිඩීලියෝ හඳුනාගත නො හැකි තරමට විකෘති කෙරේ
මෑතක පැවති චිත‍්‍රපට උලෙල අතරතුර දී අපි Directions(ඩිරෙක්ෂන්ස් )ලියා අධ්‍යක්ෂනය කල බල්ගේරියානු සිනමාකරු ස්ටීවන් කොමැන්ඩරෙව් සමග කතාබහක යෙදුනෙමු.
Beethoven’s Fidelio distorted beyond recognition at 2015 Salzburg Festivalem>
ෆ්‍රෙඩ් මසේලිස් , 2015 නොවැම්බර් 7
ස්මරන සමාප්ති : කලාත්මක ප‍්‍රතිභාව සමග දෘෂ්ටිවාදී අගතීන් ද ප‍්‍රකට කෙරෙන කෘතියක්
ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයන්ගේ නොමග යැවීම් වලින් ව්‍යාකූල නොවී, තමා සතු කලාත්මක ප‍්‍රතිභාව වඩාත් සුසංවාදී ලෝකයක් නිර්මානය කිරීමේ කර්තව්‍යයට යොමුකර ගැනීමට නම් කලාකරුවන් සැබෑ විප්ලවවාදී ව්‍යාපාරයක ඉදිරිදර්ශනාත්මක මගපෙන්වීම ලබාගත යුතුය.
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 නොවැම්බර් 8
ඩිරෙක්ෂන්ස්, ඩිසපියරන්ස්, එ ඩ‍්‍රවුනින් මෑන්: කටුක කොන්දේසි සම්බන්ධයෙන් යථාර්ථවාදී ය
ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල 2017
මෙය මෑතක (සැප්තැම්බර් 7-17) පැවති ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල වෙනුවෙන් කැප කල ලිපි මාලාවකින් එකකි. සමහර චිත‍්‍රපට ඔබගේ අවධානය මුලුමනින් ම ඩැහැ ගනියි. ස්ටීවන් කොමැන්න්ඩරෙව් සමග කල සාකච්ඡාව මීට පසුව පලවේ.
Toronto International Film Festival 2017: Directions, Disappearance, A Drowning Man: Realistic about harsh conditions
ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2017 සැප්තැම්බර් 26
ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල 2017
ඩිරෙක්ෂන්ස් අධ්‍යක්ෂනය කල ස්ටීවන් කොමැන්ඩරෙව් සමග සම්මුඛ සාකච්ඡාවක්: “පලමු පියවර විය යුත්තේ සිදු වෙන දේ ගැන පැහැදිලි අදහසක් ඇති කර ගැනීම යි. වෙන ක‍්‍රමයක් මට පේන්නේ නැහැ.”
මෑතක පැවති චිත‍්‍රපට උලෙල අතරතුර දී අපි Directions(ඩිරෙක්ෂන්ස් )ලියා අධ්‍යක්ෂනය කල බල්ගේරියානු සිනමාකරු ස්ටීවන් කොමැන්ඩරෙව් සමග කතාබහක යෙදුනෙමු.
Toronto International Film Festival 2017: An interview with Stephan Komandarev, director of Directions
කම්කරු මාවත ප්‍රකාශන
කම්කරු මාවත අලුත් ප‍්‍රකාශන
රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද?
1 වෙලුම: පෙබරවාරි විප්ලවය හා බොල්ශෙවික් මූලෝපායේ වර්ධනය
රුසියානු විප්ලවයෙන් සියක් වසරක් ඉක්ම යද්දී 1917 සිදුවීම්, ඒවායේ ප‍්‍රතිවිපාක හා ඒවායේ පාඩම්, දැවෙන සමකාලීන අදාලත්වයකින් යුක්තය.
2017 ඔක්තෝබර් 07
කම්කරු අරගල
හම්බන්තොට වරාය කම්කරුවන් රැකියා රැකගැනීමේ අරගලයක
හම්බන්තොට වරාය කම්කරුවන්ගේ රැකියා ස්ථීර නොකිරීම පුද්ගලීකරනය ඇතුලූ ආන්ඩුවේ ආර්ථික ප‍්‍රතිසංස්කරන සැලසුම් වල කොටසකි.
රත්නසිරි මලලගම සහ මෛත්‍රිපාල සිල්වා විසිනි , 2017 ඔක්තෝබර් 03
ආන්ඩුව සමග සම්මුතියකින් වෘත්තීය සමිති ලංවිම වර්ජනය පාවාදෙයි
ආන්ඩුව සමග සම්මුතියකින් ලංවිම වර්ජනය පාවාදීම වෘත්තීය සමිතිවල ජාතිකවාදී ඉදිරිදර්ශනයේ පරිපුර්න බංකොලොත්කම හා ද්‍රෝහී භූමිකාව පිලිබඳ පැහැදිලි නිදසුනකි.
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2017 සැප්තැම්බර් 23
ලංවිම සේවකයන් වැඩ වර්ජනයක
ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව අරගලයක් කිරීමේ අව්‍යාජ උවමනාවක් කම්කරුවන්ට ඇතත් වෘත්තීය සමිති උත්සාහ කරන්නේ එය පීලිපන්වා යටපත් කර දැමීමට ය.
ස්වාධීන කම්කරු පරීක්ෂනය
ශ්‍රී ලංකාවේ කසල ව්‍යසනය: ධනවාදයේ අපරාධයකි
මීතොටමුල්ලේ සිදුවූ ව්‍යසනය, බලයට පත් ආන්ඩුවල සාපරාධී නොතැකීමේ ප‍්‍රතිපලයකි. ඒ හා සමාන ව්‍යසනයන් ලොව පුරාම දැකගත හැකිය.
The Sri Lankan garbage disaster: A crime of capitalism
විලානි පීරිස් (ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම් කරු ), 2017 ඔක්තෝබර් 28
මීතොටමුල්ලේ ප‍්‍රශ්න විසඳූ බව පවසන අයිටීඑන් දැන්වීම ප්‍රෝඩාවක් බව විපතටපත් ජනතාව කියයි
අයිටීඑන් දැන්වීමේ අරමුන වනුයේ, විපතටපත්වූවන් ජීවත්ව සිටි ඉඩම් වලින් ඉවත් කොට ආයෝජකයන් සඳහා පවරාදීමට ආන්ඩුව ගෙන යන වැඩ කටයුතු ආවරනය කිරීම යි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ඔක්තෝබර් 25
මීතොටමුල්ල ඛේදවාචකය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ ප‍්‍රසිද්ධ සාක්ෂි කැඳවීමක්
මීතොටමුල්ල හුදු ඛේදවාචකයක් නොවන බව ද ධනපති ආන්ඩු විසින් මහජනයාට එරෙහිව සිදුකෙරුනු අපරාධයක් බවද රැස්වීමේදී අවධාරනය විය.
නවීන් දේවගේ විසිනි, 2017 සැප්තැම්බර් 10
ශ්රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවයි
SEP (Sri Lanka) calls for workers’ inquiry into Meethotamulla garbage dump disaster
සමාජවාදී සමානතා පක්ෂය
ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීමට ප‍්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පවත්වයි
ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීම පිනිස ප‍්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පවත්වයි. ප‍්‍රථම රැස්වීම නොවැම්බර් 12 දා කොලඹ නව නගර ශාලාවේ දී පැවැත්වෙනු ඇත. එහි දී 1917 ඔක්තෝබර් විප්ලවය පිලිබඳ ප‍්‍රාමානික වාර්තා චිත‍්‍රපටයක් වන සාර් ටු ලෙනින් ප‍්‍රදර්ශනය කෙරෙනු ඇත.
Sri Lankan SEP/IYSSE calls public meetings to mark the centenary of the Russian Revolution
යාපනයේ තුන්නලායි හා කුඩවත්තෙයි නිවැසියන්ට එරෙහිි පොලිස් මර්දනය නතර කරනු!
තුන්නලායි හා කුඩවත්තෙයි ගම්මානවල ජනයාට එරෙහි පොලිස් මිලිටරි මර්දනය පෙන්නුම් කරන්නේ, දෙමල පීඩිත මහජනයාගේ මෙන්ම සමස්ත කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හා ජීවන අයිතීන් තලා දැමීමේ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ සූදානමයි.
සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2017 ඔක්තෝබර් 20
සංක‍්‍රමනිකයන්ට පහරදීමට එරෙහිව සියලු කම්කරුවන් එක්සත් වනු!
විවෘත දේශසීමා සඳහා සමාජවාදී ප‍්‍රතිපත්තියක්!
ඩිෆර්ඩ් ඇක්ෂන් ෆො චයිල්ඩ්හුඩ් එරයිවල්ස් හෙවත් ඩකා වැඩ සටහන අවසන් කිරීම සඳහා ට‍්‍රම්ප් පරිපාලනයේ තීරනය, එක්සත් ජනපදයේත් ජාත්‍යන්තරවත් ආගාමික කම්කරුවන්ට එරෙහි ප‍්‍රහාරයේ නව අවධියක් සනිටුහන් කරයි.
Unite all workers against the attack on immigrants! For a socialist policy of open borders!
ඉන්දියාවේ ජාත්‍යන්තර කමිටු සහකරුවෝ එක්සත් ජනපදය මෙහෙයවන යුද ව්‍යායාමයට එරෙහිව රැස්වීමක් පවත්වති
රැස්වීම වැලැක්වීමට පොලිසිය දැරූ උත්සාහයන් නොතකා රැස්වීමට සහභාගී වුවෝ, වොෂිංටනයේ යුද සැලසුම් සහ ඇමරිකා එක්සත් ජනපදය සමග ඉන්දියාවේ යුද-හවුල ප‍්‍රදේශය තුල භූ දේශපාලන ආතතීන් උත්සන්න කරමින් තිබෙන්නේ කෙසේ ද යන්න සාකාච්චා කලහ.
Indian ICFI supporter’s holed meeting against US-led war drive
අපේ වාර්තා කරුවන් විසිනි , 2017 අගෝස්තු 31
සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරි දර්ශන සහ කර්තව්‍යයෝ
Perspectives and Tasks of the Socialist Equality Party
සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2016 අගෝස්තු 24
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 12 වන කොටස
The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 12
හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අන්තර්ජාල මැයි දින රැලිය
2017 මැයි දිනය: ඉතිහාසයේ පාඩම් හා සමාජවාදය සඳහා සටන
ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් අප්‍රේල් 30දා, 2017 අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලිය ආරම්භ කරමින් මෙම කථාව පවත්වන ලදී.