ප්‍රවෘත්ති හා විශ්ලේෂන
ඇමරිකාව උතුරු කොරියාවට පහර දීමේ සූදානමක
ඇමරිකාවේ මිලිටරි නායකයින් විසින් නොවැලැක්විය හැකි න්‍යෂ්ටික යුද්ධයක් පිලිබඳ ප‍්‍රශ්නය යට ගැසීමේ කාරනයම පෙන්නුම් කරනු ලබන්නේ, එම කාරනය ධවල මන්ඳිරය තුල සාකච්ඡා කෙරෙමින් තිබෙන බවයි.
ඇමරිකාව උතුරු කොරියාවට පහර දීමේ සූදානමක
පීටර් සිමන්ඩ්ස් විසිනි, 2017 අගෝස්තු 14
දක්ෂිනාංශික බලවේග වේදිකාරූඪ කරගත් රැස්වීමකින් අවිශිබමයේ පාගමන අවසන් කෙරෙයි
ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය පුලුල් ධනපති පෙරමුනකට ගාල් කිරීමේ පෙසප වැඩපිලිවෙලෙහි පූර්න වාසිය අත්කර ගනිමින් සිටින්නේ කෙසේ හෝ යලි බලයට පැමිනීමට වලිකන රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයයි.
නවීන් දේවගේ විසිනි, 2017 අගෝස්තු 15
ලංකාවේ ආන්ඩුව පොලීසිය නවීකරනය කිරීමේ නාමයෙන් මර්දන යන්ත‍්‍රය ශක්තිමත් කිරීමට සැරසෙයි
ලංකාව ඇතුලු පන්ති ආතතීන් තියුනු වෙමින් පවත්නා රටවල පාලක පන්තීහු, පොලිස් මර්දන යන්ත‍්‍රයන් වඩාත් සවිබල ගන්වමින් සිටිති.
පානි විජේසිරිවර්දන විසිනි, 2017 අගෝස්තු 13
යුරෝපීය සංගමය, උතුරු කොරියාවට එරෙහි ඇමරිකාවේ න්‍යෂ්ටික යුද තර්ජන විවේචනය කරයි
වොෂින්ටනය හා පියොංයෑනය අතර මිලිටරි ආරවුල, යුරෝපය ද ඇතුලු සමස්ත ලෝකයටම එරෙහි න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය එල්ල කරයි.
European Union criticizes US nuclear war threats against North Korea
ඇලෙක්ස් ලැන්ටියර් විසින්, 2017 අගෝස්තු 11
රුසියාවට එරෙහි ඇමරිකානු සම්බාධක යුරෝපය සමග ගැටුම උග‍්‍ර කරයි
ඇමරිකානු කොන්ග‍්‍රසයේ අති මහත් බහුතරයක ඡන්දයෙන් පනවන ලද සම්බාධක, ජර්මනිය විසින් අර්ථ දක්වා ඇත්තේ, යුරෝපයට එරෙහි වෙලඳ යුද්ධයේ පියවරක් ලෙසය.
US sanctions against Russia intensify conflict with Europe
පීටර් ෂ්වාස් විසිනි, 2017 අගෝස්තු 8
රතුපස්වල වෙඩිතැබීමෙන් වසර හතරක්
සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත්ව වසර හතරක් ගතව ඇතත් රතුපස්වල ජනතාවගේ කවර හෝ ප‍්‍රශ්නයක් විසඳී නැත.
විලානි පීරිස් විසිනි, 2017 අගෝස්තු 10
ලෝක සමාජවාදී බෙව් අඩවිය ලියොන් ට්‍රොට්ස්කි ගැන ලියන්නේ ද? ගූගල්ට අනුව නම් නැත
ගූගල් සෙවුම් යන්ත‍්‍රයෙහි ”ලියොන් ට්‍රොට්ස්කි යනු කවුද” යයි සොයන පාඨකයන්ට, වඩාත් පෘථුල ලෙස කියවන අන්තර්ජාල ට්‍රොට්ස්කිවාදී වෙබ් අඩවිය තුල පලකරන ලිපි හමුවන්නේ නැත.
Does the WSWS write about Leon Trotsky? Not according to Google
ජෝසෆ් කිෂෝර් විසිනි, 2017 ජූලි 29
කටුනායක පොලිස් ප‍්‍රහාරය පිලිබඳ කොමිසන් වාර්තාව රාජපක්ෂ ආන්ඩුව වගකීමෙන් නිදහස් කරයි
කොමිසන් වාර්තාව පොලීසියේ නීති විරෝධී හා ප‍්‍රචන්ඩ පහරදීම් ගැන චෝදනා කරන නමුදු ඊට සැබවින් ම වගකිවයුතු ධනේශ්වර ආන්ඩුව කොක්කෙන් ගලවා ඇත.
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2017 අගෝස්තු 7
ආන්ඩුවේ මර්දනය සහ නායකත්වයේ මඩකිරීම් තිබියදීම “සයිටම් විරෝධී ජාතික විරෝධතාවය” ට සැලකියයුතු ජන සහභාගිත්වයක්
පුද්ගලීකරනයේ මූලය වන ධනපති ක‍්‍රමයට හෝ එය ක්‍රියාවට නගන ධනපති ආන්ඩුවට එරෙහි කිසිදු සටන් පාඨයක් විරෝධතාව තුල ප‍්‍රදර්ශනය නොකෙරුනි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අගෝස්තු 07
පොලිස් නිලධාරීන්ට පහරදීම කඩතුරාවක් කරගනිමින් ආන්ඩුව උතුරේ රාජ්‍ය මර්දනය තර කරයි
පන්ති පාලනය අර්බුදයට යන හැම විටම ධනපති පන්තියේ විසකුරු ආයුධය වූයේ වර්ගවාදය අවුස්සා කම්කරු පන්තිය භේදකර මර්දනය දිගේලි කිරීමයි. ලෝක අර්බුදය තුල ගිලී තීරනාත්මක ප‍්‍රශ්නවලට මුහුන පා ඇති ලංකාවේ ආන්ඩුව සුදානම් කරමින් සිටින්නේ ආඥාදායක පාලනයකි.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි ,2017 අගෝස්තු 07
ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 22,000 ඉක්මවයි: පරපුටුකමේ වඩා ඉහල තුඩක්
ඩව් දර්ශකය වාර්තා බිඳ හෙලන මුදුනකට ලඟා වූයේ, අවපාත අවධියකදී මෙන් ඇමරිකාවේ දහස් ගනන් කම්කරුවන්, ඇමසොන් සමාගමේ රැකියා ලබාගැනීමට පෙල ගැසී සිටින තතු හමුවේය. එය සුපිරි සූරාකෑම හා දරිද්‍රදතා මට්ටමේ වැටුප් පිලිබඳව නම් දරා සිටින සමාගමකි.
Dow at 22,000: A new high for parasitism
නික් බීම්ස් විසිනි, 2017 අගෝස්තු 4
උදුරාගත් ඉඩම්වලට වන්දි ඉල්ලා හම්බන්තොට ගොවියෝ උද්ඝෝෂනය කරති
විදේශ හා දේශීය ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම්වල කොටසක් වන නවීන ගොඩනැගිලි සහ මංමාවත් ඉදිවන්නේ දුගී ජනයාගේ ජීවිත තලා දමමිනි.
ඒ.කේ. ලක්ෂ්මන් සහ එල්.පී. උදයප්‍රේම විසිනි, 2017 අගෝස්තු 04
වැලිකඩ සිරකරුවන් ඝාතනය පිලිබඳ පරීක්ෂනය: ආන්ඩුවේ මුහුන බේරා ගැනීමේ තැතක්
ආන්ඩුව වඩ වඩා යොමුවෙමින් සිටින්නේ මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකීමට නොව; ඒවා රුදුරු ලෙස මැඩලීමේ පොලිස් රාජ්‍යයක් දිශාවටය.
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2017 ජූලි 31
“අප රක්නා උරුමය” තුර්කි සංස්කරනයේ සංඥාපනය
ඩේවිඩ් නෝර්ත් විසින් රචිත අප රක්නා උරුමයේ තුර්කි භාෂා සංස්කරනය, ලබන මාසයේදී, සමාජවාදී සමානතා කන්ඩායමේ (Toplumsal Esitlik) මේරිං යයින්සිලික් ප‍්‍රකාශක මන්ඳිරය විසින් එලිදක්වනු ඇත. එම තුර්කි ට්‍රොට්ස්කිවාදී සංවිධානය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග දේශපාලන සහයෝගිතාවෙන් කටයුතු කරයි. අප රක්නා උරුමය මුලින් එලි දැක්වුනේ 1988 වසරේදීය. අප මෙහි පලකරන්නේ ඩේවිඩ් නෝර්ත් විසින් රචිත තුර්කි සංස්කරනයේ පෙරවදනයි.
Preface to the Turkish edition of The Heritage We Defend
ඩේවිඩ් නෝර්ත් විසිනි, 2017 ජූනි 23
චීනය සමග මිලිටරි ආරවුලේ දී ඉන්දියානු ස්ටැලින්වාදීහු මෝදි ආන්ඩුවට සහාය දෙති
“ඉන්දු-චීන දේශසීමා අර්බුදයේ දී, ඉන්දීය ස්ටැලින්වාදීහු බීජේපී ආන්ඩුවට සිය සහයෝගය ලබාදෙන බවට පොරොන්දු වී ඇත්තේ, එම අර්බුදය, “එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යටහත් සහායකයෙකු” ලෙස ඉන්දියාවේ ඉස්මතු වීම මගින් අවුලුවා ඇතැයි යන්න පවා පිලිගන්නා අතරය..
Indian Stalinists support Modi government in military standoff with China
වසන්ත රූපසිංහ සහ කීත් ජෝන්ස් විසිනි, 2017 ජූලි 29
සම්බාධක පනතට ප‍්‍රති ප‍්‍රහාරයක් වශයෙන් රුසියාව, ඇමරිකානු තානාපති නිලධාරීන් පිටුවහල් කරයි
ආන්ඩුව වඩ වඩා යොමුවෙමින් සිටින්නේ මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකීමට නොව; ඒවා රුදුරු ලෙස මැඩලීමේ පොලිස් රාජ්‍යයක් දිශාවටය.
Russia expels US diplomats in retaliation for sanctions bill
ඇලෙක්ස් ලැන්ටියර් විසින්, 2017 ජූලි 29
ශ්රී ලංකාවේ උතුරු පලාත නියඟයේ දැඩි බලපෑමට හසුවෙයි
வட இலங்கை கடுமையான வறட்சியால் பாதிக்கப்பட்டுள்ளது
එස්. අහිලන් හා සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි , 2017 ජූලි 26
චීන-ඉන්දීය දේශසීමා ආරවුල හයවැනි සතියට ලඟාවේ
චීනය හා භූතානය යන දෙරට ම අයිතිවාසිකම් කියන හිමාලයානු කඳුවැටියෙන් ඔවුන්ගේ හමුදා ඒකපාර්ශ්වීය ව ඉවත් කර ගත යුතු ය, නැතහොත් ද්විපාර්ශ්වීය සම්බන්ධතා තියුනු ලෙස කඩාවැටෙනවා පමනක් නොව, යුද්ධයකට පවා තුඩු දිය හැකි බව පවසමින් චීන ආන්ඩුව ඉන්දියාවට තදින් අනතුරු අඟවා ඇත.
China-India border impasse enters sixth week
කීත් ජෝන්ස් විසිනි, 2017 ජූලි 22
හිමාලයානු දේශසීමාවේ ඉන්දියාව හා චීනය අතර ආතතීන් වැඩේ
අනෙකා ඉවත් ව යා යුතු යයි අවධාරනය කරමින්, නව දිල්ලිය හා බීජිනය එකිනෙකාට එරෙහි යුදවාදී තර්ජන එල්ල කරමින් සිටියි.
Tensions mount in India-China Himalayan border standoff
වසන්ත රූපසිංහ හා කීත් ජෝන්ස් විසිනි, 2017 ජූලි 7
නාවික හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් වර්ගවාදී නඩ උසිගැන්වෙයි
දසනායකගේ අත්අඩංගුවට ගැනීම, සිංහල වර්ගවාදී ෆැසිස්ට් නඩ ගසා කන්නේ කම්කරු පන්තිය බෙදා පොලිස්-මිලිටරි ආඥාදායකත්වයක් සඳහා පාලක පන්තියේ කොටසකට පාර කපා දීමට යි.
සුජීව අමරනාත් විසිනි, 2017 ජූලි 28
ඛනිජ තෙල් කම්කරුවන්ගේ වර්ජනය බිඳීමට ආන්ඩුව හමුදාව මෙහයවයි
ආන්ඩුව හමුදා මර්දනයට යොමුවී ඇත්තේ සමස්ත කම්කරු පන්තිය ත‍්‍රස්ත කිරීමේ අරමුන ඇතිවය.
Sri Lankan government deploys army to break oil workers’ strike
ශ‍්‍රී හරන් සහ ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2017 ජුලි 27
අවිශිබමයේ ක‍්‍රියාකාරීන් පස්දෙනා නැවත රිමාන්ඩ් කරයි
කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීම සඳහා නව මර්දන නීති හඳුන්වා දෙමින් පොලිස් රාජ්‍යයන් දෙසට වේගයෙන් පියවර තැබීම සෑම රටකම ධනපති පාලක පන්තියේ පිලිවෙත බවට පත්ව ඇත.
ඩී.ඒ. අංජන විසිනි, 2017 ජූලි 27
ශිෂ්‍ය ක්‍රියාකාරිකයා පැහැර ගැනීමට එරෙහි විරෝධතාව මැඩීමට පොලිස් ප‍්‍රහාරයක්
පොලිසිය ගෙනයන මේ මෘග ප‍්‍රහාරයන් නැවතත් ඔප්පු කර තිබෙන්නේ තීව‍්‍ර වන ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය හමුවේ ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කර ගත නොහැකි බවයි.
නවීන් දේවගේ විසිනි , 2017 ජූලි 24
මාධ්‍ය ලේකම්, නීති ප‍්‍රකාශක ඉල්ලා අස්වෙයි
විශේෂ නීති උපදේශක රුසියානු පරීක්ෂනය පුලුල් කරද්දී ධවල මන්ඳිරය අර්බුදයේ ගිලී යයි
ආර්ථික පල්වීම, වැඩෙන සමාජ කෝපය හා උග‍්‍ර වන භූදේශපාලනික ගැටුම් වලින් දහනය වන ඇමරිකානු ධනවාදය, ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිමානයේ අර්බුදයක් තුලින් ගමන් කරමින් ඇත.
Press secretary, legal spokesman resign
White House in turmoil as special counsel expands Russia probe
බැරී ග්‍රේ විසිනි , 2017 ජුලි 22
ගංවතුරෙන් සිදුවූ හානිය ගැන බදුරලිය වතු කම්කරුවන් කතා කරයි
ගංවතුරෙන් විපතටපත් කම්කරුවෝ ආන්ඩුවේ නොතැකීම සම්බන්ධයෙන් කෝපයෙන් කතා කලහ.
අපේ වාර්තාකරුවන් විසිනි , 2017 ජූලි 20
ව්‍යාජ වම්මු සයිටම් විරෝධතාවයට මුවාවී දක්ෂිනාංශික පෙරමුනක් ගොඩනගති
පෙසප මෙම ප‍්‍රතිගාමීන් සමඟ එක පෙරමුනකට ගාල් වී ඇත්තේ ඔවුන් සමඟ පොදු එකඟතාවක් පවතින නිසාය. එය වනාහී, ප‍්‍රහාරයන්ගේ මූලය වන ලාභය සඳහා නිෂ්පාදනය කරන ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී නිශ්පාදන ආර්ථික ක‍්‍රමයක් ඇති කිරීම සඳහා පවතින සතුරුකමයි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූලි 17
නිදහස් අධ්‍යාපනයේ ගහලයන් වේදිකාවට කැඳවාගත් “සයිටම් විරෝධී සිසු-ජනරැලිය” නැවතත්
නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ අව්‍යාජ උවමනාවෙන් පෙලෙන සිසුන්, අවිශිබම ය විසින් කැඳවාගෙන ගොස් ගාල්කොට ඇත්තේ, නිදහස් අධ්‍යාපනයේ ගහලයන්ගෙන් සැදුම්ලත් ප‍්‍රතිගාමී ධනපති පෙරමුනක යි.
නවීන් දේවගේ විසිනි, 2017 ජූලි 17
ශ්‍රී ලංකා ආන්ඩුව බෞද්ධ ප‍්‍රභූව සනසයි
කප්පාදු පිලිවෙත් වලට එරෙහිව පලල්ව පැතිරුන විරුද්ධත්වය තුල ගැඹුරු වන දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ආන්ඩුව සිංහල බෞද්ධ අධිපතිවාදයේ පිහිට පතයි
Sri Lankan government appeases Buddhist hierarchy
කේ. රත්නායක විසිනි , 2017 ජුලි 11
ගංවතුර ව්‍යසනය පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීම
අඩුම තරමින් පුද්ගලයින් 300ට මරු කැඳවමින් ඇතිවූ ගංවතුර ව්‍යසනය හා ධනපති පන්තිය විසින් නිර්මානය කර ඇති අනෙකුත් සමාජ විනාශයන් ගැන රැස්වීමේදී සාකච්ඡා කරන ලදි.
Socialist Equality Party holds public meeting on Sri Lankan floods disaster
අපගේ වාර්තාකරුවන් විසිනි, 2017 ජූලි 5
තැපැල් වර්ජනය නතර කිරීම සහ පුද්ගලීකරනයට එරෙහි අරගලය
ආන්ඩුවේ පොරොන්දුවලට යටත් කර වෘත්තීය සමිති විසින් යලිත් තැපැල් සේවක අරගලය කඩාකප්පල් කිරීම මගින් ඉස්මතු කෙරෙන්නේ පුද්ගලීකරනයට එරෙහි අරගලය සමාජවාදී ක්‍රියාමාර්ගය මත පාදක කිරීමේ දැවෙන අවශ්‍යතාවයයි.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජුලි 08
ඩෙංගු රෝගයට ගොදුරු වූ සරසවි සිසුවියගේ මරනයේ වගකීම අසල්වැසියන් හා සේවකයන් මත පැටවෙයි
මොරටු සරසවි සිසුවිය ද ඇතුලත් සිය ගනනකට මරු කැඳවූ ඩෙංගු ව්‍යසනය මෙන්ම පසුගිය දා ඇතිවූ කුනු කඳු කඩා වැටීම් සහ ගංවතුර ව්‍යසනයන් සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ ධනපති ක‍්‍රමය සහ ධනපති පාලකයන් ය.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ජූලි 8
සීගේ බර්ලින් සංචාරය, ජී 20 සමුලුවට පෙර ඇමරිකානු-යුරෝ සංගමයේ ගැටුම් ඉස්මතු කරයි
ට‍්‍රම්ප් පෝලන්තයට ලඟාවෙද්දී සී බර්ලිනයේ නිල සංචාරයක යෙදීම ඉස්මතු කරන්නේ, ආසියාව පිලිබඳව යුරෝ සංගමය හා ඇමරිකාව අතර වැඩෙන නොසංසුන්තාවයි.
Xi’s visit to Berlin highlights growing US-EU conflicts before G20 summit
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2017 ජූලි 6
“ශ්රී ලංකාවේ දරුවන්ගෙන් සියයට දහයක් පාසැල් නොයයි”: ධනපති පාලනයට එරෙහි බලගතු දෝෂාභියෝගයක්
වාර්තාවෙන් අනාවරනය වන්නේ, පසුගිය දශක කීපය පුරා පැවති ආන්ඩු ද වත්මන් ආන්ඩුව ද අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් සම්බන්ධයෙන් අනුගමනය කරන නරුම සමාජ-විරෝධී පිලිවෙතයි.
ඩී. ඒ. අන්ජන සහ පානි විජේසිරිවර්ධන විසිනි 2017 ජූලි 5
උමාඔය ව්‍යසනයට විරෝධය පාමින් දහස් ගනන් ජනයා බන්ඩාරවෙලට රැස්වෙති
උමාඔය ව්‍යසනය අර්බුදග‍්‍රස්ථ ධනපති ක‍්‍රමයේ නිශ්පාදිතයන් බැවින් ධනපති ක‍්‍රමයට සහ එය පවත්වාගෙන යන ආන්ඩුවලට එරෙහි දේශපාලනික අරගලයකින් තොරව සිදුව ඇති හානි පූරනය කිරීම හෝ ඉදිරි ව්‍යසන වලක්වා ගැනීම කල නොහැක.
එස්.කේ. අයිරාංගනී විසිනි, 2017 ජූලි 3
සමිති නායකයෝ සටනට පිවිසි ලංවිම කම්කරුවන්ට කල්මැරීමට යෝජනා කරති
සමිති නායකයන්ගේ ප‍්‍රකාශයන්ගෙන් නග්න ලෙස හෙලිදරව් කෙරෙන්නේ, කම්කරුවන්ගේ සටන්කාමිත්වය දියකොට වෘත්තීය සමිති පාලනය යටතේ තබාගැනීමට, ඔවුන් දරන නරුම උත්සාහය යි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූලි 2
ආන්ඩුව කසල අර්බුදය විසඳීමේ මුවාවෙන් හමුදාව වීදියට කැඳවයි
කසල අර්බුදයේ වගකීම මහජනතාව මත පටවමින් ආන්ඩුව ගනු ලබන මෙම පොලිස්-මිලිටරි පියවරයන්, සමස්ත කම්කරු පීඩිතයන්ට එරෙහිව සිදු කෙරීගෙන යන මිලිටරීකරනය සමග බැඳී පවතී.
විලානි පීරිස් විසිනි, 2017 ජූනි 29
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත් හරියි
ජනාධිපති දුන් “සහතිකයෙන්” සයිටම් සම්බන්ධව ආන්ඩුවේ මූලික ස්ථාවරයේ කවර හෝ වෙනසක් ප‍්‍රකාශයට පත් නොවෙයි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූනි 27
අත්අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයන් නිදහස් කරනු!ශිෂ්‍ය මර්දනය නතර කරනු!
සිසුන්ට එල්ල කල රුදුරු පොලිස් ප්‍රහාරය වනාහි කම්කරුවන්, දුගීන් හා ශිෂ්‍යයන් ඇතුලු සෑම කොටසකම අරගලයන් මිලිටරි-පොලිස් විධික්රම යොදා තලා දමන බවට කල අනතුරු ඇඟවීමකි.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ප‍්‍රකාශය, 2017 ජූනි 27
සව්දි අරාබිය කටාර් රාජ්‍යය වෙත ප්‍රකෝපකාරී අවසන් නිවේදන නිකුත් කරයි
සව්දි අරාබියේ දේශපාලන වැයික්කියක් බවට පත් කල හැකි පුලුල් ඉල්ලීම් ලැයිස්තුවක් පිලිගැනීම සඳහා කටාර් රටට දින 10ක් ලබාදී ඇත.
Saudi Arabia issues provocative ultimatum to Qatar
පීටර් සිමන්ඩ්ස් විසිනි, 2017 ජූනි 24
සිරියාව තුල එක්සත් ජනපද-රුසියා ගැටුමක තර්ජනය මැද්දේ
නැටෝ යුද ගුවන් යානයක්, බෝල්ටික් මුහුදට ඉහලින් රුසියානු ආරක්ෂක ඇමති ගමන්ගත් ජෙට්යානය වටා කරක් ගසයි
දිනපතාම වාගේ සිදුවන නැටෝ-රුසියානු මිලිටරි ගුවන් තර්ජන වලින් එකක්, ගිනි අවි ප‍්‍රහාර හෝ ගැටුම් වලට තුඩුදෙනු ඇත. හිතාමතා හෝ අහම්බෙන් සිදුවන අනතුරක්, න්‍යෂ්ටික බලවතුන් අතර පූර්න පරිමානයේ යුද්ධයක් වහාම ඇවිල යාමේ හැකියාව ගැබ්කර ගනියි.
Amid threat of US-Russia clash in Syria
NATO warplane buzzes jet carrying Russian defense minister
බැරී ග්‍රේ විසිනි , 2017 ජූනි 22
තැපැල් සමිති අඛන්ඩ වැඩවර්ජනයක් නිවේදනය කරයි
තැපැල් කම්කරුවන් ඉදිරියේ තීරනාත්මකව ඉස්මතු කර ඇත්තේ ආන්ඩුවේ පුද්ගලීකරනයට හා සේවාකොන්දේසි කප්පාදුවට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමේ අවශ්‍යතාවයයි.
රත්නසිරි මලලගම සහ ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2017 ජූනි 26
පොලිසිය සිසු විරෝධතාකරුවන්ට පහර දෙයි
ආන්ඩුවේ නියෝගය පරිදි පොලිසිය, සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල තුලදී ශිෂ්‍ය විරෝධතා කරුවන්ට දරුනු ලෙස පහර දෙයි.
Sri Lankan police attack protesting students
කපිල ප‍්‍රනාන්දු විසිනි , 2017 ජූනි 24
බෞද්ධ අන්තවාදීන්ට අනුග‍්‍රහය දෙන ආන්ඩුව විරුද්ධවාදීන් මර්දනය කිරීමට සැරසෙයි
ආන්ඩුව ද ඇතුලුව පාලක පන්තියේ සෑම කොටසක් ම කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල වලට එරෙහිව රාජ්‍ය මර්දනය මෙන්ම ෆැසිස්ට්වාදී කල්ලි උසිගැන්වීම සූදානම් කරන බව මෙම විසකුරු වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරේ.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූනි 24
වටවල වතු සමාගම කම්කරුවන් “කොන්ත‍්‍රාත් කරුවන්” මට්ටමට පිරි හෙලයි
වතු සමාගම් අර්බුදයේ බර කම්කරුවන් මත පටවමින් ඔවුන් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට අඳේට වැඩ කරන්නන් බවට පරිවර්තනය කරමින් සිටියි.
එම්. දේවරාජා විසිනි, 2017 ජුනි 22
දෙමල පක්ෂවල කා කොටාගැනීම ශ්‍රී ලංකාවේ ගැඹුරු දේශපාලන අර්බුදයේ ඇඟවුමකි
උතුරු පලාත් සභා මහඇමති සී.වී. විග්නේශ්වරන් හා දෙමල ජාතික සන්ධාන(ටීඑන්ඒ) නායකත්වය අතර පසු ගිය සතියේ පිපිරුනු කල්ලි ගැටුම දේශපාලන සම්මුතියකින් පසු ඊයේ අවසන් විය.
Infighting in Tamil party signifies deep political crisis in Sri Lanka
කේ.රත්නායක විසිනි, 2017 ජූනි 21
සිරියාව තුල ඇමරිකානු-රුසියා ගැටුම උත්සන්නවේ
ඇමරිකාව 18දා සිරියානු ජෙට් යානයක් වෙඩිතබා බිම හෙලීමෙන් පසුව මොස්කෝව, සිරියාවේ බටහිර කොටසට ඉහලින් පියාසර කරන ඕනෑම ඇමරිකානු ගුවන් යානයක් සතුරු ඉලක්කයක් ලෙස සලකන බව නිවේදනය කලේය.
Escalating threat of US-Russian confrontation in Syria
බිල් වෑන් ඕකන් විසිනි, 2017 ජූනි 20
ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ඝනිස්ථානයට තවත් හමුදා භටයන් 5,000ක් යැවීමට සැරසෙයි
ඇමරිකානු ඉතිහාසයේ දිගම යුද්ධය උත්සන්න වීම පිලිබිඹු කරන්නේ, තලිබාන්වරු මෙහෙයවන ත‍්‍රස්තවාදය හමුවේ හැකිලෙමින් ඇති වොෂින්ටනයේ රූකඩ පාලනය මුහුනපා සිටින ගැඹුරුවන අර්බුදයයි.
US preparing to send up to 5,000 more troops to Afghanistan
ජෝර්ඩන් ශිෆ්ටන් විසිනි, 2017 ජුනි 17
චරිත හේරත්: රාජ්‍ය මර්දන යන්ත්‍රය දැඩි කිරීම ඉල්ලන, රාජපක්ෂ රෙජීමයේ වහලෙක්
මහින්ද රජපක්ෂ රෙජීමයට කඹුරමින් එහි කිලිටි සේදීමේ නිරතව සිටි චරිත හේරත්, දැන් ඒ කටයුතු යුක්ති යුක්ත කිරීම සඳහා ද වර්තමාන ආන්ඩුවේ විෂකුරු වැඩපිලිවෙල සැරබාල කොට දැක්වීමට ද අලුත් තර්කයක් ගොඩ නගයි.
විජේ ඩයස් විසිනි., 2017 ජූනි 20
මීතොටමුල්ල ව්‍යසනය: විද්‍යාත්මක මූලධර්ම නොතකා දිගුකාලීනව සිදුකල කසල දුර් කලමනාකරනයක ප‍්‍රතිඵලයක්
මීතොටමුල්ල ව්‍යසනය, අනුප‍්‍රාප්තික ආන්ඩු සහ පලාත් පාලන පරිපාලනයන් විසින් දශක ගනනාවක් පුරා, විද්‍යාත්මක මූලධර්ම මුලුමනින්ම නොතකා සිදුකල කසල දුර්කලමනාකරනයක ප‍්‍රතිඵලයක් බව කෘතහස්ත විද්වතුන් ගනනාවක් මෑතදී කල කරුනු දැක්වීම වලින් පැහැදිලි වෙයි.
විජිත් සමරසිංහ විසිනි, 2015 ජූනි 15
වර්ජනයෙන් තැපෑල ඇනහිටියි
තැපැල් වෘත්තීය සමිතිවල එල්ලය සේවා කොන්දේසිවලට එරෙහි ප‍්‍රහාර හා පුද්ගලීකරනයට කෙරෙහි සේවකයන් අතර පවතින විරෝධය අවමංගත කිරීමයි.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජූනි 15
ඉන්දියාව හා පාකිස්ථානය ෂැංහයි කෝපරේෂන් සංවිධානයට ඇතුලත් කර ගනී
ඉන්දියාව හා පාකිස්ථානය එස්සීඕ හි පූර්න සාමාජිකත්වය ලබා ගෙන ඇත ද දකුනු ආසියාවේ න්‍යෂ්ටික අවි දරන ප්‍රතිමල්ලවයන් දෙදෙනා අතර යුද ආතතිය සමනය වී නැත.
India and Pakistan admitted to Shanghai Cooperation Organisation
වසන්ත රූපසිංහ විසිනි, 2017ජූනි 14
සමාගම්වල කප්පාදුව පිලිගන්නා ලෙස වතු සමිති කම්කරුවන්ට බල කරයි
ආදායම් බෙදීමේ ක‍්‍රමයට සහයෝගය දීම මගින් වතු සමිති කම්කරුවන්ට විරුද්ධව සමාගම්වල සෘජු ඒජන්තයන් ලෙස ක‍්‍රියා කරයි.
එම්. දේවරාජා විසිනි, 2017 ජූනි 14
මුස්ලිම් ජනයාට එරෙහි වර්ගවාදී ප‍්‍රහාරවලට මුවාවී මිලිටරිය වීදි බැස්සීමට ජනාධිපති සිරිසේන මාන බලයි
අනෙකුත් රටවල පාලක පන්තීන් මෙන්ම ලංකාවේ ධනපති ආන්ඩුව ද අන්තවාදී කල්ලි හදාවඩා පොලීසියේ හා මිලිටරියේ සමීප සබඳතාවක් සහිතව පවත්වා ගෙන යන්නේ වැඩකරන ජනයාට එරෙහි ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත දැඩි කිරීම සඳහා අවශ්‍යවූ විට ප‍්‍රහාර දියත් කිරීම අරමුනු කරගෙන ය.
වසන්ත රූපසිංහ විසිනි, 2017 ජූනි 13
රතුපස්වල හමුදා ප‍්‍රහාරයේදී අන දෙන නිලධාරියාව සිටි බි‍්‍රගේඩියර් රිමාන්ඩ් භාරයට ගැනීම ඇස් බැන්දුමක්
ආන්ඩුව සැබවින්ම සුදානම් කරන්නේ මහජන අරගල තලා දැමීම සඳහා රතුපස්වල මෙන් මිලිටරි-පොලිස් විධික්රම යොදා ගැනීමටයි.
විලානි පීරිස් විසිනි, 2017 ජූනි 13
මාලදිවයින කලාපීය භූ-දේශපාලනික තරඟයේ මූලික ඉත්තකු බවට පත්වේ
ශී‍්‍ර ලංකාව මෙන්ම, මාලදිවයින ද, එලැඹෙන යුද්ධයක දී තම සැලසුම් වල කොටසක් බවට පත් කර ගැනීමට වොෂිංටනය අධිෂ්ඨානවත් ය.
මීතොටමුල්ලේ ව්‍යසනයට සෑම ආන්ඩුවක්ම වගකිවයුතු බව විපතටපත් ජනයා කියයි
ව්‍යසනය පාවිච්චි කර තමා එම ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමට ආන්ඩුව දරන ප‍්‍රයත්නය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් අතර පවතින්නේ බලගතු විරෝධයකි.
අපේ වාර්තාකරුවන් විසිනි , 2017 ජූනි 12
මොරා සුලිසුලඟ ලංකාවේ හා බංගලාදේශයේ ජන ජීවිත විනාශ කරයි
වාර්ෂිකව සිදුවන ගංවතුර ගැලීම් වැලැක්වීම සඳහා අවශ්‍ය පියවරවල් නොගැනීම සහ සහනාධාරයන්හි දැවැන්ත හිඟය ආන්ඩු විරෝධී මනෝගතියන් ඇවිලවීමට තුඩු දී ඇත.
රොහාන්ත ද සිල්වා, 2017 ජූනි 09
දරුනු කොන්දේසි පනවමින් අත්අඩංගුවට ගත් නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරී සමිති නායකයින්ට ඇප දෙයි
උපාධිධාරීන්ගේ ද අනෙකුත් කොටස්වල ද අනවරත ව පවත්නා රැකියා නොමැතිකම පිලිබඳ ගැටලුව, ප‍්‍රගතිශීලී ආර්ථික වර්ධනයක් සම්පාදනය කිරීමට ධනපති පන්තියට නො හැකි කමේ ප‍්‍රතිඵලයකි. ධනේශ්වර ක‍්‍රමය තුල විසඳනු ලැබිය නො හැකි තම ගැටලුවට සමාජවාදී විසඳුම සඳහා අරගලයට ඒකාබද්ධ විය යුත්තේ ඒ නිසා ය.
සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2017 ජූනි 7
ශී‍්‍ර ලංකාවේ ජලගැල්ම: ආන්ඩුව තවත් සමාජ ව්‍යසනයකට වගකිව යුතුය
ජීවන තත්වයන් හා මානව දුක්කම්කටොලු, ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමට කැපවුනු අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි දක්වන තුච්ඡ නොතැකීමේ ප‍්‍රතිපලයයි.
Floods in Sri Lanka: Government responsible for another social disaster
සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2017ජූනි 5
ශී‍්‍ර ලංකාව: උතුරෙහි යලි යුද කාලයේ සෝදිසි මෙහෙයුම්
උතුරු ප‍්‍රදේශය තුල මිලිටරිය හා පොලීසිය මෑතක දී දියත් කරන ලද වටලෑම් හා සෝදිසි මෙහෙයුම් ආන්ඩුව විසින් උත්සන්න කරන පොලිස්-මිලිටරි මර්දනය පිලිබඳ ව කම්කරු පන්තියට කෙරෙන අනතුරු ඇඟවීමකි.
සුභාෂ් සෝමචන්ද්‍රන් සහ චන්ද්‍රසේකරන් විසිනි, 2017 ජූනි 5
නාවික හමුදාව ඉවත්කරන ලෙස ඉල්ලා ඉරනතීවූ වැසියන් උද්ඝෝෂනය කරයි
මෙම ප‍්‍රදේශවල ඇති ඉඩම් ක‍්‍රමයෙන් නිදහස් කරන බව ආන්ඩුව නිවේදනය කර තිබූ නමුත්, එම ඉඩම් ස්ථිරවම උදුරාගැනීමට කුමන්ත‍්‍රනයක් සිදුවෙමින් පවතී.
විමල් රාසේන්ද්‍රන් විසිනි, 2017 ජූනි 05
විපතට පත්වූ බහුතරයකට “අනවසර පදිංචිකරු” ලේබලය අලවා අත සෝදා ගැනීමට ඇමැති යත්න දරයි
ධනපති පාලකයන්, මහජන ජීවිත නොතකා දෙස් විදෙස් ආයෝජකයන් වෙනුවෙන් කි‍්‍රයාත්මක කල අවිධිමත් ව්‍යාපෘති මෙම ව්‍යසනයන්ට සෘජුවම දායකත්වය සපයා ඇති නමුදු, ඔවුහු ඒවායේ ප‍්‍රතිවිපාක වලට මුහුන දෙන මහජනයාටම වරද පටවති.
වසන්ත රූපසිංහ විසිනි, 2017 ජූනි 3
මිල්ටරිය ශක්තිමත් කිරීමට දිවුරමින් ජනාධිපති සිරිසේන සූදානම් කරන්නේ ආඥාදායක පාලනයක්
ආර්ථික හා දේශපාලන අර්බුදයද පන්ති අරගලය ද තියුනුවන තතු තුල ලංකාවේ පාලක පන්තිය පෙර පරිදි, ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී වහන්තරාවන් යටතේ පාලනය ගෙනයාමට නොහැකි බව නිගමනය කර ඇත.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජූනි 1
එක්සත් ජනපදය සහ රුසියාව අතර යුද්ධයක විපාක පිලිබඳ ව න්‍යෂ්ටික විශේෂඥයෝ එසේ කියති “එක්සත් ජනපදය හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයකදී ලොව සියලූ දෙනා මිය යනු ඇත”
ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෑතකදී, න්‍යෂ්ටික යුද්ධයක ප‍්‍රතිවිපාක පිලිබඳ විශේෂඥයින් දෙදෙනෙකු වන ස්ටීවන් ස්ටාර් හා ග්‍රෙග් මැලෝ සමග කථා කලේය.
Nuclear experts speak on the dangers of war between the US and Russia
බ‍්‍රයන් ඩයින් හා බැරී ගේ‍්‍ර විසිනි, 2017 අපේ‍්‍රල් 15
ඇමරිකාවේ මිසයිල් නාෂක අත්හදාබැලීම උතුරු කොරියාවට අනතුරු ඇවීමකි
අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (අයිසීබීඑම්) අතර මැදදී සාර්ථක ලෙස විනාශ කිරීම, මිසයිල් ප‍්‍රහාර එල්ල කිරීමට මෙන්ම කුමන හෝ ප‍්‍රති ප‍්‍රහාරයක් සඳහා වන උත්සාහයක් මැඩ පැවැත්වීමට ද ඇමරිකාවට හැකි බව, උතුරු කොරියාවට මෙන්ම චීනයට ද පෙන්වා දීමකි.
US anti-missile test sends warning to North Korea
පීටර් සිමන්ඩ්ස් විසිනි, 2017 මැයි 31
ශ්රී ලංකාවේ ගංවතුරෙන් 150 කට වඩා මියගොස් ලක්ෂ පහක් අවතැන් වෙයි
ගංවතුර හා නායයාම වාර්ෂික සංසිද්ධීන් වුව ද ඒවා පාලනය කිරීමේ බැරෑරුම් පියවර ගැනීමට හෝ එවැනි තත්වයන් ට හදිසි ප‍්‍රතිචාර දැක්වීමට බලයට පත් ආන්ඩු අසමත් වී ඇත.
Over 150 dead and half a million displaced in Sri Lankan floods
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 29
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිට එරෙහි රාජ්‍ය දඩයම උසිගැන්වීමේ තැත හෙලා දකිනු!
වියන්ගොඩ, විජේසූරිය ඇතුලු සිවිල් සමාජ හා ව්‍යාජ වාම නඩවල ඉලක්කය ආන්ඩුවට හා ධනපති පන්ති පාලනයට එරෙහිව වැඩකරන ජනතාවගෙන් නැගෙන විරෝධය මැඩලීමට රාජ්‍ය මර්දනය උසිගැන්වීමයි.
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2017 මැයි 27
බොදු බල සේනාව මුස්ලිම්-විරෝධී ප‍්‍රකෝපකරනයන් මාලාවක් දියත් කරයි
බොදු බල සේනා සංවිධානයේ වර්ගවාදී ක‍්‍රියාවන්ට ආන්ඩුව බුරුලක් දක්වන්නේ පන්ති අරගල තලා දැමීමට යොදාගත හැකි ෆැසිස්ට් පන්නයේ සංවිධානයක් ලෙස ආන්ඩුව එය හඳුනාගන්නා නිසාය.
ප‍්‍රදීප් රාමනායක, 2017 මැයි 24
සාලව අවි ගබඩාව පිපිරීමෙන් වසරකට පසු
නිසි වන්දි නොගෙවීම සම්බන්ධයෙන් විපතට පත් ජනයා ආන්ඩුවට චෝදනා නගයි
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 23
මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ මූලයන් කවරේද?
ව්‍යසනයේ වරද එකිනෙකාට පටවමින් පාලක පන්ති කොටස් අතර කෙරෙන වාද-විවාදයන්හි මූලික අරමුන වනුයේ, ව්‍යසනයේ මූලය ලාභය අරමුනු කරගත් ධනේශ්වර ක‍්‍රමය සහ එය ලෝක පරිමානව මුහුන දී සිටින ප‍්‍රගාඪ අර්බුදය බව වසන් කිරීමයි.
විලානි පීරිස් විසිනි, 2017 මැයි 23
ඇමති රනවක කම්කරු පන්තියට බුරා පනී
ප‍්‍රති කොමියුනිස්ට්වාදය ද කම්කරු විරෝධය ද රනවකගේ දේශපාලනයේ අඩයාලමයි. රාජ්‍ය මර්දනය උසිගන්වන අතරම කම්කරු පන්තියට එරෙහිව දක්ෂිනාංශික අන්තවාදී ෆැසිස්ට් මුගුරක් තැනීම රනවකගේ ව්‍යාපෘතියයි.
ඩී.ඒ. අංජන විසිනි, 2017 මැයි 21
හමුදාව උතුරේ දෙමල සිවිල් ආරක්ෂක භටයන් උද්ඝෝෂනයකට මෙහෙයවති
ඊනියා පුනරුත්ථාපනයට ලක් කර සිවිල් ආරක්ෂක භටයන් ලෙස බඳවා ගෙන ඇති තරුනයන් දෙමල කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව උසිගැන්වීමට මිලිටරිය කි‍්‍රයා කරයි.
සුභාෂ් සොමචන්ද්‍රන් සහ එස්. ජයන්ත් විසිනි, 2017 මැයි 20
සිසු පාගමනට ආන්ඩුව එල්ල කල මුර්ග පොලිස් ප‍්‍රහාරය හෙලා දකිමු!
ආන්ඩුවේ මෙම ප‍්‍රතිගාමී පිලිවෙත් පරාජය කිරීම සඳහා අවශ්‍ය වන්නේ පුහු විරෝධතා නොව, දේශපාලන අරගලයකි.
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 මැයි 19
විද්‍යාවට හා විද්‍යාත්මක පර්යේෂන ක්ෂේත‍්‍රයට ආන්ඩුවලින් එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට විරුද්ධ ව ලොව පුරා විරෝධතා
පාලක පන්තීන්ගේ හා ආගමික සංස්ථාපිතය ඇතුලු ඔවුනගේ ආවතේවකරුවන්ගේ ප‍්‍රහාර වලින් විද්‍යාව ආරක්ෂා කරගැනීම ප‍්‍රගාඪ දේශපාලනික කාරනාවකි.
සුජීව අමරනාත් විසිනි, 2017 මැයි 19
පරිසර දූෂනය ඉන්දියාවේ හා චීනයේ මිලියන ගනන් මිනිස් ජීවිත බිලිගනියි
පරිසරයට කෙරෙන බලපෑම අවම කෙරෙන විධිමත් සැලසුම් වලින් තොරව, හුදෙක් ලාභය අරමුනු කරගනිමින් කෙරෙන නිශ්පාදනය පරිසර දූෂනයට ප‍්‍රධාන හේතුවයි.
එස් . කේ. අයිරාංගනී විසිනි, 2017 මැයි 18
මීතොටමුල්ල ව්‍යසනයෙන් අවතැන්වූවෝ දැඩි දුෂ්කරතාවයන්ට මුහුනදෙති
ආපදාවට ලක්වූ පවුල් වලට කිසිදු මුලික පහසුකමක් හෝ සපයාදීමට ආන්ඩුවට වැඩපිලිවෙලක් නොමැති බව ජනතාව මුහුන දී ඇති අන්ත අසරන තත්වයෙන් පෙනී යයි.
අපේ වාර්තාකරුවන් විසිනි , 2017 මැයි 17
ගෝලීය සයිබර් ප‍්‍රහාරය, රුසියාවට එරෙහි එන්එස්ඒ හා වොෂින්ටනයේ යුද ව්‍යායාමය
ලෝකය පුරා පරිගනක දෙලක්ෂයකට පමන හානි සිදුකල සයිබර් ප‍්‍රහාරය, උත්සන්න ආකාරයකින් තවදුරටත් පැතිර යනු ඇතැයි බලාපොරොත්තු විය හැක. ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ) විසින් වර්ධනය කල දුෂ්ඨ මෘදුකාංගයක් ඒ සඳහා යොදාගෙන ඇත.
The global cyberattack, the NSA and Washington’s war propaganda against Russia
බිල් වෑන් ඕකන් විසින් , 2017 මැයි 15
ශ්රී ලංකාවේ අගමැති ඇමරිකානු සගයන් සමග බැඳීම් තරකරගනී
ආයෝජන සොයා යාමට අමතරව ආන්ඩුව, කලාපය තුල ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදු කෙරෙන ප‍්‍රකෝපකාරී මිලිටරි ව්‍යායාමයන්ට ද කැපවී සිටී.
Sri Lankan prime minister strengthens ties with US allies
විජිත් සමරසිංහ විසිනි, 2017 මැයි 11
ශ්රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවයි
සමාජවාදී සමානතා පක්ෂය, 32 දෙනෙකු මරුමුවට පත් කරමින් සහ 150 කට අධික පවුල් සංඛ්‍යාවක් අවතැන් කරමින් අප්‍රේල් 14 වන දා සිදුවූ ව්‍යසනය පිලිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂනයක් අරඹනු ඇත.
SEP (Sri Lanka) calls for workers’ inquiry into Meethotamulla garbage dump disaster
සමාජවාදී සමානතා පක්ෂය, 2017 මැයි 9
කුනු කඳුගැසීමේ උවදුරට එරෙහිව උද්ඝෝෂනය කල මහජනයා ලෝසවෙඅ ට කතා කරයි
අවිධිමත් කැලිකසල කලමනාකරනයට එරෙහිව පවත්නා බලගතු විරෝධය හේතුවෙන් තවදුරටත් මහජන උද්ඝෝෂන වැඩීයාමේ හැකියාව පවතී.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 9
මක්‍රොං ප‍්‍රන්ස ජනාධිපතිවරනයෙන් ජය ගනී
ප‍්‍රන්ස දේශපාලන සංස්ථාපිතය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින් දෙදෙනා කෙරෙහිම මිලියන 4ක ජනතාව සිය විරෝධය පල කලේ, හිස් ඡන්ද පත්‍රිකා දැමීම හෝ ඒවා කටුගෑම මගිනි.
Macron wins French presidency
ඇලෙක්ස් ලැන්ටියර් විසිිනි ,2017 මැයි 08
“සයිටම් විරෝධී” වර්ජනය ගැන කම්කරුවන් හා සිසුන් ලෝසවෙඅට කතා කරයි
වර්ජනයට කම්කරු සහභාගිත්වය අඩුවූයේ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා නොව වෘත්තීය සමිතිවල හිරකිරීම් සහ නිශ්චිත ඉදිරි දර්ශනයක් නොමැතිකම නිසාවෙනි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 7
ව්‍යාජ-වාම පක්ෂ, මීතොටමුල්ල ව්‍යසනය ධනපති ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් බව වසන් කරයි
මෙම ව්‍යසනයන්ගේ මූලය ලෝක ධනේශ්වර ක‍්‍රමය බැවින්, එයට එරෙහි දේශපාලන අරගලයකින් තොරව, කම්කරු-පීඩිත මහජනතාවට තම ප‍්‍රශ්න කිසිවක් ජයගත නොහැක.
විලානි පීරිස් විසිනි, 2017 මැයි 05
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කප්පාදු වැඩපිලිවෙල සම්පූර්න කරන ලෙස ආන්ඩුවට කියයි
කප්පාදු ක්‍රියාත්මක කිරීම අකුරටම ඉටු කරන තෙක් ජාමූඅ නය වාරිකය ගෙවීම අත්හිටුවා ඇති අතර ආන්ඩුව මූල්‍ය අර්බුදය වහංගු කරමින් කම්කරු-දුගී ජනයාට එරෙහි ප‍්‍රහාරය සූදානම් කරයි.
සමන් ගුනදාස විසිනි, 2017 මැයි 05
ගිය සතියේ හර්තාලයෙන් උතුරු නැගෙනහිර ඇන හිටී
දෙමල මහජන කවුන්සිලය ඇතුලු දෙමල ධනපති පක්ෂ උත්සාහ කරන්නේ සිය තීරනාත්මක ගැටලු වලට විසඳුම් සම්පාදනය කිරීමට අසමත්වීම කෙරෙහි ආන්ඩුවට විරුද්ධව වැඩෙන මහජන කෝපය නිස්සාර විරෝධතාවට කොටුකර සමනය කිරීමට ය.
අපේ වාර්තාකරුවන් විසිනි , 2017 මැයි 03
2017 මැයි දිනය: දකුනු ආසියාවේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන
තවත් අධිරාජ්‍යවාදී යුද්ධයක් කරා සිදුවන ධාවනයෙන් නිර්මිත භූදේශපාලනික ආතතීන්ගේ මහා සුලිය කලාපයම වෙලාගෙන තිබීම මැද පන්ති අරගලය නැඟෙමින් තිබේ.
May Day 2017: The fight for international socialism in South Asia
විජේ ඩයස් විසිනි, 2017 මැයි 02
සසප සාමාජිකයන් නාට්‍යවේදීන්ගේ හමුවකදී කලාව සුරැකීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරයි
මහජන අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය සහ සංස්කෘතිය යන ක්ෂේත‍්‍රයන් හි අභිවර්ධනය සඳහා අවශ්‍ය කෙරෙන බිලියන සංඛ්‍යාත මුදල් සොයාගත හැක්කේ කම්කරු පන්ති පාලනය යටතේ මහා පරිමාන බැංකු ජනසතු කිරීමෙන් පමනකි.
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 මැයි 03
කොලඹ ජනමාධ්‍ය මීතොටමුල්ල ඛේදවාචකයේ වගකීමෙන් ධනපති ක‍්‍රමය ගලවා ගැනීමේ ප‍්‍රයත්නයක
සංගත මාධ්‍යවල මූලික කර්තව්‍යය වී ඇත්තේ, මීතොටමුල්ල ව්‍යසනය මගින් හෙලිවන මහජනයාගේ මූලික ප‍්‍රශ්න අරභයා ධනේශ්වර ක‍්‍රමයේ පරිපූර්න අසමත්කම වසන් කරමින් ඔවුන් නොමග යැවීම යි.
වසන්ත රූපසිංහ විසිනි, 2017 අප්‍රේල් 30
“රට විනයගත කරන ලෙස” ජනාධිපති සිරිසේන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගෙන් ඉල්ලයි
“රට විනයගත කිරීමේ” නමින් මිලිටරිය අතට බලතල දීමේ යෝජනාව මිලිටරි ආඥාදායකත්වයකට පාර කැපීමකි.
කේ. රත්නායක විසිනි, 2017 අප්‍රේල් 28
සයිටම් වෛද්‍ය විද්‍යාලය පෞද්ගලික හිමිකාරිත්වය යටතේ ඉදිරියටම ගෙන යන බව ජනාධිපති පවසයි
ජනාධිපති ගේ ප‍්‍රකාශය මගින් සනාථ කෙරෙන්නේ විරෝධතා දේශපාලනයේ බංකොලොත්භාවයයි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 අප්‍රේල් 27
ශ‍්‍රී ලංකාව: යාපනේ වැසියෝ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලති
Sri Lanka: Jaffna residents demand release of Maruti Suzuki workers
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 22
යහපත් ජීවිතයක් සොයා ඉතාලියට ගිය ලාංකික තරුනයෙකු තමා අත්දුටු රුදුරු කොන්දේසි ගැන කරන හෙලිදරව්වක්
ඉතාලියට ගියාට පස්සේ තමයි ඇත්ත තේරුනේ. ඒ වෙද්දී ඉතාලියේ මිනිස්සුන්ටත් රස්සාවල් නැතුව පාරවල් ගානේ කුලී රස්සාවල් හොයමින් ඇවිදිනවා.
ඩී.ඒ. අංජන විසිනි, 2017 අප්‍රේල් 24
මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් ප‍්‍රදේශවාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති
ව්‍යසනයට පත් වූවන් තුල ඇත්තේ ආන්ඩුවත්, සමස්ත දේශපාලන සංස්ථාපිතයත් කෙරෙහි ඉහවහා ගිය කෝපයකි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 23
ශ්රී ලංකා ආන්ඩුව විෂකුරු නීති ක්‍රියාවට දැමීමට මීතොටමුල්ල ඛේදවාචකය ගසා කයි
මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති පැනවීම, ඉදිරියේදී තම අයිතීන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා ආන්ඩුවේ සූදානම පිලිබඳ තියුනු අනතුරු ඇඟවීමක් ලෙස කම්කරු පන්තිය ගත යුතු ය.
වසන්ත රූපසිංහ විසිනි, 2017 අප්‍රේල් 23
මීතොටමුල්ල ව්‍යසනය ගැන අගමැති කල ප‍්‍රකාශයේ කුහකත්වය
විපතට පත් මීතොටමුල්ල ජනයා ඉදිරියේ අගමැති වික‍්‍රමසිංහ කල ප‍්‍රකාශයෙන් එලිදරව් කෙරෙන්නේ ජනතාවගේ සමාජ ප‍්‍රශ්න කෙරෙහි පාලක පන්තියේ තුච්ච නො තැකීම ය.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 අප්‍රේල් 21
රතුපස්වල හමුදා වෙඩි තැබීමෙන් වසර තුනහමාරකට පසු හමුදා භටයන් තිදෙනෙකු රිමාන්ඩ් භාරයට පමුනුවයි
චුදිත හමුදා සෙබලුන් තිදෙනා වනාහි, වැලිවේරිය ප‍්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමට යොදාගෙන ඇති නරබිලි තුනක් පමනකිි.
විලානි පීරිස් විසිනි, 2017 අප්‍රේල් 21
ඉන්ෆ්ලූවෙන්සා වසංගතය පාලනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප‍්‍රතිගාමී ඉල්ලීමක්
වසංගත මැඩලීම සඳහා “හදිසි තත්වයක්” ප‍්‍රකාශයට පත් කරන මෙන් රවෛනිස ආන්ඩුවෙන් කරන ඉල්ලීම තුලින් පෙන්නුම් කෙරෙන්නේ ධනේශ්වර මර්දනයේ විධික‍්‍රමයන් සමග වෘත්තීය සමිති නායකත්වයේ එකඟත්වයයි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 අප්‍රේල් 20
ඕස්ට්‍රේලියානු ආන්ඩුව, සරනාගතයන්ට එරෙහි ප‍්‍රහාර දැඩි කරන අතරම පවුල් හා ලමා සුභසාදන කපා දමයි
මෙය මහා පරිමාන පිටුවහල් කිරීම් වල ආරම්භයක් වීමට බොහෝ සෙයින්ම ඉඩ ඇත.
විජිත් සමරසිංහ විසිනි, 2017 අප්‍රේල් 18
ඩෙංගු හා උන වසංගතය පැතිරීම සෞඛ්‍ය සේවයේ ඛාදනය පෙන්නුම් කරයි
පුලුල් ලෙස වසංගත රෝග පැතිරයාම මගින් පෙන්නුම් කෙරෙන්නේ ක‍්‍රමවත් මහජන සෞඛ්‍ය වැඩපිලිවෙලක් සම්පාදනය කිරීමට පාලක ප‍්‍රභූව දක්වන අසමත්කම යි.
රොහාන්ත ද සිල්වා විසිනි, 2017 අප්‍රේල් 17
මීතොටමුල්ල කුනු කන්ද නාය යාමෙන් සිදුවූ මරන සංඛ්‍යාව දහ නවය දක්වා ඉහල නගී
මීතොටමුල්ල ඛේදවාචකය ආන්ඩු හා ධනපති පන්තිය විසින් නිර්මානය කල එකකි. පෙන්නුම් කර ඇත්තේ මහා ජනතාවගේ මොනම අති මූලික ප‍්‍රශ්නයක් හෝ විසඳීමට නොහැකි තරමට ධනපති පන්ති පාලනය කුනුවී ඇති බවයි.
විජිත් සමරසිංහ සහ විමල් පෙරේරා, 2017 අප්‍රේල් 16
සයිටම් විරෝධී පාගමන සහ රැස්වීම: අධ්‍යාපන කප්පාදුවට එරෙහි මහජන විරෝධය අවමංගත කිරීමේ දැනුවත් ව්‍යායාමයක්
උද්ඝෝෂනයට දහස් ගනනක් සහභාගිවීම මගින් නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනය කප්පාදු කිරීමට එරෙහිව වැඩෙන පුලුල් මහජන විරෝධය ප‍්‍රකාශ වන නමුත් සංවිධායකයන්ගේ අරමුන එය අවමංගත කිරීමය.
ඩබ්ලිව්.ඒ. සුනිල් සහ එස්. අජන්තන් විසිනි, 2017 අප්‍රේල් 11
ආන්ඩුව හලාවත නගරසභා කම්කරුවන්ගේ නිවාස උදුරා ගැනීමේ උත්සාහයක
දරිද්‍ර වැටුප් හා දරුනු ජීවන කොන්දේසි යටතේ දිවිගෙවන මෙම කම්කරුවන්ට සිය වැටුපෙන් නිවාස සඳහා වාරික ගෙවීම කිසිසේත් කල නොහැක්කකි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 8
තමා සමාජ පත්ලටම ඇද වැටී ඇතිබව හම්බන්තොට දුගී ගොවීන් පවසයි
ආන්ඩුව ගොවීන් සතු ඉඩම් උදුරා ආයෝජකයන්ට ලබා දෙමින් ඔවුන් ගොවිකමෙන් ද ඉවතට ඇද මෙම ඊනියා කර්මාන්තපුරයන් හි ඉදි කෙරෙන ශ‍්‍රම වහල් කඳවුරුවලට ගාල් කිරීමේ වැඩට බැස ඇත.
රත්නසිරි මලලගම සහ එල්.පී. උදයප්‍රේම විසිනි, 2017 අප්‍රේල් 5
ශ්රී ලංකා ආන්ඩුව ප‍්‍රධාන රාජ්‍ය සංස්ථා පුද්ගලීකරනය කිරීමට යයි
රජයට අයත් ව්‍යවසායයන් “ස්ව-ශක්තියෙන්” නඩත්තු වන වානිජ ව්‍යවසායන් බවට පත් කිරීම.
Sri Lankan government moves to privatise major state corporations
ඉදිරි දර්ශන
ධවල මන්ඳිරය හා චාලොටස්විල්හි ෆැසිස්ට් කැරැල්ල
ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පිටින් ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩනගාගැනිමට ට‍්‍රම්ප් දරන උත්සාහය ඇමරිකා එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි.
The White House and the Fascist rampage in Charlottesville
ලෝකය ප‍්‍රපාතයේ අද්දර
The world on the brink
ඛනිජ තෙල් සංස්ථා වැඩ වර්ජනය පාවාදීමෙන් පසු ශ්‍රී ලංකාවේ කම්කරුවන් සඳහා ඉදිරි මාවත
එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා උතුරු කොරියාවට එරෙහි න්‍යෂ්ටික යුද තර්ජනය
වර්තමාන අර්බුදය පසු ගිය සියවස් කාර්තුව තුල මැද පෙරදිග, උතුරු අප‍්‍රිකාව, මධ්‍යම ආසියාව හා බෝල්කන් කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් හඹායන ලද විවෘත ආක‍්‍රමනකාරී පිලිවතේ ප‍්‍රතිඵලය යි.
US imperialism and the threat of nuclear war against North Korea
උතුරු කොරියාවට එරෙහි ට‍්‍රම්ප්ගේ න්‍යෂ්ටික යුද්ධ තර්ජනය
ට‍්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව “ගින්දර සහ භීෂනය” තර්ජනය කරයි
Trump threatens “fire and fury” against North Korea
අගෝස්තුවේ තුවක්කු
The guns of August
ඉදිරි රැස්වීම්
චිත‍්‍රපටය ප්‍රදර්ශනය
1917 රුසියානු විප්ලවය පිලිබඳ
විශිෂ්ටතම වාර්තා චිත‍්‍රපටය
Tsar to Lenin (සාර් ටු ලෙනින් )
අගෝස්තු 20 සවස 3.00
මාතර සනස ශාලාව ( නූපේ හන්දිය )
ස්වාධීන කම්කරු පරීක්ෂනය
විපතටපත් මීතොටමුල්ලේ ජනතාව විරෝධතා දේශපාලනය තුල තවදුරටත් සිරකර තැබීමට පෙසප යත්න දරයි
පෙසප දේශනා කරන්නේ දූෂනයෙන් හා නාස්තියෙන් තොර ධනපති ක‍්‍රමයක අවශ්‍යතාව පිලිබඳවයි. ඔවුන් නිරතුරුව පාර්ලිමේන්තුව හා එහි නියෝජිතයන් හෙලා දකින්නේ දේශපාලන සංස්ථාපිතයට තම අනුගත වීම ආවරනය කර ගැනීම සඳහා ය.
රොහාන්ත ද සිල්වා විසිනි, 2017 අගෝස්තු 10
මහනුවර-ගොහාගොඩ කසල කන්දෙන් පීඩා විඳින අසල්වැසියෝ ලෝසවෙඅ ට කතා කරති
කසල උවදුර වැනි ගැටලු වනාහිි දශක ගනනක් පුරා, දියුනු ධනපති හා තුන්වන ලෝකයේ රටවල පොදු සේවා වලට එල්ල කරමින් ඇති ප‍්‍රහාර වල ප‍්‍රතිඵලයකි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අගෝස්තු 2
කසල අර්බුදයේ වගකීම ජනතාව මත පැටවීමට ධනපති "විශ්ලේෂකයන්" භාර ගෙන ඇති කොන්ත්‍රාත්තුව ගැන
මීතොටමුල්ලෙන් ප්‍රකාශයට පත්වූ ලංකාවේ සමාජ ව්‍යසනයන්ට පාලක පන්තියේ වගකීම වසන් කිරීමට ධනපති සංස්ථාපිතය ගෙනයන සාපරාධී ප්‍රචාරයට ඇතැම් ධනපති බුද්ධිමතුන් කරබදු වී ඇත.
විජිත් සමරසිංහ විසිනි, 2017 ජූලි 24
මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳව සසප ස්වාධීන පරීක්ෂන කමිටුව වතු රැස්වීමක් පවත්වයි
සමාජවාදී සමානතා පක්ෂය කැඳවා ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනය මීතොටමුල්ල ව්‍යසනයේ මූලයන් විභාග කිරීමට ක්‍රියා කරනු ඇත.
අපේ වාර්තාකරු විසිනි, 2017 ජුලි 14
ශ‍්‍රී ලංකාවේ කසල අර්බුදය: පාලක පන්තිය ඇතිකල තවත් මාරක ව්‍යසනයක්
විද්‍යාවේ විප්ලවීය වර්ධනයන් භාවිතයට ගනිමින් මෙම ව්‍යසනයන් වලක්වා ගැනීමේ හැකියාව ඇත්තේ, අතලොස්සක් ධනපතියන්ගේ ලාභ සඳහා නොව සමාජයේ බහු තරයේ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය ප‍්‍රති සංවිධානය කෙරෙන සමාජවාදී ක‍්‍රමයක් යටතේ පමනක්ම ය.
ශ්රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවයි
සමාජවාදී සමානතා පක්ෂය, 32 දෙනෙකු මරුමුවට පත් කරමින් සහ 150 කට අධික පවුල් සංඛ්‍යාවක් අවතැන් කරමින් අප්‍රේල් 14 වන දා සිදුවූ ව්‍යසනය පිලිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂනයක් අරඹනු ඇත.
SEP (Sri Lanka) calls for workers’ inquiry into Meethotamulla garbage dump disaster
විවරන
“ආන්ඩුවේ බර දැරිය යුත්තේ ජනතාව ද?”: බුද්ධිමතුන් කන්ඩායමකගේ අඳෝනාව ප‍්‍රකාශයට පත් කල සම්මන්ත‍්‍රනයක්
මෙම සංවිධානවල බුද්ධිමය හා දේශපාලන බංකොලොත්කම ද ධනේශ්වර ගැති ස්වභාවය ද සම්මන්ත‍්‍රනයෙන් මනාව ප‍්‍රදර්ශනය කෙරුනි.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජුලි 20
චරිත හේරත්: රාජ්‍ය මර්දන යන්ත්‍රය දැඩි කිරීම ඉල්ලන, රාජපක්ෂ රෙජීමයේ වහලෙක්
මහින්ද රජපක්ෂ රෙජීමයට කඹුරමින් එහි කිලිටි සේදීමේ නිරතව සිටි චරිත හේරත්, දැන් ඒ කටයුතු යුක්ති යුක්ත කිරීම සඳහා ද වර්තමාන ආන්ඩුවේ විෂකුරු වැඩපිලිවෙල සැරබාල කොට දැක්වීමට ද අලුත් තර්කයක් ගොඩ නගයි.
විජේ ඩයස් විසිනි., 2017 ජූනි 20
මිල්ටරිය ශක්තිමත් කිරීමට දිවුරමින් ජනාධිපති සිරිසේන සූදානම් කරන්නේ ආඥාදායක පාලනයක්
ආර්ථික හා දේශපාලන අර්බුදයද පන්ති අරගලය ද තියුනුවන තතු තුල ලංකාවේ පාලක පන්තිය පෙර පරිදි, ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී වහන්තරාවන් යටතේ පාලනය ගෙනයාමට නොහැකි බව නිගමනය කර ඇත.
කලා විමර්ශන
සාර් ටු ලෙනින් සිනමා දැක්ම හා සාකච්ඡාව
සාර් ටු ලෙනින් වාර්තා චිත‍්‍රපටයේ වීඩියෝ පටය නිකුත් කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් කරන ලද හැඳින්වීමේ සටහනමුද්‍රනය කර පිටපත් දහසක් පමන බෙදා හරිමින් , චිත‍්‍රපට දැක්මට පෙර සතියේ, පේරාදෙනිය විශ්ව විද්‍යාලය ඇතුලු මහනුවර විවිධ ප‍්‍රදේශ වල, සසප සහ සසජාතශි සාමාජිකයෝ උද්ඝෝෂනයේ යෙදුනාහ.
උසාවිය නිහඬයි- ශ්‍රී ලංකාවේ අධිකරනයේ දූෂිතභාවය පිලිබඳ චිත‍්‍රපටයක්
මහේස්ත‍්‍රාත්වරයෙක් විසින් ගම්බඳ කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කර පසුව එය වසන් කල ආකාරය, ප‍්‍රසන්න විතානගේ ගේ වාර්තාමය චිත‍්‍රපටිය මගින් ගෙන හැර පායි.
වසන්ත රූපසිංහ විසිනි, 2017 ජූනි 3
රාහුල් රෝයිගේ ද ෆැක්ටරි: බොරු නඩු අටවා සිරගත කල මරුති සුසුකි කම්කරුවන්ගේ අරගලය ඉස්මත්තට ගෙන එන චිත‍්‍රපටියක්
වසන්ත රූපසිංහ විසිනි, 2017 මාර්තු 26
වතුකරයේ පැවති සිනමා උලෙලක් පිලිබඳ සටහනක්
පානි විජේසිර්වර්දන සහ ආර්. ශ්‍රී හරන් විසිනි, 2017 ජනවාරි 14
හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අන්තර්ජාල මැයි දින රැලිය
2017 මැයි දිනය: ඉතිහාසයේ පාඩම් හා සමාජවාදය සඳහා සටන
ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් අප්‍රේල් 30දා, 2017 අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලිය ආරම්භ කරමින් මෙම කථාව පවත්වන ලදී.