|
සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස සම්පාදනය වෙන නොමිලේ ලබා ගත හැකි බහු-භාෂා ශබ්දකෝෂයක් වන සිංහල භාෂා වික්‍ෂනරි ව්‍යාපෘතියට සාදරයෙන් පිළිගනිමු! මෙහි ඉලක්කය වන්නේ සියළුම භාෂාවල ඇති සියළුම වචන සිංහලෙන් අර්ථදැක්වීම සහ සිංහලෙන් පහදාදීමයි
විකිපීඩියා විශ්වකෝෂයේ වාග් සගයා වන මේ ව්‍යාපෘතිය සම්මත ශබ්දකෝෂයකින් ඔබ්බට ගිය මෙය සතුව දැන් සමානාර්ථ, විරුද්ධාර්ථ පද, ඡන්දස්, වාක්‍යාශ, භාෂා සංඛ්‍යා දත්ත, සහ දීර්ඝ උපෑඳි යනාදී දෑ ඇත.
මෙහිදී අප බලාපොරොත්තුවන්නේ වචනයක හුදු අර්ථ දැක්වීම පමණක්ම නොව එය සැබවින්ම වටහාගැනීමට පහසු වන ලෙස තොරතුරු සැපයීම ය.ඒ අනූව එහි නිරුක්ති, උච්චාරණ, ආදර්ශ උද්ධෘත පාඨ, සමානාර්ථ ඇති පද(පර්යාය පද), විරුද්ධාර්ථ පද (ප්‍රතිපර්යාය පද) සහ පරිවර්තන අන්තර්ගතයි . වික්ෂනරිය යනු විකියකි. මින් අදහස් වන්නේ මේ අඩෙවිය ඔනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි වීම සහ සියලු ම අන්තර්ගත GNU Free Documentation License යටත් ව තිබීමයි.
|
දවසේ වචනය මෙතනට පැමිණේ.
|
වචනය n
- දවසේ වචනයක් නොමැති බව පැවසීමට කරුණාකර කෝපි කඩේ හී සටහනක් තබන්න.
|
Coming soon: Foreign word of the day
|
- සිංහල නොවන දවසේ වදනක් නාම යෝජනා කිරීම මෙතැනින්!
|
|
|
|
වෙනත් විකිමාධ්‍ය ව්‍යාපෘතීන්
වික්ෂනරියේ සත්කාරකයා වන්නේ, අනෙකුත් ව්‍යාපෘති රැසකම සත්කාරකයාද වන්නාවූ, ලාභ-නොඋපයන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම වේ.
si.wiktionary.org වෙතින්, භාවිතයේ කොන්දේසි
|