ප්‍රවෘත්ති හා විශ්ලේෂන
ශී‍්‍ර ලංකාව: උතුරෙහි යලි යුද කාලයේ සෝදිසි මෙහෙයුම්
උතුරු ප‍්‍රදේශය තුල මිලිටරිය හා පොලීසිය මෑතක දී දියත් කරන ලද වටලෑම් හා සෝදිසි මෙහෙයුම් ආන්ඩුව විසින් උත්සන්න කරන පොලිස්-මිලිටරි මර්දනය පිලිබඳ ව කම්කරු පන්තියට කෙරෙන අනතුරු ඇඟවීමකි.
සුභාෂ් සෝමචන්ද්‍රන් සහ චන්ද්‍රසේකරන් විසිනි, 2017 ජූනි 5
නාවික හමුදාව ඉවත්කරන ලෙස ඉල්ලා ඉරනතීවූ වැසියන් උද්ඝෝෂනය කරයි
මෙම ප‍්‍රදේශවල ඇති ඉඩම් ක‍්‍රමයෙන් නිදහස් කරන බව ආන්ඩුව නිවේදනය කර තිබූ නමුත්, එම ඉඩම් ස්ථිරවම උදුරාගැනීමට කුමන්ත‍්‍රනයක් සිදුවෙමින් පවතී.
විමල් රාසේන්ද්‍රන් විසිනි, 2017 ජූනි 05
විපතට පත්වූ බහුතරයකට “අනවසර පදිංචිකරු” ලේබලය අලවා අත සෝදා ගැනීමට ඇමැති යත්න දරයි
ධනපති පාලකයන්, මහජන ජීවිත නොතකා දෙස් විදෙස් ආයෝජකයන් වෙනුවෙන් කි‍්‍රයාත්මක කල අවිධිමත් ව්‍යාපෘති මෙම ව්‍යසනයන්ට සෘජුවම දායකත්වය සපයා ඇති නමුදු, ඔවුහු ඒවායේ ප‍්‍රතිවිපාක වලට මුහුන දෙන මහජනයාටම වරද පටවති.
වසන්ත රූපසිංහ විසිනි, 2017 ජූනි 3
මිල්ටරිය ශක්තිමත් කිරීමට දිවුරමින් ජනාධිපති සිරිසේන සූදානම් කරන්නේ ආඥාදායක පාලනයක්
ආර්ථික හා දේශපාලන අර්බුදයද පන්ති අරගලය ද තියුනුවන තතු තුල ලංකාවේ පාලක පන්තිය පෙර පරිදි, ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී වහන්තරාවන් යටතේ පාලනය ගෙනයාමට නොහැකි බව නිගමනය කර ඇත.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජූනි 1
එක්සත් ජනපදය සහ රුසියාව අතර යුද්ධයක විපාක පිලිබඳ ව න්‍යෂ්ටික විශේෂඥයෝ එසේ කියති “එක්සත් ජනපදය හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයකදී ලොව සියලූ දෙනා මිය යනු ඇත”
ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෑතකදී, න්‍යෂ්ටික යුද්ධයක ප‍්‍රතිවිපාක පිලිබඳ විශේෂඥයින් දෙදෙනෙකු වන ස්ටීවන් ස්ටාර් හා ග්‍රෙග් මැලෝ සමග කථා කලේය.
Nuclear experts speak on the dangers of war between the US and Russia
බ‍්‍රයන් ඩයින් හා බැරී ගේ‍්‍ර විසිනි, 2017 අපේ‍්‍රල් 15
ඇමරිකාවේ මිසයිල් නාෂක අත්හදාබැලීම උතුරු කොරියාවට අනතුරු ඇවීමකි
අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (අයිසීබීඑම්) අතර මැදදී සාර්ථක ලෙස විනාශ කිරීම, මිසයිල් ප‍්‍රහාර එල්ල කිරීමට මෙන්ම කුමන හෝ ප‍්‍රති ප‍්‍රහාරයක් සඳහා වන උත්සාහයක් මැඩ පැවැත්වීමට ද ඇමරිකාවට හැකි බව, උතුරු කොරියාවට මෙන්ම චීනයට ද පෙන්වා දීමකි.
US anti-missile test sends warning to North Korea
පීටර් සිමන්ඩ්ස් විසිනි, 2017 මැයි 31
ශ්රී ලංකාවේ ගංවතුරෙන් 150 කට වඩා මියගොස් ලක්ෂ පහක් අවතැන් වෙයි
ගංවතුර හා නායයාම වාර්ෂික සංසිද්ධීන් වුව ද ඒවා පාලනය කිරීමේ බැරෑරුම් පියවර ගැනීමට හෝ එවැනි තත්වයන් ට හදිසි ප‍්‍රතිචාර දැක්වීමට බලයට පත් ආන්ඩු අසමත් වී ඇත.
Over 150 dead and half a million displaced in Sri Lankan floods
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 29
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිට එරෙහි රාජ්‍ය දඩයම උසිගැන්වීමේ තැත හෙලා දකිනු!
වියන්ගොඩ, විජේසූරිය ඇතුලු සිවිල් සමාජ හා ව්‍යාජ වාම නඩවල ඉලක්කය ආන්ඩුවට හා ධනපති පන්ති පාලනයට එරෙහිව වැඩකරන ජනතාවගෙන් නැගෙන විරෝධය මැඩලීමට රාජ්‍ය මර්දනය උසිගැන්වීමයි.
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2017 මැයි 27
බොදු බල සේනාව මුස්ලිම්-විරෝධී ප‍්‍රකෝපකරනයන් මාලාවක් දියත් කරයි
බොදු බල සේනා සංවිධානයේ වර්ගවාදී ක‍්‍රියාවන්ට ආන්ඩුව බුරුලක් දක්වන්නේ පන්ති අරගල තලා දැමීමට යොදාගත හැකි ෆැසිස්ට් පන්නයේ සංවිධානයක් ලෙස ආන්ඩුව එය හඳුනාගන්නා නිසාය.
ප‍්‍රදීප් රාමනායක, 2017 මැයි 24
සාලව අවි ගබඩාව පිපිරීමෙන් වසරකට පසු
නිසි වන්දි නොගෙවීම සම්බන්ධයෙන් විපතට පත් ජනයා ආන්ඩුවට චෝදනා නගයි
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 23
මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ මූලයන් කවරේද?
ව්‍යසනයේ වරද එකිනෙකාට පටවමින් පාලක පන්ති කොටස් අතර කෙරෙන වාද-විවාදයන්හි මූලික අරමුන වනුයේ, ව්‍යසනයේ මූලය ලාභය අරමුනු කරගත් ධනේශ්වර ක‍්‍රමය සහ එය ලෝක පරිමානව මුහුන දී සිටින ප‍්‍රගාඪ අර්බුදය බව වසන් කිරීමයි.
විලානි පීරිස් විසිනි, 2017 මැයි 23
ඇමති රනවක කම්කරු පන්තියට බුරා පනී
ප‍්‍රති කොමියුනිස්ට්වාදය ද කම්කරු විරෝධය ද රනවකගේ දේශපාලනයේ අඩයාලමයි. රාජ්‍ය මර්දනය උසිගන්වන අතරම කම්කරු පන්තියට එරෙහිව දක්ෂිනාංශික අන්තවාදී ෆැසිස්ට් මුගුරක් තැනීම රනවකගේ ව්‍යාපෘතියයි.
ඩී.ඒ. අංජන විසිනි, 2017 මැයි 21
හමුදාව උතුරේ දෙමල සිවිල් ආරක්ෂක භටයන් උද්ඝෝෂනයකට මෙහෙයවති
ඊනියා පුනරුත්ථාපනයට ලක් කර සිවිල් ආරක්ෂක භටයන් ලෙස බඳවා ගෙන ඇති තරුනයන් දෙමල කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව උසිගැන්වීමට මිලිටරිය කි‍්‍රයා කරයි.
සුභාෂ් සොමචන්ද්‍රන් සහ එස්. ජයන්ත් විසිනි, 2017 මැයි 20
සිසු පාගමනට ආන්ඩුව එල්ල කල මුර්ග පොලිස් ප‍්‍රහාරය හෙලා දකිමු!
ආන්ඩුවේ මෙම ප‍්‍රතිගාමී පිලිවෙත් පරාජය කිරීම සඳහා අවශ්‍ය වන්නේ පුහු විරෝධතා නොව, දේශපාලන අරගලයකි.
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 මැයි 19
විද්‍යාවට හා විද්‍යාත්මක පර්යේෂන ක්ෂේත‍්‍රයට ආන්ඩුවලින් එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට විරුද්ධ ව ලොව පුරා විරෝධතා
පාලක පන්තීන්ගේ හා ආගමික සංස්ථාපිතය ඇතුලු ඔවුනගේ ආවතේවකරුවන්ගේ ප‍්‍රහාර වලින් විද්‍යාව ආරක්ෂා කරගැනීම ප‍්‍රගාඪ දේශපාලනික කාරනාවකි.
සුජීව අමරනාත් විසිනි, 2017 මැයි 19
පරිසර දූෂනය ඉන්දියාවේ හා චීනයේ මිලියන ගනන් මිනිස් ජීවිත බිලිගනියි
පරිසරයට කෙරෙන බලපෑම අවම කෙරෙන විධිමත් සැලසුම් වලින් තොරව, හුදෙක් ලාභය අරමුනු කරගනිමින් කෙරෙන නිශ්පාදනය පරිසර දූෂනයට ප‍්‍රධාන හේතුවයි.
එස් . කේ. අයිරාංගනී විසිනි, 2017 මැයි 18
මීතොටමුල්ල ව්‍යසනයෙන් අවතැන්වූවෝ දැඩි දුෂ්කරතාවයන්ට මුහුනදෙති
ආපදාවට ලක්වූ පවුල් වලට කිසිදු මුලික පහසුකමක් හෝ සපයාදීමට ආන්ඩුවට වැඩපිලිවෙලක් නොමැති බව ජනතාව මුහුන දී ඇති අන්ත අසරන තත්වයෙන් පෙනී යයි.
අපේ වාර්තාකරුවන් විසිනි , 2017 මැයි 17
ගෝලීය සයිබර් ප‍්‍රහාරය, රුසියාවට එරෙහි එන්එස්ඒ හා වොෂින්ටනයේ යුද ව්‍යායාමය
ලෝකය පුරා පරිගනක දෙලක්ෂයකට පමන හානි සිදුකල සයිබර් ප‍්‍රහාරය, උත්සන්න ආකාරයකින් තවදුරටත් පැතිර යනු ඇතැයි බලාපොරොත්තු විය හැක. ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ) විසින් වර්ධනය කල දුෂ්ඨ මෘදුකාංගයක් ඒ සඳහා යොදාගෙන ඇත.
The global cyberattack, the NSA and Washington’s war propaganda against Russia
බිල් වෑන් ඕකන් විසින් , 2017 මැයි 15
ශ්රී ලංකාවේ අගමැති ඇමරිකානු සගයන් සමග බැඳීම් තරකරගනී
ආයෝජන සොයා යාමට අමතරව ආන්ඩුව, කලාපය තුල ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදු කෙරෙන ප‍්‍රකෝපකාරී මිලිටරි ව්‍යායාමයන්ට ද කැපවී සිටී.
Sri Lankan prime minister strengthens ties with US allies
විජිත් සමරසිංහ විසිනි, 2017 මැයි 11
ශ්රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවයි
සමාජවාදී සමානතා පක්ෂය, 32 දෙනෙකු මරුමුවට පත් කරමින් සහ 150 කට අධික පවුල් සංඛ්‍යාවක් අවතැන් කරමින් අප්‍රේල් 14 වන දා සිදුවූ ව්‍යසනය පිලිබඳව ස්වාධීන කම්කරු පරීක්ෂනයක් අරඹනු ඇත.
SEP (Sri Lanka) calls for workers’ inquiry into Meethotamulla garbage dump disaster
සමාජවාදී සමානතා පක්ෂය, 2017 මැයි 9
කුනු කඳුගැසීමේ උවදුරට එරෙහිව උද්ඝෝෂනය කල මහජනයා ලෝසවෙඅ ට කතා කරයි
අවිධිමත් කැලිකසල කලමනාකරනයට එරෙහිව පවත්නා බලගතු විරෝධය හේතුවෙන් තවදුරටත් මහජන උද්ඝෝෂන වැඩීයාමේ හැකියාව පවතී.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 9
මක්‍රොං ප‍්‍රන්ස ජනාධිපතිවරනයෙන් ජය ගනී
ප‍්‍රන්ස දේශපාලන සංස්ථාපිතය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින් දෙදෙනා කෙරෙහිම මිලියන 4ක ජනතාව සිය විරෝධය පල කලේ, හිස් ඡන්ද පත්‍රිකා දැමීම හෝ ඒවා කටුගෑම මගිනි.
Macron wins French presidency
ඇලෙක්ස් ලැන්ටියර් විසිිනි ,2017 මැයි 08
“සයිටම් විරෝධී” වර්ජනය ගැන කම්කරුවන් හා සිසුන් ලෝසවෙඅට කතා කරයි
වර්ජනයට කම්කරු සහභාගිත්වය අඩුවූයේ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා නොව වෘත්තීය සමිතිවල හිරකිරීම් සහ නිශ්චිත ඉදිරි දර්ශනයක් නොමැතිකම නිසාවෙනි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 7
ව්‍යාජ-වාම පක්ෂ, මීතොටමුල්ල ව්‍යසනය ධනපති ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් බව වසන් කරයි
මෙම ව්‍යසනයන්ගේ මූලය ලෝක ධනේශ්වර ක‍්‍රමය බැවින්, එයට එරෙහි දේශපාලන අරගලයකින් තොරව, කම්කරු-පීඩිත මහජනතාවට තම ප‍්‍රශ්න කිසිවක් ජයගත නොහැක.
විලානි පීරිස් විසිනි, 2017 මැයි 05
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කප්පාදු වැඩපිලිවෙල සම්පූර්න කරන ලෙස ආන්ඩුවට කියයි
කප්පාදු ක්‍රියාත්මක කිරීම අකුරටම ඉටු කරන තෙක් ජාමූඅ නය වාරිකය ගෙවීම අත්හිටුවා ඇති අතර ආන්ඩුව මූල්‍ය අර්බුදය වහංගු කරමින් කම්කරු-දුගී ජනයාට එරෙහි ප‍්‍රහාරය සූදානම් කරයි.
සමන් ගුනදාස විසිනි, 2017 මැයි 05
ගිය සතියේ හර්තාලයෙන් උතුරු නැගෙනහිර ඇන හිටී
දෙමල මහජන කවුන්සිලය ඇතුලු දෙමල ධනපති පක්ෂ උත්සාහ කරන්නේ සිය තීරනාත්මක ගැටලු වලට විසඳුම් සම්පාදනය කිරීමට අසමත්වීම කෙරෙහි ආන්ඩුවට විරුද්ධව වැඩෙන මහජන කෝපය නිස්සාර විරෝධතාවට කොටුකර සමනය කිරීමට ය.
අපේ වාර්තාකරුවන් විසිනි , 2017 මැයි 03
2017 මැයි දිනය: දකුනු ආසියාවේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන
තවත් අධිරාජ්‍යවාදී යුද්ධයක් කරා සිදුවන ධාවනයෙන් නිර්මිත භූදේශපාලනික ආතතීන්ගේ මහා සුලිය කලාපයම වෙලාගෙන තිබීම මැද පන්ති අරගලය නැඟෙමින් තිබේ.
May Day 2017: The fight for international socialism in South Asia
විජේ ඩයස් විසිනි, 2017 මැයි 02
සසප සාමාජිකයන් නාට්‍යවේදීන්ගේ හමුවකදී කලාව සුරැකීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරයි
මහජන අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය සහ සංස්කෘතිය යන ක්ෂේත‍්‍රයන් හි අභිවර්ධනය සඳහා අවශ්‍ය කෙරෙන බිලියන සංඛ්‍යාත මුදල් සොයාගත හැක්කේ කම්කරු පන්ති පාලනය යටතේ මහා පරිමාන බැංකු ජනසතු කිරීමෙන් පමනකි.
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 මැයි 03
කොලඹ ජනමාධ්‍ය මීතොටමුල්ල ඛේදවාචකයේ වගකීමෙන් ධනපති ක‍්‍රමය ගලවා ගැනීමේ ප‍්‍රයත්නයක
සංගත මාධ්‍යවල මූලික කර්තව්‍යය වී ඇත්තේ, මීතොටමුල්ල ව්‍යසනය මගින් හෙලිවන මහජනයාගේ මූලික ප‍්‍රශ්න අරභයා ධනේශ්වර ක‍්‍රමයේ පරිපූර්න අසමත්කම වසන් කරමින් ඔවුන් නොමග යැවීම යි.
වසන්ත රූපසිංහ විසිනි, 2017 අප්‍රේල් 30
“රට විනයගත කරන ලෙස” ජනාධිපති සිරිසේන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගෙන් ඉල්ලයි
“රට විනයගත කිරීමේ” නමින් මිලිටරිය අතට බලතල දීමේ යෝජනාව මිලිටරි ආඥාදායකත්වයකට පාර කැපීමකි.
කේ. රත්නායක විසිනි, 2017 අප්‍රේල් 28
සයිටම් වෛද්‍ය විද්‍යාලය පෞද්ගලික හිමිකාරිත්වය යටතේ ඉදිරියටම ගෙන යන බව ජනාධිපති පවසයි
ජනාධිපති ගේ ප‍්‍රකාශය මගින් සනාථ කෙරෙන්නේ විරෝධතා දේශපාලනයේ බංකොලොත්භාවයයි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 අප්‍රේල් 27
ශ‍්‍රී ලංකාව: යාපනේ වැසියෝ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලති
Sri Lanka: Jaffna residents demand release of Maruti Suzuki workers
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 22
යහපත් ජීවිතයක් සොයා ඉතාලියට ගිය ලාංකික තරුනයෙකු තමා අත්දුටු රුදුරු කොන්දේසි ගැන කරන හෙලිදරව්වක්
ඉතාලියට ගියාට පස්සේ තමයි ඇත්ත තේරුනේ. ඒ වෙද්දී ඉතාලියේ මිනිස්සුන්ටත් රස්සාවල් නැතුව පාරවල් ගානේ කුලී රස්සාවල් හොයමින් ඇවිදිනවා.
ඩී.ඒ. අංජන විසිනි, 2017 අප්‍රේල් 24
මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් ප‍්‍රදේශවාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති
ව්‍යසනයට පත් වූවන් තුල ඇත්තේ ආන්ඩුවත්, සමස්ත දේශපාලන සංස්ථාපිතයත් කෙරෙහි ඉහවහා ගිය කෝපයකි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 23
ශ්රී ලංකා ආන්ඩුව විෂකුරු නීති ක්‍රියාවට දැමීමට මීතොටමුල්ල ඛේදවාචකය ගසා කයි
මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති පැනවීම, ඉදිරියේදී තම අයිතීන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා ආන්ඩුවේ සූදානම පිලිබඳ තියුනු අනතුරු ඇඟවීමක් ලෙස කම්කරු පන්තිය ගත යුතු ය.
වසන්ත රූපසිංහ විසිනි, 2017 අප්‍රේල් 23
මීතොටමුල්ල ව්‍යසනය ගැන අගමැති කල ප‍්‍රකාශයේ කුහකත්වය
විපතට පත් මීතොටමුල්ල ජනයා ඉදිරියේ අගමැති වික‍්‍රමසිංහ කල ප‍්‍රකාශයෙන් එලිදරව් කෙරෙන්නේ ජනතාවගේ සමාජ ප‍්‍රශ්න කෙරෙහි පාලක පන්තියේ තුච්ච නො තැකීම ය.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 අප්‍රේල් 21
රතුපස්වල හමුදා වෙඩි තැබීමෙන් වසර තුනහමාරකට පසු හමුදා භටයන් තිදෙනෙකු රිමාන්ඩ් භාරයට පමුනුවයි
චුදිත හමුදා සෙබලුන් තිදෙනා වනාහි, වැලිවේරිය ප‍්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමට යොදාගෙන ඇති නරබිලි තුනක් පමනකිි.
විලානි පීරිස් විසිනි, 2017 අප්‍රේල් 21
ඉන්ෆ්ලූවෙන්සා වසංගතය පාලනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප‍්‍රතිගාමී ඉල්ලීමක්
වසංගත මැඩලීම සඳහා “හදිසි තත්වයක්” ප‍්‍රකාශයට පත් කරන මෙන් රවෛනිස ආන්ඩුවෙන් කරන ඉල්ලීම තුලින් පෙන්නුම් කෙරෙන්නේ ධනේශ්වර මර්දනයේ විධික‍්‍රමයන් සමග වෘත්තීය සමිති නායකත්වයේ එකඟත්වයයි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 අප්‍රේල් 20
ඕස්ට්‍රේලියානු ආන්ඩුව, සරනාගතයන්ට එරෙහි ප‍්‍රහාර දැඩි කරන අතරම පවුල් හා ලමා සුභසාදන කපා දමයි
මෙය මහා පරිමාන පිටුවහල් කිරීම් වල ආරම්භයක් වීමට බොහෝ සෙයින්ම ඉඩ ඇත.
විජිත් සමරසිංහ විසිනි, 2017 අප්‍රේල් 18
ඩෙංගු හා උන වසංගතය පැතිරීම සෞඛ්‍ය සේවයේ ඛාදනය පෙන්නුම් කරයි
පුලුල් ලෙස වසංගත රෝග පැතිරයාම මගින් පෙන්නුම් කෙරෙන්නේ ක‍්‍රමවත් මහජන සෞඛ්‍ය වැඩපිලිවෙලක් සම්පාදනය කිරීමට පාලක ප‍්‍රභූව දක්වන අසමත්කම යි.
රොහාන්ත ද සිල්වා විසිනි, 2017 අප්‍රේල් 17
මීතොටමුල්ල කුනු කන්ද නාය යාමෙන් සිදුවූ මරන සංඛ්‍යාව දහ නවය දක්වා ඉහල නගී
මීතොටමුල්ල ඛේදවාචකය ආන්ඩු හා ධනපති පන්තිය විසින් නිර්මානය කල එකකි. පෙන්නුම් කර ඇත්තේ මහා ජනතාවගේ මොනම අති මූලික ප‍්‍රශ්නයක් හෝ විසඳීමට නොහැකි තරමට ධනපති පන්ති පාලනය කුනුවී ඇති බවයි.
විජිත් සමරසිංහ සහ විමල් පෙරේරා, 2017 අප්‍රේල් 16
සයිටම් විරෝධී පාගමන සහ රැස්වීම: අධ්‍යාපන කප්පාදුවට එරෙහි මහජන විරෝධය අවමංගත කිරීමේ දැනුවත් ව්‍යායාමයක්
උද්ඝෝෂනයට දහස් ගනනක් සහභාගිවීම මගින් නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනය කප්පාදු කිරීමට එරෙහිව වැඩෙන පුලුල් මහජන විරෝධය ප‍්‍රකාශ වන නමුත් සංවිධායකයන්ගේ අරමුන එය අවමංගත කිරීමය.
ඩබ්ලිව්.ඒ. සුනිල් සහ එස්. අජන්තන් විසිනි, 2017 අප්‍රේල් 11
ආන්ඩුව හලාවත නගරසභා කම්කරුවන්ගේ නිවාස උදුරා ගැනීමේ උත්සාහයක
දරිද්‍ර වැටුප් හා දරුනු ජීවන කොන්දේසි යටතේ දිවිගෙවන මෙම කම්කරුවන්ට සිය වැටුපෙන් නිවාස සඳහා වාරික ගෙවීම කිසිසේත් කල නොහැක්කකි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 8
තමා සමාජ පත්ලටම ඇද වැටී ඇතිබව හම්බන්තොට දුගී ගොවීන් පවසයි
ආන්ඩුව ගොවීන් සතු ඉඩම් උදුරා ආයෝජකයන්ට ලබා දෙමින් ඔවුන් ගොවිකමෙන් ද ඉවතට ඇද මෙම ඊනියා කර්මාන්තපුරයන් හි ඉදි කෙරෙන ශ‍්‍රම වහල් කඳවුරුවලට ගාල් කිරීමේ වැඩට බැස ඇත.
රත්නසිරි මලලගම සහ එල්.පී. උදයප්‍රේම විසිනි, 2017 අප්‍රේල් 5
ශ්රී ලංකා ආන්ඩුව ප‍්‍රධාන රාජ්‍ය සංස්ථා පුද්ගලීකරනය කිරීමට යයි
රජයට අයත් ව්‍යවසායයන් “ස්ව-ශක්තියෙන්” නඩත්තු වන වානිජ ව්‍යවසායන් බවට පත් කිරීම.
Sri Lankan government moves to privatise major state corporations
සමන් ගුනදාස විසිනි, 2017 මාර්තු 27
ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වම්මු අවිශිබමයේ ධනපති පෙරමුනට වාම ආවරනයක් දීමට යත්න දරති
ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයන්ට එරෙහිව වැඩෙන මහජන අරගල ධනපති සන්ධාන තුල අවමංගත කොට කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී වැඩපිලිවෙලකට මං ඇහිරීම ව්‍යාජ-වම්මුන්ගේ අරමුනයි.
කපිල ප්රනාන්දු විසිනි, 2017 මාර්තු 29
නව සම සමාජ නායකයා කම්කරු අරගල මැඩීමට “ශක්තිමත් බලයක්” ඉල්ලා කෙල හලයි
කම්කරු වර්ජන හා දුගීන්ගේ විරෝධතාවන්ට පහර දීම සඳහා කරුනාරත්න කියා සිටින්නේ මෙම උද්ඝෝෂන මෙහෙයවන්නේ, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් ඉක්මවා යන, පෙරලිකාරීව හැසිරෙන ෆැසිස්ට්තාලයේ ජාතිවාදීන් වන ඒකාබද්ධ විපක්ෂය බව යි.
විලානි පීරිස් විසිනි, 2017 මාර්තු 29
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වර්ජනය අසාර්ථක වූයේ ඇයි?
වර්ජනය අසාර්ථක වූයේ සිය ඉල්ලීම් දිනා ගැනීම සම්බන්ධයෙන් හෙද සේවකයන් අතර උනන්දුවක් නැති නිසා නො ව, වෘත්තීය සමිති කෙරෙහි ඔවුන් තුල වැඩෙන අවිශ්වාසය හා කල කිරීම හේතුවෙනි.
ඩබ්ලිව්.ඒ සුනිල් විසිනි, 2017 මාර්තු 26
නාය යාමේ තර්ජනයට මුහුන දී සිටින කහගලවත්තේ කම්කරුවෝ ලෝසවෙඅ ට කතා කරති
නායයාම්, ජල ගැලීම් සහ සුනාමි වැනි දෑ වලින් ඇතිවන ව්‍යසනයන් වැලකෙන අයුරින් සමස්ත සමාජය තාර්කික ලෙස සැලසුම් කොට සංවිධානය කරගත හැක්කේ සමාජවාදී සමාජ ක‍්‍රමයක් තුල පමනි.
එස්.කේ. අයිරාංගනී සහ ආර්.එම්. ගුනතිලක විසිනි, 2017 මාර්තු 25
කටුවාන කර්මාන්තපුරයේ කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකරයි
ඉඩම් සහ ජල හිඟය, පොහොර මිල ඉහලයාම සහ තම නිෂ්පාදන යහපත් මිලකට විකුනා ගැනීමට නොහැකිවීම ආදී විවිධ ගැටලු හේතුවෙන් ගොවිතැන අත්හැර අන්‍ය රැකියාවක් සොයා නගරයට සංක‍්‍රමනය වීමට මෙම තරුන තරුනියන්ට බලකෙරී ඇත.
දයානන්ද රත්නායක විසිනි, 2017 මාර්තු 25
ශ්‍රී ලංකාවේ ආන්ඩුවට සහන සලසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවට දෙමල ජාතික සන්ධානය සහයෝගය දෙයි
නව යෝජනාවෙන් වොෂින්ටනය අපේක්ෂා කරන්නේ, චීනයට එරෙහි මූලෝපායික වැඩකටයුතු සඳහා සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව තම ග‍්‍රහනයේ දිගටම තබා ගැනීම සහ එම ආන්ඩුවට දෙජාස ඇතුලු දෙමල ධනපති කොටස්වල සහාය තහවුරු කර දීම යි.
එස්.ජයන්ත් සහ සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2017 මාර්තු 24
මර්කෙල් හා ට‍්‍රම්ප් වොෂින්ටනයේ දී අර්බුද ග‍්‍රස්ත සාකච්ඡාවන්ට එක්වෙති
දෙවැනි ලෝක යුද්ධය අවසානයෙන් පසුව ජර්මනිය හා එක්සත් ජනපදය අතර ආතතීන් උච්චම අවස්ථාවට ලඟාවී ඇත.
Merkel and Trump hold crisis talks in Washington
ජොහැනස් ස්ටර්න් විසිනි, 2017 මාර්තු 18
සසජාතශි රැස්වීම නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරයි
අවිශිබම, රවෛනිස සහ ව්‍යාජ වම්මුන්ගේ නායකත්වයෙන් ධනේශ්වරයට ආයාචනා කිරීමක් ලෙස කෙරීගෙන යන සයිටම් විරෝධී උද්ඝෝෂනයට පරිපූර්න ලෙස වෙනස් ආකාරයෙන් නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් සසප සහ සසජාතශි සටන් වදී
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මාර්තු 20
දකුනු සුඩාන සිවිල් යුද්ධය මහා පරිමාන සාගත තත්ත්වයක් උදා කරයි
ඇමරිකාවේ පිටුබලය සහිතව සුඩානය බෙදා වෙන් කිරීමෙන් වසර 6 කට පසු ඛනිජ තෙලින් ආඪ්‍ය දකුනු සුඩානය, පැතිර යන සාගතයක හා බුරා බුරා දැල්වෙන සිවිල් යුද්ධයකට මුහුනපා සිටී.
South Sudan civil war causing widespread famine
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ පුහු ගාලගෝට්ටි: ධනේශ්වර සංස්ථාපිතයට එරෙහිව වැඩෙන මහජන විරෝධය වෙනතක හැරවීමේ තැතක්
පාර්ලිමේන්තුව තුල වර්ධනය වන කන්ඩායමික ගාලගෝට්ටි සහ ඒවාට ලබා දෙන දැවැන්ත මාධ්‍ය ප‍්‍රචාරය වනාහි ආන්තික අර්බුදයට සහ පරිහානියට පත් ධනේශ්වර සංස්ථාපිතයකට එරෙහිව වැඩෙන මහජනවෛරය වෙනතක දැරෙන මංමුලාසහගත ප‍්‍රයත්නයක කොටසකිි.
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 මාර්තු 17
සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා සරසවි සිසුහු විරෝධතාවයේ යෙදෙති
මෙය සංවිධානය කල අවස්ථාවාදී සංවිධානවල දේශපාලන බංකොලොත්කම තිබියදීම පලල් ශිෂ්‍ය සහභාගීත්වය මගින් පෙන්නුම් කලේ ආන්ඩුවේ නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහිව පවත්නා පුලුල් මහජන විරුද්ධත්වයි.
කපිල ප්රනාන්දු විසිනි, 2017 මාර්තු 13
එජ දකුනු ආසියාවේ මිලිටරි අභ්‍යාස ඉහල දමයි
මානුෂීය මෙහයුමක් ලෙස පෙන්වා සිටින වොෂින්ටනයේ පැසිෆික් සහයෝගිතාව චීනයට එරෙහි මිලිටරි සූදානමේ කොටසකි.
US steps up military exercises in South Asia
සමන් ගුනදාස විසිනි, 2017 මාර්තු 9
කොලඹ නගරය සුපිරි ධනපතියන්ගේ පාරාදීසයක් බවට පත්වෙයි
කොලඹ නගරයේ සුපිරි ධනවතුන් සංඛ්‍යාවේ වේගවත් වර්ධනය මගින් ඊනියා සංවර්ධනයේ සැබෑ ස්වරූපය පෙන්නුම් කරයි.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 මාර්තු 12
එජ අවශ්‍යතා නංවාලීමට එජ කොන්ග‍්‍රස් සභිකයෝ ශ‍්‍රී ලංකාවට පැමිනෙති
එජ, ඉන්දියානු හා චීන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කන්ඩායම්වල පැමිනීම් මගින් පැහැදිලි වන්නේ උත්සන්න වන මූලෝපායික ආතතීන්ය.
US Congress members visit Sri Lanka to boost US interests
සමන් ගුනදාස විසිනි, 2017 මාර්තු 3
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙඩි තැබීමකින් ඉන්දියානු ධීවරයෙකු මිය යයි
නාවික හමුදාව විසින් කල මෙම වෙඩි තැබීම ශ්‍රී ලංකාවේ ධීවරයන් සහ කම්කරුවන් විසින් තරයේ හෙලා දැකිය යුතු ය.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 මාර්තු 11
ආන්ඩුව පාසැල් සිසුන් උද්ඝෝෂනවලට සහභාගී කරවාගැනීම තහනම් කරයි
උද්ඝෝෂනවලට පාසැල් සිසුන් සහභාගී කරවාගැනීම තහනම් කිරීම, අධ්‍යාපන අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව වැඩෙන විරෝධතාවන් මැඞීම සඳහා ආන්ඩුව ගෙනයන ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී වැඩපිලිවෙලේ සුවිශේෂී පියවරකි.
චානක ද සිල්වා විසිනි , 2017 මාර්තු 10
උතුරු හා නැගෙනහිර උපාධිධාරීන් රැකියා ඉල්ලා අරගලයක නිරතවෙයි
විරැකියාව පිලිබඳ ප‍්‍රශ්නය උතුරට හා නැගෙනහිරට පමනක් සීමාවී නැත. බස්නාහිර පලාත් උපාධිධාරීහු, පසුගිය සතියේ, තමන්ට පත්වීම් දෙන ලෙස ඉල්ලා බත්තරමුල්ලේ සිට පලාත්අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පෙලපාලි ගියහ.
සුභාෂ් සෝමචන්ද්‍රන් සහ එස්. ජයන්ත් විසිනි, 2017 මාර්තු 10
චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලැසුම් තුල ඉන්දියාව “පෙරමුනු” රාජ්‍යයක් බවට පත් වෙයි
ඉන්දියාව එක්සත් ජනපද හත්වැනි නාවික බලඇනියේ―චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම කේන්ද්‍රයේ තිබෙන නාවික ඇනිය― සේවා හා අලුත්වැඩියා මධ්‍යස්ථානය බවට පත්වීමට නියමිත ය.
India becomes “frontline” state in US war plans against China
ශිෂ්‍ය මර්දනය තීව‍්‍ර කිරීම සඳහා ආන්ඩුව පේරාදෙනිය නවක වද සිද්ධිය ඩැහැ ගනී
පේරාදෙනිය නවක වද සිද්ධිය දඩමීමා කර ගනිමින් ආන්ඩුව ශිෂ්‍ය මර්දනය තීව‍්‍ර කිරීම සඳහා පියවර ගනියි.
කපිල ප්රනාන්දු විසිනි, 2017 මාර්තු 07
න්‍යෂ්ටික ශිශිරය - දීර්ඝ කාලයක් තිස්සේ යටපත්කර ඇති න්‍යෂ්ටික යුද්ධයේ යථාර්තය
ලෝසවෙඅ මෑතකදී න්‍යෂ්ටික යුද්ධයක අනතුරු පිලිබඳව විශේෂඥයෙකු වන ස්ටීවන් ස්ටාර් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.
Nuclear winter—the long-suppressed reality of nuclear war
බ‍්‍රයන් ඩයින් විසිනි, 2017 ජනවාරි 19
ශ‍්‍රී ලංකා ප‍්‍රභූව “භයානක ආර්ථික තත්වය” සාකච්ඡා කරයි
මූලික භෝග විනාශයට පත් කරමින් ප‍්‍රධාන ආහාර වල මිල ඉහල නැංවූ දිග් ගැසුනු නියඟයෙන් හා අඛන්ඩ ගෝලීය කඩා වැටීමෙන් රට දරුනු ලෙස පීඩා විඳියි.
Sri Lankan president calls for “sacrifice” at Independence Day celebration
සමන් ගුනදාස විසිනි, 2017 පෙබරවාරි 22
නිදහස් දින උලෙලේදී ශ‍්‍රී ලංකා ජනාධිපති “කැපකරන” ලෙස ඉල්ලා සිටියි
“ආර්ථික නිදහස” සඳහා සිරිසේනගේ කැඳවුම මහජනයා මත පටවා ඇති බර සැහැල්ලු කිරීමට නොව ලාභ ඉහල දමා ගැනීමට ව්‍යාපාරයන්ට “නිදහස” තහවුරු කිරීමටය.
Sri Lankan president calls for “sacrifice” at Independence Day celebration
සමන් ගුනදාස විසිනි, 2017 පෙබරවාරි 16
තව තවත් කප්පාදු පියවර නිර්දේශ කිරීම සඳහා ජාමූඅ ප‍්‍රධානී ශ්‍රී ලංකාවට පැමිනේ
කොන්දේසි පැනවීම සඳහා ක්‍රිස්ටීන් ලැගාඩ්, කොලඹ ආන්ඩුව මුහුන දෙන මූල්‍ය අර්බුදය යොදා ගන්නවා ඇත.
IMF head to visit Sri Lanka to demand more austerity measures
කේ.රත්නායක විසිනි, 2017 මාර්තු 2
විදේශ ඇමති සමරවීර එජා මානව හිමිකම් කොමිසමට කල කතාවෙන් ආන්ඩුවේ කුහකකම හෙලිදරව්වෙයි
ආන්ඩුව යොමු වී සිටින්නේ මානව හිමිකම් රැකීමට නොව, සිංහල ස්වෝත්තමවාදය හා වර්ගවාදය අවුස්සමින් මහ ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දැමීමට ය.
Former diplomat admits India’s role in Sri Lankan communal war
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 මාර්තු 03
ශ්‍රී ලංකාවේ වර්ගවාදී යුද්ධයට ඉන්දියාව සහාය දුන් බව හිටපු තානාපති පිලිගනී
ශිවශංකර් මෙනන්ගේ තොරතුරු සනාථ කරන්නේ, විශාල ජීවිත විනාශයක් සිදුකරමින් එල්ටීටීඊය පරාජය කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ආන්ඩුවට දේශපාලන හා මිලිටරි සහාය ලබාදුන් බවයි.
Former diplomat admits India’s role in Sri Lankan communal war
විජිත් සමරසිංහ විසිනි, 2017 පෙබරවාරි 10
ජනාධිපති සිරිසේන වර්ජන හා උද්ඝෝෂන විරෝධී ජනමතයක් ඇවිස්සීමේ වෑයමක
වර්ජන හා උද්ඝෝෂනවලට විරුද්ධව ජනමතයක් ඇවිස්සීමට දරන තැත වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමීම පිනිස ආන්ඩුව පැත්තෙන් කෙරෙන සූදානමේ කොටසකි.
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2017 පෙබරවාරි 27
මිලිටරිය අල්ලා ගෙන සිටින උතුරේ ඉඩම්වලට ඇතුලු වුවොත් වෙඩිතබන බවට ඉඩම් හිමියන්ට තර්ජනයක්
මිලිටරිය අල්ලා ගත් ඉඩම් ආපසු දීමට සූදානම් නැත්තේ, උතුරු-නැගෙනහිර පලාත්වල මිලිටරි වාඩිලා ගැනීම දිගටම ගෙන යාමට ආන්ඩුව තීන්දු කර ඇති හෙයිනි.
இலங்கையின் வடக்கில் இராணுவம் ஆக்கிரமித்துள்ள நிலங்களுக்குள் நுழைந்தால் சுடுவதாக காணி உரிமையாளர்களுக்கு அச்சுறுத்தல்
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 පෙබරවාරි 21
ව්‍යාජ-වාම ‘අක්ෂය’ මධ්‍යම පන්තික අවශ්‍යතාවයන් සඳහා රෝසා ලක්සම්බර්ග් දුස්පරිහරනය කරයි
ලොවපුරා ව්‍යාජ-වාම නඩ විසින්, ලෙනින් සහ ට්‍රොට්ස්කි ට එරෙහිව ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදිනියක් වූ රෝසා ලක්සම්බර්ග් පිහිටුවනු ලබන්නේ ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරයේ අති මූලික න්‍යායික සහ දේශපාලනික ජයග‍්‍රහන ව්‍යාකූල කොට අකාමකා දැමීමේ ප‍්‍රතිගාමී අරමුනෙනි.
පානි විජේසිරිවර්දන විසිනි, 2017 පෙබරවාරි 20
ශ්රී ලංකාව තුල පන්ති අරගල රැල්ලක්: තම අයිතීන් රැක ගැනීමට කම්කරුවන් සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වැදිය යුතුය
විරෝධතා, ඇමරිකානු ගැති ආන්ඩුවටත් සමස්තයක් ලෙස ධනපති පන්තියටත් එරෙහිව එලඹෙන මහජන නැගිටීම් පිලිබඳ සලකුනකි.
A wave of class struggles in Sri Lanka: Workers must fight for a socialist program to defend their rights
සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2017 පෙබරවාරි 18
රුසියාවට එල්ල කෙරෙන චෝදනා පිලිබඳව ඔත්තු සේවා ආයතන ට්‍රම්ප් සමග ගැටෙයි
ඔත්තු ආයතන වෙතින් රිපබ්ලිකන් පක්ෂයත් ට‍්‍රම්ප්ගේ ධවල මන්ඳිරයත් දක්වා පැතිර ඇති පෙරමුන දිගේ පාලක පන්තියේ යුද්ධය කෙරීගෙන යයි.
Intelligence agencies clash with Trump over Russia allegations
ටොම් ඉලී විසිනි, 2017 පෙබරවාරි 16
අවිශිබමය සයිටම් විරෝධයේ නමින් ධනපති කන්ඩායම් සමග සන්ධානයක් අටවයි
අවිශිබමය සයිටම් විරෝධයේ නමින් ධනපති කන්ඩායම් සමග හවුලක් අටවා ඇත්තේ, සිසුන් කම්කරුවන් වෙත හැරී අධ්‍යාපනය ඇතුලු අයිතීන් රැක ගැනීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමේ ව්‍යාපාරයක් ගොඩනැගීම වැලැක්වීමටයි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 පෙබරවාරි 16
නව ගිවිසුම යටතේ කෙරෙන වැටුප් කප්පාදුවට එරෙහිව වතු කම්කරුවන් අතර විරෝධය ඇවිලෙයි
වතු කොම්පැනි, කම්කරුවන්ගේ වියදමෙන් තම කඩා වැටෙන ලාභ පියවා ගැනීම සඳහා, වෘත්තීය සමිතිවල සහාය ඇතිව, නව වැටුප් ගිවිසුම යහමින් යොදා ගනිති.
එම්. දේවරාජා විසිනි, 2017 පෙබරවාරි 16
එක්සත් ජනපද අභියාචනාධිකරනය ට්‍රම්ප්ගේ සංචාර තහනම බලගැන්වීම අත්හිටුවයි
ජාතික ආරක්ෂක ප‍්‍රශ්න වලදී ජනාධිපතිගේ ”විමසිය නොහැකි” බලතල පිලිබඳව ධවල මන්ඳිරයේ ප‍්‍රකාශ, 3.0 ලෙස ඒකමතිකව ප‍්‍රතික්ෂේප විය. කෙසේ වුවත් එය, සංචාර තහනම පිලිබඳ ගැටුමේ අවසානයක් සලකුනු නොකරයි.
US Appeals Court bars enforcement of Trump travel ban
පැට්‍රික් මාටින් විසිනි, 2017 පෙබරවාරි 10
ශ්‍රී ලංකාවේ විදේශ ඇමති ට‍්‍රම්ප් ගේ ආර්ථික පිලිවෙත් සම්බන්ධයෙන් කනස්සල්ල පලකරයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ වෙලඳ තර්ජන සහ ජාතිකවාදී පිලිවෙත්, පාලක පන්තියේ කොටස් කම්පනයට පත් කර තිබේ. ඒ රට වඩ වඩාත් ගැඹුරු වන ආර්ථික අර්බුදයකට මුහුන දී සිටියදීය.
Sri Lankan foreign minister raises concerns over Trump’s economic policies
මිනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2017 පෙබරවාරි 11
ලංකාවේ නිදහස් වෙලඳ කලාප සමිති කම්කරුවන්ට තවත් උගුලක් අටවයි
ජීඑස්පී බදු සහනය මහා සමාගම්වල ලාබ මඩි තර කිරීමට මිස කම්කරුවන්ගේ කොන්දේසි ඉහල දැමීමට ලබා දෙන්නක් නොවේ.
කපිල ප්රනාන්දු විසිනි, 2017 පෙබරවාරි 14
සයිටම් නඩු තීන්දුව සහ අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි සටන
සයිටම් නඩු තීන්දුව මගින් අධ්‍යාපනය පෞද්ගලිකරනය වේගවත් කිරීම සඳහා ආන්ඩුවේ අත ශක්තිමත් කෙරී ඇත.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 පෙබරවාරි 13
හිටපු ශ්‍රී ලංකා ජනාධිපති යලි බලයට පත්වීමේ දැඩි උත්සාහයක
පැතිර යන ගැටුම් පෙන්නුම් කරන්නේ, පාලක පැලැන්තිය තුල ගැඹුරුවන දේශපාලන අස්ථාවරත්වයයි.
Former Sri Lanka president intensifies efforts to resume power
කේ. රත්නායක විසිනි, 2017 පෙබරවාරි 3
ශ්රී ලංකාව: ව්‍යාජ වාම-නසසප ධනපති පක්ෂ සමග සන්ධානයන් සමරයි
ආන්ඩුව ක‍්‍රියාවට දමන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරුවන්ගේ විරුද්ධත්වය වැඩෙන තතු තුල නසසපය වර්තමාන ආන්ඩුව ආරක්ෂා කිරීමේ එහි උද්ඝෝෂනය තීව‍්‍ර කර ඇත.
Sri Lanka: Pseudo-left NSSP celebrates alliances with capitalist parties
පානි විජේසිරිවර්ධන විසිනි, 2017 පෙබරවාරි 1
ටෙලිකොම් වෘත්තීය සමිති මෑන්පවර් කම්කරුවන්ට විරුද්ධව ප‍්‍රකෝපකාරී උද්ඝෝෂනයක් අරඹයි
ටෙලිකොම් සමිති නායකයන්ගේ මෙම ප‍්‍රතිගාමී උද්ඝෝෂනය සියලුම පන්ති විඥානිත කම්කරුවන් විසින් දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු ය.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 පෙබරවාරි 6
බැඳුම්කර වංචාව පිලිබඳ පාර්ලිමේන්තු විවාදය ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ ම දුෂිතබව හා කුනුවීම එලිමහනට ගෙනෙයි
වංචාව, දූෂනය හා හොරකම ධනපති ක‍්‍රමයේ ආවේනික ලක්ෂනයක් මිස ශුද්ධ පවිත‍්‍ර කල හැකි පිටස්තර කුනු පැල්ලමක් නොවේ.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 පෙබරවාරි 5
ශ‍්‍රී ලංකා ආර්ථිකය ”රෝහල් ගත කර ඇති” බව මහ බැංකු අධිපති පවසයි
රටෙහි ආර්ථික අර්බුදයේ ගැඹුර නිරාවරනය කරමින් කතා කල බැංකු අධිපති ජාමූඅලේ කප්පාදු උග‍්‍ර කරන ලෙසට ආන්ඩුවට බල කර සිටියේය.
Central Bank governor says Sri Lankan economy “hospitalised”
සමන් ගුනදාස විසිනි, 2017 ජනවාරි 27
පොලීසිය සහ උසාවිය යොදා ගනිමින් ආන්ඩුව ශිෂ්‍ය මර්දනය උත්සන්න කරයි
ලෝක අර්බුදයෙන් තියුනු වන ලංකාවේ ධනපති අර්බුදය, කම්කරුවන්ගේ සිසුන්ගේ හා අවශේෂ දුගීන්ගේ අයිතීන් තලා දමමින් ඔවුන් මත පැටවීම හැර වෙනත් ”විසඳුමක්” ධනපති පන්තියේ කිසිම කොටසකට නැත.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 පෙබරවාරි 3
හංවැල්ල දිද්දෙනියේ අනාරක්ෂිත ගල්වලකින් පීඩා විඳින ගම්වැසියන් ලෝසවෙඅ ට කතා කරයි
දිද්දෙනියේ දී යලිත් සනාථ වී ඇත්තේ, ධනපති ආන්ඩු මෙන්ම ධනේශ්වර සංස්ථාපිතයේ සෑම ආයතනයක් ම කැපවී සිටින්නේ ධනපති නිෂ්පාදකයාගේ ලාභ අවශ්‍යතා රැකීමට මිස ජනතාවගේ අවශ්‍යතාවන් රැකීමට නොවන බවයි.
දේහින් වසන්ත විසිනි, 2017 පෙබරවාරි 3
දහස් සංඛ්‍යාත ජනයා ගොදුරු කර ගනිමින් උමාඔය ව්‍යාපෘතියේ පාරිසරික ව්‍යසනය තවදුරටත් පැතිරෙයි
සිදුව ඇති පාරිසරික ව්‍යසනයන්ගෙන් සහ ඉන් ජනජීවිත වලට ඇති කෙරී ඇති අනේකවිධ පීඩාවන්ගෙන් පෙන්නුම් කෙරෙනුයේ, තාර්කික සහ සැලසුම්ගත ආකාරයෙන් මෙවන් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට ධනේශ්වර ක‍්‍රමයට ඇති නෛසර්ගික නොහැකියාවයි.
ජයන්ති ද සිල්වා විසිනි, 2017 ජනවාරි 30
ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගම සේවකයන් 150 ක් රැකියාවෙන් නෙරපයි
ග්ලෝබල් ස්ටාර් කම්කරුවන් දොට්ට දැමීම රබර් අපනයන ආදායම් කඩා වැටීම කම්කරුවන් ගේ වියදමෙන් පියවා ගැනීමේ තැතකි.
සුසර විස්කම් සහ බී. රාජපක්ෂ විසිනි, 2017 ජනවාරි 30
උසාවි නියෝගයකින් ලංවිම මිනිස්බල කම්කරු උද්ඝෝෂනය විසුරුවා හරී
වැඩකරන ජනතාවගේ අරගල මර්දනය කිරීම පිනිස අධිකරනය යොදා ගැනීම හාම්පුතුන් සහ ධනපති රාජ්‍ය විසින් තීව‍්‍ර කරනු ලැබ ඇත.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජනවාරි 28
යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් සහනය ලංකාවේ ආන්ඩුවට හා සංගතවලට තෑග්ගක්
ජීඑස්පී ප්ලස් ”සහනය” ලංකාවට යලි ලබාදීම ”ජාත්‍යන්තර මහා සමාගම් ලාබ මිරිකා ගැනීම සඳහා උග‍්‍ර කරන ශ‍්‍රම මංකොල්ලය ලංකාව තුල තවදුරටත් පතුරුවා ගැනීමේ ප‍්‍රයත්නයකි”.
කපිල ප්රනාන්දු විසිනි, 2017 ජනවාරි 27
ට‍්‍රම්ප් ට‍්‍රාන්ස් පැසිෆික් හවුල්කාරීත්වය ඉවත ලා වෙලඳ යුද්ධයේ න්‍යාය පත‍්‍රය පෙරට ගනියි
ට‍්‍රාන්ස්-පැසිෆික් හවුල්කාරීත්වය අවසන් කිරීම, ඇමරිකාව හුදෙකලාවීමේ තැනට පල්ලම් බැසීමක් නොව, ආසියාව තුල ඇමරිකානු ආධිපත්‍යය යලි තහවුරු කිරීම සඳහා ඔබාමා යටතේ ආරම්භ කෙරුනු ප‍්‍රහාරය තියුනු කිරීමකි.
Trump scraps TPP and outlines trade war agenda
මයික් හෙඩ් විසිනි, 2017 ජනවාරි 23
ආන්ඩුව හම්බන්තොට වරාය කම්කරු මර්දනය ඉදිරියටම ගෙනයයි
වර්ජනය තලා දැමීමෙන් පසු වරාය තුල දියත් කර ඇති මර්දන කටයුතු මගින් පෙන්නුම් කරන්නේ වර්ජිත කම්කරුවන් මුහුදු කොල්ලකරුවන් ලෙස මවා පාමින් ආන්ඩුව දියත් කල මර්දනය නොකඩවා ඉදිරියට ගෙන යාමකි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ජනවාරි 26
විශේෂ වාර්තාව: ට‍්‍රම්ප් ජනාධිපති වීමට එරෙහිව ලෝකය පුරා දැවන්ත විරෝධතා
ලොව පුරා පැවැත්වුන පෙලපාලි 600ට පමන මිලියන ගනන් ජනතාව සහභාගී වූහ. මහාද්වීප පුරා දැකගත හැකිවූ පෙලපාලි, ඉරාක යුද්ධය ආසන්නයේ ඊට එරෙහිව ලොව පුරා පැන නැගුනු විරෝධතාවන්ගෙන් පසුව ඇතිවූ විශාලතම පෙලපාලි විය.
Massive worldwide protests against Trump presidency
ලෝසවෙඅ වාර්තාකරුවන් විසිනි, 2017 ජනවාරි 21
ටෙලිකොම් මෑන් පවර් කම්කරු අරගලයට විරුද්ධව වාරන නියෝගයක්
මෑන් පවර් කම්කරුවන්ගේ අරගලය බිඳීමට සමාගම සහ ටෙලිකොම් පාලකයන් සමග එකාබද්ධව කටයුතු කිරීමෙන් ශ‍්‍රම සුරාකෑම තීව‍්‍ර කිරීමට ආන්ඩුවට පවතින වුවමනාව පෙන්නුම් කරයි.
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ජනවාරි 23
ධනපති ගැති රාවයේ වික්ටර් අයිවන් අලුත් ප‍්‍රතිගාමී දේශපාලන අඩව්වක් අරඹයි
සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මහජනයා අතර කුජීත වෙමින් පවතී. එම තතු යටතේ, එම ආන්ඩුව බලයට පත්කිරීමට දරදිය ඇද්දවුන් අලුත් දේශපාලන වෙට්ටු දැමීම් අරඹා ඇත. රාවය පත‍්‍රය ඒ අතර ය.
විජේ ඩයස් විසිනි, 2017 ජනවාරි 22
නේපාල-චීන හමුදා අභ්‍යාස: භූ-දේශපාලන සතුරුකම් තීව‍්‍රවීමේ තවත් සඥාවක්
චීනය සහ නේපාලය අතර හමුදා සහයෝගිතාව, කත්මන්ඩු මත එහි අධිකාරියට තවදුරටත් වලකපනු ඇතැයි ඉන්දියාව කලපනා කරයි.
Nepal-China military exercise: Another sign of rising geo-political rivalry
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජනවාරි 18
කොලඹ වරාය පුද්ගලීකරනයේ සූදානමට කම්කරු විරුද්ධත්වය වැඩේ
ජවිපෙ හා වෘත්තීය සමිති කි‍්‍රයා කරන්නේ පුද්ගලීකරනයට එරෙහිව වැඩෙන විරුද්ධත්වය ආන්ඩුවට බලපෑම් දැමීමේ උගුලක සිරකර දියකර දැමීමටය.
ජෝතිපාල දැදිගම හා විලානි පීරිස් විසිනි, 2017 ජනවාරි 21
මීතොටමුල්ල කසල කන්දෙන් පරිසර දූෂනය දිගටම
මීතොටමුල්ල කසල කන්ද දිගටම පවත්වා ගෙන යාම මහජනයාට ඉන් සිදුවන බරපතල හානිය ගැන මොනම තැකීමක්වත් ආන්ඩුවට නැති බව පෙන්නුම් කරයි.
අපගේ වාර්තා කරුවන් විසිනි, 2017 ජනවාරි 20
ජාමූඅ ශ‍්‍රී ලංකාවේ වර්ධනය පිලිබඳ අනාවැකිය පහත හෙලයි
දුර්වල ප‍්‍රාග්ධන ගලාඒම්, වැඩෙන නය හා කඩා වැටෙන රුපියලට ශ‍්‍රී ලංකා ආන්ඩුව මුහුනදී සිටින බවට ජාමූඅ වාර්තාව අනතුරු ඇඟවීය.
IMF lowers Sri Lanka’s growth forecast
සමන් ගුනදාස විසිනි, 2016 දෙසැම්බර් 29
ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය පැහැරගැනීම් හා වධ හිංසා දිගටම පවතින බව එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසයි
බෙදුම්වාදී එල්ටීටීඊය පරදවා වසර හතකට පසුව කොලඹ දැවැන්ත පොලිස්-රාජ්‍ය උපකරනය කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට එරෙහිව යොදා ගැනේ.
UN agency says government torture and abductions continue in Sri Lanka
සමන් ගුනදාස විසිනි, 2016 දෙසැම්බර් 19
ඖෂධ සමාගම් විසින් උග්‍ර ලෙස ඖෂධ මිල ඉහල දැමීම ඇමරිකානු සෙනේට් වාර්තාවේ විස්තර කෙරේ
ආරක්ෂක අරමුදල් ආකාරයට ක‍්‍රියාත්මක වන ඖෂධ සමාගම්, ලාභ තරකරගැනීම සඳහා ඖෂධ හිඟයක සහ ජීවිත අවදානමක කොන්දේසි තුල ඖෂධ වෙලඳපොල සිරකරයි.
US Senate report details price-gouging by pharmaceutical companies
සයිඩා ග‍්‍රීන් විසිනි, 2017 ජනවාරි 6
හම්බන්තොට ප‍්‍රහාරය: කම්කරු-පීඩිත ජනතාවට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමක්
හම්බන්තොට ප‍්‍රහාරය ආන්ඩුවේ ජනතා විරෝධී හා ආයෝජන හිතැති ආර්ථික පිලිවෙත් වලට එරෙහි මහජන විරෝධය මෘග ලෙස මැඩලන බවට කල නිශ්චිත අනතුරු ඇඟවීමකි.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජනවාරි 17
ශ‍්‍රී ලංකා ආන්ඩුවේ ආයෝජන පනතට පලාත් සභා විරුද්ධ වෙති
යෝජිත සංවර්ධන අමාත්‍යාංශය සහ එහි පුලුල් බලතල විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා ආන්ඩුවේ මංමුලාසහගත උත්සාහයන් ඉස්මතු කර පෙන්වයි.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 දෙසැම්බර් 31
සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා ටෙලිකොම් මිනිස්බල සේවකයන් යලි වැඩවර්ජනයේ
වෘත්තීය සමිති වල භේදකාරී සහ ද්‍රෝහී පිලිවෙත ප‍්‍රතික්ෂේප කරමින් රැකියා හා සේවා කොන්දේසි තහවුරු කර ගැනීමේ ඒකාබද්ධ අරගලයකට ටෙලිකොම් මිනිස් බල සහ ස්ථිර සේවකයන් යොමු විය යුතු ය.
විජිත් සමරසිංහ හා ජෝතිපාල දැදිගම විසිනි, 2017 ජනවාරි 5
වතු සමිති මැදිහත් වී පාර්ක් වත්තේ කම්කරු වර්ජනය කඩාකප්පල් කරයි
වෘත්තීය සමිති මැදිහත් වී පාර්ක් වත්තේ වර්ජනය කඩාකප්පල් කිරීමෙන් යලි සනාත වී ඇත්තේ ඔවුන් කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන්නන් නොව, වතු සමාගම්වල ඒජන්තයන් බවයි.
එම්. දේවරාජා විසිනි, 2017 ජනවාරි 5
ආන්ඩුව වංචා හා දූෂන වලට “දඬුවම්” කිරීමේ මුවාවෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිසමට යලි පනපෙවීමට සැරසෙයි
යෝජිත අපරාධ යුක්ති කොමිසමේ එල්ලය දේශපාලන විරුද්ධවාදීන්, විශේෂයෙන් ම කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩීම පිනිස ධනපති ආන්ඩුවේ අත ශක්තිමත් කර ගැනීමයි.
මිනුෂ ප‍්‍රනාන්දු විසිනි,2017 ජනවාරි 03
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ තවත් උගුලක්
අවිශිබමයේ සම්මන්ත‍්‍රනය වනාහි, ධනපති පක්ෂ හා ව්‍යාජ-වාම සංවිධාන ඒකාබද්ධ කරගත් පලල් විරෝධතා ව්‍යාපාරයක් මගින් ආන්ඩුවට පීඩනය යොදා අධ්‍යාපන අයිතිය රැක ගත හැකි ය යන මිථ්‍යාව වටා සිසුන් කොටු කිරීමේ තවත් උගුලකි.
කපිල ප්රනාන්දු විසිනි, 2016 දෙසැම්බර් 31
වෙලඳ යුද්ධය සඳහා වන ට‍්‍රම්ප්ගේ නව ධවල මන්ඳිර කාර්යාලය
අන්තර් පැසිෆික් හවුල්කාරිත්ව ගිවිසුමෙන් ඉවත්වීමේ ට‍්‍රම්ප්ගේ තීරනය, චීනය සම්බන්ධ ඔබාමා ආන්ඩුවේ ගැටුම්කාරී පිලිවෙතින් පසුබැසීමක් නොව සලකුනු කරන්නේ, සියලු පෙරමුනු වලදී එහි කැපී පෙනෙන තීව‍්‍ර වීමකි.
Trump’s new White House office for trade war
පීටර් සිමන්ඩ්ස් විසිනි, 2016 දෙසැම්බර් 24
එක්සත් සමාජවාදී පක්ෂයේ සම්මේලන ලියවිල්ල: වාම පෙරමුනක උගුල යලි ජපකරයි
කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම වලක්වා එය ධනේශ්වරයේ ඒ හෝ මේ කොටසට ගැට ගැසීම එසප දේශපාලනයේ මූලික කාර්ය භාරයයි.
විලානි පීරිස් සහ කේ. රත්නායක විසිනි, 2016 දෙසැම්බර් 26
තැපැල් සේවකයන් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක
රැකියා, වැටුප් හා සේවාකොන්දේසි දිනා ගැනීම සඳහා සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ දේශපාලන අරගලයක අවශ්‍යතාවය වර්ජිත තැපැල් සේවකයන් ඉදිරියේ මතුකෙරෙන තීරනාත්මක ප‍්‍රශ්නය වේ.
ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2016 දෙසැම්බර් 20
චීන යාත‍්‍රාවක් දකුනු චීන මුහුදේ ඇමරිකානු අධෝසමුද්‍ර (මුහුදයට) ඩ්‍රෝන් යානයක් අල්ලා ගනී
වොෂින්ටනය නිල විරුද්ධත්වය පල කිරීමත් සමග, මූලෝපායිකව වැදගත් මුහුදු කලාපවල එක්සත් ජනපදය හා චීනය අතර දැනටමත් පවතින ආතති සහගත ආරවුල වේගයෙන් උත්සන්න වීමේ අනතුරු මතුවේ.
Chinese vessel seizes US undersea drone in South China Sea
පීටර් සිමන්ඩ්ස් විසිනි, 2016 දෙසැම්බර් 17
ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති වතු කම්රුවන් මත අඳ ගොවි ක‍්‍රමය පැටවීමට එකඟ වෙති
නව සාමූහික ගිවිසුම වතු සමාගම් විසින් යෝජිත නිෂ්පාදන පලදායිත්වය මත පාදක වැටුප් ක‍්‍රමයක් සඳහා පෙර වදනකි.
Sri Lankan unions agree to impose share-cropper system on plantation workers
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 දෙසැම්බර් 15
ශ‍්‍රී ලංකාවේ වරාය ඇමති වර්ජිත කම්කරුවන් නෙරපන බවට තර්ජනය කරයි
මාගම්පුර වරාය සේවකයන්ට එරෙහි ආන්ඩුවේ මර්දනය සමස්ත කම්කරු පන්තියට කල අනතුරු ඇඟවීමකි.
Sri Lankan port minister threatens to sack striking workers
අපගේ වාර්තාකරුවන් විසිනි, 2016 දෙසැම්බර් 14
ශ‍්‍රී ලංකා ජනාධිපති යුද අපරාධ පරීක්ෂන අවසන් කරන ලෙස ට‍්‍රම්ප්ගෙන් ඉල්ලයි
ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය හා මිලිටරි ඝාතන වසන් කිරීමේ අධිෂ්ඨානය, සිරිසේන වොෂින්ටනයට කරන ආයාචනය තුලින් හෙලිදරව් කෙරේ.
Sri Lankan president asks Trump to end war crime investigations
කේ. රත්නායක විසිනි, 2016 දෙසැම්බර් 10
හම්බන්තොට කම්කරු අරගලය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට පහරදීම ආන්ඩුව සාධාරනීකරනය කරයි
ආන්ඩුව දේශපාලන හා ආර්ථික අර්බුදයේ එරී යමින් හා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගල පුපුරා ඒමට මුහුන දෙමින් සිටින තතු තුල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ ජන මාධ්‍යයට එරෙහිව බුරා පැනීම පසු ගිය දිනවල වේගවත් කර ඇත.
වසන්ත රූපසිංහ විසිනි, 2016 දෙසැම්බර් 13
ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව වර්ජක වරාය කම්කරුවන් මැඩීමට නාවික හමුදාව යවයි
නාවික හමුදාව යෙදවීම මගින්, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, සමස්ත කම්කරු පන්තියටම පනිවිඩයක් දී ඇත. එනම්, ඔවුන්ගේ අරගල මැඩීම පිනිස තමන් පොලිස්-මිලිටරි විධික‍්‍රම යොදා ගන්නා බවයි.
අපගේ වාර්තාකරුවන් විසිනි , 2016 දෙසැම්බර් 12
“වර්ජනවලට මුහුන දීමේදී ආන්ඩුවට පොලිස්පති බලතල සීමා කල නොහැකි” බවට අගමැති තර්ජනය කරයි
නීතිය හා සාමය පිලිබඳ ඇමති හා පොලිස්පති අතර සංවාදය ගැන අගමැති පාර්ලිමේන්තුවේ කල කතාව කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එරෙහිව ආන්ඩුව විසින් ගොඩ නගනු ලැබෙමින් පවතින රාජ්‍ය මර්දන යන්ත‍්‍රයේ ස්වභාවය ගැන ඇඟවුමක් ඉන් ලබා දෙයි.
ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 දෙසැම්බර් 10
ආන්ඩුවේ නිල සහායෙන් ගැම්ම ගත් බෞද්ධ අන්තවාදියෝ වාර්ගික ප‍්‍රකෝපකරනයන් උත්සන්න කරති
වර්ධනය වෙමින් පවත්නා කම්කරු පන්තික අරගල අපසරනය කිරීම සඳහා මෙම නඩ යලි පෙරට දමාගැනීම ආන්ඩුවට අවශ්‍ය කෙරී ඇත.
පානි විජේසිරිවර්ධන විසිනි, 2016 දෙසැම්බර් 11
ශ‍්‍රී ලංකාවට පැමිනි ඇමරිකානු පැසිෆික් ආඥාපති ආන්ඩුවට ප‍්‍රසංශා කරයි
ඇමරිකාවේ පැසිෆික් ආඥාපති හැරිස්ගේ සංචාරය, 2015 ජනවාරි මුල මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති වීමෙන් පසුව ශ‍්‍රී ලංකාව සමග ඇමරිකාවේ මිලිටරි සබඳතා තර කිරීමේ උත්සාහයේ කොටසකි.
US Pacific commander visits Sri Lanka, praising new regime
කේ. රත්නායක විසිනි, 2016 දෙසැම්බර් 3
යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපතිට සසජාතශි කැඳවුම්කරුගෙන් විවෘත ලිපියක්
පහත පලකරන්නේ සමාජවාදී සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ කැඳවුම්කරු විසින් යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙත යැවූ විවෘත ලිපියයි.
නූරි වතු අධිකාරි ඝාතනයේ චුදිතයන්ට මරන දඬුවම පැනවීම හා සමාජ දේශපාලන ප‍්‍රශ්න
නූරි වතු අධිකාරි ඝාතනය සාපරාධි ක්‍රියාවක් වුව ද එවන් අපරාධවල සමාජ දේශපාලන මූලයන් වගවිභාග කිරීම දේශපාලන සංස්තාපිතය මෙන් ම මාධ්‍යය ද හිතා මතාම මග හැර ඇත.
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 දෙසැම්බර් 09
අක්ෂය වෙබ් අඩවියේ ලෙනින්ගේ ඉගැන්වීම් විකෘත කරමින් පල කෙරුනු ලිපියකට පිලිතුරක්
ජාත්‍යන්තරව මෙන්ම ලංකාව තුල ද පශ්චාත්නූතනවාදීන් හා ව්‍යාජ වම්මුන් ඉදිරිපත්වී ඇත්තේ කම්කරුවන්, තරුනයන් හා සමාජවාදයට ලැදි බුද්ධිමතුන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමේ විකල්පය වෙත හැරීම වලහන උගුල් ඇටවීමටයි.
කේ. රත්නායක විසිනි, 2016 දෙසැම්බර් 8
ඉන්දියානු ප‍්‍රභූව ට‍්‍රම්ප් පත්වීම සාදරයෙන් පිලිගනී
ට‍්‍රම්ප්ගේ චීන සහ පාකිස්ථානු-විරෝධී ආක‍්‍රමනශීලී ආස්ථානය, සිය ප‍්‍රධාන ආසියානු ප‍්‍රතිවාදීන්ට එරෙහිව, නවදිල්ලියේ භූ-දේශපාලන උත්සුකයන්ට උත්තේජනයක් සපයනු ඇතැයි ඉන්දියානු ප‍්‍රභූව ගනන් බලයි.
Indian elite welcome Trump’s election
දීපාල් ජයසේකර සහ කීත් ජෝන්ස් විසිනි, 2016 නොවැම්බර් 19
ලංකා කම්කරු කොංග‍්‍රසය සාමුහික ගිවිසුමට එරෙහි කම්කරු විරෝධය යටපත් කිරීමේ තැතක
වැඩ ඉලක්කයන් ඉහල දැමීමට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන විරෝධය වතුකරය අලලා ගත් අරගලයක් බවට පරිවර්තනය වීමේ හැකියාව ගැන වතු සමිති නායකයෝ බිය වී සිටිති.
ඒ. සුරේෂ් සහ එම්. දේවරාජා විසිනි, 2016 දෙසැම්බර් 2
ආන්ඩුව අධික දඩ හා බදු යුක්ති සහගත කිරීමට බොරු ගොතයි
නිවේදනය කර ඇති අධික දඩ පැනවීම් ආන්ඩුවේ මර්දනකාරී පාලනයේ කොටසක් මෙන්ම ආර්ථික අර්බුදයේ ගැඹුර පෙන්නුම් කරයි.
ඉදිරි දර්ශන
ජර්මනිය හා ඇමරිකාව අතර භේදය: “තීරනාත්මක පරිවර්තනීය” මොහොතක්
පූර්වයෙන් පැවැති ජී7 සමුලුවලදී මතභේද තිබියේ වුවත්, ඔවුන්ගේ මතභේද අවසන් නිල නිවේදනය තුලින් වසන් කිරීමට මෙම වසරේ එයට සහභාගිවූ නායකයන්ට නොහැකි විය.
The rift between Germany and America: A “watershed” moment
දකුනු ආසියාව පුරා යුද වලාවෝ
ඉන්දියාව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග හවුල්වීම ද පකිස්ථානය බෙයිජිනයේ ආධාර ලැබීම ද හමුවේ දකුනු ආසියාව, වඩ වඩාත් භූ දේශපාලනිකව බෙදී යමින් පවති.
War clouds over South Asia
ඇමරිකාව හා යුරෝපය අතර ගැටුම නේටෝ සමුලුව අරක් ගනි යි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පලමු යුරෝපා සංචාරය අන්තර්අත්ලාන්තික් මිත‍්‍රත්වයේ ගැඹුරු බෙදීම් හෙලිදරව් කරයි.
Conflict between Europe and America dominates NATO summit
ඉදිරි රැස්වීම්
Tsar to Lenin සාර් ටු ලෙනින් චිත‍්‍රපටය ප්‍රදර්ශනය
1917 රුසියානු විප්ලවය පිලිබඳ විශිෂ්ටතම
වාර්තා චිත‍්‍රපටය ප්‍රදර්ශනය සහ සාකච්ඡාව
ජූනි 29 , සවස 3.00ට
කුරුනෑගල රදගුරු ලක්ෂමන් වික්‍රමසිංහ ශාලාවේදී
සමාජවාදී සමානතා පක්ෂය
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ
හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අන්තර්ජාල මැයි දින රැලිය
2017 මැයි දිනය: ඉතිහාසයේ පාඩම් හා සමාජවාදය සඳහා සටන
ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් අප්‍රේල් 30දා, 2017 අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලිය ආරම්භ කරමින් මෙම කථාව පවත්වන ලදී.
May Day 2017: Lessons of history and the fight for socialism
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ 2017 ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය දේශපාලන තක්සේරුවක්
අප්‍රේල් 30 ඉරිදා පැවැත්වූ 2017 මැයි දින “ඔන් ලයින්” රැලිය හතරවන ජාත්‍යන්තරය සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස තැනීමේ දැවැන්ත වර්ධනයන් සනිටුහන් කරයි.
A political appraisal of the ICFI’s 2017 International May Day Online Rally
2017 මැයි දිනය: දකුනු ආසියාවේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන
අප්‍රේල් 30දා පැවති 2017 අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් මෙම කථාව පවත්වන ලදී.