මුල් පිටුව

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විකිපොත් භාවිතයගැටලුඋදව්සොයන්න

ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විෂය ග්‍රන්ථ සහ අත්පොත් එකතුව.
පිටු 302 ක් සමග සමස්ත පොත් ගණන 0 කි.

ප්‍රංශ

ප්‍රංශ (Français), {fʁɑ̃sɛ} භාෂාව රෝමානු භාෂාවක් වන අතර එය තම ප්‍රමුඛ භාෂාව ලෙස ලොව පුරා මිලියන 136 ක් පමණ දෙනා භාවිතා කරනු ලබන්නකි. එය ප්‍රමුඛ, දෙවන හෝ විදේශීය භාෂාවක් ලෙස භාවිතයට ගන්නා මුළු ගණන මිලියන 500 ක් පමණ වේ. ප්‍රංශ කථාකරන ප්‍රජාවන් රටවල් හා භූමිප්‍රදේශ 56 ක වාසය කරති. උපතින්ම ප්‍රංශ කථාකරන ජනයාගෙන් බහුතරයක් ප්‍රංශයේ වාසය කරන අතර ඉතිරි කොටස් ප්‍රධාන ලෙස කැනඩාවේ කිව්බෙක් පළාතේ ද සුළුතරයක් අත්ලාන්තික් පළාතේ, ඔන්ටාරියෝ හා බටහිර කැනඩාවේ මෙන්ම බෙල්ජියම, ස්විට්සර්ලන්තය, මොනාකෝ, ලක්සම්බර්ග් හා එක්සත් ජනපදයේ ලුසියානා හා මේන් ප්‍රාන්තවල ද වාසය කරති. දෙවන බස ලෙස ප්‍රංශ කථාකරන බහුතරයක් ෆ්‍රැන්කොෆෝන් අප්‍රිකාවේ වෙසෙන අතර එම ගණන උපතින්ම ප්‍රංශ කථාකරන ජනයාගේ ගණන විවාදාත්මක ව ඉක්මවා යයි.

අන්දරේ සීනි කෑ හැටි

රජ කාලේ ලංකාවේ සීනි හැදුවේ නැහැ. පිටරටවලින් තමයි සීනි ගෙනාවේ. රටේ සාමාන්‍ය මිනිසුන්ට සීනි නොතිබුනාට රජගෙදරටනම් සීනිවලින් අඩුවක් වුනේ නෑ. දවසක්දා අන්දරේ රජ ගෙදර පැත්තේ යනකොට රජ මිදුල පුරාම පැදුරුවල දාලා සීනි වේලනව. මොකද, සීනි තියෙන්නෙ ගෙයි ඇතුලෙ ගෝනිවල. ඉතින් ටික දවසක් සීනි ගෝනිවල තියෙනකොට වතුර උරල තෙතබරි වෙනව. එතකොට සීනි අව්වේ දාලා වේලා ගන්න ඕනෑ. අන්දරේත් සීනි දැකල තිබුණ කෙනෙක් නෙවෙයි. රජ මිදුල පුරාම දුඹුරු පාටට වනල තියෙන්නෙ මොනවද කියල දැනගන්නතුරු ඉවසිල්ලක් නෑ. අන්දරේ ඉතින් උගුරහෙම පාදල එකස්පස්ව ඉඳල රජතුමාගෙන් අහනවා....

Writing star.svg
13වන සතියේ වදන

ආරේ ගුණ නෑරේ.


විකිපොත්හි සහෝදර ව්‍යාපෘති

විකිපීඩියාවේ සත්කාරකයා වන්නේ, අනෙකුත් ව්‍යාපෘති රැසකම සත්කාරකයාද වන්නාවූ, ලාභ-නොඋපයන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම (Wikimedia Foundation)වේ :

වික්‍ෂනරි (සිංහල Wiktionary)
ශබ්ද කෝෂය හා නිඝණ්ඩුව (තිසෝරය)

විකිපීඩියා
නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍

විකිපුවත් (ඉංග්‍රීසි Wikinews)
විවෘත පුවත්පත් කලාව

විකිමූලාශ්‍රය (Wikisource)
මූලාශ්‍ර පාඨ

විකිජීවිවිශේෂ (Wikispecies)
ජීවි විශේෂ නාමාවලිය

විකිකියමන් (Wikiquote)
උපුටා දැක්වීම්

කොමන්ස් (සිංහල Commons)
නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය

මෙටා-විකි (Meta-Wiki)
සම්බන්ධීකරණය


වෙනත් ක්‍රියාකාරී තැන්

  • කෝපි කඩේ — තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්‍ධ ‍දෑ ඇතුළුව, විකිපොත් හා සම්බන්‍ධ සාකච්ඡා සඳහා මෙම පිටුව භාවිතා කරමු.
  • ප්‍රජා ද්වාරය — විකිපොත් ක්ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
  • උදව් — උදව් සඳහා මෙතැනට යන්න.

විකිපොත් භාෂා


විකිපොත් සමඟින් දැන් සිංහලෙන් විකිපොත් ලියන්න, විකිපොත් කියවන්න

දැනට මෙහි පොත් කිහිපයක් පමණක් ඇති බැවින් ඔබත් මේ හෙළ බස නැංවීමේ මහඟු කාර්යයට එක් වන්න. අලුතින් පොත් නිර්මානයට එක්වන්න.


edit 

සිංහල සාහිත්‍යය

පූජාවලිය අමාවතුර පියදාස සිරිසේන නවකථා එකතුව
වෙනත්කාව්‍ය ස ඟ ස ර ණ අමාවතුර-ගැටපද විවරණය කඩකල පොරොන්දුව
ජාතක කතා විල්ගම්මුළ පබඳ දහම්පියා අටුවා ගැටපදය ඤා‍ණරත්න කුමාරයාගේ සහ නිමල කාමාවති කුමාරියගේ කථාව
සිංහල බෝධි වංසය ධර්මප්‍රදීපිකාව තාරකාමල් කුමාරිගේ කථාව
-- මහාබෝධිවංශ ග්‍රන්ථ පදය සද්ධර්මරතනාකරය කාංචි කථාව
නල සහ දමයන්ති එළු අත්තනගලු වංශ විවරණය දළදා පූජාවලිය කොමල හිනාව
තර්ක සංග්‍රහය සිංහල විමානවස්තු ප්‍රකරණය ශාසනාවතාරය
ඌවෙ මහ කැරැල්ල සිඛවලඳ හා සිඛවලඳ විනිස සද්ධර්ම රත්නාවලිය අනූ රතිය
ඓතිහාසික සීගිරි වර්‍ණණාව වෙසතුරු දා සන්නෙ සද්ධර්මාලඞකාරය කතිකාවත් සඟරා
රුහුණු මාගම්පුර වර්ණනාව සිංහල සැහැලි ම හා වං ශ ය පවුලේ වෙද පොත
සමන්තකූට වර්ණනා බුත්සරණ රාජාවලිය බොධ්‍යාහාරකුලය හෙවත් දෙව වංශය
කෝට්ටේ රාජධානිය එළිදරව්ව ථූපවංසය මහාබයිබල සූත්‍රය
සංගීත ඉතිහාසය අනාගතවංශ දෙශනාව නලොපාඛ්‍යාතය අනුරාධපුර බැසීම හා වැටීම
ලංකාඉතිහාසය නරෙන්ද්‍ර චරිතාවලොකන ප්‍රදීපිකාව සූර්ය්‍ය ශතකය පුරාණ සිඬස්ථාන සහ කෞතුක වස්තු-1
රසවාහිනී ජාතකට්ඨ කථා ජානකීහරණය

විකිකොසුව | විකිපොත් | විකියමන් | විකිදත්ත | විකිගමන් | විකි මූලාශ්‍ර

"https://si.wikibooks.org/w/index.php?title=මුල්_පිටුව&oldid=11122" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි