ටියුනීසියාව
ටියුනීසියානු ජනරජය
|
||||||
---|---|---|---|---|---|---|
|
||||||
උද්යෝග පාඨය: حرية، كرامة، عدالة، نظام "හරීයා, කරාමා, අඩාලා, නිසාම්" "නිදහස, ගර්වය, යුක්තිය, ධර්මතාව"[1] |
||||||
ජාතික ගීය: حماة الحمى හුමාට් අල්-හිමා ජන්මභූමියේ ආරක්ෂකයෝ
|
||||||
ටියුනීසියාව (තද නිල්) හි පිහිටුම
– අප්‍රිකාව තුල (ලා නිල් හා තද අළු) |
||||||
අගනුවර | ටියුනිස් 36°50′N 10°9′E / 36.833°N 10.150°E |
|||||
විශාලතම නගරය | අගනගරය | |||||
නිල භාෂාව(න්) | අරාබි[2] | |||||
කථන භාෂා |
|
|||||
ජනවාර්ගික කණ්ඩායම් ([4] 2014[3]) |
|
|||||
ජාති නාමය | ටියුනීසියානු | |||||
රජය | ඒකීය ඒකමණ්ඩල පාර්ලිමේන්තුමය ජනරජය[2] | |||||
- | ජනාධිපතිවරයා | බෙජී කයිඩ් එසෙබ්සි | ||||
- | අග්‍රාමාත්‍යවරයා | හබීබ් අසිඩ් | ||||
ව්‍යවස්ථාදායකය | ජනතා නියෝජිතයන්ගේ මන්ත්‍රණ සභාව | |||||
සංස්ථාපනය | ||||||
- | හූසෙයිනිඩ් රාජවංශය ආරම්භ කෙරිණි | 15 ජූලි 1705 | ||||
- | ප්‍රංශය වෙතින් නිදහස | 20 මාර්තු 1956 | ||||
- | ජනරජය ප්‍රකාශයට පත් කෙරිණි | 25 ජූලි 1957 | ||||
- | විප්ලව අනුස්මරණ දිනය | 14 ජනවාරි 2011 | ||||
වර්ග ප්‍රමාණය | ||||||
- | සම්පූර්ණ | 163,610 කිමී2 (93වන) 63,170 සතරැස් සැත |
||||
- | ජලය (%) | 5.0 | ||||
ජනගහණය | ||||||
- | 2014 ඇස්තමේන්තුව | 10,982,754[5] (79වන) | ||||
- | ඝණත්වය | 63/කිමී2 (133වන) 163/සතරැස් සැත |
||||
දදේනි (ක්‍රශසා) | 2012 ඇස්තමේන්තුව | |||||
- | සම්පූර්ණ | $105.347 බිලියන[6] | ||||
- | ඒක පුද්ගල | $9,774[6] | ||||
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව | |||||
- | සම්පූර්ණ | $45.611 බිලියන[6] | ||||
- | ඒක පුද්ගල | $4,232[6] | ||||
Gini (2010) | 36.1[7] මධ්‍යම |
|||||
මාසද (2013) | ▬ 0.721[8] ඉහළ · 90වන |
|||||
ව්‍යවහාර මුදල | ටියුනීසියානු ඩිනාර් (TND ) |
|||||
වේලා කලාපය | CET (UTC+1) | |||||
රිය පදවන්නේ | දකුණින් | |||||
අන්තර්ජාල TLD | ||||||
ඇමතුම් කේතය | +216 |
ටියුනීසියානු ජනරජය අප්‍රිකාවේ උතුරු දිගින් පිහිටි රටකි. එහි මායිම් බටහිරින් ඇල්ජීරියා, ගිනිකොණ දෙසින් ලිබියාව වේ. උතුරින් සහ නැගෙනහිරින් මධ්‍යධරණි මුහුදට සීමාවේ. වර්ග ප්‍රමාණය ව.කි.මී. 165,000 හා ජනගහනය මිලියන 10.3 වන අතර එහි නම වන තුනීෂියා යන්න එහි අගනුවර වන ටියුනිස් වලින් පැවතේ. ඇට්ලස් කඳු මායිම අතර පිහිටි කුඩාම රාජ්‍යයි. උතුරු කොටස සහරා කාන්තාරය සහ ඉතිරිය 1300 km වන සරුසාර වෙරළ තීරයකින් යුක්තය. 05 වන ශතවර්ෂයේ චැන්ඩල්ස් 06 වන ශත වර්ෂයේ බයිසන් ටයිසන් හා 08 වන ශත වර්ෂයේ අරාබින් විසින් මෙය අත්පත් කර ගත්හ. 1956 නිදහසින් පසු ටියුනීසියානු රාජධානිය ලෙස නම් කර ඇත. එය 1957 ජුලි 25 න් පසු හබීර් බෝගයිබා එහි පළමු ජනාධිපති විය. මෙම රටේ අපනයනය මුලික වේ. එහි නම හැරුණු කොට දේශපාලන ඒකාධිපතිත්වයක් ඇත. මෙරට කිට්ටු සබඳතා පවතින්නේ යුරෝපියානු සංගමය හා අරාබි ලෝකයේ සමුළුවයි. එහි සාමාජිකත්වය දරන්නේ අරාබි සංගමය හා අප්‍රිකානු සංගමයයි.
මූලාශ්‍ර[සංස්කරණය කරන්න]
- ↑ ටියුනීසියා කන්ස්ටිට්‍යුෂන්, ආටිකල් 4 (PDF). 2014-01-26. සම්ප්‍රවේශය 10 පෙබරවාරි 2014.
- ↑ 2.0 2.1 ටියුනීසියා කන්ස්ටිට්‍යුෂන්, ආටිකල් 1 (PDF). 2014-01-26. සම්ප්‍රවේශය 10 පෙබරවාරි 2014. බර්න් විශ්වවිද්‍යාලය වෙතින් පරිවර්තනය: "ටියුනීසියාව යනු නිදහස්, ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයකි; එහි ආගම ඉස්ලාම් වෙයි, එහි භාෂාව අරාබි වෙයි සහ, එහි ස්වරූපය ජනරජයක් වෙයි."
- ↑ 3.0 3.1 https://www.cia.gov/library/publications/the-world-factbook/geos/ts.html
- ↑ ටියුනීසියා. සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට්බුක්. Archived from the original on 15 ඔක්තොම්බර් 2012. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2012.
- ↑ නැෂනල් ඉන්ස්ටිට්‍යුට් ඔෆ් ස්ටැටිස්ටික්ස් -ටියුනීසියා. ජාතික සංඛ්‍යාන ආයතනය -ටියුනීසියාව. 12 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 12 සැප්තැම්බර් 2014.
- ↑ 6.0 6.1 6.2 6.3 ටියුනීසියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 18 අප්‍රේල් 2013.
- ↑ ජිනි ඉන්ඩෙක්ස්. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 19 ජනවාරි 2013.
- ↑ 2014 හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් සමරි (PDF). එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 ජූලි 2014.
- ↑ රිපෝට් ඔන් ද ඩෙලිගේෂන් ඔෆ් تونس. Internet Corporation for Assigned Names and Numbers. 2010. සම්ප්‍රවේශය 8 නොවැම්බර් 2010.