බොලිවියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බොලිවියා බහුජාතීය රාජ්‍යය
  • Estado Plurinacional de Bolivia (ස්පාඤ්ඤ)
  • Bulivya Mamallaqta (කේචුවා)
  • Wuliwya Suyu (අයිමාරා)
  • Tetã Volívia (ගුවාරනී)
කුල්ලාසූයුහී විපාලා [nb 1]
කුල්ලාසූයුහි විපාලාව
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 1,098,581 කිමී2 (28වන)
424,163 සතරැස් සැත 
 -  ජලය (%) 1.29
ජනගහණය
 -  2012 ඇස්තමේන්තුව 10,389,913[1] (83වන)
 -  ඝණත්වය 9/කිමී2 (221වන)
23/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2012 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $55.229 බිලියන[2] 
 -  ඒක පුද්ගල $5,099[2] 
දදේනි (නාමික) 2012 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $27.429 බිලියන[2] 
 -  ඒක පුද්ගල $2,532[2] 
Gini (2010) 53[3]
ඉහළ
මාසද (2013)  0.675[4]
මධ්‍යම · 108වන
ව්‍යවහාර මුදල බොලිවියානෝ (BOB)
වේලා කලාපය BOT (UTC−4)
රිය පදවන්නේ දකුණ
අන්තර්ජාල TLD .bo
ඇමතුම් කේතය +591
a. පහත බලන්න.
b. කේචුවා, අයිමාරා සහ වෙනත් වාර්ගික කණ්ඩායම් 34.

බොලීවියාව නිල වශයෙන් බොලීවියානු රාජ්‍ය ලෙස හඳුන්වන අතර එය දකුණු ඇමරිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රටකි. එයට මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් බ්‍රසීලයටද, දකුණින් පැරගුවේ රාජ්‍යයට හා ආජන්ටිනාවටද, බටහිරින් චිලි හා පේරුරාජ්‍යයටද වේ. යුරෝපියානු ජනාවාසකරණයට පෙර බොලීවියානු ඇන්ඩියන් රාජ්‍ය ඉන්කා අධිරාජ්‍යයේ කොටසක් විය. එය ඇමෙරිකන් කොලොම්බියානුව තුළ වු විශාලතම ජනපදයයි. ස්පැනිෂ් අධිරාජ්‍ය සමයේ මෙම ප්‍රදේශයේ ඉහළ කොටස පේරා නොහොත් වාකාස් වශයෙන් හඳුන්වනු ලැබු අතර එය ජේරු රාජ්‍යය යටතේ පැවතිණි. මෙයට ස්පාඤ්ඤයේ දකුණු ඇමෙරිකානු වාස භූමිද අන්තර්ගත විය. නිදහසට පසු වර්ෂ 1809 දී ජනරජයක් බවට පත්වීමට පෙර අවුරුදු 16 පුරා යුද්ධයක් පැවතිණි. යුද්ධයෙන් පසු වර්ෂ 1825, අගෝස්තු 6 මෙය සයිමන් බොලිවාර් සිහිවීම පිණිස නම් කරන ලදී. බොලිවියාව දේශපාලන අස්ථාවරභාවය පාවාදීම් හා ආර්ථික පසුබෑම් වලින් හෙළි වී ඇත.


සටහන්[සංස්කරණය කරන්න]

  1. නව බොලිවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 6 වන ඡේදයෙහි, II වන කොටසෙහි පනවනු ලබන්නේ බොලිවියාවේ ජාතික සංකේතය ලෙස ( ධජය, ජාතික ගීය සහ වංශ විහ්නය සමගින්) විපාලාව භාවිතා කළ යුතු බවයි. බලන්න "Bandera indígena boliviana es incluida como símbolo patrio en nueva Constitución", 21 ඔක්තොම්බර් 2008, යුනයිටඩ් ප්‍රෙස් ඉන්ටර්නැෂනල්.

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

  1. Boletín Informativo - Censo Nacional de Población y Vivienda 2012 (PDF). Instituto Nacional de Estadística (INE). ජනවාරි 23, 2013. සම්ප්‍රවේශය ජනවාරි 27, 2013. 
  2. 2.0 2.1 2.2 2.3 බොලිවියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 18 අප්‍රේල් 2013. 
  3. ඩිස්ට්‍රිබ්‍යුෂන් ඔෆ් ෆැමිලි ඉන්කම් – ගිනි ඉන්ඩෙක්ස්. ද වර්ල්ඩ් ෆැක්ට් බුක් (සීඅයිස්). සම්ප්‍රවේශය 31 අගෝස්තු 2011. 
  4. හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් 2013 (PDF). එක්සත් ජාතීන්. 2013. සම්ප්‍රවේශය 14 මාර්තු 2013. 
"https://si.wikipedia.org/w/index.php?title=බොලිවියාව&oldid=367581" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි