මුල් පිටුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ආයුබෝවන්!
සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 13,141 කි.

විශේෂාංග ලිපිය

Zahntempel Kandy.jpg

ශ්‍රී දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් අතරින් ශ්‍රී ලංකාවේ ඇති දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට ලංකාද්වීපයේ රජකමට හිමිකම ඇත. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හෝ අස්ගිරි දෙපාර්ශවයක ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට තේවාව නම් පූජා සත්කාරය පවත්වනු ලබයි. මෙම තේවාව දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

ඔබ දැන සිටියාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

පුවතකින් බිඳක්

අතීතයේ අද වැනි දිනෙක ...

ජනවාරි 6: ඉරාකයේ සන්නද්ධ හමුදා දිනය
Globespin.gif
  • 1851 - පෘථිවියේ භ්‍රමණය පිළිබඳ ලිඔන් ෆොව්කොල්ට් විසින් පර්යේෂණාත්මකව ඔප්පු කිරීම.
  • 1857 - බෙත්ලෙහෙමේ සැමුවෙල් වෙතෙරිල් හට එරට සින්ක් (Zn) සහිත පස් සොයා ගැනීම නිමිත්තෙන් පේටන්ට් බලපත්‍රය ලබාදීම.
  • 1913 - විලියම් එම්. බුටන් විසින් ඛනිජ තෙල් බිඳ හෙළීමේ ක්‍රියාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම. එනම් තෙල් ගැසොලින් බවට පත් කිරීමේ ක්‍රියාවලියයි.
  • 1926 - ජර්මනියේ නිල ගුවන් සේවාව වන සුප‍්‍රකට LUFFTHONSA ගුවන් සේවය පිහිටු වීම.
  • 1927 - නිව්යෝර්ක් හා ලන්ඩන් නුවර අතර පළමු වරට අත්ලාන්තික් සාගරය හරහා වාණිජමය දුරකථන සම්බන්ධතා ඇති කිරීම.
  • 1929 - සිල්කොන් කර්මාන්තශාලාව ලොව පළමු වරට කිරි ප්‍රවාහනය සඳහා වීදුරු බෝතල් වෙනුවට ඉතා ඝන ඉටි කඩදාසි පෙට්ටි භාවිතය ඇරඹීම.
  • 1930 - එක ඉනිමකදී නොදැවී ලකුණු 452 ක් ලබා ගනිමින් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීම.
  • 1949 - කැලිෆෝනියා සරසවියේ ආචාර්ය ඩැනියෙල් චාපින් පිස හා ආචර්ය රිචර්ඩ් ෆ්රලි බකෙර් එක්ව පළමු වතාවට ජානවල ඡායාරුප ගැනීම.
  • 1947 - ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පොලිස්පතිවරයා ලෙස රිචර්ඩ් අලුවිහාරේ මහතා පත්වීම.
  • 1960 - දින 122 ක් අගමැතිව සිටි ඩබ්ලිව්. දහනායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.
  • 1966 - ඉරිදා නිවාඩු දිනය වෙනුවට පෝය දින නිවාඩුව ක්‍රියාත්මක කිරීම.
  • 1971 - වර්ධක හෝමොනයන්හි සංශ්ලේෂී නිෂ්පාදනය පිළිබඳ රසායනඥයින් නිවේදනය කිරීම.
MuralitharanBust2004IMG.JPG

තවත් සිදුවීම්: ජනවාරි 5 ජනවාරි 6 ජනවාරි 7

විශේෂාංග පින්තූරය

සූර්යයා

සූර්යයාගේ පීවන චක්‍රය පෙන්වන රූප සටහනක්.

විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

  • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
  • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
  • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
  • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
  • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
  • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

විකිපීඩියා සහෝදර ව්‍යාපෘති

විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

commons කොමන්ස්
නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
Wikinews විකිපුවත්
විවෘත පුවත්පත් කලාව
(මෙය සිංහලෙන් නොපවතියි)
Wiktionary වික්‍ෂනරි
නිදහස් ශබ්දකෝෂය
Wikibooks විකිපොත්
පෙළපොත් සහ අත්පොත්
Wikiquote විකිකියමන්
උපුටා දැක්වීම්
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikispecies විකිජීවිවිශේෂ
ජීවි විශේෂ නාමාවලිය
Wikiversity විකිසරසවිය
ඉගෙනීමේ මෙවලම්
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikivoyage විකිචාරිකා
සංචාරක මාර්ගෝපදේශකය
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikisource විකිමූලාශ්‍ර
මූලාශ්‍ර පාඨ
Wikidata විකිදත්ත
දැනුම් සංචිතය
Meta-Wiki මෙටා-විකි
සම්බන්ධීකරණය
MediaWiki මීඩියාවිකි
විකි මෘදුකාංග සංවර්ධනය

විකිපීඩියා භාෂාවන්

"https://si.wikipedia.org/w/index.php?title=මුල්_පිටුව&oldid=309495" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි