ශාන්ත ලුසියා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Saint Lucia
Sainte-Lucie
සෙන්ට් ලුසියා හී Coat of arms
උද්යෝග පාඨය: "The Land, The People, The Light"
ජාතික ගීය: Sons and Daughters of Saint Lucia
අගනුවර Castries
14°1′N 60°59′W / 14.017°N 60.983°W / 14.017; -60.983
විශාලතම නගරය capital
ජාති නාමය Saint Lucian
රජය Parliamentary democracy and Constitutional monarchy
 -  Monarch Elizabeth II
 -  Governor-General Dame Pearlette Louisy
 -  Prime Minister Stephenson King[1]
Independence
 -  from the United Kingdom 22 February 1979 
වර්ග ප්‍රමාණය
 -  616 කිමී2 (191st)
238 සතරැස් සැත 
 -  ජලය (%) 1.6
ජනගහණය
 -  2009 ජන සංගණනය 173,765 
 -  ඝණත්වය 298/කිමී2 (41st)
672/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $1.746 billion[2] 
 -  ඒක පුද්ගල $10,177[2] 
දදේනි (නාමික) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $973 million[2] 
 -  ඒක පුද්ගල $5,671[2] 
මාසද (2009) 0.821
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 69th
ව්‍යවහාර මුදල East Caribbean Dollar (XCD)
වේලා කලාපය (UTC−4)
රිය පදවන්නේ left
අන්තර්ජාල TLD .lc
ඇමතුම් කේතය +1-758


ශාන්ත ලුසියා නැගෙනහිර කැරිබියන් මුහුදේ පිහිටි දූපත් රටකි. එය අත්ලන්තික් සාගරයට මායිම් වේ. එය පිහිටා ඇත්තේ උතුරින් හා ඊසාන දෙසින් දුපත් වන සෙන්ට් වින්සන්ට් හා ග්‍රෙනඩයින්ස්, වයඹ දෙසින් බාබඩෝස් සහ දකුණින් මාටිනින් වලටය. එය වර්ග කි.මී. 620 (වර්ග සැතපුම් 385) සහ ජනගහනය 160,000 ක් වන අතර අගනුවර වන්නේ කැස්ට්‍රයිස් ය. මෙම දූපත් රාජ්‍යයන් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් වන ආතර් ලුවිස් හා ඩෙරෙන් බෝල්කොට් හට නිවහන විය. මෙය පළමු යුරෝපියානු ජනාවාසින් විසින් 'සෙන්ට් ලුසි ඔශ් සයිරන්ස්' ලෙස පසුව නම් කරන ලදි. ඔවුන් 1660 වර්ෂයේ දී ස්වදේශී කැරිබි ජනයා සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදි. බ්‍රිතාන්‍යයන් 1663 සිට 1667 දක්වා දුපතේ පාලනය ලබාගත් අතර පසුකාලීනව මෙම දුපත ප්‍රංශය සමඟ 14 වතාවක් යුද වැදුනු අතර, දුපතේ පාලනය නිරන්තරයෙන් වෙනස් විය. 1814 දී බ්‍රිතාන්‍යයන් නිත්‍ය වශයෙන් මෙහි පාලනය තමන් යටතට ගත් අතර සෙන්ට් ලුසියා බටහිර ඉන්දියානුවන් අතර හෙලන් නමින් හැදින්විනි. මෙහි බ්‍රිතාන්‍ය නීතියට අනුව සම්පාදිත නීති පද්ධතියක් ඇත. අධිකරණය ස්වාධීන වන අතර සාධාරණ තීන්දු දෙයි. ආර්ථික පද්ධතිය ලෝකයේ පැවති මුල්‍ය බිඳ වැටීමට ඔරොත්තු දුන් අතර, පසුබෑම සංචාරක ව්‍යාපාරයට බලපෑම් ඇති කළේය. 1924 වර්ෂයේ නියෝජිත රාජ්‍යයක් ඇති වු අතර, 1958 සිට 1962 දක්වා මෙම දුපත බටහිර ඉන්දියානු සංගමයේ සාමාජිකයෙක් විය. 1979 පෙබරවාරි 22 වනදා සෙන්ට් ලුසියා පොදු රාජ්‍ය මණ්ඩලයේ නිදහස් රටක් ලෙස පත් විය. මෙය ඔවුන් සෑම වර්ෂයකම ජාතික නිවාඩු දිනයක් ලෙස සමරන අතර මෙරට ලා ෆැන්කොෆොනියාහි ද සාමාජිකයෙකි.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; GovHA නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 2.2 2.3 Saint Lucia. International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21. 
"https://si.wikipedia.org/w/index.php?title=ශාන්ත_ලුසියා&oldid=345293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි