MediaWiki/si

From MediaWiki.org
Jump to: navigation, search
MediaWiki.org වෙත සාදරයෙන් පිලිගනිමු.
මීඩියාවිකි යනු විකිපීඩියා සදහා සැකැසුනු විකි නිදහස් මෘදුකාංගයකි. දැන් එය වෙනත් ලාභ නොලබන ව්‍යාපෘති (විකිමාධ්‍ය පදනම) සහ මෙම අඩවිය ඇතුලු වෙනත් අඩවි සදහා භාවිතා කෙරේ.

දැන්ම මීඩියාවිකි බාගත කරගන්න, නැතහොත් පහත දැකෙවෙන ඈදුම් මගින් මෙම අඩවියේ මූලික අන්තර්ගතය භාවිතා කරන්න. ඔබට වෙනත් භාෂාවන්ට පරිවර්ථනය කරන ලද අන්තර්ගතයන් ද හමුවිය හැක, නමුත් මෙම අඩවියේ භාවිතා කර ඇති ප්‍රධානතම භාෂාව වනුයේ ඉංග්‍රීසි භාෂාවයි. කරුණාකර අඩවිය පිලිබද වැඩි විස්තර කියවන්න.

මෙම මෘදුකාංගයට අදාල සාමාන්‍ය ප්‍රශ්න සදහා නිර්දේශිත සන්නිවේදන මාර්ග හෝ අපගේ උදව් පියස බලන්න. මෙම විකිය සම්බන්ධයෙන් ඔබට කිසියම් යෝජනාවක් ඇත්නම්, කරුණාකර අදාල කතිකා පිටුව වෙත යන්න.
පරිශීලකයන්ට
පද්ධති පරිපාලකයන්ට
මෘදුකාංග දියුණු කරන්නන්ට
වර්ථමාන සංස්කරණය
ප්‍රවෘත්ති
2016-11-28
2016-08-22
2016-08-02
2016-06-28
2016-05-20
New opportunities
භාෂාව: English  • Afrikaans • العربية • asturianu • azərbaycanca • جهلسری بلوچی • български • brezhoneg • বাংলা • bosanski • català • čeština • dansk • Deutsch • Zazaki • Ελληνικά • Esperanto • español • فارسی • suomi • français • galego • עברית • हिन्दी • magyar • Հայերեն • Bahasa Indonesia • italiano • 日本語 • ქართული • қазақша • ភាសាខ្មែរ • 한국어 • kernowek • Baso Minangkabau • македонски • മലയാളം • मराठी • Bahasa Melayu • Nederlands • norsk bokmål • occitan • polski • português • português do Brasil • română • русский • සිංහල • slovenčina • slovenščina • Soomaaliga • shqip • svenska • ไทย • Türkçe • українська • Tiếng Việt • 粵語 • 中文 • 中文(简体)‎ • 中文(繁體)‎ • 中文(台灣)‎