මුල් පිටුව

Meta වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙටා-විකී

මෙටා-විකී වෙත සාදරයෙන් පිළිගනිමු, විකිමාධ්‍ය පදනමෙහි ව්‍යපෘති සහ ආශ්‍රිත ව්‍යපෘති සඳහා වූ ගෝලීය ජනතා අඩවිය. ඉදිරි විකිමාධ්‍ය ක්‍රියාකාරකම් සැලසුම්ගත කිරීම සහ විශ්ලේෂණය කිරීමෙහි සමායෝජන සහ ප්‍රලේඛන පරාසයන් මෙටා-විකී හීදී සාකච්චා කරමු.

විකිමාධ්‍ය අයුට්රිච් සහ විකිමාධ්‍ය ව්‍යුහ ශාස්ත්‍ර වැනි වෙනත් මෙටා-කේන්ද්‍ර විකියන් විශේෂගත කෙරුණු විකියන් වන අතර ඔවුන්ගේම කියා මූලයන් මෙටා-විකී හී ඇත. ආශ්‍රිත සාකච්චාවන් විකිමාධ්‍ය තැපැල් ලැයිස්තුව හීදී ස්ථානගත වේ (විශේෂයෙන්ම පදනම-l, සමඟ අවම-තදබදයකින් යුතු විකිමාධ්‍යනිවේදන සමකය), ෆ්‍රීනෝඩ් හී IRC චැනලයන්, ප්‍රාදේශීය විකිමාධ්‍ය පරිච්ඡේදයන් වල තනිපුද්ගල විකියන්, සහ වෙනත් ස්ථානයන්.

කෙරෙමින් පවතින කටයුතු අයදුම්

ජනවාරි 2018

Wikimedia-logo.svg Jan 15: The Community Capacity Map experiment is announced. Details in the about page.
Crystal multimedia.png Jan 15 — Jan 28: Candidate submissions for the 2018 Steward elections began on January 15 and will end on January 28. Eligible candidates can nominate themselves.
Wikimedia-logo.svg Jan 04: RfC: Global ban for Avoided
ප්‍රජාව සහ සන්නිවේදන ප්‍රධාන ගැටළු සහ සහයෝගිත්‍වය
 » බාබෙල්, මෙටා-විකි කරුණු සාකච්ඡා සිදු කරන ස්ථානයයි
 » තැපැල් ලැයිස්තු සහ අයිආර්සී
 » මුණගැසීම්
 » විකිමාධ්‍ය තානාපති කාර්යාලය, භාෂාව අනුව දේශීය සබඳතා ලැයිස්තුවක්
 » විකිමාධ්‍ය සංසදය, විකිමාධ්‍ය ව්‍යාපෘති සඳහා බහුභාෂා සංසදයකි
 » විකිමීඩියානුවන්
 » Wikimedia Resource Center, a hub for WMF resources
විකිමීඩියා පදනම, මෙටා-විකි සහ එහි සොයුුරු ව්‍යාපෘති
විකිමාධ්‍ය පදනම යනු ලාභ නොලබන පදනමක් වන අතර විකිමාධ්‍ය සර්වර් පද්ධතියක් සමඟ ඩොමේන් නාම, ලාංඡන සහ විකිමාධ්‍ය ව්‍යාපෘති සියල්ලගෙම සහ විකිමාධ්‍ය වෙළඳ ලකුණු ඇත. මෙටා-විකි විවිධ විකිමාධ්‍ය විකියන්ගේ කටයුතු සම්බන්ධීකරණය කරන විකිය වේ.


"https://meta.wikimedia.org/w/index.php?title=මුල්_පිටුව&oldid=15562557" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි