ප්‍රවෘත්ති හා විශ්ලේෂන

ප‍්‍රසන්න විතානගේ ගේ උසාවිය නිහඬයි චිත‍්‍රපටියට වාරනයක්

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රික අයිතීන්ට කෙටීමට සූදානම් වන ආකාරය මෙම වාරනය දෙස් දෙයි.

වසන්ත රූපසිංහ විසිනි, 2016 ඔක්තෝබර් 16

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරය ෆැසිස්ට්වාදී හැරීමක් ගනියි

රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂකයා 13දා ෆ්ලොරිඩාවේදී කල කථාව, ඔහුගේ මැතිවරන උද්ඝෝෂනයෙන් මතුව එන ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක ප‍්‍රකාශනය වන්නේය.

Donald Trump’s campaign takes a fascistic turn

පැට්‍රික් මාටින් විසිනි, 2016 ඔක්තෝබර් 14

ඉන්දියානු ප‍්‍රහාරයෙන් අනතුරුව මුහුන පෑ “මූලෝපායාත්මක හුදෙකලාවෙන්” පකිස්තානු ප‍්‍රභූව කැලඹෙයි

ඉන්දියානු ආක‍්‍රමනය ජාත්‍යන්තරව හෙලා දකින ලෙසට පකිස්තානය විසින් කරන ලද ආයාචනා, බීරි අලින්ට වීනා වැයීමක් බවට පත් වීමෙන් එරට පාලක පන්තිය කම්පාවට පත්ව සිටිති.

Pakistani elite rattled by “strategic isolation” following Indian attack

කීත් ජෝන්ස් විසිනි, 2016 ඔක්තෝබර් 8

ඇමරිකානු යුද නැවකට එල්ලවූ බවට වාර්තා වන මිසයිල් ප‍්‍රහාර වලින් පසුව වොෂින්ටනය, යේමනයට මිලිටරි ආක‍්‍රමන තර්ජන එල්ල කරයි

මිසයිල් සිද්ධිය ඇති වූයේ පසුගිය 8දා, සිවිල් වැසියන් 140කට මරු කැඳවමින් තවත් 500ට වැඩි පිරිසකට තුවාල සිදු කරමින්, සනාහි අවමංගල්‍යයකට සව්දි ප‍්‍රහාරක යානා එල්ල කල ප‍්‍රහාරයෙන් අනතුරුවය.

Washington threatens military intervention in Yemen following reported missile attacks on US warship

බැරී ග‍්‍රේ විසිනි, 2016 ඔක්තෝබර් 13

වතු කම්කරුවන්ට සහය පලකරන උද්ඝෝෂනයක් කොලඹ දී පවත්වයි

උද්ඝෝෂනයේ යෙදුන කම්කරුවන් සහ තරුනයන් තුලින් ප‍්‍රකාශයට පත් වූයේ වතු සමාගම්, වෘත්තීය සමිති හා ආන්ඩුව කෙරෙහි පලල්ව වැඩෙන විරුධත්වයයි.

අප වාර්තාකරුවන් විසිනි , 2016 ඔක්තෝබර් 12

අක්ෂය සාමූහිකයේ ප‍්‍රති-ට්‍රොට්ස්කිවාදී සංවාදය

අක්ෂය සාමූහිකයේ සංවාදය සමස්තයක් ලෙස වැගුරුවේ ප‍්‍රති-ට්‍රොට්ස්කිවාදය යි.

සුජීව අමරනාත් සහ වසන්ත රූපසිංහ විසිනි, 2016 ඔක්තෝබර් 10

යුද්ධය අභියස ඉන්දියාව හා පකිස්ථානය දෙගිඩියාවෙන් වැනේ

එල්ල විය හැකි පකිස්ථාන ප‍්‍රති ප‍්‍රහාරයක බලාපොරොත්තුවෙන් හෝ තමන්ගේම යුද සූදානමේ කොටසක් වශයෙන් ඉන්දියාව, දේශ සීමාව අසල වෙසෙන දස දහස් ගනන් ජනතාව ඉවත් කරයි.

India and Pakistan teeter on the brink of war

කීත් ජෝන්ස් විසිනි, 2016 ඔක්තෝබර් 3

ශ්‍රී ලංකාවේ වතු කම්කරු අරගලය: ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් වදිනු!

වතු කම්කරුවන් සෑම වත්තකම සමාජවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාකාරී කමිටු ගෙඩනගමින් අරගලය සියතට ගත යුතුය.

Sri Lankan plantation workers struggle: build action committees! fight for socialist policies!

සමාජවාදී සමානතා පක්ෂය, 2016 ඔක්තෝබර් 07

ලෝක වෙලඳාම වර්ධනයේ මන්දගාමීත්වය, ගෝලීය ආර්ථිකයේ එකතැන පල්වීම සලකුනු කරයි

ලෝක වෙලඳ සංවිධානය (ලෝවෙසං) හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) මෑතදී පලකල වාර්තා දෙකක් මගින් ගෝලීය ආර්ථිකයේ එකතැන පල්වීමත්, එමගින් මතුකරන ජාතිකවාදී ආතතීන් ද පෙන්වා දෙයි.

Slowdown in growth of trade highlights global economic stagnation

නික් බීම්ස් විසිනි, 2016 සැප්තැම්බර් 29

කාෂ්මීර ප‍්‍රහාරයෙන් පසුව ඇමරිකානු මාධ්‍යය, පකිස්ථානය සමඟ යුද්ධයක දී ඉන්දියාවට සහාය දෙන බවට තර්ජනය කරයි

වොෂින්ටනයේ චීන විරෝධී “ආසියාවට හැරීම” ඉන්දියාව හා පකිස්ථානය අතර යුද ආතතීන් ගිනියම් කරන තතු හමුවේ, කාෂ්මීරයේ ඉන්දියානු හමුදා කඳවුරකට ඉස්ලාමීය සටන්කරුවන් ප‍්‍රහාර එල්ල කිරීමත් සමඟ උග‍්‍ර අතට හැරී තිබේ.

After Kashmir attack, US media threaten to support India in war with Pakistan

කුමාරන් ඊරා විසිනි, 2016 සැප්තැම්බර් 29

ඉන්දියාව පකිස්ථානයට මිලිටරි ප‍්‍රහාර එල්ල කරයි

වොෂින්ටනයේ චීන විරෝධී "ආසියාවට හැරීම" ඉන්දියාව හා පකිස්ථානය අතර යුද ආතතීන් ගිනියම් කරන අතර, කාෂ්මීරයේ ඉන්දියානු මිලිටරි කඳවුරකට ඉස්ලාමීය සටන් කරුවන් ප‍්‍රහාර එල්ල කිරීමත් සමඟ උග‍්‍ර අතට හැරී තිබේ.

India launches military attacks against Pakistan

කීත් ජෝන්ස් විසිනි, 2016 සැප්තැම්බර් 30

ඉන්දීය ආරක්ෂක ඇමති පකිස්තානයට “දඬුවම් දෙන” බවට යලි දිව්රයි

අමු මුග්ධත්වය ඉවබව නැති සාපරාධිත්වය සමග කලතමින් ඉන්දීය ආරක්ෂක ඇමති, කුමන හෝ යුද්ධයකදී තම උපක්‍රමික න්‍යෂ්ඨික අවි ක්ෂනිකව පාවිච්චි කරනු ඇති බවට පකිස්ථානය කල තර්ජනය සමච්චලයට ලක් කලේය.

India’s Defence Minister reaffirms vow to "punish" Pakistan

කේ. රත්නායක හා කීත් ජෝන්ස් විසිනි, 2016 සැප්තැම්බර් 23

වතු කම්කරුවෝ වැටුප් වැඩි නොකිරීමට එරෙහිව උද්ඝෝෂනය කරති

වැටුප් වැඩි නොකිරීමට එරෙහිව පැන නැගී ඇති උද්ඝෝෂනය හුදෙක් වතු සමාගම් වලට පමනක් නkash-01oොව, වෘත්තීය සමිති සහ ආන්ඩුවට එරෙහිව ද වතු කම්කරුවන් අතර වර්ධනය වන විරුද්ධත්වයේ ප‍්‍රකාශනයකි.

එම්. දේවරාජා විසිනි, 2016 සැප්තැම්බර් 30

ශ‍්‍රී ලංකා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත වැට් බදු ඉහල නංවයි

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය හා ආර්ථික කටයුතු මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දරන ආධිපත්‍ය, ඉහල දැමෙන බදු මගින් පෙන්නුම් කෙරේ .

Sri Lanka government raises VAT following IMF demands

සමන් ගුනදාස විසිනි, 2016 සැප්තැම්බර් 26

බ්‍රිතාන්‍යය: ලේබර් පක්ෂ නායකත්ව තරඟයේ පාඩම්

ලිවර්පූල් හි ලේබර් පක්ෂ විශේෂ සම්මේලනය තුල මෙන් ම මොමෙන්ටම් අනුගෘහිත වර්ල්ඩ් ට‍්‍රාන්ස්ෆෝම්ඩ් උලෙලේ දී ද පහත සඳහන් ප‍්‍රකාශනය බෙදාහරින ලදී.

Lessons of Labour’s leadership contes

බ්‍රිතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2016 සැප්තැම්බර් 24

සිරියානු “පියාසර තහනම්” කලාපයේ අර්ථය, රුසියාව සමඟ යුද්ධය බව ඇමරිකාවේ ප‍්‍රමුඛ ජෙනරාල් වරයා අනතුරු අඟවයි

මැරීන් ජෙනරාල් ජෝසෆ් ඩන්ෆෝර්ඩ්ගේ අනතුරු ඇඟවීම් නිකුත්වුනේ, සිරියාව තුල සටන් ද කලාපය තුල ඇමරිකානු මැදිහත්වීම් ද උත්සන්න කරමින් තිබිය දී ය.

Top US general warns Syrian "no-fly" zone means war with Russia

බිල් වෑන් ඕකන් විසිනි, 2016 සැප්තැම්බර් 24

කාෂ්මීර කඳවුරට එල්ලවූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව තුල පකිස්ථානයට එරෙහි යුදවාදී උද්ඝෝෂනයක්

පාලක භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙහෙයවීම යටතේ ඉන්දියානු දේශපාලන හා ආරක්ෂක-මිලිටරි සංස්ථාපිත ප්‍රධානීහු, පකිස්ථානයට එරෙහි මිලිටරි මෙහෙයුමක් වෙනුවෙන් හඬ නගති.

Bellicose campaign in India against Pakistan after attack on Kashmiri base

වසන්ත රූපසිංහ විසිනි, 2016 සැප්තැම්බර් 20

මූල්‍ය පරපුටුකම හා නැගී එන යුද්ධයේ අන්තරාය

ආර්ථික “ප්‍රකෘතියක්” ඇතිකරනවා වෙනුවට, 2008 කඩාවැටීමට තුඩු දුන් එම පරපුටුකමම නගා සිටුවීම මගින්, ලෝකයේ ප්‍රමුඛ මූල්‍ය බලධාරීන්ගේ සැබෑ නිල පිලිවෙත එය බවට පත්ව තිබේ.

Financial parasitism and the rising war danger

නික් බීම්ස් විසිනි, 2016 සැප්තැම්බර් 24

“ජන අරගලයක දිය සලකුන” : රතුපස්වල අරගලයේ වැදගත් දේශපාලනික පාඩම් යටගසන කෘතියක්

ආන්ඩුවලට බලපෑම් දමීමෙන් කාර්මික දූෂන විසඳිය නොහැකි බව රතුපස්වල අරගලයේ වැදගත්ම පාඩම යි. ජයවර්ධනගේ කෘතිය මගින් මෙය මුලුමනින් ම වසං කෙරේ.

විලානි පීරිස් විසිනි, 2016 සැප්තැම්බර් 25

එජාප 70 වන සංවත්සරය: මහජනතාවට එරෙහි දැවැන්ත ප්‍රහාරයක් සඳහා සියලු ධනපති කොටස් ඒකාග්‍ර කරගැනීමේ වේදිකාවක්

එජාපයේ 70 වසරක ඉතිහාසයෙන් සනාථ කෙරී ඇත්තේ, අධිරාජ්‍යවාදීන්ගේ බත්බැලයන් ලෙස සේවය කිරීම හැර, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන්ගෙන් කවරක් හෝ ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ධනපති පංතියට නොහැකි බවයි.

නන්ද වික්‍රමසිංහ විසිනි, 2016 සැප්තැම්බර් 24

ඉන්දියාව හා පකිස්ථානය යුද්ධයේ ආගාධය අද්දර වැනෙමින් සිටී

සෙබලුන් 18ක් මරා දැමූ, මතභේදයට ලක්ව ඇති කාෂ්මීර ප්‍රදේශයේ ත්‍රස්තවාදී ප්‍රහාරයයේ වගකීම පකිස්ථානය විසින් බාරගත යුතු බව පැවසීමෙන් සිව් දිනකට පසුව නව දිල්ලිය, යුද්ධයේ උනෙන් පෙලෙමින් සිටියි.

India and Pakistan teeter on the precipice of war

කීත් ජෝන්ස් විසිනි, 2016 සැප්තැම්බර් 21

නිෂ්පාදන පලදායිතාව මත පාදක වැටුප් ක්‍රමය වහා ක්‍රියාවට දැමිය යුතුයැයි වැවිලි කර්මාන්ත ඇමති අවධාරනය කරයි

යෝජිත නව වැටුප් ක්‍රමය කඩිනමින් ක්‍රියාවට දැමීම ගැන ඇමැතිගේ අවධාරනයේ අර්ථය‚ වැවිලි කර්මාන්තයේ අර්බුදය කම්කරුවන් මත පැටවීම ප්‍රමාද නොකල යුතු බවය.

ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2016 සැප්තැම්බර් 23

සිරියාවේ සහනාධාර රථ පෙලකට පහර දීමෙන් පසුව එක්සත් ජනපදය, රුසියාවට එරෙහි උද්ඝෝෂනය දැඩි කරයි

සිරියානු හමුදාවට එල්ල කල ඇමරිකානු ගුවන් ප‍්‍රහාර “අත්වැරදීමක්” බව කියා සිටි එම බටහිර මාධ්‍යයන්ම, ආධාර රිය පෙලට පහරදීමේ චෝදනාව රුසියාව හා සිරියාව මත පැටවීමට යුහුසුලුවෙති.

US intensifies campaign against Russia following attack on aid convoy in Syria

බිල් වෑන් ඕකන් විසිනි, 2016 සැප්තැම්බර් 21

කුමාර් ඩේවිඩ්: ධනපති පාලනය රැකීමට රාවය කැඳවා ගත් අලුත් ලියනප්පු

කුමාර් ඩේවිඩ් හා ඔහුගේ ලිපියෙන් ප්‍රකාශයට පත් වන්නේ, ධනපති පන්ති පාලනයට එරෙහිව ලංකාවේ පමනක් නොව මෙම කලාපයේ ද ලොව පුරා ද විප්ලවකාරී ලෙස වැඩී එන කම්කරු පන්තික අරගල කෙරෙහි බයභීතිකාවෙන් පෙලෙන මධ්‍යම පන්තියේ මංමුලාව යි.

විජේ ඩයස් විසිනි. 2016 සැප්තැම්බර් 21

ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ විරෝධය වැඩෙයි

රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂන ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරු පන්තිය තුල පලල් අරගල පිපිරීමේ කොන්දේසි පෙර සලකුනු කරයි.

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2016 සැප්තැම්බර් 13

“ඔබ දෝෂාභියෝගයට හසු නොවන පරිපූර්න විප්ලවවවාදියෙකි”
75වැනි උපන්දිනය සමරන ශ‍්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී නායක විජේ ඩයස්

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ නායක විජේ ඩයස්, 50 වසරකට වැඩි කාලයක් තිස්සේ, විප්ලවවාදී ජාත්‍යන්තරවාදය සඳහා ගෙන ගිය අරගලයේ වැදගත්කම, සිය ශුභාසිංසනය තුල ඩේවිඩ් නෝර්ත්ගේ විමසුමට ලක් විය.

On the 75th birthday of Sri Lankan Trotskyist leader Wije Dias

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2016 සැප්තැම්බර් 9

අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලය: රාජ්‍යයට සහ මිලිටරියට සුදුහුනු තැවරීමේ වංචනික යාන්ත‍්‍රනයක්

ඕඑම්පීය ය යනු දෙමල පීඩිත ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියක් ඉටු කිරීමේ ව්‍යාජ මුහුනුවරකින් කොලඹ රාජ්‍යයේ සහ මිලිටරියේ යුද අපරාධ ආවරනය කොට එයට සුදුහුනු තැවරීමට අටවාගත් යාන්ත‍්‍රනයකට වැඩි යමක් නොවේ.

පානි විජේසිර්වර්ධන විසිනි, 2016 සැප්තැම්බර් 12

මාලදිවයිනේ පාලන තන්ත‍්‍ර මාරුවකට විපක්ෂය කුමන්ත‍්‍රනය කරයි

එක්සත් ජනපදය හා එහි සගයන් ජනාධිපති යාමීන්ට විරුද්ධ වන්නේ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ ඔහුගේ වාර්තාව නිසා නොව, චීනය සමග ඔහුට ඇති සබඳතා නිසාවෙනි.

Opposition plots regime change in Maldives

වසන්ත රූපසිංහ විසිනි, 2016 සැප්තැම්බර් 6

ශ්‍රී ලංකාව: ජවිපෙ නායකයා පුද්ගලීකරනයට සහයෝගය පල කරයි

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝග ක්‍රියාවට දැමීමට සූදානම් පරිපූර්න ධනපති පක්ෂයක් බවට ජවිපෙ පරිවර්තනය වී ඇති බව දිසානායකගේ කතාව මගින් ගම්‍යවේ.

Sri Lanka: JVP leader expresses support for privatisation

සමන් ගුනදාස විසිනි, 2016 අගෝස්තු 27

සයිටම් විරෝධී සිසු පාගමනට ආන්ඩුව දරුනු පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරයි

මෙම ප‍්‍රහාරයෙන් සහ ඉන් අනතුරුව කි‍්‍රයාත්මක කොට ඇති දඩයමෙන් යලිත් වරක් සනාථ කෙරෙන්නේ කම්කරුවන් ශිෂ්‍යයන් හා අවශේෂ පීඩිතයන් අතරින් පැනනගින කවර හෝ අරගලයක් වෙතොත් ඒවා කුරිරු ලෙස තලා දැමීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් තීරනය කොට ඇති බවයි.

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 සැප්තැම්බර් 05

ගෝලීය වර්ධන වේගය පිලිබඳව ජාමූඅ ජී-20 සමුලුවට අනතුරු අඟවා ඇත

“බලාපොරොත්තු සුන් කරන වර්ධන වේගය, දිගු කලක් යනතෙක්” ලෝක ආර්ථිකයට බැට දෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ක‍්‍රිස්ටිනා ලැගාඩ් පවසා තිබේ.

IMF issues warning on global growth to G20 summit

නික් බීම්ස් විසිනි, 2016 සැප්තැම්බර් 2

අවිශිබමය තම ක‍්‍රියාකාරකම් ප‍්‍රතික්ෂේප කල සිසුන්ට කායිකව පහර දෙයි

පෙසප ද ඔවුන් විසින් මෙහෙය වන අවිශිබම සහ මහා ශිෂ්‍ය සංගම් ද වඩාත්ම සලිතව සිටින්නේ සසප ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සිසුන් සහ තරුනයන් ආකර්ශනය වෙතැයි යන භීතියෙනි.

ලොහාන් ගුනවීර සහ මිනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2016 සැප්තැම්බර් 4

නේපාලයේ මාඕවාදී අගමැති ඉන්දියාව හා චීනය අතර අතුරේ ඇවිදියි

එක්සත් ජනපදය විසින් ආසියාව තුල අවුලුවන භූදේශපාලන ආතතිය විසින් ගොඩබිමින් වට වූ කුඩා රට තුල ප්‍රචන්ඩ දේශපාලන කැලඹීම ට ඉන්ධන සපයනු ලබා ඇත.

Nepal’s Maoist prime minister walks a tightrope between India and China

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 අගෝස්තු 24

රජයේ සියලු ව්‍යාපාර පුද්ගලීකරනය කරන ලෙස වික්ටර් අයිවන් ආන්ඩුවට උපදෙස් දෙයි

වික්ටර් අයිවන් ඉල්ලා සිටින්නේ කම්කරු-පීඩිත ජනයාගේ විරෝධය කුඩු කර ආර්ථික ප‍්‍රති සංස්කරන ක‍්‍රියාවට දමන ලෙසය.

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 අගෝස්තු 29

ශ‍්‍රී ලංකාවේ විපක්ෂය ආන්ඩු-විරෝධී උද්ඝෝෂනය උත්සන්න කරයි

රාජපක්ෂගේ විපක්ෂය කම්කරු පන්තිය බෙදා වෙන්කර පහරදීමේ දක්ශිනාන්ෂික සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් පෙරට ගැනීමට අපේක්ෂා කරයි.

Sri Lankan opposition intensifies anti-government campaign

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 අගෝස්තු 4

අර්ඩෝගන් හා පුටින් ශාන්ත පීටර්බස්ර්ග් හි දී හමුවෙති

අර්ඩෝගන්ගේ සංචාරය,නේටෝ හවුලේ ඉතාමත් වැදගත් සාමාජිකයෙකුගේ මූලෝපායික වෙනසක් සලකුනු කරතැයි වොෂින්ටනය තුල බිය මතු වෙමින් පවතී.

Erdogan and Putin meet in St. Petersburg

හලීල් සෙලික් හා පීටර් ස්වාස් විසිනි, 2016 අගෝස්තු 10

ආන්ඩුවේ මෙගාපොලිස් වැඩපිලිවෙල යටතේ උන්හිටිතැන් අහිමිවූවෝ ලෝසවෙඅ ට කතා කරති

“අපි හිතුවෙ ආන්ඩු තියෙන්න ඕනේ මිනිස්සු රැකගන්න කියල, නමුත් දැන් අපට වෙලා තියෙන්නේ ආන්ඩුවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියල හිතන එක” යැයි උන්හිටිතැන් අහිමිවූවෙක් පැවසීය.

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 අගෝස්තු 23

සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයේ සහ පුද්ගලික අංශයේ ව්‍යවසායක් ලෙස ඉදිරියට ගෙනයෑමේ තැතක්

ආන්ඩුව විවිධ උපාය මාර්ග අනුගමනය කරමින් යත්න දරන්නේ අධ්‍යාපනයේ පුද්ගලීකරන වැඩ පිලිවෙල කෙසේ හෝ ඉදිරියට ගෙන යාමටයි.

මිනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2016 අගෝස්තු 19

ශ්‍රී ලංකා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුද්ගලීකරන නියෝග ක්‍රියාත්මක කරයි

ජාමූඅ සලකන්නේ, රාජ්‍යය සතු ව්‍යවසායන් ආර්ථිකය තුල අහිතරකර බරක් මෙන්ම ආයෝජකයන් සඳහා ලාභ ලැබිය හැකි විභවයක් සහිත මූලාශ්‍ර ලෙසය.

Sri Lankan government imposes IMF privatisation demands

සමන් ගුනදාස විසිනි, 2016 අගෝස්තු 13

හිරෝෂිමා හා නාගසාකි නගර වලට පරමානු බෝම්බ හෙලීමේ තීරනය

අද දින ජනාධිපති බැරැක් ඔබාමා හිරෝෂිමා වෙත සංචාරය කරන නමුත් එක්සත් ජනපදය එම නගරයට පරමානු බෝම්බයක් හෙලීම ගැන සමාව අයැදීමක් නො කරනු ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙහි පල කරන්නේ එම බිහිසුනු අපරාධයේ 60වන සංවත්සරය නිමිති කොටගෙන මුල් වරට පල කරන ලද ලිපියකි.

The decision to drop the atomic bomb on Hiroshima and Nagasaki

ජෝසෆ් කිෂෝර් විසිනි, 2016 මැයි 27

නිව් යෝක් ටයිම්ස් පුවත්පත තුර්කි කුමන්ත්‍රනය තුල ඔබාමා පරිපාලනයෙහි ක්‍රියාකලාපය වසං කරයි

ප්‍රචාරනයේ හා ව්‍යාජ තොරතුරුවල සංයෝජනය, සීඅයිඒ සංවිධානය අවසන් වන තැන සහ ටයිම්ස් කර්තෘ මන්ඩලය පටන් ගන්නා තැන දැනගත නොහැක්කක් බවට පත් කරයි.

New York Times covers up Obama administration’s role in Turkish coup

බිල් වෑන් ඕකන් විසිනි, 2016 අගෝස්තු 5

නේපාල අගමැති ඉල්ලා අස්වෙයි

ඔලීගේ ඉල්ලා අස්වීම බොහෝසෙයින් ම සිදු වූයේ එක්සත් ජපදය සමග සමීපව කටයුතු කරමින් නේපාලය තුල වැඩෙන බීජිනයේ බලපෑම යටපත් කිරීමේ ඉන්දියාවේ මැදිහත් වීම මගිනි.

Nepal’s prime minister steps down

ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2016 ජුලි 27

සමපේක්ෂනය පැතිරෙද්දී ජාත්‍යන්තර බැඳුම්කර වෙලඳපොල “විකාරයක්” බවට පත්වේ

තවත් “ප‍්‍රමානාත්මක ලිහිල්කිරීම්” සඳහා එංගලන්ත මහ බැංකුව ගෙන ඇති පියවර, යටින් දිවෙන ආර්ථිකය එන්ට එන්ටම නරක අතට හැරෙද්දී, මූල්‍ය වෙලඳපොලවල තව තවත් සමපේක්ෂනයන්ට පවා තුඩුදී ඇත.

International bond markets turn "surreal" as speculation grows

නික් බීම්ස් විසිනි, 2016 අගෝස්තු 15

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයේ පාඩම්

ආන්ඩුවේ සහ සමස්තයක් ලෙස පාලක පන්තියේ පිලිවෙත්වලට එරෙහි දේශපාලනික අරගලයකින් තොරව අනධ්‍යන සේවකයන්ට තම ඉල්ලීම් දිනාගත නොහැකි ය.

පානි විජේසිරිවර්ධන විසිනි, 2016 අගෝස්තු 16

වතු කම්කරු වැටුප් තාවකාලිකව වැඩි කිරීම පිටුපසින් හාම්පුතුන්ගේ සැලැස්ම ක‍්‍රියාවට දැමීමේ තැතක්

තාවකාලික වැටුප් වැඩි කිරීම පිටුපසින් ශ‍්‍රම සුරාකෑම උග‍්‍ර කෙරෙන යෝජිත නව වැටුප් ක‍්‍රමය වතු කම්කරුවන් මත පටවනු ඇත.

එම්. දේවරාජා විසිනි, 2016 අගෝස්තු 15

මියුනිච් වෙඩි තැබීම හා ජර්මන් සමාජයේ ඇමරිකානුකරනය

මියුනිච්හි දැවැන්ත පොලිස් මෙහෙයුම මෙන්ම එයට දේශපාලනඥයින්ගෙන් හා මාධ්‍ය ආයතන වලින් පලවූ ප‍්‍රතිචාර වලින් පෙනෙන්නේ, එම ඛේදජනක සිදුවීම, නීතිය හා සාමය පිලිබඳ නව මෙහෙයුමක් සාධාරනීකරනය කිරීමට යොදා ගනිමින් ඇති බවයි.

The Munich shooting spree and the Americanization of German society

ක‍්‍රිස්ටෝෆ් වැන්ඩි‍්‍රයර් හා පීටර් ස්වාර්ස් විසිනි, 2016 ජූලි 25

යාපනයේ සිසු ගැටුම යොදාගෙන උතුරේ මිලිටරිය ශක්තිමත් කිරීමේ උද්ඝෝෂනයක් සහ සිසු දඩයම තීව‍්‍ර කිරීමේ තැතක්

මෙවන් උද්ඝෝෂනයක් පෙරට දමා ඇත්තේ, ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් සහ ශිෂ්‍යයන් අතර වැඩෙන සටන්කාමිත්වය තලා දැමීම සඳහා වාර්ගික භේදකරනය අලුත් වටයකින් අවුලුවාලීමේ අරමුන ඇතිව ය.

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 අගෝස්තු 12

මූල්‍ය අස්ථාවරත්වයට ඉන්ධන සපයන ගෝලීය ආර්ථික පල්වීම

එංගලන්ත මධ්‍යම බැංකුව “සුවිශේෂී” පියවර ගැනීමට තීරනය කිරීම පෙන්නුම් කරන්නේ, ගෝලීය ආර්ථීකයේ නරක අතට හැරෙමින් ඇති තත්වයයි.

Global economic stagnation fuels financial instability

නික් බීම්ස් විසින්, 2016 අගෝස්තු 8

පුද්ගලීකරනයට එරෙහිව ඉන්දීය කම්කරුවෝ මිලියනයක් වැඩ වරති

මෝඩි ආන්ඩුවේ පුද්ගලීකරනය වැඩපිලිවෙලට එරෙහිව ගැටුම සමහන් කිරීමට වෘත්තීය සමිති වෙර දරති.

One million Indian bank workers strike against privatisation

අරුන් කුමාර් විසිනි, 2016 අගෝස්තු 6

ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහි සසප රැස්වීම ගොඩනැගීමේ උද්ඝෝෂනයට ඉහල ප‍්‍රතිචාරයක්

ආන්ඩුවේ ප‍්‍රහාරයන් තම ජීවන කොන්දේසිවලට බල පා ඇති ආකාරයත් එම ප‍්‍රහාරයන්ගෙන් අත් මිදීම සඳහා ගතයුතු ක‍්‍රියා මාර්ගයත් පිලිබඳව කම්කරුවෝ, දුගී නිවැසියෝ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සාකච්ඡා කලහ.

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 අගෝස්තු 7

ආන්ඩුව වර්ජිත අනධ්‍යන සේවකයන්ට අවසන් දිනයක් නියම කරයි

ආන්ඩුවේ තර්ජනයන් සහ සමිති නිලධරයේ අවමංගත කිරීම් මධ්‍යයේ වූවද මෙතෙකුදු අධිෂ්ඨානශීලීව සිටින බහුතරයක් අනධ්‍යන සේවකයනට තම සටන ඉදිරියට ගෙන යා හැක්කේ සමාජවාදී සමානතා පක්ෂය විසින් ඉදිරිපත්කල සමාජවාදී වැඩපිලිවෙල ඔස්සේ පමනක් බව සිද්ධීන්ගේ වර්ධනය තුලින් යලියලිත් තහවුරු කෙරෙයි.

පානි විජේසිරිවර්ධන විසිනි, 2016 අගෝස්තු 7

සව්දි අරාබියාවේ කුසගින්නෙන් පෙලෙන කම්කරුවන්ගේ විරෝධතා හමුවේ ඉන්දියාව ඔවුන්ට ආහාර යවයි

රැකියා වලින් නෙරපනු ලැබ සාගතයට අතහැර දමා සිටින ඉන්දියානු සංක‍්‍රමනික කම්කරුවන්ගේ විරෝධතා යටපත් කිරීමේ ව්‍යායාමයක් ලෙස ඉන්දීය ආන්ඩුව, ජෙඩා වරාය නගරයේ සිය තානාපති කාර්යාලය ඉදිරිපිට බෙදාහැරීම පිනිස කිලෝ ග‍්‍රෑම් 16,000ක ආහාර තොගයක් සව්දි අරාබිය වෙත යැවීය.

India ships food after mass protests by starving Indian workers in Saudi Arabia

කන්දා ගේබ්‍රියෙල් විසිනි , 2016 අගෝස්තු 4

සිරියාවට එරෙහි ඇමරිකානු යුද්ධය උග‍්‍ර කිරීමේ තර්ජනය මතු කරන, රසායනික අවි පිලිබද අලුත් කථාන්තර

සිරියාව මුල්කරගෙන රුසියාව සමග ගැටුම පුලුල් කිරීමට ඇමරිකාව සූදානම් වන තතු හමුවේ, සිරියානු ආන්ඩුවට එරෙහිව එල්ල කෙරෙන රසායනික අවි පිලිබඳ චෝදනාව, අනතුරු ඇගවීමක් ලෙස ගත යුතුය.

New chemical weapons claims pose threat of US escalation of Syrian war

ටොම් ඉලි විසිනි, 2016 අගෝස්තු 03

ශ‍්‍රී ලංකාව: ඉහල නිෂ්පාදන ඉලක්ක පැටවීම සඳහා වතු වෘත්තීය සමිති, සමාගම් සමග කුමන්ත‍්‍රනය කරති

තේ හා රබර් වතු කම්කරුවන්ගේ වැටුප් කැපීම හා ඵලදායිතාව ඉහල දැමීමේ නව යෝජනා ක‍්‍රම හඳුන්වා දීමට වතු වෘත්තීය සමිති ආන්ඩුව හා සමාගම් සමග හොර රහසේ වැඩ කරමින් සිටිති.

එම්. දේවරාජා විසිනි, 2016 අගෝස්තු 3

ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා උතුරු සිරියාවේ සිවිල් වැසියන් 28ක් මරා දමයි

අලුත්ම ජනඝාතනය සිදුකර ඇත්තේ, සිවිල් වැසියන් 200ක් මරා දමමින් ඇමරිකානු මිලිටරිය විසින් නිවාස සමූහයකට බෝම්බ හෙලීමෙන් දින 9ට පසුවය.

US warplanes kill at least 28 more civilians in northern Syria

බැරී ග්‍රේ විසිනි, 2016 ජූලි 30

පේරාදෙනිය සරසවියේදී “දුටු තැන අල්ලනු” නාට්‍යයට එල්ලවූ ප‍්‍රහාරය හෙලා දකිමුු

කලාවට සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එරෙහි මෙම ප‍්‍රතිගාමී ප‍්‍රවනතාවන් පරාජය කල හැක්කේ විශ්ව විද්‍යාල තුලත් පොදුවේ සමස්ත සමාජය තුලත් සමාජවාදී සංස්කෘතිය පුනර්ජීවනය කිරීම සඳහා සටන් වැදීමෙන් පමනි.

විජිත් සමරසිංහ සහ ලොහාන් ගුනවීර විසිනි, 2016 ජුලි 30

ඩේවිඩ් නෝර්ත් ගේ නව කෘතිය
යුද්ධයේ විසිපස් වසරක්: ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ ධාවනය 1990-2016

අප මෙහි පල කරන්නේ ඩේවිඩ් නොර්ත් ගේ නව කෘතිය වන A Quarter Century of War: The US Drive for Global Hegemony 1990-2016 (යුද්ධයේ විසිපස් වසරක්: ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ ධාවනය 1990-2016), නැමති කෘතියේ ප‍්‍රස්තාවනාවයි. ඩේවිඩ් නොර්ත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ය. මෙම කෘතිය අගෝස්තු 10 දින පලවනු ඇති අතර මුදු සහ දැඩි වැස්මකින් යන දෙයාකාරයෙන්ම එය සැකසෙනවා ඇත. මෙම කෘතිය Mehring Books වෙතින් කලින් වෙන්කර ගත භැකිය.

ඩේවිඩ් නොර්ත්, 2016 ජූලි 11

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක අරගලයට සමාජවාදී ක‍්‍රියා මාර්ගයක්

ධනපති ආන්ඩුව ජීවන තත්වයන්ට එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව දේශපාලන අරගලයක අවශ්‍යතාවය කම්කරු පන්තිය ඉදිරියේ තියුනුව මතු කර ඇත.

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය, 2016 ජූලි 28

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා වර්ජනයේ යෙදෙති

කම්කරුවන් අතරින් පැන නගින කවර හෝ අරගලයක්, ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් බවට පත්වීම වැලැක්වීම සමිති නිලධරයේ ප‍්‍රධානතම කාර්යය බවට පත්ව ඇත.

දේහින් වසන්ත විසිනි, 2016 ජූලි 24

බ්‍රිතාන්‍ය පිටමං වීමේ තතු තුල ජාමූඅ වර්ධන අනාවැකි පහත හෙලා ඇත

මූල්‍ය කොන්දේසි දැඩිවී, පාරිභෝගික විශ්වාසය හීන වුවහොත්, යුරෝපය “බරපතල අවදානමකට” මුහුනපෑමේ හැකියාව පිලිබඳව ජාමූඅ අනතුරු අඟවා ඇත.

IMF cuts growth forecast in the wake of Brexit

නික් බීම්ස් විසිනි, 2016 ජූලි 21

යාපනය සරසවියේ සිසු ගැටුම යොදාගෙන වර්ගවාදය උසිගැන්වීම හෙලාදකිනු!

යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුම පුපුරා ඒම අහම්බයක් නොවේ. එය වනාහි සිංහල වර්ගවාදී කන්ඩායම් ද මිලිටරිය ද දෙමල ජනයාට එරෙහිව, වර්ගවාදී ආතතීන් උසි ගන්වමින් ගෙන යන වැඩ කටයුතු වලින් ඇති කරන ලද්දකි.

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ නිකුත් කල ප‍්‍රකාශයකි,2016 ජූලි23

තුර්කිය තුල හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කරයි

කුමන්ත‍්‍රනයෙන් පසුව දියත්වී තිබෙන මර්දනයේ පරිමානය හා වේගය, තුර්කිය වෙලාගෙන ඇති දේශපාලන, ආර්ථික හා සමාජීය ආතතීන්ගේ විනාශකාරි ස්වභාවය පිලිබිඹුකරයි.

State of emergency declared in Turkey

ජීන් ශෝල් විසිනි , 2016 ජූලි 21

නව බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ කප්පාදු ආන්ඩුවේ නායකත්වය ගනියි

මේ වනාහි, පාලක පන්තියේ අවශ්‍යතා නිර්දය ලෙස ආරක්ෂා කරනු ඇතැයි සැලකෙන, දැඩි තැචර්වාදිනියකි.

New UK Prime Minister Theresa May to head austerity government

ක‍්‍රිස් මාස්ඩන් විසිනි, 2016 ජූලි 14

ඇෆ්ගන් යුද්ධයට සම්බන්ධ ඇමරිකානු සෙබලෙකු ඩලාස් පොලිසියේ 5ක් වෙඩි තබා ඝාතනය කරයි

ඩලාස් වෙඩි තැබීම්, නිරායුධ පුද්ගලයන්ට එරෙහි පොලිස් ඝාතන, වාර්ගික කොන්දේසි සමග අනන්‍ය කොට හුවා දැක්වීමේ අතොරක් නැතිව ගෙන යන ව්‍යාපාරයේ පසුබිම තුල සිදුව ඇත.

Afghan war veteran guns down five Dallas police

පැට්‍රික් මාටින් විසිනි, 2016 ජුලි 9

කොර්බින් විරෝධී කුමන්ත‍්‍රනය සහ බ්‍රෙක්සිට් පිලිබඳ දෙවැනි ජනමත විමසුමක් සඳහා කැරෙන ඉල්ලීම

බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය තුල පාලක ප‍්‍රභූවේ උත්සුකතාවයන්, විශේෂයෙන් ම රුසියාවට එරෙහිව නේටෝව සහ මිලිටරි ප‍්‍රකෝපකරනයන් ඉල්ලා සිටින්නේ - ජනමත විචාර තීන්දුව අහෝසිකර දැමීම අත්‍යවශ්‍ය බවය.

The anti-Corbyn coup and calls for a second referendum on Brexit

බ්‍රිතාන්‍ය සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය , 2016 ජූලි 1

පිලිපීන පොලීසිය හා නිල නොලත් ඝාතකයෝ දුතර්තේ ආන්ඩුවේ පලමු සතිය තුල 72 ඝාතනය කරති

මරනීය දන්ඩනය පුනස්ථාපනය කිරීම හා අපරාධයකට වග කිව යුතු අවම වයස අවුරුදු 9ක් වැනි පහල මට්ටමකට ගෙන ඒම ඇතුලු ෆැසිස්ට්වාදී න්‍යායපත්‍රයක් මත දුතෙර්තේ වැඩට බැස ඇත.

Philippine police and vigilantes kill 72 during first week of Duterte government

ජෝශප් සැන්ටොලන් විසිනි, 2016 ජූලි 9

අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර රිමාන්ඩ් භාරයට පමුනුවයි

නැවත නැවතත් පැහැදිලි කෙරෙන්නේ ශිෂ්‍යයන්ද ඇතුලු සමස්ත කම්කරු පීඩිත මහජනයා අතරින් පැන නගින කවර හෝ විරෝධතාවයක් ඕනෑම අයුරකින් මර්දනය කිරීමට සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව පය පෙරට තබා ඇති බවයි.

සුරංග සිරිවර්ධන විසිනි, 2016 ජූලි 14

ජීවන තත්වයන්ට පහර ගැසීම නතර කරනු! සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා සටන් කරනු!

රට තුල නැගී එමින් ඇති වැඩ වර්ජන හා විරෝධතාවන්ට ඇති එකම ඉදිරි මාවත, සමස්ත පාලක පන්තියෙන්ම දේශපාලනිකව බිඳී වෙන්වෙමින්, කම්කරු පන්තියේ ජාත්‍යන්තර හා සමාජවාදී ව්‍යාපාරයක් සඳහා සටන් වැදීම පමනි.

Halt the attacks on living conditions! Fight for socialist policies!

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය විසින්, 2016 ජූලි 12

බ්‍රික්සිට් තීරනය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර කරනු ඇත

යුරෝපා සංගමයෙන් (යුසං) ඉවත්වීමට බ්‍රිතාන්‍යයන් ඡන්දය පාවිච්චි කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සංකීර්න කරනු ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග මත ආන්ඩුව ක්‍රියාවට නංවන කප්පාදු වැඩපිලිවෙල තුලින් පැන නගින මහජන අප්‍රසාදය තව දුරටත් තියුනු කෙරෙනු ඇත.

Brexit to intensify Sri Lankan economic crisis

සමන් ගුනදාස විසිනි, 2016 ජූලි 6

ඔක්තෝබරය ආරක්ෂා කිරීම සඳහා

ඔක්තෝබර් විප්ලවයේ ආරක්ෂාව සඳහා යන මැයෙන්, 1932 වසරේ කෝපන්හේගන්හිදී සිසුන් අමතා ට්‍රොට්ස්කි විසින් කල කථාව.

1932 නොවැම්බර් 27

සමිති නිලධරය වෙලඳ කලාප කම්කරු විරෝධය අවමංගත කිරීමේ ප‍්‍රයත්නයක

සමිති නිලධරය උත්සුකවන්නේ අයිතීන් රැකීමට නොව, ජීවන තත්වයන් පහත වැටීමට සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මැඩීමට එරෙහිව මතුවන නිවෙක කම්කරුවන්ගේ අරගල යටපත් කිරීමටය.

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 ජුලි 11

මහබැංකු අධිපති මාරුවේ දේශපාලනය

ඊනියා දූෂන විරෝධීන් ගේ අභිප‍්‍රාය වන්නේ මහජන විරෝධය අවමංගත කොට ධනේශ්වර ආන්ඩුවත් ධනේශ්වර පන්ති පාලනයත් රැක දීමයි.

පානි විජේසිරිවර්ධන විසිනි, 2016 ජූලි 11

දකුනු චීන මුහුද පිලිබඳ අධිකරන තීන්දුවට පෙරාතුව චීන මිලිටරි අභ්‍යාස ඇරඹේ

මිලිටරි අභ්‍යාස විශේෂයෙන්ම එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් ලෙස සැලකෙන්නේ පසු ගිය හය වසර තිස්සේ හිතාමතා ම දකුනු චීන මුහුදේ භූමිභාග ආරවුල් ඇවිලවීම ය.

Chinese military drills ahead of South China Sea court ruling

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2016 ජූලි 6

ආන්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ ප්‍රෝඩාකාරී පනත් කෙටුම්පතක් සම්මත කරයි

“ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහනයක්” ලෙස හුවා දක්වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ පනතින් ඇත්තෙන්ම කෙරී ඇත්තේ ධනපති පන්ති පාලනයේ තීරනාත්මක අංශවල තොරතුරු රාජ්‍ය රහස් ලෙස ආරක්ෂා කිරීමයි.

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 ජුලි 08

‘රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස’ ග‍්‍රන්ථය හඳුන්වාදීමේ දේශනය කල් දැමීමට සිදුවෙයි

ජූලි 15 වන දින ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ උක්ත දේශනය නොවැලැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදු වූ බැව් කනගාටුවෙන් දැනුම් දෙමු.
දේශනය පැවැත්වෙන දිනය හැකි ඉක්මනින් ප‍්‍රකාශයට පත් කරන්නෙමුු.
සමාජවාදී සමානතා පක්ෂය
සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

“ආදායම් බෙදාගැනීමේ” වතු සමාගම් සැලැස්ම වටවංගුවෙන් ගෙනඒමේ කුමන්ත‍්‍රනයක්

යෝජිත නව ක‍්‍රමය වනාහි ශ‍්‍රම සූරාකෑම තීව‍්‍ර කිරීමේ අරමුනෙන් වතු සමාගම් විසින් කලක සිට කි‍්‍රයාවට දැමීමට තතනන ඊනියා “ආදායම් බෙදාගැනීමේ” සැලැස්ම වෙනත් අයුරකින් කි‍්‍රයාවට දැමීමේ කුමන්ත‍්‍රනයකි.

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2016 ජූලි 06

බ්‍රික්සිට් ඡන්දය යුරෝපීය ආතතීන් උත්සන්න කරයි

පසුගිය සතියේ යුරෝපයෙන් පිටවීමේ බ්‍රිතාන්‍ය ඡන්දය, යුරෝපීය මහාද්වීපයේ ජර්මානු ආධිපත්‍ය තහවුරු කිරීමේ උත්සාහය තුල ප්‍රකාශයට පත්වේ.

Brexit vote heightens tensions in Europe

පීටර් ෂ්වාර්ස් විසිනි, 2016 ජූලි 01

“සිවිල් සමාජ කල්ලි” ආන්ඩුවට සුදුහුනු ගෑමේ ව්‍යාපාරයක් අරඹයි

ආන්ඩුව අර්බුදයට පත් කරමින් කම්කරුවන්ගේ, දුගීන්ගේ හා ශිෂ්‍යයන්ගේ අරගල පැන නැගීම ගැන භීතියට පත්ව සිටින මෙම සංවිධාන ඒවායින් සිරිසේන-වික‍්‍රමසිංහ පාලනය බේරා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇත.

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2016 ජූලි 03

ධනපති පක්ෂ සෝමවංස අමරසිංහගේ මරනය ගැන කනගාටුවෙති

අමරසිංහ නියෝජනය කලේ ජවිපෙ සමස්ත දේශපාලන කුනුවීමයි.

කේ. රත්නායක විසිනි, 2016 ජූලි 2

ඉදිරි දර්ශන

එක්සත් ජනපද ජනාධිපතිවරනයට මාසයක් තිබිය දී එලඹෙමින් ඇත්තේ කුමක් ද?

ඊ ලඟ ජනාධිපතිගේ කාර්ය භාරය වනු ඇත්තේ, ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදයක් ද රට තුල රැකියා, ජීවන් තත්ත්වයන් හා සමාජ සේවාවන් මත වඩ වඩාත් ප‍්‍රහාර ද මැද පෙරදිග ද රුසියාවට හා චීනයට එරෙහි ව ද මිලිටරි ගැටුම් අධීක්ෂනය කිරීමයි.

One month to the US presidential election—what lies ahead

2016 ඔක්තෝබර් 8

ට‍්‍රම්ප් සෝලිය හා එක්සත් ජනපදයේ පිලිකුල් සහගත මැතිවරනය

රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිය ධනය හා ජනප‍්‍රියත්වය යොදාගෙන කාන්තාවන්ට ලිංගික බලපෑම් කිරීමට ඇති තමන්ගේ හැකියාව පිලිබඳව කයිවාරු ගසන වීඩියෝ පටයක් ප‍්‍රසිද්ධ කිරීමත් සමගම එක්සත් ජනපද දේශපාලනයේ සාමාන්‍යයෙන් පවතින අධම තත්වය මේ සතියේදී තවත් පහත් අඩියකට ඇද වැටුනි.

The Trump scandal and the US gutter election

2016 ඔක්තෝබර් 10

අදාල වෙනත් ලිපි »

සමාජවාදී සමානතා පක්ෂය

වතු සමාගම් සහ සමිති කම්කරුවන් මත පැටවීමට යන ව්‍යසනකාරී වැටුප් ගිවිසුම ප‍්‍රතික්ෂේප කරනු!

සමාජවාදී සමානතා පක්ෂය, 2016 ඔක්තෝබර් 13

ඉන්දියානු රැස්වීමේදී යුද්ධය හා සමාජවාදය සඳහා සටන ගැන සාකච්ඡා කරයි

ඔක්තෝබර් 2දා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවන් විසින් දකුනු ඉන්දියාවේ චෙන්නායිහි පවත්වනු ලැබූ රැස්වීමට කම්කරුවන්, තරුනයින් හා සිසුන් සහභාගී වූහ.

Meeting in India discusses war and the fight for socialism

අපගේ වාර්තාකරුවන් විසිනි , 2016 ඔක්තෝබර් 10

චෙන්නායිහි ලෝසවෙඅ/හජාජාක ආධාරකරුවන් කන්ඩායම පවත්වන රැස්වීමට ශී‍්‍ර ලංකාවේ සසප ප‍්‍රධාන ලේකම්ගේ සුභපැතුම්

Greetings to Chennai meeting from SEP (Sri Lanka) general secretary

විජේ ඩයස් විසිනි, 2016 ඔක්තෝබර් 10

ශ්‍රී ලංකාවේ වතු කම්කරු අරගලය: ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් වදිනු!

වතු කම්කරුවන් සෑම වත්තකම සමාජවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාකාරී කමිටු ගෙඩනගමින් අරගලය සියතට ගත යුතුය.

Sri Lankan plantation workers struggle: build action committees! fight for socialist policies!

සමාජවාදී සමානතා පක්ෂය, 2016 ඔක්තෝබර් 07

යුද්ධයට එරෙහි දේශපාලන අරගලය හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ

යෝජනාව, 2015 මාර්තු 27-30 දිනවල පැවති ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රථම ජාතික සමුලුව විසින් ඒකමතිකව සම්මත කරන ලදි.

The political struggle against war and the tasks of the Socialist Equality Party

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රථම ජාතික සමුලුවේ ඉදිරි දර්ශන යෝජනාව, 2015 අප්‍රේල් 30

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය පලමු ජාතික සම්මේලනය පවත්ව යි

දිවයින පුරා නියෝජිතයෝ සම්මේලනයට සහභගී වී ඒකමතිකව යෝජනා දෙකක් සම්මත කලේ ය: “සමාජවාදය හා අධිරාජ්‍යවාදයට එරෙහිව සටන”― හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් සම්මත කරන ලද යෝජනාවකි ― සහ “යුද්ධයට එරෙහි දේශපාලන අරගලය හා සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) දේශපාලන කර්තව්‍යයෝ” එම යෝජනා යි.

Socialist Equality Party (Sri Lanka) holds first national congress

අපගේ වාර්තාකරුවන් විසිනි,2015 අප්‍රේල් 21

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 12 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 12

By the Socialist Equality Party (Sri Lanka), 7 June 2012

අදාල වෙනත් ලිපි »

ජාත්‍යන්තර මැයි දිනය 2016

2016 මැයි දිනය: ජාත්‍යන්තර කම්කරු පන්තිය අතිදැවැන්ත සමාජ බලවේගයකි

May Day 2016: The international working class is an immense social force

ජෝසෆ් කිෂෝර් විසිනි, 2016 මැයි 9

2016 මැයි දිනය: සරනාගත අර්බුදය හා අනවරත යුද්ධයේ අවධිය

May Day 2016: The refugee crisis and the age of perpetual war

ජූලි හයිලන්ඩ් විසිනි, 2016 මැයි 07

2016 මැයි දිනය: යුරෝපීය සංගමයේ අර්බුදය හා යුද්ධය කරා ධාවනය

May Day 2016: The crisis of the European Union and the drive towards war

පීටර් ෂ්වාස් විසිනි , 2016 මැයි 06

2016 මැයි දිනය: ආසියා-පැසිෆික් කලාපයේ යුද ධාවනයට එරෙහි වනු!

May Day 2016: Oppose the drive to war in the Asia-Pacific

ජේම්ස් කෝගන් විසිනි, 2016 මැයි 4

2016 මැයි දිනය: යුද්ධය උත්කර්ෂයට නැඟීම හා අනාගත ගැටුම් වලට සූදානම් වීම

May Day 2016: The glorification of war and the preparation for future conflicts

චෙරිල් ක්‍රිස්ප් විසිනි, 2016 මැයි 4

2016 මැයි දිනය: ඇමරිකානු-චීන ගැටුම සහ ලතින් ඇමරිකාවේ දේශපාලන අර්බුදය

May Day 2016: The US-China conflict and the political crisis in Latin America

බිල් වෑන් ඕකන් විසිනි, 2016 මැයි 05

2016 මැයි දිනය: යලි වතාවක් ජර්මානු මිලිටරිවාදය එහි අශෝභන හිස ඔසවමින් සිටියි

May Day 2016: Once again, German militarism is rearing its ugly head

2016 මැයි 06

2016 මැයි දිනය සහ සමාජවාදයේ අනාගතය

May Day 2016 and the future of socialism

2016 මැයි 04

මැයි දිනය 2016: ඉන්දියානු උපමහාද්වීපයේ කම්කරුවන් සහ පීඩිතයින් ඉදිරියේ ඇති දේශපාලන කර්තව්‍යයෝ

May Day 2016: The political tasks facing the workers and toilers of the Indian sub-continent

විජේ ඩයස් විසිනි, 2016 මැයි 03

2016 මැයි දිනය: ඩේවිඩ් නෝර්ත්ගේ හැඳින්වීමේ වාර්තාව

May Day 2016: Introductory report by David North

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2016 මැයි 2

තුන්වන ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට බලගතු ප්‍රතිචාරයක්

Third International May Day Online Rally evokes powerful response

ෂැනන් ජෝන්ස් විසිනි, 2016 මැයි 02

යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන
අධිරාජ්‍යවාදයට එරෙහිව කම්කරු පන්තියේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනඟනු!

Socialism and the Fight Against War
Build an International Movement of the Working Class and Youth Against Imperialism!

2016 පෙබරවාරි 18, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය

විවරන

අක්ෂය සාමූහිකයේ ප‍්‍රති-ට්‍රොට්ස්කිවාදී සංවාදය

අක්ෂය සාමූහිකයේ සංවාදය සමස්තයක් ලෙස වැගුරුවේ ප‍්‍රති-ට්‍රොට්ස්කිවාදය යි.

සුජීව අමරනාත් සහ වසන්ත රූපසිංහ විසිනි, 2016 ඔක්තෝබර් 10

එක්සත් ජනපද මැතිවරන විවාදය නිමාව දකිද්දී: විකාර ස්වභාවයේ දේශපාලනයසංගතවල පෙර නොවූ විරූ බලාධිකාරයේ ප‍්‍රතිපල වශයෙන් ඇතිවිය හැකි විප්ලවකාරී ප‍්‍රතිවිපාක ගැන ඉකොනොමිස්ට් සඟරාව අනතුරු අඟවයි

ඉකොනොමිස්ට් සඟරාවේ විශේෂ වාර්තාවකින්, 1917 රුසියානු විප්ලවයට තුඩුදුන්නාවූ ආර්ථික හා දේශපාලන කොන්දේසි කරා පුනරාගමනයක් පිලිබඳව අනතුරු අඟවයි.

On the eve of the US election debate: The politics of the grotesqueEconomist magazine warns of revolutionary consequences of unprecedented corporate power

ගේබ්‍රියෙල් බ්ලැක් විසිනි, 2016 සැප්තැම්බර් 28

කුමාර් ඩේවිඩ්: ධනපති පාලනය රැකීමට රාවය කැඳවා ගත් අලුත් ලියනප්පු

කුමාර් ඩේවිඩ් හා ඔහුගේ ලිපියෙන් ප්‍රකාශයට පත් වන්නේ, ධනපති පන්ති පාලනයට එරෙහිව ලංකාවේ පමනක් නොව මෙම කලාපයේ ද ලොව පුරා ද විප්ලවකාරී ලෙස වැඩී එන කම්කරු පන්තික අරගල කෙරෙහි බයභීතිකාවෙන් පෙලෙන මධ්‍යම පන්තියේ මංමුලාව යි.

විජේ ඩයස් විසිනි. 2016 සැප්තැම්බර් 21

අදාල වෙනත් ලිපි »

ඉතිහාසය

75 වසරකට එහා: බටහිර පෙරමුනක් සඳහා කල ස්ටැලින්ගේ ඉල්ලීම, චර්චිල් විසින් ප‍්‍රතික්ෂේප කෙරේ

1941 ජූලි 18, ජර්මානු මිලිටරිය, (වේමාක්ට්) ඒවන විටත් සෝසසසං ගැඹුරට කාවැදී තිබියදී ස්ටැලින් චර්චිල් වෙත හිට්ලර්ට එරෙහි පොදු පෙරමුනක් ගොඩනැගීමට යෝජනා කලේය.

75 years ago: Churchill denies Stalin’s request for a Western front

2016 ජූලි 18-24

75 වසරකට පෙර: නාසි ජර්මනිය සෝවියට් සංගමයට එරෙහිව බාබරෝසා මෙහෙයුම දියත් කරයි

1941 ජූනි 22දා අලුයම් කාලයේ හිට්ලර්ගේ ෆැසිස්ට් තන්ත්‍රය, මානව වර්ගයාගේ ඉතිහාසයෙහි අතිශයින්ම ම්ලේච්ඡ හා විනාශකාරී යුද්ධය සෝවියට් සංගමයට එරෙහිව දියත් කලේය.

75 years ago: Nazi Germany launches Operation Barbarossa upon Soviet Union

2016 ජූනි 20-26

75 වසරකට පෙර: ස්ටැලින් නාසි ජර්මනියේ ආක්‍රමන තර්ජනය නොතකා හරියි

1941 ජූනි 13දා මොස්කව් ගුවන් විදුලිය පහත දැක්වෙන නිවේදනය නිකුත් කලේය. “ජර්මනිය හා සෝවියට් සංගමය යන දෙරටම, සෝවියට්-ජර්මන් අනාක්‍රමනික ගිවිසුම ඇතුලත් ලේඛනයට බැඳී සිටියි...”

75 years ago: Stalin ignores invasion threat from Nazi Germany

2016 ජූනි 13-19

අදාල වෙනත් ලිපි »

කම්කරු අරගල

ශ‍්‍රී ලංකාව: ඉහල නිෂ්පාදන ඉලක්ක පැටවීම සඳහා වතු වෘත්තීය සමිති, සමාගම් සමග කුමන්ත‍්‍රනය කරති

තේ හා රබර් වතු කම්කරුවන්ගේ වැටුප් කැපීම හා ඵලදායිතාව ඉහල දැමීමේ නව යෝජනා ක‍්‍රම හඳුන්වා දීමට වතු වෘත්තීය සමිති ආන්ඩුව හා සමාගම් සමග හොර රහසේ වැඩ කරමින් සිටිති.

එම්. දේවරාජා විසිනි, 2016 අගෝස්තු 3

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා වර්ජනයේ යෙදෙති

කම්කරුවන් අතරින් පැන නගින කවර හෝ අරගලයක්, ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් බවට පත්වීම වැලැක්වීම සමිති නිලධරයේ ප‍්‍රධානතම කාර්යය බවට පත්ව ඇත.

දේහින් වසන්ත විසිනි,2016 ජූලි 24

ඇමති පොරොන්දුව මත ටෙලිකොම් මිනිස්බල කම්කරු වර්ජනය නතර කරයි

ආන්ඩුවේ පොරොන්දුවට යටත් කොට මිනිස්බල කම්කරුවන්ගේ වර්ජනය සමිති නිලධරය විසින් නතර කිරීමෙන් යලි අවධාරනය කෙරෙන්නේ වෘත්තීය සමිති වලින් ස්වාධීනව සිය අයිතීන් දිනා ගැනීමේ අරගලය සංවිධානය කිරීමේ අවශ්‍යතාවයයි.

ජෝතිපාල දැදිගම සහ ශ‍්‍රී හරන් විසිනි, 2016 මැයි 9

අදාල වෙනත් ලිපි »

හතර වන ජාත්‍යන්තයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය

යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන
අධිරාජ්‍යවාදයට එරෙහිව කම්කරු පන්තියේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනඟනු!

Socialism and the Fight Against War
Build an International Movement of the Working Class and Youth Against Imperialism!

2016 පෙබරවාරි 18, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය

ග්‍රීසිය තුල සිරිසාව කල පාවාදීමේ දේශපාලන පාඩම්

සිරිසා වනාහි කම්කරු පන්තියට සතුරු ධනපති-ගැති පක්ෂයක් බවට හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජ වාදී වෙබ් අඩවිය, කල අනතුරු ඇඟවීම් මුලුමනින්ම සනාථ වී ඇත.

The Political Lessons of Syriza’s Betrayal in Greece

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය , 2015 නොවැම්බර් 13

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන හා සමාජවාදය
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය

පලමු ලෝක යුද්ධයෙන් වසර සීයක් හා දෙවන ලෝක යුද්ධය ආරම්භවූ තැන් පටන් වසර 75ක් ඉක්ම ගිය තැන, අධිරාජ්‍යවාදී ක්‍රමය යලි වතාවක් මානව වර්ගයා ව්‍යසනයකට ඇද දැමීමට තර්ජනය කරයි.

Socialism and the Fight Against Imperialist War

2014 ජූලි 03

 

මතක-කථන

ඩේවිඩ් කිං 1943-2016: විප්ලවවාදී සමාජවාදියා, කලාකරුවා හා ඓතිහාසික සත්‍යයේ ආරක්ෂකයා

සුවිශාල වූ ද අද වන විට දිරාපත්ව ඇත්තාවූ ද ස්ටැලින්වාදී අපරාධ හා මුසාවන්ගේ මන්දිරය පතුලෙන්, 1917 රුසියානු විප්ලවයේ ද එහි ඉක්බිත්තේ ද ඓතිහාසික සත්‍යය සුරැකීමට කලාකරුවෙකු ලෙස ඔහුගේ අත්‍යාසමාන හැකියාව කැපකල ඩේවිඩ් කිං, මැයි 11වැනිදා උදෑසන ඉස්ලින්ග්ටන් හි ඔහුගේ නිවසේ දී මිය ගියේ ය.

David King 1943-2016: Revolutionary socialist, artist and defender of historical truth

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2016 මැයි 14

 

කලා විමර්ශන

හෝ ගානා පොකුන - සීමා බන්ධන සහිත වුවද ආශ්වාදජනක නිර්මානයක්

දෘෂ්ටිවාදාත්මක සීමාබන්ධනයන් තිබියදී පවා හෝ ගානා පොකුන ආස්වාදජනක නිර්මානයක් බවට පත්ව ඇත්තේ ලමුන් පිලිබඳ වෛෂයික සමාජයීය සත්‍යය සෞන්දර්යාත්මකව පිලිබිඹු වන බැවිනි.

සමන් ගුනදාස විසිනි, 2016 අපේ‍්‍රල් 21

ටර්මිනේටර් ජෙනිසිස් සහ ඇමරිකානු ”ස්වාධීන” සිනමාකරනයේ ගමන් මග

1990 ගනන් සහ 2000 ගනන්වල මුල් භාගයේ ඇලන් ටේලර් වැනි ස්වාධීන සිනමාකරුවන් ගනනාවක්ම ඒ හෝ මේ ආකාරයේ බ්ලොක්බස්ටර් රැල්ල වෙතට තම මාවත සකසා ගෙන තිබේ.

Terminator Genisys and the trajectory of American “independent” filmmaking

ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2015 ජුලි 8

අදාල වෙනත් ලිපි »

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 75 වන සංවත්සරය

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 75 වන සංවත්සරය නිමිතිකරගෙන
ලෝක සමාජවාදී වෙබ් අඩවිය පවත්වන ඔන්ලයින් හමුව

හමුවේ පලමු වන හා දෙවන කොටස් වලට සවන්දීමට හැකිය.

World Socialist Web Site online interview commemorates 75 years since the assassination of Leon Trotsky

2015 ඔක්තෝබර් 12

 

ග්‍රන්ථ විචාර

ග්‍රන්ථ විවේචන: සැමුවෙල් කසෝව්ගේ කවුරු අපගේ ඉතිහාසය ලියනු ඇත් ද?

කසෝව්ගේ වෝසෝ ගෙටෝවේ (යුදෙව් වාසය) ඔයිනෙග් ෂාබස් නම් වූ රහස් ලේඛනාගාරය පිලිබඳ ඉතිහාසය අපූර්ව වෛෂයිකත්වය ඒකාබද්ධ කරන්නේ, දෙවැනි ලෝක යුද්ධය අතරතුර වෝසෝ යුදෙව් සමාජයේ ශෝඛීය ඉරනම වෙනුවෙන් වන ගැඹුරු දයානුකම්පාව සමග ය.

Samuel Kassow’s Who Will Write Our History?

ක්ලාරා වීස් විසිනි, 2015 ජූලි 25

සෝවියට් සංගමයට එරෙහි නාසි මූලෝත්පාටන යුද්ධය: දෙවැනි කොටස

මෙම වෙලූම බටහිර බලවතුන් විසින් කියෙව් නගරයේ අටවා තිබෙන පාලන තන්ත‍්‍රය විසින් ෆැසිස්ට් කන්ඩායම් වල මූලිකත්වයෙන් නැගෙනහිර යුකේ‍්‍රනයේ නගරවලට පහර දීමේ සාපරාධී පූර්ව-සිද්ධීන්ගේ ඉතිහාසයට අභිනිවේශයක් සම්පාදනය කරයි.

The Nazi war of annihilation against the Soviet Union: Part Two

ක්ලාරා වීස් විසිනි, 2015 ජනවාරි 13

 

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ

අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර රිමාන්ඩ් භාරයට පමුනුවයි

නැවත නැවතත් පැහැදිලි කෙරෙන්නේ ශිෂ්‍යයන්ද ඇතුලු සමස්ත කම්කරු පීඩිත මහජනයා අතරින් පැන නගින කවර හෝ විරෝධතාවයක් ඕනෑම අයුරකින් මර්දනය කිරීමට සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව පය පෙරට තබා ඇති බවයි.

සුරංග සිරිවර්ධන විසිනි, 2016 ජූලි 14

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව පොලීසිය යොදවා පහර දී සිසු විරෝධතාව විසුරුවා හරී

මෙම ප‍්‍රහාරයෙන් යලිත් වරක් සනාථ කෙරෙන්නේ සිසුන්, කම්කරුවන් හා අවශේෂ පීඩිතයන් අතරින් පැන නගින කවර හෝ අරගලයක් වෙතොත් ඒවා කුරිරු ලෙස තලා දැමීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් තීරනය කොට ඇති බවයි.

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 ජූනි 16

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ශිෂ්‍ය මර්දනයට එරෙහි වනු!

මෛත‍්‍රීපාල සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත්වී වසර එකහමාරක් ගතවන අවස්ථාවේදී පෙන්නුම් කෙරෙන්නේ, එම ප‍්‍රහාර අධ්‍යාපනය හා අනෙකුත් සියලු අංශ මත වඩා තීව්ර කොට එල්ල කරන අතරම ඒවා ඉහල තලයකට ගෙනයාමට සුදානම් වන බවයි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (ශ‍්‍රී ලංකා) විසිනි , 2016 ජූනි 12

අදාල වෙනත් ලිපි »

විද්‍යාව

එල් නිනෝ සංසිද්ධිය හා ගෝලීය උනුසුම ඉහල යාම

එල් නිනෝ සංසිද්ධිය මගින් ඇති කල, අසාමාන්‍ය ලෙස උනුසුම් සාගර ජලය, නියඟය, සුලි කුනාටු හා ගංවතුර වැනි සාමාන්‍ය දේශගුනික රටාවන්ට වඩා බොහෝ ආන්තික ක්‍රියාවලීන් ශක්තිමත් කලේය.

El Niño and the acceleration of global warming

මැතිව් මැක්ඊගන් විසිනි, 2016 ජූනි 01

තාරකා විද්‍යාඥයෝ අයින්ස්ටයින් පුරෝකථනය කල ගුරුත්වාකර්ෂන තරංග අනාවරනය කර ගනිති

අවකාශ-කාල පෘෂ්ඨයේ රැලිති, එනම් ගුරුත්වාකර්ෂන තරංග, ප්‍රථම වරට හසුකර ගැනීම ලිගෝ පරියේෂනාගාරය විසින් ප්‍රසිද්ධ කරනු ලැබ ඇත.

Astronomers detect gravitational waves predicted by Einstein

විල් මොරෝ විසිනි, 2016 පෙබරවාරි 12

විද්‍යාවේ මෑතකාලීන වර්ධනයන්: සාගර විද්‍යාව, ස්නායුවේදය හා ග‍්‍රහලෝකමය තාරකා විද්‍යාව
විද්‍යාඥයෝ පෘථිවියේ සාගර පත්ල සිතියම්ගත කිරීමට ගුරුත්වය යොදා ගනිති

දකුනු අත්ලන්තික් සාගරයේ ප‍්‍රධාන විභේදන රේඛාවක් වන මෙක්සිකානු බොක්කේ ජලය යට පිහිටි කඳු පන්තියක්, සාගර පත්ලේ බොහෝ කුඩා කඳු වැනි ලක්ෂන හා ජලය යට පිහිටි කඳු හා ගිනිකඳු දහස් ගනනක් ඇතුලු, කලින් දැන නො සිටි හා කලින් සොයාගෙන නො තිබූ දේ සොයාගෙන ඇත.

Recent developments in science: oceanography, neuroscience, planetary astronomy
Scientists use gravity to map Earth’s ocean floor

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 මාර්තු 18

අදාල වෙනත් ලිපි »

ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම ස‍ඳහා

රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතියේ කතුවර ඩේවිඩ් නෝර්ත් සමග පැවති අන්තර්ජාල හමුවට පුලුල් ප්‍රේක්ෂකත්වයක්

රටවල් තිහකට වැඩි සංඛ්‍යාවක, සිය ගනනක් ලෝක සමාජවාදී වෙබ් අඩවි පාඨකයෝ, The Russian Revolution and the Unfinished Twentieth Century (රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස) කෘතියේ කතුවරයා මෙන්ම ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සමග පැවති හමුවට දෙසැම්බර් 13 සෙනසුරාදා සවන් දුන්හ.

Wide audience for online interview with David North, author of The Russian Revolution and the Unfinished Twentieth Century

අපගේ වාර්තාකරු විසිනි, 2014 දෙසැම්බර් 15

සමාජවාදය සහ ඓතිහාසික සත්‍යය
ලිප්සිග් පොත් ප්‍රදර්ශනයේ දී කරන ලද දේශනයකි

“සමාජවාදය සහ ඓතිහාසික සත්‍යය”450ක් ප්‍රේක්ෂකයින් ඉදිරියේ මෙම දේශනය පැවැත්වුනේ, රුසියානු විප්ලවය හා නොනිමි 20 වන සියවස කෘතියේ ජර්මානු සංස්කරනය පල කිරීම නිමිතිකොට ගෙනය.

Socialism and historical truth
A lecture delivered at the Leipzig Book Fair

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2015 මාර්තු 17

අදාල වෙනත් ලිපි »

ස්වාධීන කම්කරු පරීක්ෂනය

විද්‍යාත්මක සාක්ෂි, දත්ත, තොරතුරු සහ නිගමන පිලිබඳ වාර්තාව

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ නිගමන

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.

එම අවස්ථාවට මෙම ප්‍රදේශයන්හි පලාත්වාසීන්, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා සසප නියෝජිතයන් ද ඇතුලු පිරිසක් සම්බන්ධ විය. මෙම පරීක්ෂනයේ “ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ නිගමන” මැයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම්කරු විලානි පීරිස් ඉදිරිපත් කල වාර්තා ව මෙහි දැක්වේ. මෙය සමාප්තියයි. පලමු වැන්නට, දෙවැන්නට, තුන්වැන්නට, සිව්වැන්නට, පස්වැන්නට, හයවැන්නට පිවිසීම සඳහා මෙතැනින්.

විලානි පීරිස් (සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මන්ඩලයේ සාමාජිකා, ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම්කරු හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛිකා.), 2014 ජූලි 20

වැලිවේරිය ජල දූෂනයට එරෙහි උද්ඝෝෂනය පීලි පැන්නවීමට ව්‍යාජ වාම පක්ෂ ඉටු කල ක්‍රියා කලාපය

රොහාන්ත ද සිල්වා,(ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

වෙනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමේ කම්කරුවන්ගේ සේවා කොන්දේසි

ඩබ්ලිව්.ඒ. සුනිල් (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්මික වාර්තාකරු හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

කාර්මික පරිසර දූෂනය ජාතික හා ජාත්‍යන්තර පරිමාන ව්‍යසනයකි

ඩබ්ලිව්.ඒ. සුනිල් (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්මික වාර්තාකරු හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

වැලිවේරිය උද්ඝෝෂනය මැඩීමේ හමුදා ක්‍රියාන්විතයට සහ ඝාතනවලට වගකිව යුත්තෝ කවරහු ද?

සංජය ජයසේකර (සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජික හා නීතිඥ), 2014 ජූලි 20

තුන්නාන “හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස්” කම්හලෙන් පරිසර දූෂනයක් සිදුව ඇත් ද යන්න පිලිබඳ විද්‍යාත්මක විමර්ශනය

පානි විජේසිරිවර්දන සසප දේශපාලන කමිටු සාමාජික, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක හා විශ්‍රාම ලත් ගුරුවරයෙකි.) , 2014 ජූලි 20

ජල දූෂනය පිලිබඳ ප්‍රශ්නය

පානි විජේසිරිවර්දන(සසප දේශපාලන කමිටු සාමාජික, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක හා විශ්‍රාම ලත් ගුරුවරයෙකි.) , 2014 ජූලි 20

අදාල වෙනත් ලිපි »

1964 ලසසපයේ මහා පාවාදීම

ලසසප මහා පාවාදීම පිලිබඳ කොටස් හතරක ලිපි මාලාව

1. ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය දියකර හැරීම හා ශ්‍රී ලංකාව තුල ලංකා සමසමාජ පක්ෂයේ මහා පාවාදීම (PDF)

The liquidation of the BLPI and the LSSP’s great betrayal in Sri Lanka

2. ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදයේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වීමට ලසසප එරෙහි වෙයි (PDF)

LSSP rejects the ICFI’s defence of Trotskyism

3. ලසසප ශ්‍රී ලංකාවේ ධනපති ආන්ඩුවට ඇතුලු වෙයි (PDF)

LSSP enters capitalist coalition government in Sri Lanka

4. ලසසප පාවාදීමේ දේශපාලන ප්‍රතිවිපාක (PDF)

The political consequences of the LSSP’s betrayal

ශ්‍රී ලංකාවේ ලසසප කල මහා පාවාදීමේ සිට පනස් වසරක්

Fifty years since the LSSP’s Great Betrayal in Sri Lanka

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය (ශ්‍රී ලංකාව), 2014 ජූනි 11

 

ලසසප මහා පාවාදීමට අදාල ඓතිහාසික ලිපි

පහත පලවන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සංශෝධනවාදයට එරෙහිව කරන ලද ඓතිහාසික අරගලයට අදාල ලිපි කීපයකි.

මෙම ලිපි පරිවර්තනය කර ගන්නා ලද්දේ Trotskyism verses Revisionism (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය) නම් වූ ලේඛනගත ඉතිහාසය දැක්වෙන කෘති මාලාවෙනි. මෙම ලිපි වෙසෙසින් ම පරිවර්තනය කර ඉදිරිපත් කරන්නේ 1964 ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ධනේශ්වර සභාගයකට ඇතුලූවී සිදු කල මහා පාවා දීමේ ජාත්‍යන්තර මූලයන් පැහැදිලි කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ය. මෙම වසරේ ජූනි මස ලසසපයේ ඓතිහාසික පාවාදීමට පනස් වසරක් පිරුනි. ඉදිරියේ, මීට අදාල තවත් ලිපිවල පරිවර්තන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු.

අවස්ථාවාදය හා අනුභූතිවාදය

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එවක බ්‍රිතාන්‍ය ශාඛාව වන සෝෂලිස්ට් ලේබර් ලීගයේ ජාතික කමිටුව විසින් මෙම ලියවිල්ල කෙටුම්පත් කරන ලද්දේ ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායක ජෝශප් හැන්සන්ගේ කියුබාව පිලිබඳ ආස්ථානයට පිලිතුරු වසයෙනි. එස්ඩබ්ලිව්පීයේ තත්කාර්යවාදී විධික්‍රමයට එරෙහි අරගලය ඉදිරියට ගෙන යන මෙම ප්‍රකාශය, ජාත්‍යන්තර කමිටුව ආරක්ෂා කිරීමේ හා එය වර්ධනය කිරීමේ සටනේ වැදගත් ඉදිරි පියවරකි.

Opportunism and Empiricism

සෝෂලිස්ට් ලේබර් ලීගයේ ජාතික කමිටුව - 1963 මාර්තු 23

ලංකාව: මහා පාවාදීම

1954 දී ලසසප ලේකම් ලෙස්ලි ගුනවර්ධන සහ එස්ඩබ්ලිව්පී නායක ජේම්ස් පී. කැනන් අතර හුවමාරු වූ ලිපි

ලොවපුරා ට්‍රොට්ස්කිවාදීන්ට ලිපියක් - 1953

A Letter to Trotskyists Throughout the World - 1953

 

මෙහ්රින් පොත්

ඩේවිඩ් නෝර්ත් ගේ නව කෘතිය
යුද්ධයේ විසිපස් වසරක්: ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ ධාවනය 1990-2016

අප මෙහි පල කරන්නේ ඩේවිඩ් නොර්ත් ගේ නව කෘතිය වන A Quarter Century of War: The US Drive for Global Hegemony 1990-2016 (යුද්ධයේ විසිපස් වසරක්: ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ ධාවනය 1990-2016), නැමති කෘතියේ ප‍්‍රස්තාවනාවයි. ඩේවිඩ් නොර්ත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ය. මෙම කෘතිය අගෝස්තු 10 දින පලවනු ඇති අතර මුදු සහ දැඩි වැස්මකින් යන දෙයාකාරයෙන්ම එය සැකසෙනවා ඇත. මෙම කෘතිය Mehring Books වෙතින් කලින් වෙන්කර ගත භැකිය.

ඩේවිඩ් නොර්ත්, 2016 ජූලි 11

රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස කෘතිය සඳහා පෙර වදනක්

ඩේවිඩ් නෝත් ගේ The Russian Revolution and the Unfinished Twentieth Century (රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස) (පිටු 416: ISBN 978-189368-40-2) නමැති මෙම නව කෘතිය, මෙහ්රින්ග් ප්‍රකාශකයන්ගෙන් ලබාගත හැකිය. නෝත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ද, සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ද වේ.

Foreword to The Russian Revolution and the Unfinished Twentieth Century

ඩේවිඩ් නෝත් විසිනි , 2014 අගෝස්තු 1

Kingඩේවිඩ් කිං විසින් සම්පාදිත Russian Revolutionary Posters කෘතිය දැන් මෙහ්රිං පොත් වෙතින්

Now available from Mehring Books: Russian Revolutionary Posters by David King

By David Walsh , 29 November 2012

 

බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ හිටපු නායකයා වූ මයිකල් බන්ඩා, අසූහතර වියේදී මිය යයි

1985 කවිපයේ අර්බුදය පැනඟින තෙක්ම බන්ඩා, දශක තුනකට අධික කාලයක් තිස්සේ, බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රධාන නායකයා විය.

Michael Banda, former leader of the British WRP, dies at age 84

2014 සැප්තැම්බර් 29

 

හතර වන ජාත්‍යන්තරය

“ඔබ දෝෂාභියෝගයට හසු නොවන පරිපූර්න විප්ලවවවාදියෙකි”
75වැනි උපන්දිනය සමරන ශ‍්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී නායක විජේ ඩයස්

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ නායක විජේ ඩයස්, 50 වසරකට වැඩි කාලයක් තිස්සේ, විප්ලවවාදී ජාත්‍යන්තරවාදය සඳහා ගෙන ගිය අරගලයේ වැදගත්කම, සිය ශුභාසිංසනය තුල ඩේවිඩ් නෝර්ත්ගේ විමසුමට ලක් විය.

On the 75th birthday of Sri Lankan Trotskyist leader Wije Dias

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2016 සැප්තැම්බර් 9

"ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට්” වෙබ් අඩවියෙහි පලවූ යුකේ‍්‍රනය පිලිබඳ ප්‍රකාශනයේ දේශපාලන වංචාව

මෙම ප්‍රකාශය ජාත්‍යන්තර කමිටුවට බැර කිරීම, ට්‍රොට්ස්කිවාදය නව පැබ්ලෝවාදී සංවිධානවල දක්ෂිනාංශික ප්‍රතිපත්ති සමග බද්ධ කිරීම මගින් එය අපකීර්තියට පත් කිරීම සිය කටයුත්ත බවට පත්කරගෙන සිටින අයගේ දේශපාලන ප්‍රකෝපකරනයකි.

The political fraud of International Viewpoint’s statement on Ukraine

2014 මාර්තු 03,හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසිනි

හතරවන ජාත්‍යන්තරයේ හැත්තෑපස් වසරක්

මෙයට හැත්තෑපස් වසරකට පෙර, 1938 සැප්තැම්බර් 3 දා පැරිසියේ ප්‍රත්‍යන්තයෙහි පවත්වන ලද සම්මේලනයක දී හතරවන ජාත්‍යන්තරය ආරම්භ කරන ලදී.

Seventy-five years of the Fourth International

ඬේවිඩ් නෝර්ත් විසිනි, 2013 සැප්තැම්බර් 4

 

 

ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා

රොබර්ට් සර්විස් ට ප්‍රශ්න නවයක්

බ්‍රිතාන්‍ය ලේඛක රොබර්ට් සර්විස් ඔහුගේ ජාත්‍යන්තරව අපකීර්තියට පත් ට්‍රොට්ස්කි චරිතාපදානය ගැන පෙබරවාරි 12 වෙනිදා බර්ලිනයේ හම්බෝල්ඞ්ට් විශ්වවිද්‍යාලයේ දී කතා කිරීමට නියමිතය. ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය රොබර්ට් සර්විස් වෙත ප්‍රශ්න නවයක් ඉදිරිපත් කර ඇත.

Nine questions for Robert Service

ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය විසිනි , 2014 පෙබරවාරි 11

 

සිරියාවට එරෙහි යුද සූදානම

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා සිරියාවේ කුලීකාර යුද්ධය

පහත පලවන දේශනය, ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති වන ඩේවිඩ් නොර්ත් විසින් සැප්තැම්බර් 17 වනි දින ඈන් ආබර්හි මිචිගන් විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී.

US imperialism and the proxy war in Syria

ඩෙවිඩ් නෝර්ත් විසිනි, 2013 සැප්තැම්බර් 19

 

දර්ශනවාදය

පශ්චාත් නූතනවාදී විස්මලන්තය: ඇලන් සොකාල් සහ ජීන් බි‍්‍රක්මෝ ගේ බුද්ධිමය වංචාවෝ කෘතිය

මෙම කෘතිය දැනට ඉංග්‍රීසිය ඇතුලු භාෂා ගනනාවකට පරිවර්තනය කෙරී ඇති අතර දැන් මෙහි ඉංග්‍රීසි ලාභ මුද්‍රනයක් ද ඇත. මෙය, නවීන මතවාදි ප්‍රවනතාවන් ගැන - විශේෂයෙන් ම ‘පශ්චාත් නූතනවාදය’ යන දෙමුහුන් යෙදුමෙන් හැඳින්වෙන නිශ්චිත හැඩහුරුවක් නැති නොයෙකුත් චින්තන ගුරුකුල ගැන - උනන්දුවක් ඇති සෑම අයකු ම කියවිය යුත්තකි.

The post-modernist wonderland: Intellectual Impostures by Alan Sokal and Jean Bricmont

By Stefan Steinberg, 1 July 2000

අදාල වෙනත් ලිපි »

 

දේශපාලන ප්‍රකාශන

විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයකින් පකිස්ථාන කම්කරුවන් සන්නද්ධ කරනු - හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පකිස්ථාන ශාඛාව ගොඩනඟනු!

Statemant of Marxist Voice

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඉදිරිදර්ශනය සමඟ එකඟත්වය පලකරන හා එය සමඟ එක්ව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක ගොඩනැඟීමට එක්වන, පකිස්ථාන කන්ඩායමක් වන මාක්ස්වාදී හඬ ප්‍රකාශය ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙහි පලකරනු ලබයි.

6 January 2011

 

ලියොන් ට්‍රොට්ස්කි

ඔක්තෝබරය ආරක්ෂා කිරීම සඳහා

ඔක්තෝබර් විප්ලවයේ ආරක්ෂාව සඳහා යන මැයෙන්, 1932 වසරේ කෝපන්හේගන්හිදී සිසුන් අමතා ට්‍රොට්ස්කි විසින් කල කථාව.

1932 නොවැම්බර් 27

මහජන පෙරමුන එපා - ක්‍රියාකාරී කමිටු කරා පෙරට -1935 නොවැම්බර් 26

By Leon Trotsky

නෝර්වේ රාජ්‍යයට පිටුවහල්ව සිටියදී 1935 වසරේදී ලියන ලද මෙම ලිපිය තුල ලියොන් ට්‍රොට්ස්කි, ධනේශ්වර රැඩිකල් පක්ෂය, සමාජවාදී පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයෙන් සැදුම්ලත් ප්‍රංශ "මහජන පෙරමුනේ” දේශපාලනය හෙලිදරව් කලේය.

26 November 1935

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් හැත්තෑ වසරකට පසුව ඔහු පිලිබඳ අගැයීම

By David North

23 November 2010