මාධ්‍යවිකි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මාධ්‍යවිකි
MediaWiki logo
විකාශකය(න්) විකිමාධ්‍ය පදනම,
Tim Starling (release manager)
ප්‍රථම නිකුතුව 25 January 2002
ලියන ලද්දේ PHP
මෙහෙයුම් පද්ධතිය Cross-platform
ප්‍රමාණය ~13.7 MB
ලැබිය හැකියි over 300 languages
වර්ගය Wiki
බලපත්‍රය GPLv2+
වෙබ් අඩවිය mediawiki.org

මාධ්‍යවිකි යනු විකිමාධ්‍ය පදනම විසින් සංවර්ධනය කරනු ලබන ජාලය මත පදනම් වූ ජනප්‍රිය හා නිදහස් විකි මෘදුකාංග වැඩසටහනකි. විකිපීඩියා, විකිෂනරි සහ විකිපුවත් ඇතුළු ව්‍යපෘති රැසක් ධාවනය කිරීම සඳහා එය භාවිතා කරනු ලබයි. ලෝකය වටේම තිබෙන අනෙකුත් බොහෝ විකියන්ද ඔවුන්ගේ වෙබ් අඩවි ජව ගැන්වීම සඳහා මෙය භාවිතා කරයි. එය PHP ක්‍රමලේඛන බසින් රචනා කොට ඇති අතර බැකෙන්ඩ් දත්ත ගබඩාව භාවිතා කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=මාධ්‍යවිකි&oldid=355094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි