ඇල්බට් අයින්ස්ටයින්
ඇල්බට් අයින්ස්ටයින් | |
---|---|
ඇල්බට් අයින්ස්ටයින්, 1921
|
|
උපත | 14 මාර්තු 1879 අල්ම්, වර්ටම්බගේ, ජර්මනිය |
මරණය | 18 අප්‍රේල් 1955 (වයස 76) ප්‍රින්සිටන්, නිවු පර්සි, ඇමරිකා එක්සත් ජනපදය |
මිහිදන් කල ස්ථානය
|
Grounds of the Institute for Advanced Study, Princeton, New Jersey. |
නිවහන | ජර්මනිය , ඉතාලිය, ස්ව්‍ස්ටර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය |
වාර්ගිකත්වය | නැගෙනහිර යුරෝපීය යුදෙවු |
පුරවැසිභාවය |
|
උගත් ශාස්ත්‍රාලය | |
ප්‍රසිද්ධ වන්නේ | |
කලත්‍රයා(යන්) |
|
තිළිණ |
|
අත්සන |
ඇල්බට් අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධ වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහු දැක්වූ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යාවේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යාවේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.
ඇල්බට් අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලි, අයිසැක් නිවුටන්, චාල්ස් ඩාවින් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්‍යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.
පටුන
- 1 චරිතාපදාන
- 2 විද්‍යාත්මක වෘත්තීය
- 2.1 1905 - Annus Mirabilis ලියවිල්ල
- 2.2 තාප ගතික පැද්දීම් හා සංඛ්‍යානමය භෞතික
- 2.3 පොදු මූලධර්ම
- 2.4 සාපේක්ෂතාවාදය සහ E= mc²
- 2.5 ෆෝටෝන හා ක්වන්ටම් ශක්තිය
- 2.6 ක්වොන්ටිනීකෘත පරමාණුක දෙදරීම
- 2.7 ස්ථිරතාපී මූලධර්මය හා ක්රියාකාරී-කෝණය විචල්‍යයන්
- 2.8 තරංග-අංශු ද්විත්වය
- 2.9 Theory of critical opalescence
- 2.10 ශුන්‍ය ලක්ෂ්‍යය ශක්තිය
- 2.11 සාමාන්‍ය සාපේක්ෂතාවාදය හා තුල්‍යයතා මූලධර්මය
- 2.12 Hole argument හා Entwurf theory
- 2.13 අජටාකාශවිද්‍යාව
- 2.14 නූතන ක්වොන්ටම් වාදය
- 2.15 බෝස් අයින්ස්ටයින් සංඛ්යානය
- 2.16 Energy momentum pseudotensor
- 2.17 Unified field theory
- 2.18 Wormholes
- 2.19 Einstein–Cartan theory
- 2.20 චලිත සමීකරණ
- 2.21 වෙනත් පරීක්ෂණ
- 2.22 වෙනත් විද්යාඥයින් සමඟ එක්ව
- 2.23 අයින්ස්ටයින් එදිරිව බෝර්
- 2.24 Einstein–Podolsky–Rosen paradox
- 3 විද්‍යාත්මක නොවන උරුමය
- 4 ප්‍රසිද්ධ සංස්කෘතිය තුළ
- 5 ත්‍යාග සහ ගරු බුහුමන්
- 6 ප්‍රකාශන
- 7 මෙයද බලන්න
- 8 සටහන්
- 9 නිර්දේශය
- 10 වැඩිදුර කියවීම
- 11 බාහිර සබැඳි
චරිතාපදාන[සංස්කරණය කරන්න]
මුල් අවධිය සහ අධ්‍යාපනය[සංස්කරණය කරන්න]
මෙයද බලන්න : අයින්ස්ටයින් පවුල
ඇල්බට් අයින්ස්ටයින් 1879 මාර්තු 14 වැනිදා, ජර්මානු අධිරාජ්යය තුල වෙටම්බර්ක් රාජධානියේ, Ulmහිදී උපත ලැබීය. ඔහුගේ පියා වන හර්මන් අයින්ස්ටයින් (Hermann Einstein), වෙළෙන්දෙකු සහ ඉංජිනේරුවෙකු විය. ඔහුගේ මව පවුලින් අයින්ස්ටයින් (Pauline Koch) විය. වර්ෂ 1880 දී ඔවුන් Munich වෙත පැමිණි පසු ඔහුගේ පියා සහ මාමා එක්ව Elektrotechnische Fabrik J. Einstein & Cie නමින් විදුලි උපකරණ නිෂ්පාදනය කරන සමාගම ආරම්භ කරන ලදී.
විවාහ හා දරුවන්[සංස්කරණය කරන්න]
පේටන්ට් කාර්යාලය[සංස්කරණය කරන්න]
අධ්‍යයන වෘත්තීය[සංස්කරණය කරන්න]
විදේශ රටවල ගමන් 1921-1922[සංස්කරණය කරන්න]
එක්සත් ජනපදය, 1930-1931 දක්වා ගමන්[සංස්කරණය කරන්න]
1933 දී එක්සත් ජනපද විගමන[සංස්කරණය කරන්න]
සරණාගත තත්ත්වය[සංස්කරණය කරන්න]
උසස් අධ්‍යයන සඳහා වූ ආයතනයේ නේවාසික විද්වතෙක්[සංස්කරණය කරන්න]
දෙවන ලෝක යුද්ධය හා මැන්හැටන් ව්‍යාපෘතිය[සංස්කරණය කරන්න]
ඇමරිකානු පුරවැසිභාවය[සංස්කරණය කරන්න]
පෞද්ගලික ජීවිතය[සංස්කරණය කරන්න]
සිවිල් අයිතිවාසිකම් ආධාරකරුවකු[සංස්කරණය කරන්න]
Assisting Zionist හේතූන්[සංස්කරණය කරන්න]
සංගීත ආදරය[සංස්කරණය කරන්න]
දේශපාලන හා ආගමික අදහස්[සංස්කරණය කරන්න]
මරණය[සංස්කරණය කරන්න]
අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු වෛද්‍යවරයාට පවසා ඇත්තේ "මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතිමව ජිවත් වෙලා ඵලක් නෑ.මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා" යනුවෙනුයි. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි මරණයට පත්විය.
විද්‍යාත්මක වෘත්තීය[සංස්කරණය කරන්න]
1905 - Annus Mirabilis ලියවිල්ල[සංස්කරණය කරන්න]
තාප ගතික පැද්දීම් හා සංඛ්‍යානමය භෞතික[සංස්කරණය කරන්න]
පොදු මූලධර්ම[සංස්කරණය කරන්න]
සාපේක්ෂතාවාදය සහ E= mc²[සංස්කරණය කරන්න]
ෆෝටෝන හා ක්වන්ටම් ශක්තිය[සංස්කරණය කරන්න]
ක්වොන්ටිනීකෘත පරමාණුක දෙදරීම[සංස්කරණය කරන්න]
ස්ථිරතාපී මූලධර්මය හා ක්රියාකාරී-කෝණය විචල්‍යයන්[සංස්කරණය කරන්න]
තරංග-අංශු ද්විත්වය[සංස්කරණය කරන්න]
Theory of critical opalescence[සංස්කරණය කරන්න]
ශුන්‍ය ලක්ෂ්‍යය ශක්තිය[සංස්කරණය කරන්න]
සාමාන්‍ය සාපේක්ෂතාවාදය හා තුල්‍යයතා මූලධර්මය[සංස්කරණය කරන්න]
Hole argument හා Entwurf theory[සංස්කරණය කරන්න]
අජටාකාශවිද්‍යාව[සංස්කරණය කරන්න]
නූතන ක්වොන්ටම් වාදය[සංස්කරණය කරන්න]
බෝස් අයින්ස්ටයින් සංඛ්යානය[සංස්කරණය කරන්න]
Energy momentum pseudotensor[සංස්කරණය කරන්න]
Unified field theory[සංස්කරණය කරන්න]
Wormholes[සංස්කරණය කරන්න]
Einstein–Cartan theory[සංස්කරණය කරන්න]
චලිත සමීකරණ[සංස්කරණය කරන්න]
v= u+at
වෙනත් පරීක්ෂණ[සංස්කරණය කරන්න]
වෙනත් විද්යාඥයින් සමඟ එක්ව[සංස්කරණය කරන්න]
Einstein–de Haas experiment[සංස්කරණය කරන්න]
Schrödinger gas model[සංස්කරණය කරන්න]
Einstein refrigerator[සංස්කරණය කරන්න]
අයින්ස්ටයින් එදිරිව බෝර්[සංස්කරණය කරන්න]
Einstein–Podolsky–Rosen paradox[සංස්කරණය කරන්න]
විද්‍යාත්මක නොවන උරුමය[සංස්කරණය කරන්න]
ප්‍රසිද්ධ සංස්කෘතිය තුළ[සංස්කරණය කරන්න]
ත්‍යාග සහ ගරු බුහුමන්[සංස්කරණය කරන්න]
ප්‍රකාශන[සංස්කරණය කරන්න]
මෙයද බලන්න[සංස්කරණය කරන්න]
සටහන්[සංස්කරණය කරන්න]
නිර්දේශය[සංස්කරණය කරන්න]
http://en.wikipedia.org/wiki/Albert_Einstein
වැඩිදුර කියවීම[සංස්කරණය කරන්න]
බාහිර සබැඳි[සංස්කරණය කරන්න]
- ↑ Marzouk, Lawrence (2010-07-07). "Rescue in Albania: How Thousands of Jews Were Saved From the Holocaust". BalkanInsight.com. http://www.balkaninsight.com/en/main/features/18790/?tpl=299&ST1=Text&ST_T1=Article&ST_AS1=1&ST_max=1.
- ↑ Hans-Josef, Küpper (2000), Various things about Albert Einstein, einstein-website.de, http://www.einstein-website.de/z_information/variousthings.html, rතිෂ්ඨාපනය 18 July 2009