ප්‍රවෘත්ති හා විශ්ලේෂන

රුසියාවට එරෙහි යුද තර්ජනය හමුවේ ඇමරිකාව අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල් ගුවන්ගත කරයි

සතියක් තුල න්‍යෂ්ටික අවි රහිත මිසයිල් දෙකක් අසාමාන්‍ය ලෙස ගුවනට විදීම පෙන්ටගනය විසින් හඳුන්වන ලද්දේ, වොෂින්ටනය න්‍යෂ්ටික යුද්ධයක් සඳහා සූදානම් බවට නිකුත් කල “සංඥාවක්” ලෙසය.

US fires ICBMs amid war threats against Russia

බිල් වෑන් ඕකන් විසිනි, 2016 පෙබරවාරි 27

යුද්ධයට ගොදුරු වූ නැගෙනහිර වැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකරති

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව කොලඹ පාලක පන්තිය ගෙනගිය ව්‍යසනකාරී යුද්ධය අවසන් වී අවුරුදු හයකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති වුව ද එම ප‍්‍රදේශවල ජනයාගෙන් අතිමහත් බහුතරය සිය ජීවිත ගෙවා දමමින් සිටින්නේ අතිශය දුෂ්කර කොන්දේසි මධ්‍යයේ ය.

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 මාර්තු 2

ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුමට විරුද්ධ වීමේ මුවාවෙන් දෙරටේ කම්කරුවන් කෙටවීමේ ව්‍යාපාරයක්

යෝජිත ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුමෙන් සුදානම් කෙරෙන ප‍්‍රහාරයට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්විය යුත්තේ දකුනු ආසියාවේ සමාජවාදී සමුහාන්ඩු සංගමයකට සටන් කිරීමේ කි‍්‍රයා මාර්ගය මතයි.

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2016 පෙබරවාරි 26

ආන්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂනයට පොලීසිය යොදා පහර දෙයි

රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා රැකියා විරහිත තරුන තරුනියන් පත් නොකිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් යටතේ සිදු කරන කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි.

මනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2016 පෙබරවාරි 24

සිරියානු යුද්ධය පතුරුවා හැරීම අනුමත කරමින් වොෂින්ටනය, රුසියාව හෙලා දකියි

සමස්ත මැද පෙරදිගම යුද ගිනි ඇවිලවිය හැකි හා ගෝලීය ගැටුමක් පැනනැංවිය හැකි, සිරියාව ආක‍්‍රමනය කිරීමේ තුර්කි හා සව්දි සැලසුම් වලට නේටෝ බලවත්තු උදව් කරති.

Washington denounces Russia, backs escalation of Syria war

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2016 පෙබරවාරි 15

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ආරක්ෂක බර්නි සෑන්ඩර්ස් ගැන මිත්‍යාවන් වපුරයි

බර්නි සෑන්ඩර්ස්ට “සමාජවාදී” සලු පිලි ඇන්දීමේ කෝන්ත්‍රාත්තුව ලෝකය පුරා විසිරී සිටින ව්‍යාජ වාම පක්ෂ විසින් භාර ගෙන තිබේ. ලංකාවේ එම කටයුත්තට කර ගසා ඇති එක් සංවිධානයක් නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය යි.

වසන්ත රූපසිංහ විසිනි, 2016 පෙබරවාරි 20

ආන්ඩුව කොලඹ පැල්පත් නිවාස කඩාදැමීම අරඹයි

ආන්ඩුව සුදානම් වන්නේ රාජපක්ෂ ආන්ඩුව පරයා යන ආකාරයෙන් බලහත්කාරය යොදා දුගීන් පලවා හැර තම “මහනගර ව්‍යාපෘතිය” ඉදිරියට ගෙන යාමටයි.

ජෝතිපාල දැදිගම සහ මහේෂ් ජයවර්ධන විසිනි, 2016 පෙබරවාරි 20

මීතොටමුල්ල කසල අර්බුදය වඩාත් ගැඹුරු වෙයි

සියලු අනුප‍්‍රාප්තික ආන්ඩු මෙම කසල අර්බුදය විසඳීමට කවර හෝ විධිමත් පියවරක් නොගැනීමෙන්ම, ධනපති පාලකයන් සාමාන්‍ය ජනයා කෙරෙහි දක්වන අමානුෂික ආකල්පය පැහැදිලිව අනාවරනය වෙයි.

විජිත් සමරසිංහ විසිනි, 2016 පෙබරවාරි 19

වතු සමිති, ඉන්ජෙස්ටර් වතු පාලකයන් ගේ කොන්දේසි කම්කරුවන් මත පටවයි

ඉන්ජෙස්ටර් වත්තේ කම්කරුවන් මත පාලකයන්ගේ කොන්දේසි පැටවීමට සමිති නායකයන් ඍජු ව සහයෝගය දීම වෘත්තීය සමිතිවල ප‍්‍රතිගාමී කි‍්‍රයාකලාපය පිලිබඳ බරපතල අනතුරු ඇඟවීමකි.

එම්. දේවරාජා විසිනි, 2016 පෙබරවාරි 19

මාලදිවයින් ආන්ඩුව හිටපු ජනාධිපති නිදහස් කරයි

මූලෝපායාත්මකව පිහිටා ඇති දූපත් ගොන්න චීනයට අභියෝග කිරීම ඉලක්ක කරගත් වොෂිංටනයේ ඉන්දු-පැසිෆික් කරා “හැරීමේ“ අපිකේන්ද්‍රයක් බවට වේගයෙන් පත්ව තිබේ.

Maldives government releases former president

වසන්ත රූපසිංහ විසිනි, 2016 පෙබරවාරි 02

කොටස් වෙලඳපොලේ තැතිගැන්ම නව මූල්‍ය අර්බුදයක අවදානම් මතු කරයි

විකිනීමේ කුලප්පුව පෙන්නුම් කරන්නේ, 2008 පටන් මූල්‍ය පද්ධතිය තුලට පොම්ප කර ඇති ට්‍රිලියන ගනන් මුදල් කන්දරාව, යටි තලයේ නිරෝගී භාවය ඉහල නැංවීමට කිසිදු දායකත්වයක් සලසා නැති බවට හා ඊටත් වඩා විශාල පරිමානයේ කඩා වැටීමක බීජ රෝපනය කර ඇතුවා පමනක් බවට, මූල්‍ය වෙලඳපොලවල් තුල වැඩෙමින් ඇති බියයි.

Stock market panic risks new financial crisis

ඇන්ඩ්‍රි ඩෙමොන් විසිනි, 2016 පෙබරවාරි 12

ඇඹිලිපිටිය ඝාතනය: වේගයෙන් වැඩෙන පොලිස් රාජ්‍යයක් පිලිබඳ බලගතු ප‍්‍රකාශනයක්

ඇඹිලිපිටිය ඝාතනයෙන් යලිත් වරක් තහවුරු කෙරී ඇත්තේ පොලීසි, හමුදා, හිර ගෙවල් හා අධිකරනය යනාදී ධනපති රාජ්‍යයේ සංස්ථාවන් ධනේශ්වර පන්ති පාලනය ආරක්ෂා කිරීමේ උපකරන මිස අපක්ෂපාතී, සාධාරනත්වය ඉටු කරන ආයතන නොවන බවයි.

මිනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2016 පෙබරවාරි 14

බෝල්ටික් හා නැගෙනහිර යුරෝපයේ නව මධ්‍යස්ථානවල හමුදා භටයන් දහස් ගනනක් රැඳවීමට නේටෝව සැරසේ

රුසියාවේ බටහිර දේශ සීමාව දිගට ම මිලිටරි යටිතල පහසුකම් හා හමුදා යෙදවුම් පුලුල් කිරීමට නේටෝ නායකයෝ 10දා එකඟ වූහ.

NATO to send thousands of troops to forward bases in the Baltics and Eastern Europe

තෝමස් ගේස්ට් විසිනි, 2016 පෙබරවාරි 11

ශ්‍රී ලංකාවේ වතු වෘත්තීය සමිති වැටුප් අරගලය යටපත් කරයි

මාසික වැටුප රුපියල් 2,500 ඉහල දැමීමට ආන්ඩුව සමාගම්වලට බලකරන බවට වෘත්තීය සමිති මිත්‍යාවන් වපුරති.

Sri Lanka: Plantation unions suppress struggle for wage rise

එම්. දේවරාජා සහ ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 පෙබරවාරි 06

බර්ලිනයේ සසජාතශි රැස්වීම සිරියානු යුද්ධය හා මැද පෙරදිග ජර්මානු අධිරාජ්‍යවාදයේ අරමුනු පිලිබඳ සාකච්ඡා කරයි

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය (සසජාතශි) ජර්මනියේ බර්ලින්හි හම්බෝල්ඩ්ට් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා වූ සිය උද්ඝෝෂන ව්‍යාපාරය පසුගිය බදාදා ආරම්භ කලේ "තවත් යුද්ධයක් එපා! යුද ප්‍රචාරනය නොව ශාස්ත්‍රීය කටයුතු" යන මැයින් යුතු දේශන මාලාවක් සමගිනි.

IYSSE meeting in Berlin discusses the Syrian war and the aims of German imperialism in the Middle East

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 දෙසැම්බර් 15

ආන්ඩුව විදේශ ආයෝජකයන් පෙලඹවීමට උත්සාහ කරයි

ආන්ඩුවේ “ශ්‍රී ලංකා ආර්ථික සමුලුව,” ගැඹුරු වන ගෝලීය ආර්ථික කඩා වැටීම තුල රට මුහුන දෙන අන්තරාය ඉස්මතු කරයි.

Sri Lankan government tries to woo foreign investors

සමන් ගුනදාස විසිනි, 2016 ජනවාරි 20

එඩ්වඩ් ස්නෝඩන් අල්ලා ගැනීමට සීඅයිඒ සංවිධානය පිටුවහල් කිරීමේ මෙහෙයුමක් සැලැසුම් කර යි

අකටයුතු හෙලි කරන්නෙක් වන ස්නොඩන් අල්ලා ගැනීමේ විශේෂ අරමුනින් සීඅයිඒ සංවිධානය, කෝපන්හේගන් හි ගුවන් යානයක් රඳවා ඇති බව ඩෙන්මාර්ක් මාධ්‍ය විසින් 30දා ප්‍රසිද්ධ කරන ලද ලියකියවිලි වලින් පෙන්වා දෙයි.

CIA planned rendition operation to kidnap Edward Snowden

තෝමස් ගේට්ස් විසිනි , 2016 ජනවාරි 30

හම්බෝල්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු ඡන්දය පිළිබඳ සසජාතශි ප්‍රකාශය

බර්ලින් හි හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු නිලවරනයේ ඡන්ද විමසීම 21දා අවසන් විය. මිලිටරිවාදයට, විදේශිකයන් නොරිස්සීමට සහ දක්ෂිනාංශයේ ඓතිහාසික සංශෝධනවාදයට එරෙහිව පෙනී සිටි සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ඡන්දවලින් සියයට හයක් සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ආසන හතරක් දිනාගත්හ. පහත දැක්වෙන්නේ එම කන්ඩායම ඡන්දයට ප්‍රතිචාර වශයෙන් ඉදිරිපත් කරන නිල ප්‍රකාශයයි.

IYSSE statement on the student parliament vote at Humboldt University

ජර්මානු සසජාතශි විසිනි. 2016 ජනවාරි 22

ගින්නෙන් නිවාස විනාශවූ වතු කම්කරුවන් තාවකාලික කුඩාරම්වල

ගින්නෙන් නිවාස අහිමි වූ කම්කරුවන් තාවකාලික ටකරන් මඩුවල තවමත් ජීවත් වීමට ඉඩ හැරීමෙන් වතු සමාගම් කම්කරුවන්ට සලකන තුච්ඡ සහ දුෂ්ට පිලිවෙත පෙන්නුම් කරයි.

එම්.දේවරාජා විසිනි, 2016 පෙබරවාරි 1

ඊනියා සමීක්ෂනයක් මැදි කොට ආන්ඩුව රාජ්‍ය සේවකයන්ට එරෙහි දඩයමකට සැරසේ

රාජ්‍ය සේවකයන් සමාජ ජාල පාවිච්චිය ගැන ගෙනයන ආන්ඩුවේ හා මාධ්‍ය ප‍්‍රචාරය කම්කරු පන්තියට එරෙහිව සුදානම් කෙරෙන පලල් ප‍්‍රහාරයක් ඇඟවුම් කරයි.

සමන් ගුනදාස විසිනි , 2016 පෙබරවාරි 01

සිසු විරෝධය හමුවේ මොරටු සරසවියේ තොරතුරු තාක්ෂන පීඨය වසා දැමේ

සිසු මර්දනය ඇතුලු ප‍්‍රහාරයන් පරාජය කිරීමට නම්, ධනේශ්වර ආන්ඩුවලට එරෙහි, දේශපාලනික ප‍්‍රතිප‍්‍රහාරයක් සූදානම් කල යුතුය.

අපේ වාර්තාකරුවන් විසිනි , 2016 පෙබරවාරි 01

ඇමරිකානු ජනාධිපතිවරනය: ඩිමොක්‍රටික් විවාදය තුල සෑන්ඩර්ස් දේශසීමාව අබියස නතරවන “දේශපාලන විප්ලවයක”

යුද්ධය හා ලෝකය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රශ්නය කෙරෙහි ඡන්ද අපේක්ෂකයන් විසින් ගනු ලැබූ ආස්ථානය ඔවුන්ගේ දේශපාලනයේ සැබෑ ස්වරූපය වටහා ගැනීම සඳහා උරගල වන්නේ ය.

Sanders in the Democratic debate: A “political revolution” that stops at the water’s edge

බිල් වෑන් ඕකන් විසිනි. 2016 ජනවාරි 19

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය ඇවිස්සීමට තවත් සංවිධානයක් එලි බසී

සුලුතර ජනයාට එරෙහි වාර්ගික ප‍්‍රකෝපකරනයන් අවුස්සමින් එලියට ආ බොදු බල සේනා, සිංහල රාවය, රාවනා බලය වැනි සංවිධානයන් අතරට එක්වූ අලුත්ම සංවිධානය “සිංහලේ ජාතික බලමුලුව“ යි.

වසන්ත රූපසිංහ විසිනි. 2016 ජනවාරි 29

ආන්ඩුව පෙසප නායකයා දිගටම අත්අඩංගුවේ තබා ගනී

ගුනරත්නම්ට එරෙහි දඩයම වනාහි, කම්කරු-පීඩිත මහජනතාවගේ ඉදිරි අරගල සම්බන්ධයෙන් ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත හෙලි කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි.

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2016 ජනවාරි 28

පොලීසිය ගොනු කර ඇති චෝදනා සාවද්‍ය බව බඳගිරිය ගොවීහු පවසති

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුන බඳගිරිය ගොවීන්ට එරෙහිව බොරු නඩු ඇටවීම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රකින බවට සපත කරන “යහපාලන” ආන්ඩුවේ ප්‍රෝඩාව තවදුරටත් එලිදරව් වීමකි.

නන්දන නන්නෙත්ති සහ එල්.පී. උදය විසිනි, 2016 ජනවාරි 28

ඉන්දියානු අගමැති සබඳතා තහවුරු කරගැනීම සඳහා රුසියාවේ සංචාරය කරයි

ඉන්දියාවේ කලාපීය එදිරිවාදියා වන චීනයට එරහිව, එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම” සඳහා සහය දක්වන අතරතුර මෝඩි ආන්ඩුව, රුසියාව සමග ඇති දිල්ලියේ දීර්ඝ කාලීන බැඳීම් එලෙසම පවත්වා ගනියි.

Indian prime minister visits Russia to consolidate relations

දීපාල් ජයසේකර විසිනි. 2016 ජනවාරි 5

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සදාචාර කුරුස යුද්ධය

සිරිසේන ආන්ඩුව සදාචාර යුද්ධය පිටුපසින් පන්ති යුද්ධය සුදානම් කරයි.

ප‍්‍රදීප් රාමනායක සහ කේ. රත්නායක විසිනි, 2016 ජනවාරි 27

ඌන පහසුකම්වලට එරෙහිව අග්නිදිග සරසවියේ ඉංජිනේරු සිසුන් අරගලයට පිවිසෙයි

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවෙන් රාජපක්ෂ තන්ත‍්‍රය විස්ථාපනය වුවද රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වන කප්පාදු ප‍්‍රතිපත්තිය නොවෙනස්ව ඉදිරියට යයි.

ප‍්‍රදීප් රාමනායක සහ එස්. අජන්තන් විසිනි, 2016 ජනවාරි 25

ජර්මනියේ සසජාතශි හම්බෝල්ඩ් විශ්ව විද්‍යාල නිලවරනයේ දී ආසන හතරක් දිනා ගනී

20දා උදෑසන බර්ලිනයේ හම්බෝල්ඩ් විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද මූලික නිලවරන ප‍්‍රතිඵලවලට අනුව, ඡන්ද 149ක් ලබා ගත්, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ආසන හතරක් හිමිකර ගනු ඇත.

German IYSSE wins four seats in Humboldt University Student Elections

අපේ වාර්තාකරුවකු විසිනි, 2016 ජනවාරි 21

ඉන්දු-පකිස්තාන් සාකච්ඡා ආරම්භවීමටත් පෙර කඩා වැටීමේ ලකුනු

ඉන්දියාවේ පතන්කොට් ගුවන් හමුදා කඳවුරට සන්නද්ධ තුවක්කු කරුවන් විසින් එල්ල කල ප‍්‍රහාරයට වගකිවයුත්තන් කවුරුන් වුව ද එහි අරමුන වූයේ එක්සත් ජනපදයේ පිටුබලය ලත් ඉන්දියාව හා පකිස්තානය අතර ”සාකච්ඡාව”අඩාල කිරීමය.

India-Pakistan talks may be derailed even before they begin

කේ.රත්නායක විසිනි , 2016 ජනවාරි 13

වතු කම්කරුවන්ගේ ”ජීවන තත්වයන් ඉහල නැංවීමේ දස අවුරුදු සැලැස්ම” ප්‍රෝඩාවක්

වතු කම්කරුවන් මුහුන දෙන දුෂ්කර ආර්ථික හා සමාජ කොන්දේසි වනාහි බලයට පත් ආන්ඩු සහ වතු වෘත්තීය සමිති විසින් ඔවුන් ව නොතකා හැරීමේ ප‍්‍රතිඵලයකි.

එස්. අජන්තන් විසිනි. 2016 ජනවාරි 20

ආන්ඩුවේ මන්ත‍්‍රීවරිය සාපරාධී චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප පිට මුදා හැරේ

ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බොරුවක් බවත් සූදානම් වන්නේ රුදුරු ප‍්‍රහාරයන්ට බවත් එලිදරවු කරන තවත් අත්දැකීමකි.

වසන්ත රූපසිංහ විසිනි. 2016 ජනවාරි 18

ගෝලීය කොටස් වෙලඳපොල කඩා වැටීම හමුවේ නව මූල්‍ය අර්බුදයක් පිලිබඳ බිය පලවෙයි

යුරෝ ස්ටොක්ස්/50 දර්ශකය සියයට 2.37න් ද ඇමරිකාවේ ප්‍රධාන දර්ශක සියල්ල සියයට 2ට වැඩි අගයකින් ද පහත වැටීමත් සමඟ 15දා සටහන්වූ කොටස් විකුනා දැමීම්, වෝල් වීදිය සඳහා නරකම වසරක ආරම්භය සලකුනු කලේය.

Global stocks plunge amid fears of a new financial crisis

බැරීග්‍රේ විසිනි, 2016 ජනවාරි 16

චීනයේ ගැඹුරු ආර්ථික ගැටලු

ආර්ථිකයේ දැවැන්ත අධි ධාරිතාවය හා නයෙහි ඉහල අගය හෙලිදරව් කර ඇති පරිදි ආර්ථික මන්දගාමිත්වය, පන්ති අරගලයේ ඉහල නැඟීමක තර්ජනය මතු කර තිබේ.

China’s deep economic malaise

පීටර් සිමන්ඩ්ස් විසිනි , 2016 ජනවාරි 13

අවිශිබමයේ “ජයග‍්‍රහනයන්හි” දේශපාලන යතාර්ථය

“අරගල කලොත් ජයග‍්‍රහන තිබෙනවා” යන අවිශිබම ඉගැන්වීමේ ඇත්තේ ධනේශ්වර ක‍්‍රමය රැක දෙන ප‍්‍රතිගාමී අන්තර්ගතයකි.

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 ජනවාරි 16

සෞදි සමූහ හිස් සිඳීම ඉක්බිත්තේ මැද පෙරදිග ආතතීන් උත්සන්න වේ

පාලක රාජාන්ඩුව සහ එය රටේ සුලුතර ෂියා ජනතාව මර්දනය කිරීම විවේචනය කරන ලද ප‍්‍රමුඛ ෂියා පූජකවරයෙකු ඇතුලු සිරකරුවන් 47දෙනෙකු ජනවාරි 2දා සෞදි අරාබියේදී ඝාතනය කිරීමෙන් පසු යුද්ධයෙන් වැනසුනු මැද පෙරදිග ආතතීන් උත්සන්න වී ඇත.

Middle East tensions escalate in wake of Saudi mass beheadings

බිල් වෑන් ඕකන් විසිනි, 2016 ජනවාරි 5

ඇමරිකාව කොරියානු දේශසීමාව ආසන්නයේ බී-52 බෝම්බ හෙලන ප්‍රහාරක යානයක් පියාසර කරවයි

ඇමරිකාවේ “ආසියාවට හැරීම” මූලෝපායේ කොටසක් ලෙස, චීනයට එරෙහිව සිය මිලිටරි තර කිරීම් වේගවත් කිරීම සඳහා වොෂින්ටනය, මෑතක සිදු කල උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදා බැලීම ඩැහැගෙන ඇත.

US flies B-52 strategic bomber close to Korean border

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2015 ජනවාරි 11

ශ්‍රී ලංකා ජනාධිපතිගේ වසරක පාලනය: පම්පෝරිය හා යථාර්ථය

ආන්ඩුව කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර උත්සන්න කරමින් රට ඇමරිකාවේ යුද සැලසුම් සමඟ ගැටගැසීමේ යෙදී සිටියි.

One year of Sri Lankan President Sirisena’s rule: Propaganda and reality

පානි විජේසිරිවර්ධන විසිනි, 2015 ජනවාරි 11

මල අපවහන නල උතුරා යාමෙන් කොලඹ කොම්පඤ්ඤවීදියේ දිලිඳු නිවාස යට වෙයි

විදේශ ආයෝජන හා සංචාරකයන් ගෙන්වා ගැනීමේ අදහසින් යටිතල ව්‍යූහයන්ගේ මොනම වැඩි දියුනු කිරීමක් වත් නොමැතිව කොලඹ නගරයේ දැන් කෙරෙන කෙරෙන ඉවක් බවක් නැති ගොඩනැගිලි ඉදිකිරීම් මගින්, මල අපවහනය වැනි පොදු සේවා පද්ධතීන් ආශි‍්‍රත ගැටලු තවත් උග‍්‍රවනු ඇත.

විජිත් සමරසිංහ සහ ජෝතිපාල දැදිගම විසිනි, 2016 ජනවාරි 08

වතු කම්කරුවන් මත අඳගොවි ක‍්‍රමය පැටවීමට වෘත්තීය සමිති සහාය දෙති

අඳගොවි ක‍්‍රමය කි‍්‍රයාවට දැමීමට සහයෝගය දීමෙන් පැහැදිලිව ම පෙන්නුම් කරන්නේ වෘත්තීය සමිති සෘජුව ම වතු සමාගම්වල ඒජන්තයන් වී ඇති බව යි.

පියසේන ලොකුගේ විසිනි, 2016 ජනවාරි 07

ජාමූඅ ප්‍රධානී, 2016 වසරේ මන්දගාමී වර්ධනය හා ආර්ථික “කම්පන” පිලිබඳව අනතුරු අඟවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ලැගාඩි, එලඹෙන වසරේ ගෝලීය ආර්ථික වර්ධනය “බලාපොරොත්තු සුන් කරවන” බව හා මධ්‍යකාලීන දැක්ම ද අවම වනු ඇති බව ලියා ඇත.

IMF head warns of slow growth and economic “shocks” in 2016

බැරී ග්‍රේ විසිනි, 2015 දෙසැම්බර් 31

ශ්‍රී ලංකා ආන්ඩුව, චීන අරමුදල් වලින් ඉදි කෙරෙමින් පැවති වරාය නගර ව්‍යාපෘතියේ තහනම ඉවත් කර යි

රාජ්‍ය මූල්‍ය අර්බුදයකට මුහුනපා සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආන්ඩුව එයට එක් පිලියමක් ලෙස කොලඹ වරාය නගරය හා අනෙකුත් චීන ව්‍යාපෘති අනුමත කර ඇත.

Sri Lankan government lifts suspension on China-funded Port City project

විලානි පීරිස් විසිනි, 2015 දෙසැම්බර් 28

ශ‍්‍රී ලාංකික ගොවීහු අය වැය කප්පාදු වලට එරෙහිව විරෝධය පාති

පොහොර සහනාධාරය සහ වී මිල කප්පාදුව හෙලා දකිමින් ගොවීහු අගමැති කාර්යාලයට පා ගාමනින් ගියහ.

Sri Lankan farmers protest against budget cuts

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2015 දෙසැම්බර් 24

මසක් තුල ලංකාවට ප්‍රධාන පෙලේ ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීහු තිදෙනෙකු එති

අඛන්ඩ ඇමෙරිකානු මැදිහත්වීමේ අරමුන ආසියාව තුල චීනයට එරෙහි මිලිටරි මූලෝපායික සබඳතා වලට කොලඹ ආන්ඩුව තරයේ ගැට ගසා තබා ගැනීම යි.

වසන්ත රූපසිංහ විසිනි, 2015 දෙසැම්බර් 25

සරසවි සිසුහු ලියොන් ට්‍රොට්ස්කිගේ අරගලය හා එහි අදට ඇති අදාලත්වය සාකච්ඡා කරති

ට්‍රොට්ස්කි ඝාතනයේ සිට හැත්තෑ පස් වසරක් සමරනු වස් සසප දෙසැම්බර් 20දා කොලඹ පැවැත්වීමට නියමිත රැස්වීම එල්ල කොට ගෙන සසප තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පසුගිය දා ජයවර්ධනපුර හා කොලඹ යන සරසවිවල උද්ඝෝෂනයක යෙදී ගත්හ.

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2015 දෙසැම්බර් 19

“හෙමිහිට වැඩි කිරීමේ” ක්‍රමයට ෆෙඩරල් මහ බැංකුව, වසර 9ට පසු පොලී අනුපාත නැංවීමේ පලමු පියවර තබයි

ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුවේ අධිපති ජැනට් යෙලන්, අනුක්‍රමිකව පොලී අනුපාත වැඩි කරන අතර අසාමාන්‍ය ලෙස එය පහල මට්මටමක පවතිනු ඇති බව අවධාරනය කිරීමෙන් පසුව, එරට කොටස් මිල තියුනු ලෙස ඉහල නැඟුනි.

Federal Reserve begins “dovish tightening” with first rate hike in nine years

බැරී ග්‍රේ විසිනි, 2015 දෙසැම්බර් 17

ශ්‍රී ලංකාවේ යෝධ සමාගම පරිසරවේදියාට නඩු පවරයි

සමාගමට හානි සිදුකිරීමට එරෙහිව බව පවසන මෙම ක්‍රියාවලිය, කාර්මික දූෂනය කෙරෙහි පල වන විරුද්ධත්වය මැඬීමෙහිලා මහ ව්‍යාපාරිකය හා ආන්ඩුව සතු වාර්තාවේ කොටසකි.

Sri Lankan corporate giant sues environmental activist

විලානි පීරිස් විසිනි, 2015 දෙසැම්බර් 14

ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති එක් දින වැඩ වර්ජනය නතර කරති

ආන්ඩුවේ අයවැය කප්පාදු කෙරෙහි කම්කරුවන් අතර විරෝධය වැඩෙමින් තිබිය දීත් මුල පටන් ම වෘත්තීය සමිති තැත් කලේ වර්ජනය ලොප් කර දැමීමට ය.

Sri Lankan trade unions call off one-day stoppage

පානි විජේසිරිවර්දන විසිනි, 2015 දෙසැම්බර් 17

එක්සත් රාජධානියේ යුද්ධය නතර කරනු සභාගය, ලේබර් පක්ෂයේ සේවයට කැපවූ ව්‍යාජ යුද විරෝධී ව්‍යාපාරයකි

උද්ඝෝෂනයේ කේන්ද්‍රීය අරමුන වූයේ, ලේබර් (කම්කරු )පක්ෂ නායක ජෙරමි කෝබින්ට සහාය දීමේ අවෘත අන්තරය පසුපසට, යුද විරෝධි මනෝ ගතිය හරවා යැවීමයි.

UK’s Stop the War Coalition: A bogus antiwar movement in the service of the Labour Party

රොබට් ස්ටීවන්ස් විසිනි, 2015 නොවැම්බර් 30

ශ‍්‍රී ලංකාව: අයවැය කප්පාදුවලට එරෙහිව සටන් වැදීමට සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්

වෘත්තීය සමිති පැකිලීමකින් යුක්තව එක් දින වර්ජනය කැඳවා ඇත්තේ, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන විරුද්ධත්වය අපසරනය කිරීම පිනිසය.

Sri Lanka: A socialist program to fight budget cuts

සමාජවාදී සමානතා පක්ෂය (ශ‍්‍රී ලංකාව), 2015 දෙසැම්බර් 14

මහාචාර්ය සුමනසිරි ලියනගේ සරසවි සිසුන්ට ග‍්‍රීසියේ සිරිසා බඳු උගුලක් යෝජනා කරයි

මහාචාර්ය ලියනගේ ධනවාදයේ ක්ෂමාලාපකයෙක් ලෙස මාක්ස්වාදයට හා සමාජවාදයට පහර ගැසීමේ න්‍යායන් ගොතන්නෙකි.

කේ. රත්නායක විසිනි, 2015 දෙසැම්බර් 14

ගෝලීය ආර්ථික අර්බුදය නව පිපිරුම් ලක්ෂයක් කරා

ව්‍යාපාරික පැහැර හැරීම් ඉහල යමින් ඇත්තේ බලශක්ති ක්ෂේත්‍රයේ පමනක් නොවේ, සමස්ත ආර්ථිකය පුරාමය.

A new tipping point in the global economic crisis

නික් බීම්ස් විසිනි, 2015 දෙසැම්බර් 10

“නොසංසුන්” මූල්‍ය නිහඬතාවය බිඳෙනු ඇති බවට ජාත්‍යන්තර සමත බැංකුව අනතුරු අඟවයි

ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව කසල බැඳුම්කර, ඒවායේ පලමු අලාභය කරා ලුහුටා යමින් ඇඟවුම් කරන්නේ, වත්මන් කොටස් වෙලඳපොල උත්පාතය නයට ගත් කාලයක් තුලින් ගමන් කරන බවයි.

BIS warns of sudden end to “uneasy” financial calm

නික් බීම්ස් විසිනි, 2015 දෙසැම්බර් 08

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ආරක්ෂා කිරීමට සමාජවාදී ඉදිරිදර්ශනයක්

ආන්ඩුව හා වෘත්තීය සමිති සමඟ එක්ව වතු සමාගම්, ලාභ තර කර ගැනීමේ එල්ලය ඇතිව, සේවා කොන්දේසි හා සමාජ පිරිවැයෙහි දුර දිග යන කප්පාදුවක් සැලසුම් කරති.

A socialist perspective to defend Sri Lankan plantation workers

සමාජවාදී සමානතා පක්ෂය, 2015 දෙසැම්බර් 02

එක් තීරුවක්, එක් මාවතක්: ඇමරිකානු “හැරීමට” චීනයේ ප්‍රතිචාරය

වොෂින්ටනයේ කඩාවැදීම මඟහැරීම සඳහා වන යුරේසියාව ඒකාබද්ධ කිරීමේ සිය දැවැන්ත සැලසුම මඟින් බීජිනය, යුරෝපය, ආසියාව, මැද පෙරදිග හා අප්‍රිකානු රටවල් එකට යා කිරීමට බලාපොරොත්තු වේ.

One Belt, One Road: China’s response to the US “pivot”

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2015 දෙසැම්බර් 04

ශ්‍රී ලංකාව: වැටුප් වැඩිවීම් ඉල්ලූ වතු කම්කරුවන් රැකියාවලින් නෙරපේ

ගෝලීය වශයෙන් තේ කර්මාන්ත‍යේ අර්බුදය, මිල ගනන් හා ඉල්ලුම පහත වැටීමේ බර ඔවුන් මත පැටවීමේ දී කම්කරුවන්ගෙන් එල්ල වන විරෝධය මැඩපැවත්වීමට වතු සමාගම් කුරිරු ලෙස උත්සාහ දරමින් සිටී.

Sri Lankan plantation workers sacked for demanding wage rise

එම්. දේවරාජා විසිනි, 2015 දෙසැම්බර් 1

පැරිසිය වැටලූ තත්වයක හා යුද ආතතීන් හමුවේ කොප්21 පරිසර සමුලුව ඇරඹේ

ප‍්‍රමුඛ බලවතුන් සිරියාව තුල යුද්ධය අද්දරට පැමින සිටිියදී, ගෝලීය උනුසුම ඉහල යාමට සම්බන්ධ සංකීර්න පාරිසරික ගැටලූ පිලිබඳව සාමූහික එකඟත්වයකට පැමිනීමට අසමත්වීම පුදුමයට කාරනයක් නොවේ.

COP21 ecological summit opens amid war tensions, with Paris in lockdown

ස්ටෙෆනි හියුස් විසිනි, 2015 දෙසැම්බර් 01

ශ්‍රී ලංකාවේ ආන්ඩුව කප්පාදු අයවැයක් ඉදිරිපත් කරයි

දේශීය හා විදේශීය ප්‍රාග්ධනය සඳහා සැලකිය යුතු සහන පිරිනමන අතර වැඩකරන ජනතාව මත මූල්‍ය බර පැටවෙන අයවැයක් ඉදිරිපත් කෙරේ.

Sri Lankan government presents austerity budget

සමන් ගුනදාස විසිනි, 2015 නොවැම්බර් 28

චීනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා යුරෝපය අතර වැඩෙන මත භේද මධ්‍යයේ ප්‍රන්ස ජනාධිපති ඔලොන්ද් ගේ ආසියානු සංචාරය

ඔලොන්ද් ගේ මෙම චීන සංචාරය චීනය සහ යුරෝපය අතර වඩා සමීප වෙමින් පවතින සබඳතා ඉස්මතුකර දක්වන ඉහල පෙලේ රාජ්‍ය සංචාර අතුරින් අලුත්ම එකය.

French President Hollande tours Asia as divisions mount between US and Europe over China

ඇලෙක්ස් ලැන්ටියර් හා කුමරන් ඊරා විසිනි , 2015 නොවැම්බර් 04

මිලියන 1.6ක ජනතාවට විදුලි බලය අහිමි කල පිපිරීම් වලින් පසුව රුසියාව, ක්‍රිමියාව තුල හදිසි තත්වයක් ප්‍රකාශ කරයි

විදුලිබල යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට දරන උත්සාහය, ඇමරිකාවේ පිටුබලය ලබන අන්ත දක්ෂිනාංශික යුක්‍රේනියානු මිලිෂියාවන්ගේ දරුනු ප්‍රතිරෝධයකට මුහුනදී ඇත.

Russia declares state of emergency in Crimea after blasts leave 1.6 million without power

තෝමස් ගයිස්ට් විසිනි , 2015 නොවැම්බර් 23

අවිස්සාවේල්ල මහාධිකරනය තුන්නානේ එච්ආර්පී කම්හල පරිසර දූෂනයට වගකිවයුතු නැතයි තීන්දු කරයි

අවිස්සාවේල්ල මහාධිකරනයේ නඩු තීන්දුව මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවයෙන් මෙහෙයවෙන ආන්ඩුවේ ප‍්‍රතිපත්ති හා බැඳී ඇත.

විලානි පීරිස් විසිනි, 2015 නොවැම්බර් 30

ඇවන්ට් ගාඩ් සෝලිය ආන්ඩුවට අර්බුදයක් නිර්මානය කරයි

ඇවන්ට් ගාඩ් සමාගමේ අවි ජාවාරම පිලිබඳව එලිදරව් වී ඇති කරුනු හා එමගින් වත්මන් ආන්ඩුව තුල ඇති කර තිබෙන සෝලිය ලංකාවේ දූෂිත ධනපති ආන්ඩුවල කුනුවීමේ තරම ඉස්මතු කරයි.

සමන් ගුනදාස විසිනි, 2015 නොවැම්බර් 28

තුර්කිය රුසියානු ජෙට් යානය බිම හෙලීමත් සමග එක්සත් ජනපද - රුසියානු ආතති උග්‍ර වෙයි

රුසියානු බෝම්බ හෙලන ගුවන් යානය වෙඩි තබා බිම දැමීමට ගන්නා ලද තීන්දුව, තුර්කි රාජ්‍යයේ ඉහලම මට්ටම් වල ගනු ලැබූ තීන්දුවක ප්‍රතිඵලය විය.

US-Russian tensions surge after Turkey downs Russian jet

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි , 2015 නොවැම්බර් 26

බුරුම “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්තිය” මිලිටිරිය සමග සාකච්ඡාවන්ට සැරසෙයි

08දා බුරුම මැතිවරනය තුල විරුද්ධ පක්ෂ නායිකා අවුන්ග් සාන් සූ කීගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජාතික ලීගයේ (එන්එල්ඩී) දැවන්ත ජයග‍්‍රහනයෙන් පසුව බලයේ ප‍්‍රධාන ලීවරයන් දිගට ම පාලනය කරනු ඇති මිලිටරිය සමග වැඩ කිරීමේ අවස්ථා සොයමින් සිටී.

Burma’s “democracy icon” seeks talks with military

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2015 නොවැම්බර් 12

අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහිව සරසවි සිසුහු පා ගමනක යෙදෙති

මෙම පා ගමන හරහා සිසුන් විසින් නැවතත් පෙන්නුම් කර ඇත්තේ, ආන්ඩුවේ මර්දනය හමුවේ වුව තම අධ්‍යාපන අයිතීන් තහවුරු කර ගැනීම සඳහා සටන් කිරීමේ සූදානම සහ ඒ සඳහා ඔවුන් සතු අධිෂ්ඨානයයි.

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 නොවැම්බර් 26

අධ්‍යාපන කප්පාදුව නතර කිරීමට සමාජවාදී ප‍්‍රතිපත්තිවලට සටන් කරමු!

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ප‍්‍රකාශනය යි, 2015 නොවැම්බර් 24

එච්එන්ඩීඒ සිසුන්ට එරෙහි ප‍්‍රහාරයෙන් දේශපාලන පාඩම්

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීම්වල තමන් කොටු කිරීමේ අවිශිබම හා පෙසප වැඩ පිලිවෙල ප‍්‍රතික්ෂේප කර සිසුන් සටන් කල යුත්තේ කම්කරු පන්තිය වෙතට හැරී, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීමට දොර විවෘත කර ගැනීම ය.

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2015 නොවැම්බර් 23

ශ‍්‍රී ලංකා අගමැති මහා ව්‍යාපාර තර කිරීමේ “ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය” ඉදිරිපත් කරයි

යෝජිත පුලුල් වෙලඳ පල හිතැති ප‍්‍රතිසංස්කරනයන් මගින් කම්කරු පීඩිත ජනතාවගේ රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි වලට දැඩි ප‍්‍රහාර එල්ල වනු ඇත.

Sri Lankan PM delivers “economic policy statement” to boost big business

සමන් ගුනදාස විසිනි, 2015 නොවැම්බර් 16

ලංකාවේ යුද අපරාධ පිලිබඳ එජා යෝජනාව ගැන සරසවි ආචාර්යවරුන් කන්ඩායමක ආයාචනය -
අධිරාජ්‍යවාදය ඉදිරියේ බුද්ධිමතුන්ගේ දන ගැසීම

සමාජවාදයට සතුරු මධ්‍යයම පන්තික බුද්ධිමතුන් අධිරාජ්‍යවාදයේ හා අධිරාජ්‍ය-ගැති ධනපති පන්තියේ අවශ්‍යතා සමග පෙල ගැසී ඇත.

කේ. රත්නායක විසිනි, 2015 නොවැම්බර් 22

මාදුලුවාවේ සෝභිත (1942-2015) : ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා සමාජ සාධාරනත්වයේ ව්‍යාජ සලු පොරවා ගත් දක්ෂිනාංශික භික්ෂුවක්

ශී‍්‍ර ලංකාවේ සමස්ත ධනේශ්වර සංස්ථාපිතය සම්බන්ධයෙන් විශ්වාසය බිඳ වැටී එය කෙරෙහි වැඩෙන මහජන විරෝධය හමුවේ කෙසේ හෝ එම සංස්ථාපිතය රැක දීමේ අරමුනෙන් වැඩට බැසගත් සෝභිත ගේ ‘සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ කැපවී ගත්තේ අතලොස්සක් වූ ධනපතියන් සඳහා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සාධාරනත්වය ගැන මිස, මහජන අයිතීන් රැකීම සඳහා නොවේ.

පානි විජේසිරිවර්දන විසිනි, 2015 නොවැම්බර් 21

දකුනු කොරියාව තුල විශාල ආන්ඩු විරෝධී පෙලපාලි

නව කම්කරු නීති හා පාසල් පෙලපොත් නැවත ලිවීම සම්බන්ධයෙන් කම්කරුවන් හා ශිෂ්‍යයින් අතර වැඩෙන කෝපය පෙලපාලි මඟින් සලකුනු කරයි.

Large anti-government protests in South Korea

බෙන් මැක්ග්‍රාත් විසිනි, 2015 නොවැම්බර් 17

ඇමරිකාවේ පිටුබලය සහිතව ප්‍රන්සය, සිරියාව තුල ගුවන් ප්‍රහාර දියත් කර යි

13දා රාත්‍රියේ පැරීසිය තුල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවත්තු, සිරියාව තුල සිය මිලිටරි මැදිහත්වීම උත්සන්න කිරීම පිනිස කඩිනම් පියවර ගත්හ.

With US backing, France launches bombing campaign in Syria

නික් බීම්ස් විසිනි, 2015 නොවැම්බර් 16

වාඩිලාගෙන සිටි රනාල ඒවී ඇඟලුම් කම්කරුවෝ මැර ප්‍රහාරයකින් පලවා හරිති

රනාල ඒවීඇඟලුම් කම්කරුවන් මුහුන දුන් තත්වය ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ හා උප-කොන්ත්‍රාත් ක්‍රමයේ අමානුෂික රැකියා හා සේවා කොන්දේසි පෙන්නුම් කරයි.

ඩබ්ලිව්.ඒ සුනිල් සහ රාජා ගුනසේකර විසිනි, 2015 නොවැම්බර් 19

“මහා පසුබෑම” හා ගැඹුරු වන කප්පාදු පිලිවෙත

ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව නිමැවුමට ඇතිව තිබෙන අලාභය, ජර්මනිය ලෝක ආර්ථිකයෙන් ඉවත් කල විට ඇතිවිය හැකි තත්වයට සමානය.

The “Great Recession” and the deepening austerity drive

නික් බීම්ස් විසිනි, 2015 නොවැම්බර් 16

ඔබාමා ජී 20 කන්ඩායමට දේශනා කරයි

“ලෝකයේ දීප්තිමත්” තැනක් ලෙස පෙන්වනු ලැබුව ද ආර්ථිකය සියයට 2ක රක්ත හීන අනුපාතයක වර්ධනයක් අත්දකිමින් සිටින ඇමරිකාව, 2008-09 මූල්‍ය අර්බුදයෙන් අව්‍යාජ ප්‍රකෘතියක් අත්කර ගැනීමට ජී 20 කන්ඩායම දක්වා ඇති අසමත්කම ගැන බොහෝ දේ පවසයි.

Obama lectures the G20

බැරී ග්‍රේ විසිනි, 2015 නොවැම්බර් 14

රුසියාවට එරෙහිව යුරෝපයේ මිලිටරි බලය තරකිරීම සඳහා ‍පෙන්ටගනය බලපෑම් කරයි

රුසියාව සමඟ නැටෝවේ මිලිටරි ගැටුමකදී යොදවන හමුදාව සියයට 50කින් වැඩි කරමින් යුරෝපය තුල තව තවත් මිලිටරි ශක්තිය තර කිරීමේ සැලසුමක් අනුමත කිරීමට ඔබාමා පරිපාලනය අපේක්ෂා කරයි.

Pentagon push for build-up in Europe against Russia

පැට්‍රික් මාටින් විසිනි, 2015 නොවැම්බර් 10<

සිය ගැටලු වලට විසඳුම් ඉල්ලා කුඩා තේ වගා කරුවෝ උද්ඝෝෂනය කරති

ධනවාදී ලෝක ආර්ථිකයේ අර්බුදය ගැඹුරුවීම හා ආන්ඩුවේ ගොවි සහනාධාර කප්පාදුව කුඩා තේ ගොවීන්ගේ ගැටළු උග‍්‍ර කර ඇත.

විජිත් සමරසිංහ විසිනි, 2015 නොවැම්බර් 15

ඇමරිකානු මාධ්‍ය රුසියාවට එරෙහි ප්‍රහාර දැඩි කිරීමට තහනම් උත්තේජක පිලිබඳ වාර්තාව ඩැහැ ගනී

වාඩා (WADA) වාර්තාව මොස්කෝවට එරෙහි මූල්‍ය, සංස්කෘතික හා ආයතනික පීඩනය දැඩි කිරීමේ වාහකයක් ලෙස සේවය කිරීමට නියමිත බව, පැනනැඟී තිබෙන ජාත්‍යන්තර සෝලියෙන් පැහදිලි වේ.

US media seize on doping report to deepen offensive against Russia

තෝමස් ගේස්ට් විසිනි, 2015 නොවැම්බර් 12

නාය යාමෙන් විපතට පත් මීරියබැද්ද වැසියෝ නිවාස ඉල්ලා උද්ඝෝෂනයේ යෙදෙති

මීරියබැද්දේ අවතැන්ව සිටින කම්කරුවන්ද ඇතුල සමස්ත වතු කම්කරුවන්ගේ නිවාස ප‍්‍රශ්නයට හෝ වෙනත් අති මූලික ප‍්‍රශ්නයකට ආමන්ත‍්‍රනය කිරීමට කිසිදු ධනපති ආන්ඩුවකට නොහැක.

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 නොවැම්බර් 12

ශ‍්‍රී ලංකාවේ සසප, පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායකයා අත්අඬංගුවට ගැනීම හෙලා දකියි

ගුනරත්නම් අත්අඬංගුවට ගැනීම, කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි පුලුල් ප‍්‍රහාර සඳහා ආන්ඩුව පැත්තෙන් වන සූදානම පිලිබඳ තවත් අනතුරු ඇඟවීමකි.

Sri Lankan SEP condemns arrest of Frontline Socialist Party leader

සමාජවාදී සමානතා පක්ෂය , 2015 නොවැම්බර් 10

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චීනයට එරෙහි තර්ජන උත්සන්න කරයි

ආරක්ෂක ලේකම් ඇශ්ටන් කාටර් එක්සත් ජනපද තියඩොර් රූස්වෙල්ට් ගුවන් යානා වාහක නෞකාවේ නැගීම චීනයට එරෙහි අමෙරිකානු යුද මෙහෙයුම් තවදුරටත් උග‍්‍ර කිරීමකි.

US defense secretary steps up threats against China

නික් බීම්ස් විසිනි, 2015 නොවැම්බර් 06

සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය සියැටල් ඩිමොක‍්‍රැටිකයන් සමග මැතිවරන සන්ධානයක් යෝජනා කරයි

සියැටල් සිටි කවුන්සිලයට ඩිමොක‍්‍රටිකයන් කන්ඩායමක් තේරී පත්වීම ”විශාල ඉදිරිපියවරක්” බව ව්‍යාජ වාම කල්ලිය කියයි.

Socialist Alternative proposes electoral alliance with Seattle Democrat

එරික් ලන්ඩන් විසිනි, 2015 ඔක්තෝබර් 31

ශ‍්‍රී ලංකා ආන්ඩුව වාර්ගික බලවේග සැනසීමට “සර්ව පාක්ෂික සමුලුවක්” කැඳවයි

රැස්වීමේ සැබෑ අරමුන වූයේ හමුදාවේ යුද අපරාධ වසං කිරීමේ උත්සාහයේ දී ඒකමතිකභාවයක් ඇති කර ගැනීමයි.

Sri Lankan government calls “all-party conference” to appease communal forces

වසන්ත රූපසිංහ විසිනි, 2015 නොවැම්බර් 4

බෙනඩික්ට් කම්බර්බැච් එක්සත් රාජධානි ආන්ඩුවේ අමානුෂික සරනාගත ප‍්‍රතිපත්තිය හෙලා දකියි

බෙනඩික්ට් කම්බර්බැච් පසු ගිය සතියේ ලන්ඩනයේ බාබිකන් තියටර් වේදිකාවේ සිට බි‍්‍රතාන්‍ය ආන්ඩුව සරනාගතයන්ට සලකන ආකාරය ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක් කලේ ය.

Benedict Cumberbatch condemns UK government’s inhumane refugee policy

රොබට් ස්ටීවන්ස් විසිනි, 2015 නොවැම්බර් 2

ශ‍්‍රී ලංකා ආන්ඩුව ආරක්ෂක හමුදා වියදම් ඉහල නංවයි

ජනාධිපති සිරිසේන ගේ ආන්ඩුව කම්කරු පන්තියේ ජීවන මට්ටම් පහත හෙලන කප්පාදු අයවැයක් සූදානම් කරයි.

Sri Lankan government boosts spending on security forces

සමන් ගුනදාස විසිනි., 2015 ඔක්තෝබර් 30

එක්සත් ජනපදය ඉරාකය හා සිරියාව තුල මිලිටරි ශක්තිය තර කිරීමේ වෑයමක

ඉරාකය හා සිරියාව තුල ඇමරිකානු මිලිටරි මැදිහත්වීම් තීව්‍ර කිරීමේ පියවර බොහෝකොටම පෙරට එන්නේ, එම දෙරට තුල ද මැද පෙරදිග පුරා ද වැඩෙන රුසියානු බලපෑම පිලිබඳ උත්සුකයෙනි.

US signals military escalation in Iraq and Syria

බැරී ග්‍රේ විසිනි, 2015 ඔක්තෝබර් 26

සිරිසේන-වික‍්‍ර‍්‍රමසිංහ ආන්ඩුව විරෝධතාවේ යෙදුනු සිසුන්ට එරෙහිව මුර්ග පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරයි

මෙම ප‍්‍රහාරය වනාහි ආන්ඩුවේ ඉදිරි කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීමේදී පැනනගින කුමන හෝ විරෝධතාවයකට එරෙහිව පොලිස් මිලිටරි බලය යහමින් යොදාගනු ඇති බවට සමස්ත කම්කරු පීඩිත මහ ජනතාවට කරන ලද බරපතල අනතුරු ඇඟවීමකි.

අපේ වාර්තාකරුවන් විසිනි , 2015 නොවැම්බර් 01

ශ්‍රී ලංකාව: වතු සමාගම් කම්කරු අයිතීන් මකා දැමීම පිනිස ප්‍රතිව්‍යුහකරන සැලසුමක් ඉදිරිපත් කරයි

යෝජිත “ආදායම පංඟුකර” ගැනීමේ වැටුප් සූත්‍රය, වතුකම්කරුවන්ගේ දැනටමත් පවතින පහත් ආදායම, රැකියා හා සේවා කොන්දේසි වලට එරෙහි මූලික ප්‍රහාරයකි.

Sri Lanka: plantation companies unveil restructuring plan to tear up workers’ rights

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2015 ඔක්තෝබර් 31

සමාජවාදය හා යුද්ධයට එරෙහි සටන
අධිරාජ්‍යවාදයට එරෙහිව කම්කරු පන්තියේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනඟනු!

Socialism and the Fight Against War
Build an International Movement of the Working Class and Youth Against Imperialism!

2016 පෙබරවාරි 18, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය

ඉදිරි දර්ශන

අධිරාජ්‍යවාදය රුසියාව හා චීනය මත පීඩනය දැඩි කරති

ඇමරිකාවේ ප‍්‍රමුඛ මූලෝපායඥයෝ, යුරේසියානු භූස්කන්ධය අස්ථාවර කර යටත් කර ගැනීම සඳහා වන සිය අරමුන සාක්ෂාත් කර ගැනීමේ මාධ්‍යයන් ලෙස වඩ වඩාත් දැක ගන්නේ, එම කලාපයේ ජාතික බෙදුම්වාදී ව්‍යාපාර දිරිමත් කිරීමයි.

Imperialism intensifies pressure on Russia and China

2016 මාර්තු 02

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ සිට හැත්තෑ පස් වසරක්

1917 ඔක්තෝබර් විප්ලවයේ ශ්‍රේෂ්ඨතම නායකයා ඝාතනය කිරීම, ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් සමාජවාදී කම්කරුවන් හා බුද්ධිමතුන් අතුගා දැමීම සඳහා දියත්කරන ලද ක්‍රියාදාමයේ කුලුගැන්වීම සලකුනු කරයි.

Seventy-five years since the assassination of Leon Trotsky

2015 සැප්තැම්බර් 30

අදාල වෙනත් ලිපි »

විවරන

ශ්‍රී ලංකාවේ මාඕවාදී පක්ෂය “ප්‍රගතිශීලී දෙමල ජාතිකවාදය” දේශනා කර යි

දෙමල ජතිකවාදය සම්බන්ධයෙන් හෝ සැබවින් ම පොදුවේ, ජාතිකවාදයේ ප‍්‍රගතිශීලී කිසිවක් ඇත්තේ නැත. එය කරන්නේ කම්කරුවන් බෙදීම සහ යුද්ධයට හා කප්පාදුවට එරෙහි එක්සත් අරගලයක් අවහිර කිරීම පමනි.

Sri Lankan Maoist party advocates “progressive Tamil nationalism”

සුභාෂ් සෝමචන්ද්‍රන් සහ එස්. ජයන්ත් විසිනි, 2016 පෙබරවාරි 22

ලෝක සමාජවාදී වෙබ් අඩවියට එරෙහි දෙමල ජාතිකවාදීන්ගේ මඩගැසීමට පිලිතුරක්
ටැමිල්නෙට් වෙබ් අඩවියට විවෘත ලිපියක්

ශ්‍රී ලංකා රාජ්‍යයේ ජනසංහාරයට කොන්දේසි සකසනු පිනිස, ‍ලෝසවෙඅ අධිරාජ්‍යවාදීන් සමග වැඩ කරන්නේය යන්න සාහසික බොරුවකි.

A reply to Tamil nationalist slanders against the World Socialist Web Site -- An Open Letter to TamilNet

කේ.නේසන් හා වී.ඥානා විසිනි, 2016 පෙබරවාරි 17

කොලඹ “සීඝ්‍රයෙන් වැඩෙන සංචාරක නගරය ” ලෙස විරුදාවලි ලබන්නේ පීඩිත ජනතාවගේ වියදමිනි

කොලඹ නගරය ධනවත් සංචාරකයින්ගේ නැවතුම්පොලක් බවට පත්කිරීමේ ව්‍යාපෘතිය, වැඩකරන ජනතාව නඟරය තුලින් පලවා හැරීම ද ඇතුලු සමාජ ප්‍රහාරයන්ගේ නිමැවුමකි.

Colombo’s “fastest growing tourism” status obtained at the poor’s expense

විලානි පීරිස් විසිනි, 2015 ජූලි 04

අදාල වෙනත් ලිපි »

 

සමාජවාදී සමානතා පක්ෂය

සසප ප‍්‍රසිද්ධ රැස්වීම: වතු කම්කරුවන් ආරක්ෂා කිරීමට සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්

මෙම රැස්වීම, අනවරත ප‍්‍රහාරයකට ලක් ව පවතින වතු කම්කරුවන්ගේ රැකියා හා වැටුප් ආරක්ෂා කිරීමට අවශ්‍ය කෙරෙන සමාජවාදී පිලිවෙත් සාකච්ඡා කෙරෙනු ඇත.

SEP (Sri Lanka) public meeting: A socialist program to defend plantation workers

2016 මාර්තු 1

රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස ග‍්‍රන්ථය එලිදැක්වීමේ සසප/සසජාතශි ප‍්‍රසිද්ධ රැස්වීමක් කොලඹදී

විසිවෙනි සියවසේ ප‍්‍රමුඛ මූලෝපායික අත්දැකීම්, විශේෂයෙන්ම 1917 රුසියානු විප්ලවය, පිලිබඳ අවබෝධයක්, කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානයේ පුනරුදයක් සඳහා අත්‍යවශ්‍ය බව ඩේවිඩ් නෝර්ත්ගේ ග‍්‍රන්ථය මගින් පැහැදිලි කෙරෙයි.

SEP/IYSSE public meeting in Colombo to introduce Sinhala edition of The Russian Revolution and the Unfinished Twentieth Century

2016 පෙබරවාරි 22

ප‍්‍රසිද්ධ දේශනයක්
ධනවාදයේ අර්බූදය, ලෝක යුද අන්තරාය හා සමාජවාදී විසඳුම

විසිවන සියවස තුල මානව වර්ගයා ලෝක යුද්ධ දෙකකට ඇද දැමූ ලෝක ධනේශ්වර ක‍්‍රමය, යලි වතාවක් ගමන් කරමින් සිටින්නේ තුන්වන ලෝක යුද විනාශයක මානව වර්ගයා ගිල්වා දැමීමටයි.

2016 පෙබරවාරි 16

රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස
කම්කරු මාවත ප්‍රකාශකයන්ගේ අලුත්ම සිංහල පරිවර්තන කෘතිය

2016 පෙබරවාරි 07

ඩිට්‍රොයිට් හා ෆ්ලින්ට් අර්බුදය පිලිබඳව සසප විසින් හදිසියේ කැඳවන ලද රැස්වීමට විශාල සහභාගිත්වයක්

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින් 27දා ඩිට්‍රොයිට්හි කැඳවන ලද හදිසි රැස්වීමට, එහි රජයේ පාසැල්වල ලෙඩ නිවාඩු දමා විරෝධතාවයේ යෙදෙන ගුරුවරුන් හා සිසුන්ගේ නියෝජිතයින් ද මෝටර් රථ කම්කරුවන් හා ෆ්ලින්ට්හි නිවැසියන් ද ඇතුලු කම්කරුවන්, තරුනයින් හා විශ්‍රාමිකයින් ඇතුලු 100ට වැඩි පිරිසක් සහභාගී වූහ.

Large turnout at emergency meeting on the crisis in Detroit and Flint called by SEP

2016 ජනවාරි 28

යුද්ධයට එරෙහි දේශපාලන අරගලය හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ

යෝජනාව, 2015 මාර්තු 27-30 දිනවල පැවති ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රථම ජාතික සමුලුව විසින් ඒකමතිකව සම්මත කරන ලදි.

The political struggle against war and the tasks of the Socialist Equality Party

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ‍්‍රී ලංකාව) ප‍්‍රථම ජාතික සමුලුවේ ඉදිරි දර්ශන යෝජනාව, 2015 අපේ‍්‍රල් 30

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය පලමු ජාතික සම්මේලනය පවත්ව යි

දිවයින පුරා නියෝජිතයෝ සම්මේලනයට සහභගී වී ඒකමතිකව යෝජනා දෙකක් සම්මත කලේ ය: “සමාජවාදය හා අධිරාජ්‍යවාදයට එරෙහිව සටන”― හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් සම්මත කරන ලද යෝජනාවකි ― සහ “යුද්ධයට එරෙහි දේශපාලන අරගලය හා සමාජවාදී සමානතා පක්ෂයේ (ශ‍්‍රී ලංකාව) දේශපාලන කර්තව්‍යයෝ” එම යෝජනා යි.

Socialist Equality Party (Sri Lanka) holds first national congress

අපගේ වාර්තාකරුවන් විසිනි,2015 අපේ‍්‍රල් 21

සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 12 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 12

By the Socialist Equality Party (Sri Lanka), 7 June 2012

අදාල වෙනත් ලිපි »

 

ඉතිහාසය

75 වසරකට පෙර: ඇමරිකාවේ මහ ව්‍යාපාරිකය උසස් විද්‍යාලවල පෙල පොත් හෙලා දකිති

සමාජ විද්‍යා පෙල පොත්වල සැලකිය යුතු තරමක්, ඇමරිකානු ධනවාදය, ඇමරිකානු ආන්ඩුව හා එරට ඉතිහාසය විවේචනයට ලක් කරන බවත්, සිසුන් අතර නොසංසුන්තා හා කැලඹීම් ඇති කිරීමට තුඩු දෙන බවත්, ජාතික නිෂ්පාදකයින්ගේ සංඟමය විසින් පත් කරන ලද ශාස්ත්‍රාලිකයන්ගේ මන්ඬලයක් 1941 පෙබරවාරි 21දා නිවේදනය කලේය.

75 years ago: US big business condemns high school textbooks

2016 පෙබරවාරි 15-21

25 වසරකට පෙර: ඇමරිකාවට පලමු ජීවිත හානි සිදුවෙද්දී, ඉරාක යුද්ධයට එරෙහි මහජන විරෝධතා පැනනගී

ඉරාකයට එරෙහි ගුවන් ප්‍රහාර දියත් කිරීමෙන් දින නවයකට පසුව 1991 ජනවාරි 26දා, 150,000ට වැඩි ජනතාවක් පර්සියන් ගල්ෆ්හි ඇමරිකානු යුද්ධයට එරෙහිව වොෂින්ටන් ඩීසීහි පෙලපාලි දැක්වූහ.

25 years ago: Mass protests against Iraq war erupt as US experiences first casualties

2016 ජනවාරි 25-31

නියුරෙම්බර්ග් නඩු විභාගවලින් 70 වසරකට පසු

ආක්‍රමනකාරී යුද්ධ බිහිසුනුම ජාත්‍යන්තර අපරාධය වසයෙන් සලකා ඒවා තහනම් කල නියුරෙම්බර් මූලධර්ම තහවුරු කිරීමට පශ්චාත් දෙවන ලෝක යුද නඩු ක්‍රියාමාර්ගයන් මෙහෙය විනි.

Seventy years since the Nuremberg Trials

වෙරීනා නීස් විසිනි, 2015 දෙසැම්බර් 3

අදාල වෙනත් ලිපි »

 

කම්කරු අරගල

ජල සම්පාදන සේවක වර්ජනය නතර කරයි

ජල සම්පාදන මංඩලයේ සේවකයන්ගේ ප‍්‍රසාද දීමනාව කප්පාදු කිරීම කම්කරු පන්තියේ වැටුප් සහ සේවා කොන්දේසි කප්පාදු කිරීමේ පොදු ප‍්‍රහාරයේ කොටසකි.

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2015 දෙසැම්බර් 30

ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති එක් දින වැඩ වර්ජනය නතර කරති

ආන්ඩුවේ අයවැය කප්පාදු කෙරෙහි කම්කරුවන් අතර විරෝධය වැඩෙමින් තිබිය දීත් මුල පටන් ම වෘත්තීය සමිති තැත් කලේ වර්ජනය ලොප් කර දැමීමට ය.

Sri Lankan trade unions call off one-day stoppage

පානි විජේසිරිවර්දන විසිනි, 2015 දෙසැම්බර් 17

ශ‍්‍රී ලංකාව: අයවැය කප්පාදුවලට එරෙහිව සටන් වැදීමට සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්

වෘත්තීය සමිති පැකිලීමකින් යුක්තව එක් දින වර්ජනය කැඳවා ඇත්තේ, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන විරුද්ධත්වය අපසරනය කිරීම පිනිසය.

Sri Lanka: A socialist program to fight budget cuts

සමාජවාදී සමානතා පක්ෂය (ශ‍්‍රී ලංකාව), 2015 දෙසැම්බර් 14

අදාල වෙනත් ලිපි »

 

හතර වන ජාත්‍යන්තයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය

ග‍්‍රීසිය තුල සිරිසාව කල පාවාදීමේ දේශපාලන පාඩම්

සිරිසා වනාහි කම්කරු පන්තියට සතුරු ධනපති-ගැති පක්ෂයක් බවට හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජ වාදී වෙබ් අඩවිය, කල අනතුරු ඇඟවීම් මුලුමනින්ම සනාථ වී ඇත.

The Political Lessons of Syriza’s Betrayal in Greece

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශය , 2015 නොවැම්බර් 13

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන හා සමාජවාදය
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය

පලමු ලෝක යුද්ධයෙන් වසර සීයක් හා දෙවන ලෝක යුද්ධය ආරම්භවූ තැන් පටන් වසර 75ක් ඉක්ම ගිය තැන, අධිරාජ්‍යවාදී ක්‍රමය යලි වතාවක් මානව වර්ගයා ව්‍යසනයකට ඇද දැමීමට තර්ජනය කරයි.

Socialism and the Fight Against Imperialist War

2014 ජූලි 03

 

කලා විමර්ශන

ටර්මිනේටර් ජෙනිසිස් සහ ඇමරිකානු ”ස්වාධීන” සිනමාකරනයේ ගමන් මග

1990 ගනන් සහ 2000 ගනන්වල මුල් භාගයේ ඇලන් ටේලර් වැනි ස්වාධීන සිනමාකරුවන් ගනනාවක්ම ඒ හෝ මේ ආකාරයේ බ්ලොක්බස්ටර් රැල්ල වෙතට තම මාවත සකසා ගෙන තිබේ.

Terminator Genisys and the trajectory of American “independent” filmmaking

ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2015 ජුලි 8

බ්ලැක් මාස් : මැරයෙකු හා එෆ්බීඅයි ඔත්තුකරුවෙකු වූ වයිටි බල්ජර් පිලිබඳ කතාව

අධිකාරයන් කෙරෙහි සෞඛ්‍යමත් විරුද්ධත්වයක් ප‍්‍රදර්ශනය කල ද 1970 සහ 1980 ගනන්වල බොස්ටන්හි පාතාලය සහ නගරයේ සමාජ සමිබන්ධතා පිලිබදව තෘප්තිකර චිත‍්‍රයක් නිර්මානය කිරීමට චිත‍්‍රපටය අපොහොසත් වෙයි.

Black Mass: The story of Whitey Bulger, gangster and FBI informant

කෙවින් මාටිනස් විසිනි, 2015 ඔක්තෝබර් 10

“ඔබ නැතුව ඔබ එක්ක: සම්භාව්‍ය සිංහලෝත්තමවාදය” : ප‍්‍රසන්න විතානගේ ගේ නවතම චිත‍්‍රපටය පිලිබඳ (අ)විචාරයක්

විතානගේ ගේ කෘතිය කලාවේම නීති අනුව සංයුක්තව විභාග කිරීමට බැරෑරුම් සහ අවංක උත්සාහයක් ගන්නා කවරෙකුට හෝ පෙනී යන්නේ සෙල්වි ගේ කෝපය, අතෘප්තිය සහ ඇගේ ඛේදවාචී අවසානය මෙම වාර්ගික පීඩනයේ ම නිර්මිතයන් බවයි.

පානි විජේසිරිවර්දන විසිනි, 2015 නොවැම්බර් 11

අදාල වෙනත් ලිපි »

 

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 75 වන සංවත්සරය නිමිතිකරගෙන
ලෝක සමාජවාදී වෙබ් අඩවිය පවත්වන ඔන්ලයින් හමුව

හමුවේ පලමු වන හා දෙවන කොටස් වලට සවන්දීමට හැකිය.

World Socialist Web Site online interview commemorates 75 years since the assassination of Leon Trotsky

2015 ඔක්තෝබර් 12

ග්‍රන්ථ විචාර

ග‍්‍රන්ථ විවේචන: සැමුවෙල් කසෝව්ගේ කවුරු අපගේ ඉතිහාසය ලියනු ඇත් ද?

කසෝව්ගේ වෝසෝ ගෙටෝවේ (යුදෙව් වාසය) ඔයිනෙග් ෂාබස් නම් වූ රහස් ලේඛනාගාරය පිලිබඳ ඉතිහාසය අපූර්ව වෛෂයිකත්වය ඒකාබද්ධ කරන්නේ, දෙවැනි ලෝක යුද්ධය අතරතුර වෝසෝ යුදෙව් සමාජයේ ශෝඛීය ඉරනම වෙනුවෙන් වන ගැඹුරු දයානුකම්පාව සමග ය.

Samuel Kassow’s Who Will Write Our History?

ක්ලාරා වීස් විසිනි, 2015 ජූලි 25

සෝවියට් සංගමයට එරෙහි නාසි මූලෝත්පාටන යුද්ධය: දෙවැනි කොටස

මෙම වෙලූම බටහිර බලවතුන් විසින් කියෙව් නගරයේ අටවා තිබෙන පාලන තන්ත‍්‍රය විසින් ෆැසිස්ට් කන්ඩායම් වල මූලිකත්වයෙන් නැගෙනහිර යුකේ‍්‍රනයේ නගරවලට පහර දීමේ සාපරාධී පූර්ව-සිද්ධීන්ගේ ඉතිහාසයට අභිනිවේශයක් සම්පාදනය කරයි.

The Nazi war of annihilation against the Soviet Union: Part Two

ක්ලාරා වීස් විසිනි, 2015 ජනවාරි 13

 

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ

බර්ලිනයේ සසජාතශි රැස්වීම සිරියානු යුද්ධය හා මැද පෙරදිග ජර්මානු අධිරාජ්‍යවාදයේ අරමුනු පිලිබඳ සාකච්ඡා කරයි

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය (සසජාතශි) ජර්මනියේ බර්ලින්හි හම්බෝල්ඩ්ට් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා වූ සිය උද්ඝෝෂන ව්‍යාපාරය පසුගිය බදාදා ආරම්භ කලේ "තවත් යුද්ධයක් එපා! යුද ප්‍රචාරනය නොව ශාස්ත්‍රීය කටයුතු" යන මැයින් යුතු දේශන මාලාවක් සමගිනි.

IYSSE meeting in Berlin discusses the Syrian war and the aims of German imperialism in the Middle East

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 දෙසැම්බර් 15

ඌන පහසුකම්වලට එරෙහිව අග්නිදිග සරසවියේ ඉංජිනේරු සිසුන් අරගලයට පිවිසෙයි

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවෙන් රාජපක්ෂ තන්ත‍්‍රය විස්ථාපනය වුවද රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වන කප්පාදු ප‍්‍රතිපත්තිය නොවෙනස්ව ඉදිරියට යයි.

ප‍්‍රදීප් රාමනායක සහ එස්. අජන්තන් විසිනි, 2016 ජනවාරි 25

ජර්මනියේ සසජාතශි හම්බෝල්ඩ් විශ්ව විද්‍යාල නිලවරනයේ දී ආසන හතරක් දිනා ගනී

20දා උදෑසන බර්ලිනයේ හම්බෝල්ඩ් විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද මූලික නිලවරන ප‍්‍රතිඵලවලට අනුව, ඡන්ද 149ක් ලබා ගත්, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ආසන හතරක් හිමිකර ගනු ඇත.

German IYSSE wins four seats in Humboldt University Student Elections

අපේ වාර්තාකරුවකු විසිනි, 2016 ජනවාරි 21

අදාල වෙනත් ලිපි »

 

විද්‍යාව

වායුගෝලීය උෂ්නත්වය වාර්තාගත ලෙස ඉහල යද්දී ග්ලැසියර දිය වීම සීග්‍ර වෙයි

මෑතදී පල වූ වාර්තා දෙකක් දේශගුනික විපර්යාස සහ ගෝලීය උනුසුම වෙන කවරදාකටත් වඩා විශාල තර්ජනයක් බවට පත්වී ඇති බව පෙන්වා දෙයි.

Atmospheric temperatures rise to record levels as glaciers disintegrate

මැතිව් මැක්ඊගන් විසිනි, 2015 ජුලි 3

නව හොරයිසන්ස් අභ්‍යවකාශ යානය ප්ලූටෝ අසලින් සාර්ථක ව ගමන් කරයි

New Horizons spacecraft completes Pluto flyby

බ්‍රයන් ඩයින් විසිනි, 2015 ජූලි 15

අදාල වෙනත් ලිපි »

 

ජාත්‍යන්තර මැයි දිනය 2015

සමාජවාදය සහ යුද්ධයට එරෙහි අරගලය

මෙම ඉදිරි දර්ශනය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති වූ ද එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති වූ ද ඩේවිඩ් නෝර්ත් විසින් මැයි 3 වන දා අන්තර් ජාල මැයි දින රැලිය අරඹමින් කරන ලද දේශනයේ පිටපතයි.

Socialism and the struggle against war

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2015 මැයි 04

2015 මැයි දින රැලියේ සියලු කථා

 

ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම ස‍ඳහා

රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතියේ කතුවර ඩේවිඩ් නෝර්ත් සමග පැවති අන්තර්ජාල හමුවට පුලුල් පේ‍්‍රක්ෂකත්වයක්

රටවල් තිහකට වැඩි සංඛ්‍යාවක, සිය ගනනක් ලෝක සමාජවාදී වෙබ් අඩවි පාඨකයෝ, The Russian Revolution and the Unfinished Twentieth Century (රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස) කෘතියේ කතුවරයා මෙන්ම ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සමග පැවති හමුවට දෙසැම්බර් 13 සෙනසුරාදා සවන් දුන්හ.

Wide audience for online interview with David North, author of The Russian Revolution and the Unfinished Twentieth Century

අපගේ වාර්තාකරු විසිනි, 2014 දෙසැම්බර් 15

සමාජවාදය සහ ඓතිහාසික සත්‍යය
ලිප්සිග් පොත් ප‍්‍රදර්ශනයේ දී කරන ලද දේශනයකි

“සමාජවාදය සහ ඓතිහාසික සත්‍යය”450ක් ප්‍රේක්ෂකයින් ඉදිරියේ මෙම දේශනය පැවැත්වුනේ, රුසියානු විප්ලවය හා නොනිමි 20 වන සියවස කෘතියේ ජර්මානු සංස්කරනය පල කිරීම නිමිතිකොට ගෙනය.

Socialism and historical truth
A lecture delivered at the Leipzig Book Fair

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2015 මාර්තු 17

අදාල වෙනත් ලිපි »

 

විද්‍යාත්මක සාක්ෂි, දත්ත, තොරතුරු සහ නිගමන පිලිබඳ වාර්තාව

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ නිගමන

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප‍්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.
එම අවස්ථාවට මෙම ප‍්‍රදේශයන්හි පලාත්වාසීන්, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා සසප නියෝජිතයන් ද ඇතුලු පිරිසක් සම්බන්ධ විය. මෙම පරීක්ෂනයේ “ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ නිගමන ” මැයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම්කරු විලානි පීරිස් ඉදිරිපත් කල වාර්තා ව මෙහි දැක්වේ.මෙය සමාප්තියයි.පලමු වැන්නට , දෙවැන්නට, තුන්වැන්නට ,සිව්වැන්නට ,පස්වැන්නට,හයවැන්නටපිවිසීම සඳහා මෙතැනින්.

විලානි පීරිස් (සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මන්ඩලයේ සාමාජිකා, ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම්කරු හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛිකා.), 2014 ජූලි 20

වැලිවේරිය ජල දූෂනයට එරෙහි උද්ඝෝෂනය පීලි පැන්නවීමට ව්‍යාජ වාම පක්ෂ ඉටු කල කි‍්‍රයා කලාපය

රොහාන්ත ද සිල්වා,(ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

වෙනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමේ කම්කරුවන්ගේ සේවා කොන්දේසි

ඩබ්ලිව්.ඒ. සුනිල් (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්මික වාර්තාකරු හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

කාර්මික පරිසර දූෂනය ජාතික හා ජාත්‍යන්තර පරිමාන ව්‍යසනයකි

ඩබ්ලිව්.ඒ. සුනිල් (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්මික වාර්තාකරු හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

වැලිවේරිය උද්ඝෝෂනය මැඩීමේ හමුදා කි‍්‍රයාන්විතයට සහ ඝාතනවලට වගකිව යුත්තෝ කවරහු ද?

සංජය ජයසේකර (සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජික හා නීතිඥ), 2014 ජූලි 20

තුන්නාන “හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස්” කම්හලෙන් පරිසර දූෂනයක් සිදුව ඇත් ද යන්න පිලිබඳ විද්‍යාත්මක විමර්ශනය

පානි විජේසිරිවර්දන සසප දේශපාලන කමිටු සාමාජික, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක හා විශ‍්‍රාම ලත් ගුරුවරයෙකි.) , 2014 ජූලි 20

ජල දූෂනය පිලිබඳ ප‍්‍රශ්නය

පානි විජේසිරිවර්දන(සසප දේශපාලන කමිටු සාමාජික, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක හා විශ‍්‍රාම ලත් ගුරුවරයෙකි.) , 2014 ජූලි 20

අදාල වෙනත් ලිපි »

 

1964 ලසසපයේ මහා පාවාදීම

ලසසප මහා පාවාදීම පිලිබඳ කොටස් හතරක ලිපි මාලාව

1. ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය දියකර හැරීම හා ශ‍්‍රී ලංකාව තුල ලංකා සමසමාජ පක්ෂයේ මහා පාවාදීම

The liquidation of the BLPI and the LSSP’s great betrayal in Sri Lanka

2. ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදයේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වීමට ලසසප එරෙහි වෙයි

LSSP rejects the ICFI’s defence of Trotskyism

3. ලසසප ශ‍්‍රී ලංකාවේ ධනපති ආන්ඩුවට ඇතුලු වෙයි

LSSP enters capitalist coalition government in Sri Lanka

4. ලසසප පාවාදීමේ දේශපාලන ප‍්‍රතිවිපාක

The political consequences of the LSSP’s betrayal

ශ‍්‍රී ලංකාවේ ලසසප කල මහා පාවාදීමේ සිට පනස් වසරක්

Fifty years since the LSSP’s Great Betrayal in Sri Lanka

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය (ශී‍්‍ර ලංකාව), 2014 ජූනි 11

ලසසප මහා පාවාදීමට අදාල ඓතිහාසික ලිපි

පහත පලවන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සංශෝධනවාදයට එරෙහිව කරන ලද ඓතිහාසික අරගලයට අදාල ලිපි කීපයකි. මෙම ලිපි පරිවර්තනය කර ගන්නා ලද්දේ Trotskyism verses Revisionism (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය) නම් වූ ලේඛනගත ඉතිහාසය දැක්වෙන කෘති මාලාවෙනි. මෙම ලිපි වෙසෙසින් ම පරිවර්තනය කර ඉදිරිපත් කරන්නේ 1964 ලංකා සමසමාජ පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග ධනේශ්වර සභාගයකට ඇතුලූවී සිදු කල මහා පාවා දීමේ ජාත්‍යන්තර මූලයන් පැහැදිලි කිරීමේ ප‍්‍රයත්නයේ කොටසක් ලෙස ය. මෙම වසරේ ජූනි මස ලසසපයේ ඓතිහාසික පාවාදීමට පනස් වසරක් පිරුනි. ඉදිරියේ, මීට අදාල තවත් ලිපිවල පරිවර්තන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු.

අවස්ථාවාදය හා අනුභූතිවාදය

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එවක බ්‍රිතාන්‍ය ශාඛාව වන සෝෂලිස්ට් ලේබර් ලීගයේ ජාතික කමිටුව විසින් මෙම ලියවිල්ල කෙටුම්පත් කරන ලද්දේ ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායක ජෝශප් හැන්සන්ගේ කියුබාව පිලිබඳ ආස්ථානයට පිලිතුරු වසයෙනි. එස්ඩබ්ලිව්පීයේ තත්කාර්යවාදී විධික්‍රමයට එරෙහි අරගලය ඉදිරියට ගෙන යන මෙම ප්‍රකාශය, ජාත්‍යන්තර කමිටුව ආරක්ෂා කිරීමේ හා එය වර්ධනය කිරීමේ සටනේ වැදගත් ඉදිරි පියවරකි.

Opportunism and Empiricism

සෝෂලිස්ට් ලේබර් ලීගයේ ජාතික කමිටුව - 1963 මාර්තු 23

ලංකාව: මහා පාවාදීම

1954 දී ලසසප ලේකම් ලෙස්ලි ගුනවර්ධන සහ එස්ඩබ්ලිව්පී නායක ජේම්ස් පී. කැනන් අතර හුවමාරු වූ ලිපි

ලොවපුරා ට්‍රොට්ස්කිවාදීන්ට ලිපියක් - 1953

A Letter to Trotskyists Throughout the World - 1953

 

මෙහ්රින් පොත්

රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස කෘතිය සඳහා පෙර වදනක්

ඩේවිඩ් නෝත් ගේ The Russian Revolution and the Unfinished Twentieth Century (රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස) (පිටු 416: ISBN 978-189368-40-2) නමැති මෙම නව කෘතිය, මෙහ්රින්ග් ප‍්‍රකාශකයන්ගෙන් ලබාගත හැකිය. නෝත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ද, සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ද වේ.

Foreword to The Russian Revolution and the Unfinished Twentieth Century

ඩේවිඩ් නෝත් විසිනි , 2014 අගෝස්තු 1

Kingඩේවිඩ් කිං විසින් සම්පාදිත Russian Revolutionary Posters කෘතිය දැන් මෙහ්රිං පොත් වෙතින්

Now available from Mehring Books: Russian Revolutionary Posters by David King

By David Walsh , 29 November 2012

 

බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ හිටපු නායකයා වූ මයිකල් බන්ඩා, අසූහතර වියේදී මිය යයි

1985 කවිපයේ අර්බුදය පැනඟින තෙක්ම බන්ඩා, දශක තුනකට අධික කාලයක් තිස්සේ, බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රධාන නායකයා විය.

Michael Banda, former leader of the British WRP, dies at age 84

2014 සැප්තැම්බර් 29

 

හතර වන ජාත්‍යන්තරය

"ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට්” වෙබ් අඩවියෙහි පලවූ යුකේ‍්‍රනය පිලිබඳ ප‍්‍රකාශනයේ දේශපාලන වංචාව

මෙම ප‍්‍රකාශය ජාත්‍යන්තර කමිටුවට බැර කිරීම, ට්‍රොට්ස්කිවාදය නව පැබ්ලෝවාදී සංවිධානවල දක්ෂිනාංශික ප‍්‍රතිපත්ති සමග බද්ධ කිරීම මගින් එය අපකීර්තියට පත් කිරීම සිය කටයුත්ත බවට පත්කරගෙන සිටින අයගේ දේශපාලන ප‍්‍රකෝපකරනයකි.

The political fraud of International Viewpoint’s statement on Ukraine

2014 මාර්තු 03,හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසිනි

හතරවන ජාත්‍යන්තරයේ හැත්තෑපස් වසරක්

මෙයට හැත්තෑපස් වසරකට පෙර, 1938 සැප්තැම්බර් 3 දා පැරිසියේ ප‍්‍රත්‍යන්තයෙහි පවත්වන ලද සම්මේලනයක දී හතරවන ජාත්‍යන්තරය ආරම්භ කරන ලදී.

Seventy-five years of the Fourth International

ඬේවිඩ් නෝර්ත් විසිනි, 2013 සැප්තැම්බර් 4

 

ජාත්‍යන්තර මැයි දිනය 2014

 

ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා

රොබර්ට් සර්විස් ට ප‍්‍රශ්න නවයක්

බි‍්‍රතාන්‍ය ලේඛක රොබර්ට් සර්විස් ඔහුගේ ජාත්‍යන්තරව අපකීර්තියට පත් ට්‍රොට්ස්කි චරිතාපදානය ගැන පෙබරවාරි 12 වෙනිදා බර්ලිනයේ හම්බෝල්ඞ්ට් විශ්වවිද්‍යාලයේ දී කතා කිරීමට නියමිතය. ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය රොබර්ට් සර්විස් වෙත ප‍්‍රශ්න නවයක් ඉදිරිපත් කර ඇත.

Nine questions for Robert Service

ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය විසිනි , 2014 පෙබරවාරි 11

 

මතක-කථන

ලී ක්වාන් යූ, සිංගප්පුරුවේ නිර්මාතෘ (1923-2015 )

යන්තමින් මිලියන 5.5ක ජනතාවකගෙන් යුක්ත, පුරවර රාජ්‍යයක ප‍්‍රධානියාව සිටි දේශපාලඥයෙකු වෙනුවෙන් රාජ්‍ය නායකයන් විසින් නිකුත් කල සහ ප‍්‍රධාන පුවත්පත් වල පලවූ ශෝක පනිවිඩ ප‍්‍රමානය යමෙකු විස්මයට පත් කරයි.

Lee Kuan Yew, founder of Singapore (1923-2015)

ගුස්ටාව් කෙම්පර් විසිනි, 2015 අපේ‍්‍රල් 1

බාලා තම්පෝ (1922-2014): පන්ති ද්‍රෝහියෙකු බවට පත් වූ සමාජවාදී විප්ලවවාදියා

Bala Tampoe (1922-2014): Socialist revolutionary turned class traitor

නන්ද වික‍්‍රමසිංහ සහ විජේ ඩයස් විසිනි ,2014 සැප්තැම්බර් 13

ඬේවිඩ් එඩ්වඩ් හයිලන්ඩ්: 1947 මාර්තු 7 - 2013 දෙසැම්බර් 8

David Edward Hyland: March 7, 1947—December 8, 2013

ක‍්‍රිස් මාස්ඩන් විසිනි, 2013 දෙසැම්බර් 10

 

සිරියාවට එරෙහි යුද සූදානම

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා සිරියාවේ කුලීකාර යුද්ධය

පහත පලවන දේශනය, ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති වන ඩේවිඩ් නොර්ත් විසින් සැප්තැම්බර් 17 වනි දින ඈන් ආබර්හි මිචිගන් විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී.

US imperialism and the proxy war in Syria

ඩෙවිඩ් නෝර්ත් විසිනි, 2013 සැප්තැම්බර් 19

 

දර්ශනවාදය

පශ්චාත් නූතනවාදී විස්මලන්තය: ඇලන් සොකාල් සහ ජීන් බි‍්‍රක්මෝ ගේ බුද්ධිමය වංචාවෝ කෘතිය

මෙම කෘතිය දැනට ඉංග‍්‍රීසිය ඇතුලු භාෂා ගනනාවකට පරිවර්තනය කෙරී ඇති අතර දැන් මෙහි ඉංග‍්‍රීසි ලාභ මුද්‍රනයක් ද ඇත. මෙය, නවීන මතවාදි ප‍්‍රවනතාවන් ගැන - විශේෂයෙන් ම ‘පශ්චාත් නූතනවාදය’ යන දෙමුහුන් යෙදුමෙන් හැඳින්වෙන නිශ්චිත හැඩහුරුවක් නැති නොයෙකුත් චින්තන ගුරුකුල ගැන - උනන්දුවක් ඇති සෑම අයකු ම කියවිය යුත්තකි.

The post-modernist wonderland: Intellectual Impostures by Alan Sokal and Jean Bricmont

By Stefan Steinberg, 1 July 2000

අදාල වෙනත් ලිපි »

 

දේශපාලන ප්‍රකාශන

විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියාමාර්ගයකින් පකිස්ථාන කම්කරුවන් සන්නද්ධ කරනු - හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පකිස්ථාන ශාඛාව ගොඩනඟනු!

Statemant of Marxist Voice

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඉදිරිදර්ශනය සමඟ එකඟත්වය පලකරන හා එය සමඟ එක්ව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක ගොඩනැඟීමට එක්වන, පකිස්ථාන කන්ඩායමක් වන මාක්ස්වාදී හඬ ප‍්‍රකාශය ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙහි පලකරනු ලබයි.

6 January 2011

 

ලියොන් ට්‍රොට්ස්කි

මහජන පෙරමුන එපා - ක‍්‍රියාකාරී කමිටු කරා පෙරට -1935 නොවැම්බර් 26

By Lion Trotsky

නෝර්වේ රාජ්‍යයට පිටුවහල්ව සිටියදී 1935 වසරේදී ලියන ලද මෙම ලිපිය තුල ලියොන් ට්‍රොට්ස්කි, ධනේශ්වර රැඩිකල් පක්ෂය, සමාජවාදී පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයෙන් සැදුම්ලත් ප‍්‍රංශ "මහජන පෙරමුනේ” දේශපාලනය හෙලිදරව් කලේය.

26 November 1935

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් හැත්තෑ වසරකට පසුව ඔහු පිලිබඳ අගැයීම

By David North

23 November 2010