ලෝකයේ අවස්ථා රූප ගත කර බෙදා ගන්න

Instagram යනු ගාස්තු රහිත සහ සරළ ඔබේ ජීවිතය අනෙක් අය සමග බෙදා ගෙන ඔවුන් සමග තොරතුරු හුවමාරු කර ගැනීමට මාධ්‍යයකි.

පිංතූරයක් හෝ වීඩියෝවක් ගෙන එය ෆිල්ටර සහ නිර්මාණාත්මක උපාංගවලට අවශ්‍ය පරිදි සකසන්න. එය Instagramහි පළ කර Facebook, Twitter, Tumblr සහ තවත් ඒවායෙහි ක්ෂණිකව බෙදා ගන්න—නැත්නම් එය කෙළින්ම පුද්ගලික පණිවුඩයක් ලෙස යවන්න. ඔබ කැමති දේවලට කැමති පුද්ගලයන් සොයා ගන්න, දිරිමත් කිරීමේ ප්‍රජාවේ කොටසක් වන්න.