බ්‍රසීලය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ගොනුව:125px-Flag of Brazil.svg.png
කොඩිය
ආදර්ශ පාඨය | "Ordem e Progresso" (පෘතුග්‍රීසි), "ආඥාව සහ අභිවෘද්ධිය" | ||
සිතියම | |||
ගොනුව:220px-Brazil (orthographic projection).svg.png | |||
අගනුවර සහ විශාලම නගරය | බ්‍රසීලියා | ||
රාජ්‍ය නායකයා | ජනාධිපති ලූලා ද සිල්වා | දකුණු අක්ෂාංශ 15°45′ බටහිර දේෂාංශ 47°57′ | |
රාජ්‍ය භාෂාව | පෘතුග්‍රීසි | ||
රාජ්‍යය | ජනාධිපති ඒකබාද්ධ සමුහාණ්ඩුව | ||
නීති සම්පාදකයා | ජාතික කොංග්‍රසය | ||
බලය ඇති පක්ෂය | ඒකාබද්ධ සභාව | ||
විපක්ෂය | නියෝජිත සභාව | ||
නිදහස | පෘතුගාලය සිට | ||
ප්‍රකාශ කිරීම | 7 සැප්තැම්බර් 1822 | ||
පිලිගැනීම | 29 අගෝස්තු 1825 | ||
සමුහාණ්ඩුව | 15 නොවැම්බර් 1889 | ||
වර්තමාන ව්‍යවස්ථාව | 5 ඔක්තොම්බර් 1988 | ||
වර්ග ප්‍රමාණය | |||
එකතුව | 8,514,877 වර්ග කිලෝමීටර, 3,287,597 වර්ග සැතපුම් | ||
ජලය (%) | 0.65 | ||
ජනගහනය | |||
2009 තක්සේරුව | 192,272,890 | ||
2007 ජන සංඛ්‍යාකය | 189,987,291 | ||
ඝනත්වය | 22 වර්ග කිලෝමීටර, 57 වර්ග සැතපුම් | ||
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2009 තක්සේරුව | ||
එකතුව | ඩොලර් ට්‍රිලියන 2.0002 | ||
සාමාන්‍ය | ඩොලර් 1,455 | ||
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2008 තක්සේරුව | ||
එකතුව | ඩොලර් ට්‍රිලියන 1.482 | ||
සාමාන්‍ය | ඩොලර් 7.737 | ||
ගිනි (2009) | 49.3 | ||
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.813 (4)(ඉහළ) | ||
මුදල් | රියාල් | ||
මං තීරුව | දකුණ | ||
අන්තර්ජාල TLD | .br | ||
දුරකථන සංකේත | +55 |
බ්‍රසීලය නිල වශයෙන් හඳුන්වන බ්‍රසිල සමුහාණ්ඩු සංවිධානය නමිනි. දකුණු ඇමෙරිකාවේ පිහිටි විශාලතම රට මෙය වන අතර ඇමෙරිකාව තුළ පෘතුගිසි භාෂාව කථාකරන එකම රටද වෙයි. එය ලෝකයේ භූගෝලාත්මක වශයෙන් පිහිටි 5 වැනි තැනට විශාලතම රට හා 5 වැනි තැන ගන්නා ජනාකිර්ණම රට වේ. නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයට සීමාවන බ්‍රසීලය වර්ග කි.මී 7491 (සැතැප්ම 4655) වන වර්ගඵලයක් සහිත වෙරල තීරයක්ද අයත් වේ. එය මායිම්වන්නේ උතුරු වෙනුසුවේලා, ගුවානා, සුරිනේම්, ප්‍රංශ ,ගුආනා, වයඹ කොලොම්බියාව, බටහිර බොපිවියාව හා පේරු, නිරිත ආජෙන්ටිනාව හා පැරගුවේ සහ උතුර උරුගුවායි වලටය. බ්‍රසීල මායිමට වන්නට නොයෙක් දුපත් පිහිටා ඇති අතර එම දුපත් ෆඅන්ඩෝ ඩීතනාරොන්, රොකාස් ඇටොල්, ශාන්ත දඹර හා පොල් රෝක්ස් සහ ප්‍රින්ඩෑඩ් හා මාටිට් වාස් නම්වේ .
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ (ඉංග්‍රීසි) "Demographics". Brazilian Government. 2011. http://www.brasil.gov.br/sobre/brazil/brazil-in-numbers/demographics. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 October 2011.[dead link]
- ↑ "Caracteristicas da População e dos Domicílios do Censo Demográfico 2010 — Cor ou raça" (PDF). http://www.ibge.gov.br/home/estatistica/populacao/censo2010/caracteristicas_da_populacao/tabelas_pdf/tab3.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 April 2012.
- ↑ "IBGE | Sala de imprensa | notícias | IBGE releases the population estimates of the municipalities in 2012". Saladeimprensa.ibge.gov.br. http://saladeimprensa.ibge.gov.br/en/noticias?view=noticia&id=1&busca=1&idnoticia=2204. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 June 2013.
- ↑ IBGE. 2011 Population Projection
- ↑ උපන්‍යාස දෝෂය: අනීතික
<ref>
ටැගය;imf
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි