විශේෂාංග ලිපිය
|
ශ්‍රී දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් අතරින් ශ්‍රී ලංකාවේ ඇති දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට ලංකාද්වීපයේ රජකමට හිමිකම ඇත. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හෝ අස්ගිරි දෙපාර්ශවයක ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට තේවාව නම් පූජා සත්කාරය පවත්වනු ලබයි. මෙම තේවාව දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)
තෝරාගත් ලිපි: පසුගිය සතිය – මීළඟ සතිය
|
|
ඔබ දැන සිටියාද...
|
විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:
- ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා ඝන පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
- ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
- ... වින්ඩෝස් විස්ටා යනු පෞද්ගලික පරිගණකවල භාවිතය සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් කිහිප වතාවක්ම වෙනස්කම් කෙරෑ පසු වෙලදපලට නිකුත් කරන ලද තවත් එක් ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකි. 2005 ජූලි 22 දින මෙය ප්රකාශනය කිරීමට පෙර "Longhorn" යන සංකේත නාමයෙන් හදුන්වන ලදී.
- ... විජයබා කොල්ලය යනු 1521 දී සිදුවූ ඓතිහාසික සිද්ධියක් වන අතර එහිදී කෝට්ටේ රජුගේ (සත්වන විජයබාහු) පුතුන් තිදෙන ඔවුන්ගේ පිය රජුට එරෙහිව කැරලි ගසමින් තම පියා මරා දමා රාජධානිය තමන් අතරෙහි බෙදා ගත්හ.
|
|
|
පුවතකින් බිඳක්
|
|
අද දවස ගැන...
|
|
|
විශේෂාංග පින්තූරය
|
|
මෙහි දැක්වෙන්නේ පයිතගරස්ගේ ප්‍රමේයයෙහි සජීව සාධනයකි. ගණිතයේ දී පයිතගරස් ප්‍රමේයය යනු යුක්ලීඩ් ජ්‍යාමිතියේ සෘජුකෝණී ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධයකි. සාම්ප්‍රදායිකව මෙම ප්‍රමේයය සොයා ගෙන සාධනය කළා යැයි සැලකෙන ග්‍රීක ජාතික ගණිතඥයකු වන පයිතගරස් හට ගෞරවයක් ලෙස පයිතගරස් ප්‍රමේය ලෙස නම් කළ ද ඔහුට ප්‍රථමයෙන් මෙම ප්‍රමේයය භාවිතයේ තිබී ඇත
ඡායාරූපය: Time3000
|
|
|
විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන
- ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්ෂේත්රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
- උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
- ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්රිත සන්නිවේදන කටයුතු.
- නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
- අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
- කෝපි කඩේ – තාක්ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.
විකිපීඩියා සහෝදර ව්‍යාපෘති
විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි. සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.
විකිපීඩියා භාෂාවන්
මෙම විකිපීඩියාව ලියා ඇත්තේ සිංහලෙනි. 2005 (2005) වසරේදී ඇරඹුනු එහි, දැනට ලිපි 10,471 ඇත. වෙනත් බොහෝ විකිපීඩියා පවතියි; සමහරක් පහත ලැයිස්තු ගත කර ඇත.
- ලිපි 1,000,000 ට වැඩි:
- ලිපි 400,000 ට වැඩි:
- ලිපි 200,000 ට වැඩි:
- ලිපි 50,000 ට වැඩි: