මුල් පිටුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ආයුබෝවන් !
ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 4,640 කි.
විශ්ලේෂණය · සංස්කරණය කිරීම · ප්‍රශ්න · උදව් · පටුන

සෙවීම · ප්‍රවර්ග · තෝරාගත් ලිපි · සුචිය

තෝරාගත් ලිපිය

ශ්‍රී ලාංකිකයන් වන අපගේ අභිමානය ලොවට පෙන්වීමේදී අපගේ අතීත වාරි කර්මාන්තයන්ට ඇත්තේ සුවිශාල වූ වටිනාකමකි.එවැනි වටිනාකමක් එයට හිමිව ඇත්තේ එම නිර්මාණයන් සතු උසස් තාක්ෂණික කුසලතාවය හේතුවෙනි.විශේෂයෙන් වර්තමාන ලෝකයේ කෙතරම් දියුණු තාක්ෂණික ක්‍රම පැවතියද ඒකී තාක්ෂණික ක්‍රමවේදයන් පවා පරයමින් බිහිකළ නිර්මාණයක් වශයෙන් අපගේ අතීත වාරි නිර්මාණයන් හැදින්විය හැක.ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය.වශේෂයෙන් ලංකාවේ සිදුවන මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම සංක්‍රමණිකයෙක්ම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය.එනම් අර්යයන් විසින් ඇරඹි ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම,උපතිස්ස ග්‍රාම,විජිත ග්‍රාම,උරැවෙල ජනපදය,දීඝායු,කතරගම,සදුන්ගම,මාගම, රාමගොණ්ණ,කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය,කලා ඔය,දැදුරැ ඔය,මහවැලි ගඟ,ගල් ඔය,කුඹුක්කන් ඔය,මැණික් ගඟ,කිරිදි ඔය,වලවේ ගඟ,කැළණි ගඟ යන ගංඟා මටියාවත් අශ්‍රිතව පිහිටා තිබේ. (තව දුරටත්...)

පැරණි ලිපි

පුවතකින් බිඳක්...

Globe

  • භූ කම්පනයක් ඇති වීමට පෙර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ නොහැකි බවත් අවුරුදු 200ක් තරම් පැරණි භූ කම්පන විද්‍යාව මඟින් ඒ බව සනාථ වී ඇති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.
  • මේ දිනවල දිවයිනට බලපා ඇති වැසි සහිත කාළගුණ තත්ත්වය ලබන මැයි මාසය පමණ වන විට වෙනස්විය හැකි බව කාළගුණ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සතියේ වදන

Writing star.svg
20වන සතියේ වදන

වැදි බණ වගේ.


ඔබ දන්නවාද...

  • ...බ්‍රිතාන්‍යයන්ගේ දැඩි පාලනයට එරෙහිව ඉන්‍දීය ජනතාව තුලින් කැරැලි හට ගත්තේය. එහිදී ඇතිවූ බිහිසුණු ම කැරැල්ල වූයේ මෙම හමුදා කැරැල්ල හෙවත් සිපොයි කැරැල්ල යි. මෙය ඉන්‍දියානු නිදහස් ජාතික ව්‍යාපාරයේ අඩිතාලම යි.
  • ...බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා.....
  • ... පළාත් සභා ක්‍රමය ඇති කිරීමෙන් පසු වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරයට පත්වූ විජේතුංග මහතා යළිත් පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වනුයේ ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස කටයුතු......
  • ...ක්ෂිර පථ ගැලක්ෂිය මධ්‍යයේ සිට සූර්යයා‍ට ඇති දුර ආලෝකවර්ෂ 26,000 ක් පමණ වන අතර සූර්යයා එය වටා කක්ෂගත වේ.

අද දවස ගැන

තෝරාගත් සේයාරුව

Australasian Darter

සැබ්රිස්කි පොයින්ට් යනු එහි අලංකාර ශුෂ්ක භූදර්ශන ප්‍රතික්ෂේප විරෝධය සඳහා ඩෙත් වැලෙයි ජාතික වනෝද්‍යානයෙහි එක්තරා ප්‍රදේශයකි. එහි පරික්‍රමණ භූමි විස්තර දුෂ්කරතා නිසා එය නිසරු බිම් ලෙස හදුන්වයි.

සේයාව: Daniel Mayer


0-9
ප්‍රවර්ග zස අ'

වෙනත් ක්‍රියාකාරී තැන්

විකිපීඩියාවේ සහෝදර ව්‍යාපෘති

විකිපීඩියාවේ සත්කාරකයා වන්නේ, අනෙකුත් ව්‍යාපෘති රැසකම සත්කාරකයාද වන්නාවූ, ලාභ-නොඋපයන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම (Wikimedia Foundation)වේ :

wiktionary:Main Page

වික්‍ෂනරි
ශබ්ද කෝෂය හා නිඝණ්ඩුව (තිසෝරය)

wikibooks:Main Page

විකිපොත්
නිදහස් විෂය ග්‍රන්ථ සහ අත්පොත් එකතුව

wikinews:Main Page

ඉංග්‍රීසි විකිපුවත්
නිදහස් ප්‍රවෘත්ති

wikisource:Main Page

සිංහල විකිමූලාශ්‍රය
නිදහස් පොත්ගුල

wikispecies:Main Page

විකිවිශේෂක
විශේෂක නාමාවලිය

wikiquote:Main Page

විකිඋද්ධරණ
මිල කැඳවුම් එකතුව

commons:Main Page

සිංහල පොදුදේපල
හුවමාරු කළහැකි මාධ්‍ය ගබඩාව

meta:Main Page

පශ්චවිකිය
විකිමීඩියා ව්‍යාපෘති සමායෝජකය


විකිපීඩියා භාෂා

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්
ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්